Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැං_උඩින්_පනින්නත්_පුලුවං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, උඹ දැං මට චෝදනා පහක් කරනවා,

1. fake හදං එන අයට රෙප් දෙනවා - ඔව් මම ඒක පිළිගන්නවා, කවුරු හරි දාල තියෙන පෝස්ට් එකකට මම කැමතිනං මම රෙප් දෙනවා. fake ද නැද්ද කියල මට වැඩක් නැහැ, මට ඒක හොයාගන්න විදියකුත් නැහැ.

2. උඹල දාන කමෙන්ට්ස් වලට මම කුණුහරප දානව - මම අද වෙනකං එලකිරියෙ කුණුහරප කමෙන්ට්ස් එකක් වත් දාල නැහැ. කරුණාකරල ඔප්පු කරන්න.

3. උඹලගෙ රෙප් කපනවා - මම දේශපාලන ත්රෙඩ් වල රෙප් කපල නැහැ, එලකිරියට ආව මුල දවස්වල (රෙප් ඔලුවෙ තියං හිටපු දවස් වල) හතර පස් සැරයක් රෙප් කපල තියෙනව එච්චරයි. කරුණාකරල ඔප්පු කරන්න

4. උඩ කියල තියෙන දේවල් මම කරා කියල GTRZ කිව්වා - එහෙම කිව්ව පෝස්ට් එකේ හෝ link එක හෝ pm එක මෙතන දාන්න

5. මම fake හදං මහින්දට කඩේ යනව - ඔව් මම මහින්දට කඩේ යනව තමයි, හැබැයි උඹ වගේ මානසික අසහනයකින් කුණුහරප කිය කිය ඒක කරන්නෙ නැහැ...  fake හදාගෙන කඩේ ගිහිල්ලත් නැහැ. මේ වෙනකොට මම පෝස්ට්ස් 15000 විතර දාල තියෙනව, ඒකෙන් දාහක් විතර තමයි දේශපාලන පෝස්ට්ස්, උඹගෙ කමෙන්ට්ස් 11000 න් කීයක් දේශපාලන පෝස්ට්ස්ද? එතකොට මම කඩේ යනවනං උඹ මොකද කරල තියෙන්නෙ? කකුලුවගෙ කතාව තමයි මතක් වෙන්නෙ

අනික උඹල රෙප් වලට මෙච්චර නහින්නෙ ඇයි කියලත් මට තේරෙන්නෙ නැහැ.

ඒ වගේම ත්රෙඩ් එකකට title එකක් දාන්නෙ ඒ ත්රෙඩ් එකට අදාලව කතා කරන්න, ඒක උඹට තේරෙන්නෙ නැත්තං මට කරන්න දෙයක් නැහැ.

උඩින් කියපු ඒව ඔප්පු කරන්න බැරිනං කරුනාකරල මේ ත්රෙඩ් එකේ රෙන්න එපා මචං

[QUOTE="Miami-Vice, post: 18467525, member: 279482"] [SIZE="3"]මචං, උඹ දැං මට චෝදනා පහක් කරනවා, 1. fake හදං එන අයට රෙප් දෙනවා - ඔව් මම ඒක පිළිගන්නවා, කවුරු හරි දාල තියෙන පෝස්ට් එකකට මම කැමතිනං මම රෙප් දෙනවා. fake ද නැද්ද කියල මට වැඩක් නැහැ, මට ඒක හොයාගන්න විදියකුත් නැහැ. 2. උඹල දාන කමෙන්ට්ස් වලට මම කුණුහරප දානව - මම අද වෙනකං එලකිරියෙ කුණුහරප කමෙන්ට්ස් එකක් වත් දාල නැහැ. කරුණාකරල ඔප්පු කරන්න. 3. උඹලගෙ රෙප් කපනවා - මම දේශපාලන ත්රෙඩ් වල රෙප් කපල නැහැ, එලකිරියට ආව මුල දවස්වල (රෙප් ඔලුවෙ තියං හිටපු දවස් වල) හතර පස් සැරයක් රෙප් කපල තියෙනව එච්චරයි. කරුණාකරල ඔප්පු කරන්න 4. උඩ කියල තියෙන දේවල් මම කරා කියල GTRZ කිව්වා - එහෙම කිව්ව පෝස්ට් එකේ හෝ link එක හෝ pm එක මෙතන දාන්න 5. මම fake හදං මහින්දට කඩේ යනව - ඔව් මම මහින්දට කඩේ යනව තමයි, හැබැයි උඹ වගේ මානසික අසහනයකින් කුණුහරප කිය කිය ඒක කරන්නෙ නැහැ... :lol: fake හදාගෙන කඩේ ගිහිල්ලත් නැහැ. මේ වෙනකොට මම පෝස්ට්ස් 15000 විතර දාල තියෙනව, ඒකෙන් දාහක් විතර තමයි දේශපාලන පෝස්ට්ස්, උඹගෙ කමෙන්ට්ස් 11000 න් කීයක් දේශපාලන පෝස්ට්ස්ද? එතකොට මම කඩේ යනවනං උඹ මොකද කරල තියෙන්නෙ? කකුලුවගෙ කතාව තමයි මතක් වෙන්නෙ :D අනික උඹල රෙප් වලට මෙච්චර නහින්නෙ ඇයි කියලත් මට තේරෙන්නෙ නැහැ. ඒ වගේම ත්රෙඩ් එකකට title එකක් දාන්නෙ ඒ ත්රෙඩ් එකට අදාලව කතා කරන්න, ඒක උඹට තේරෙන්නෙ නැත්තං මට කරන්න දෙයක් නැහැ. උඩින් කියපු ඒව ඔප්පු කරන්න බැරිනං කරුනාකරල මේ ත්රෙඩ් එකේ රෙන්න එපා මචං[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom