Who is the original author of OnaHuptak?
මම තමයි වෙන කවුද? නමේ, branding ඉඳල මගෙ. හැබැයි ඉතින් ffmpeg, aria2c, lib torrent, yt-dlp, zip/unzip/rar වගේ සුලබව තියෙන library imports නම් පාවිච්චි කරනවා තමයි. එ‍්ක ඉතින් code එකේම පේනවනෙ.
Public එකේ දාල තියෙන්නෙ උඹලගෙ security එකට අවුලක් නැතිව කරන්න පුළුවන් දේවල් ටික විතරයි. Archiver එක, private profiles වලින් බාන වැඩ එ‍්කෙ දාන්න බෑනෙ. මට ඉතින් login cookies දාල ඕන මගුලක් කරගන්න පුළුවන්. එ‍්වා public දාල නිකන් trust එක නැති වෙනවා විතරයිනෙ.