දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වා#
දැක්ක ගමන් දුක හිතෙනා- ප්‍රේමී සබන් නම් වානා
[0]
බූන්දි| බදාදා, ජුනි 19, 2013| 09:50:08
නා නා නෙ නා නනෙ නානා
නා නා නෙ නා නනෙ නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
රන් කුරහන් ගල සේමා
හිටියට නානවා බෝමා
දැක්ක ගමන් දුක හිතෙනා
ප්‍රේමී සබන් නම් වානා....!
සාර සුබාවට නානා
මාර කතා යළි නේනා
දැක්ක ගමන් පපු පැලෙනා
දුකට ෂොට් එකක් ඕනා....!
Don Putha | ඩෝං පුතා
[0] බූන්දි| බදාදා, ජුනි 19, 2013| 09:50:08
නා නා නෙ නා නනෙ නානා
නා නා නෙ නා නනෙ නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
නා ටම්ඩෙනා ටම්ඩෙ-නානා
රන් කුරහන් ගල සේමා
හිටියට නානවා බෝමා
දැක්ක ගමන් දුක හිතෙනා
ප්‍රේමී සබන් නම් වානා....!
සාර සුබාවට නානා
මාර කතා යළි නේනා
දැක්ක ගමන් පපු පැලෙනා
දුකට ෂොට් එකක් ඕනා....!