Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි..

කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි කරන වචනයක්. විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ සිරුර ලස්සනට තියාගත්තම දකින ඕනම කෙනෙක්ට පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන එක කෙසේ වෙතත් දුටුවන් නෙත් පිනායන හැඩයකින් යුතු සිරුරක නිතඹ කියන්නේ අනිවාර්ය ලක්ෂණයක්.

ඉණ පෙදෙස ඉතා මහත්ව, හැඩයකින් තොරව පවතිනවනම් අපිට කියන්න බෑ ඒක හැඩකාර නිතඹක් කියලා. නිතඹ සිහින්ව පැවතීම, කලවා ඉතා ආකර්ශණීයව පිරිපුන්ව පවතිද්දි තමයි නිතඹට සරාගී පෙනුමක් ආරෝපණය වෙන්නේ.

ඒ වගේ හැඩකාර නිතඹක් ලබන්නනම් උකුළ ප්‍රදේශයට ගැලපෙන ව්‍යායාම වගේම ආහාර පාලනය කිරීමත් කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යායාම කරන අතරේදීම අධික තෙල්, සීනි හෝ පිටි අඩංගු ආහාර ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. ඒ වගේම ක්ෂණික ආහාර භාවිතයත් සීමා කරලා පිරිසිදු එළවළු, පළතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කරගත්තේ නැත්නම් කොයිතරම් ව්‍යායාම කළත් ප්‍රතිඵලයක් නැතිවෙයි.

අපි බලමු දැන් ව්‍යායාම කීපයක් නිතඹ ලස්සන කරගන්න පුළුවන්. ඔබ සඳහා ආධුනිකයකු නම් ආරම්භයේදී තම ශරීර බර උපයෝගී කරගෙන ව්‍යායාම කළහැකි අතර කුඩා Dumbell දෙකක් ආධාරයෙනුත් මෙම ව්‍යායාම කළහැකියි. මෙම ව්‍යායාම හුරුවීමත් සමඟ ඔබට හැකිනම් කායවර්ධන මධ්‍යස්ථානයක් වෙත ගොස් මෙම ව්‍යායාම පහසුවෙන් හා මනා බරකින් යුත් උපකරණ මඟින් සිදු කිරීමෙන් වඩා වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකියි. සතියකට අවම වශයෙන් දින 03 ක් වත් ව්‍යායාමවල නිරතවන්න. මෙම ව්‍යායාම සිදුකිරීමට ප්‍රථමයෙන් ශරීරය Warm up කර Stretching සිදු කළ යුතුයි.

පළමු ව්‍යායාමය

කෙළින් සිටගෙන තම එක් පාදයක් තමාට හැකි පරිදි පැත්තකින් තබා එම පැත්ත දණහිස මඳක් නමා එම පැත්තට බරවන්න. තම පපුව ඍජුව තිබිය යුතු අතර උකුල ප්‍රදේශයට පිටු පසට කළයුතුය. ඉන්පසු එය අනෙක් පැත්තටත් සිදු කරන්න. මේ විදිහට 12 බැගින් තුන් වතාකවක් කරන්න. ඒ මගින් කළවා වල අනවශ්‍ය මේදය දහනය කරලා කළවා ශක්තිමත් කරනවා.

දෙවනි ව්‍යායාමය

කෙළින් සිටගෙන දෙඅත්වලට dumbell දෙකක් ගන්න. ඉන්පසු දෙඅත් දෙපැත්තට ගෙන පාදවලට සමාන්තරව තබාගන්න. ඉන්පසු එක පාදයක් තමාට හැකිතාක් පැත්තට කරන්න. මේ විදිහට නැවතත් 12 බැගින් තුන් වතාවක් කරන්න. එතකොට හොඳට දහඩිය එහෙමත් පිටවෙන්න ගන්නවා. ඒ තුලින් මේදය දහනය වනවා වගේම ශරීරයේ සමබරතාවය වර්ධනය කරනවා.

තුන්වැනි ව්‍යායාමය

බිම දිගාවී පසුව පැත්තට ශරීරය හරවා සිටින්න. වැලමිට නමා අත මත හිස තබාගන්න. පැත්තට හැරුණ විට පාදයක් මත අනෙක් පාදය ඍජුව සමාන්තරව තබා ඉන්පසු ඉහළ තිබෙන පාදය තමාට හැකිතාක් ඉහළට ඔසවන්න. මේ ව්‍යායාමයත් 12 බැගින් තුන්වාරයක් කරන්න. මේ හරහා යටිබඩ ප්‍රදේශයේ අනවශ්‍ය මේදය ඉවත්වෙලා ඒ ප්‍රදේශය ශක්තිමත්ව පවතිනවා.

හතරවැනි ව්‍යායාමය

උඩු අතට බිම දිගාවී පාද දණහිස්වලින් අංශක 90 දක්වා නවන්න. ඉන්පසු අත්දෙක පොළොව දෙපැත්තෙන් තබා හිස බිම තිබියදී ශරීරයේ අනෙකුත් කොටස් ඉහළට ඔසවන්න. (තට්ටම් හා පිට ප්‍රදේශය ඉහළට එසවීම) මෙයත් 15 වාරයක් බැගින් තුන්වතාවක් කරන්න. මේ තුලින් ඉන දෙපසේ අනවශ්‍ය මේදය ඉවත්තකරනවා.

පස්වැනි ව්‍යායාමය

මෙය කලවා, උකුළ හා තට්ටම් වර්ධනය සඳහා ප්‍රධාන ව්‍යායාමයකි. කෙළින් සිටගෙන දණහිස්වලින් පහළට නැමෙන්න. උකුළ පිටුපසට විහිදුවා එලෙස ඉහළට පහළට කරන්න. මේ විදිහට 10 බැගින් හතර වරක් කරන්න.

හයවැනි ව්‍යායාමය

මෙහිදී squat කරන ආකාරයට සිටියත් පාද උරහිස් ප්‍රමාණයට පාද දෙපැත්තට කර තැබිය යුතුය. ඉන්පසු දණහිස්වලින් පහළට නැමී ඉහළට විත්, එක පාදයක් එම ක්‍රියාවේදීම පැත්තට ඉහළට එසවීම, එක පාදයකට වාර 10 ක් පමණ කර ඒ ආකාරයටම අනෙක් පාදයටත් කරන්න. මෙය තුන්වරක් කිරීම සෑහෙනවා.

හත්වැනි ව්‍යායාමය

පොළොවට සමාන්තරව දණ ගසා අත්දෙක උරහිස් ප්‍රමාණයට අත්ල බිම තබා එක් පාදයක් හොඳින් පිටුපසට ඉහළට ඔසවන්න. මෙය සිදු කිරීමේ දී ශරීරය සමාන්තරව නොසෙල්වී කිරීමට වගබලා ගන්න. එක් පාදයකට වාර 15 බැගින් දෙකටම සිදුකරන්න. එලෙස 03 වතාවක් කරන්න.

මේ විදිහට සති කීපයක් කරන්න. ඒ වගේම ඔබේ ඉණ පෙදෙසේ, කළවාවල වෙනස්වීම සටහන් කරගන්න. ටේප් පටියක් අරගෙන ඉනෙහි ප්‍රමාණය. ඉණෙන් පහළ ප්‍රමාණය, කලවාවල ප්‍රමාණය සටහන් කරගන්න. මේ විදිහට දවස් තුනකට වත් වරක් නැවත ප්‍රමාණය මනිනවිට ඔබටම බලාගන්න පුළුවන් ඉණ සිහින්වෙලා ඉතාමත් සුන්දර ආකාරයට ඔබව වෙනස්වෙන හැටි. ඉතින් මෙහෙම මාස කීපයක් කරගෙන යද්දි ඔබට දැක්කම පිස්සු හැදෙන නිතඹක් ලැබෙනවා කියන එක අහන්නත් දෙයක්ද.

මූලාශ්‍රය - https://her.lk/beauty/902-2018-12-14-04-25-00

[QUOTE="wijaindu, post: 24021066, member: 421102"] [b]දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි..[/b] [SIZE="4"]කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි කරන වචනයක්. විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ සිරුර ලස්සනට තියාගත්තම දකින ඕනම කෙනෙක්ට පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන එක කෙසේ වෙතත් දුටුවන් නෙත් පිනායන හැඩයකින් යුතු සිරුරක නිතඹ කියන්නේ අනිවාර්ය ලක්ෂණයක්. ඉණ පෙදෙස ඉතා මහත්ව, හැඩයකින් තොරව පවතිනවනම් අපිට කියන්න බෑ ඒක හැඩකාර නිතඹක් කියලා. නිතඹ සිහින්ව පැවතීම, කලවා ඉතා ආකර්ශණීයව පිරිපුන්ව පවතිද්දි තමයි නිතඹට සරාගී පෙනුමක් ආරෝපණය වෙන්නේ. ඒ වගේ හැඩකාර නිතඹක් ලබන්නනම් උකුළ ප්‍රදේශයට ගැලපෙන ව්‍යායාම වගේම ආහාර පාලනය කිරීමත් කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යායාම කරන අතරේදීම අධික තෙල්, සීනි හෝ පිටි අඩංගු ආහාර ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. ඒ වගේම ක්ෂණික ආහාර භාවිතයත් සීමා කරලා පිරිසිදු එළවළු, පළතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කරගත්තේ නැත්නම් කොයිතරම් ව්‍යායාම කළත් ප්‍රතිඵලයක් නැතිවෙයි. අපි බලමු දැන් ව්‍යායාම කීපයක් නිතඹ ලස්සන කරගන්න පුළුවන්. ඔබ සඳහා ආධුනිකයකු නම් ආරම්භයේදී තම ශරීර බර උපයෝගී කරගෙන ව්‍යායාම කළහැකි අතර කුඩා Dumbell දෙකක් ආධාරයෙනුත් මෙම ව්‍යායාම කළහැකියි. මෙම ව්‍යායාම හුරුවීමත් සමඟ ඔබට හැකිනම් කායවර්ධන මධ්‍යස්ථානයක් වෙත ගොස් මෙම ව්‍යායාම පහසුවෙන් හා මනා බරකින් යුත් උපකරණ මඟින් සිදු කිරීමෙන් වඩා වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකියි. සතියකට අවම වශයෙන් දින 03 ක් වත් ව්‍යායාමවල නිරතවන්න. මෙම ව්‍යායාම සිදුකිරීමට ප්‍රථමයෙන් ශරීරය Warm up කර Stretching සිදු කළ යුතුයි. පළමු ව්‍යායාමය කෙළින් සිටගෙන තම එක් පාදයක් තමාට හැකි පරිදි පැත්තකින් තබා එම පැත්ත දණහිස මඳක් නමා එම පැත්තට බරවන්න. තම පපුව ඍජුව තිබිය යුතු අතර උකුල ප්‍රදේශයට පිටු පසට කළයුතුය. ඉන්පසු එය අනෙක් පැත්තටත් සිදු කරන්න. මේ විදිහට 12 බැගින් තුන් වතාකවක් කරන්න. ඒ මගින් කළවා වල අනවශ්‍ය මේදය දහනය කරලා කළවා ශක්තිමත් කරනවා. දෙවනි ව්‍යායාමය කෙළින් සිටගෙන දෙඅත්වලට dumbell දෙකක් ගන්න. ඉන්පසු දෙඅත් දෙපැත්තට ගෙන පාදවලට සමාන්තරව තබාගන්න. ඉන්පසු එක පාදයක් තමාට හැකිතාක් පැත්තට කරන්න. මේ විදිහට නැවතත් 12 බැගින් තුන් වතාවක් කරන්න. එතකොට හොඳට දහඩිය එහෙමත් පිටවෙන්න ගන්නවා. ඒ තුලින් මේදය දහනය වනවා වගේම ශරීරයේ සමබරතාවය වර්ධනය කරනවා. තුන්වැනි ව්‍යායාමය බිම දිගාවී පසුව පැත්තට ශරීරය හරවා සිටින්න. වැලමිට නමා අත මත හිස තබාගන්න. පැත්තට හැරුණ විට පාදයක් මත අනෙක් පාදය ඍජුව සමාන්තරව තබා ඉන්පසු ඉහළ තිබෙන පාදය තමාට හැකිතාක් ඉහළට ඔසවන්න. මේ ව්‍යායාමයත් 12 බැගින් තුන්වාරයක් කරන්න. මේ හරහා යටිබඩ ප්‍රදේශයේ අනවශ්‍ය මේදය ඉවත්වෙලා ඒ ප්‍රදේශය ශක්තිමත්ව පවතිනවා. හතරවැනි ව්‍යායාමය උඩු අතට බිම දිගාවී පාද දණහිස්වලින් අංශක 90 දක්වා නවන්න. ඉන්පසු අත්දෙක පොළොව දෙපැත්තෙන් තබා හිස බිම තිබියදී ශරීරයේ අනෙකුත් කොටස් ඉහළට ඔසවන්න. (තට්ටම් හා පිට ප්‍රදේශය ඉහළට එසවීම) මෙයත් 15 වාරයක් බැගින් තුන්වතාවක් කරන්න. මේ තුලින් ඉන දෙපසේ අනවශ්‍ය මේදය ඉවත්තකරනවා. පස්වැනි ව්‍යායාමය මෙය කලවා, උකුළ හා තට්ටම් වර්ධනය සඳහා ප්‍රධාන ව්‍යායාමයකි. කෙළින් සිටගෙන දණහිස්වලින් පහළට නැමෙන්න. උකුළ පිටුපසට විහිදුවා එලෙස ඉහළට පහළට කරන්න. මේ විදිහට 10 බැගින් හතර වරක් කරන්න. හයවැනි ව්‍යායාමය මෙහිදී squat කරන ආකාරයට සිටියත් පාද උරහිස් ප්‍රමාණයට පාද දෙපැත්තට කර තැබිය යුතුය. ඉන්පසු දණහිස්වලින් පහළට නැමී ඉහළට විත්, එක පාදයක් එම ක්‍රියාවේදීම පැත්තට ඉහළට එසවීම, එක පාදයකට වාර 10 ක් පමණ කර ඒ ආකාරයටම අනෙක් පාදයටත් කරන්න. මෙය තුන්වරක් කිරීම සෑහෙනවා. හත්වැනි ව්‍යායාමය පොළොවට සමාන්තරව දණ ගසා අත්දෙක උරහිස් ප්‍රමාණයට අත්ල බිම තබා එක් පාදයක් හොඳින් පිටුපසට ඉහළට ඔසවන්න. මෙය සිදු කිරීමේ දී ශරීරය සමාන්තරව නොසෙල්වී කිරීමට වගබලා ගන්න. එක් පාදයකට වාර 15 බැගින් දෙකටම සිදුකරන්න. එලෙස 03 වතාවක් කරන්න. මේ විදිහට සති කීපයක් කරන්න. ඒ වගේම ඔබේ ඉණ පෙදෙසේ, කළවාවල වෙනස්වීම සටහන් කරගන්න. ටේප් පටියක් අරගෙන ඉනෙහි ප්‍රමාණය. ඉණෙන් පහළ ප්‍රමාණය, කලවාවල ප්‍රමාණය සටහන් කරගන්න. මේ විදිහට දවස් තුනකට වත් වරක් නැවත ප්‍රමාණය මනිනවිට ඔබටම බලාගන්න පුළුවන් ඉණ සිහින්වෙලා ඉතාමත් සුන්දර ආකාරයට ඔබව වෙනස්වෙන හැටි. ඉතින් මෙහෙම මාස කීපයක් කරගෙන යද්දි ඔබට දැක්කම පිස්සු හැදෙන නිතඹක් ලැබෙනවා කියන එක අහන්නත් දෙයක්ද. මූලාශ්‍රය - [url]https://her.lk/beauty/902-2018-12-14-04-25-00[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom