Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම

දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම

ඓතිහාසික පසුබිම

අතීතයේ බොහෝ භාණ්ඩ නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ උපයෝගීතාවයයි. පහන ද එසේ නිර්මිත උපයෝගීතා භාණ්aඩයකි. මිනිසා විසින් ආගමික පුද පූජා ස`දහා අවශ්‍ය භාණ්ඩ තනන ලද්දේ කොතරම් භක්තිමත් හා කැප කැරුණු ප්‍රේමයෙන් ද යන්න මහා පරිනිර්වාණ තන්ත්රයේ පාඨයක් පෙන්වයි. (කුමාරස්වාමි ආනන්ද 1993( 131 පිටුව) මිනිසා විසින් පසුකාලීනව ආලෝකය දහනය පමණක් නොව නොයෙක් ආකාරයේ අර්ථයන් ද ආලෝකය කළමනාකරණය කරගැනීම් ද, කාලානුරූපීව යුගයෙන් යුගයට වෙනස්වීම් ද පැහැදිලි කරගත හැකිය. ගින්දර, ආලෝකය ලබාගැනීම යන පරමාර්ථය ඉලක්කකොට ගෙන විකාශනය වීමේ දී, නොයෙකුත් අවස්ථා තුළ සිදුකරන ලද අත්හදා බැලීම් ඔස්සේ බිහි වූ නිර්මාණයන්ගෙන් මේ බව තහවුරු කරගත හැකිය. පහන, ආලෝකය ලබා ගැනීම, එය පවත්වා ගැනීම, පවත්නා කාලය දීර්ඝ කර ගැනීම, ආලෝකයේ තීව්‍රතාවය, ජංගම උපකරණයක් ලෙස ආලෝකය භාවිතයට ගැනීම ද සංවර්ධිත අවස්ථාවන් වේ.

ශ්‍රී ලාංකිකයන් වන අපට අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රේෂ්ඨ වූත් දීර්ඝ වූත් ඉතිහාසයක් හිමිවී තිබේ. එක් එක් කාලවකවානුවලදී රටේ විවිධ ප්‍රදේශ අගනුවර කරගෙන විවිධ රජවරුන් රාජ්‍ය විචාලේය. බොහෝ රජවරුන් රට සශ්‍රීක කිරීමට වෙහෙසුණු අතර ඒ සමඟම නිශ්චිත නිර්මාණයන් ද ඉදි කළේය. අද අපට ඉතිරි වී ඇති නටබුන් අතර අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලොවට කියාපාන නිර්මාණ බොහෝමයක් දක්නට ලැබේ. එතුළින් එදා සිටි අපේ මුතුන් මිත්තන්ගේ වාස්තු විද්‍යාත්මක ඥානය, තාක්ෂණික නිපුණත්වය, කලා කෞෂල්‍යය පිළිබඳ තොරතුරු අපට සොයාගත හැකි විය. මේවා අපේ රටේ ප්‍රධාන පැරණි රාජධානිවල පමණක් නොව වෙනත් ස්ථානවලින්ද හමු විය. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම නම් ග්‍රාමයද ඉතිහාසයට එක් විය.

දැදිගම ග්‍රාමයේ පිහිටි පස් කන්දක් වර්ෂා කාලයේදී සේදී යැම නිසා පෑදුණු පිළිස්සූ ගඩොල් කිහිපයක් පිළිබඳ ගම්මුන්ගේ අවධානය යොමු විය. නමුත් මෙය ඉතිහාසයට එක්වන සිද්ධියක් යයි ඔවුන් සිතන්නට නැත. පුරා විද්‍යා පිළිබඳ දැනුවත් අය මෙම ස්ථානය ගවේෂණය කරන්නට විය. මෙම පස් කන්ද මත තිබූ රූස්ස ගස් කොලන් හා පස් ඉවත් කිරීමේදී මතු වූයේ පිළිස්සූ ගඩොලින් බඳිනා ලද විශාල නටබුන්ය. දැදිගම කොටවෙහෙර දාගැබ මහාවංශයේ සඳහන් 1 වන පැරකුම් රජු උපන් ස්ථානයේ ඉදි කළ දාගැබ බව මුලින් සඳහන් කරන්නේ 1930 දී එච්.ඩබ්ලිව්.කොඩ්රින්ටන් මහතාය. එමෙන්ම ඔහු එම ස්ථානය මහා පරාක්‍රමබාහු රජුගේ තිඹිරිගෙය බවට අනුමාන කළේය. මෙම මතය ඔස්සේ ගවේශෂණ කිරීමේදී මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය වූ චූල වංශයේ දැක්වෙන පුංඛ ගාම යන්නේ පාලි අනුවාදය දැදිගම බව සනාථ කර ගැනීමට හැකි විය.

1952 වර්ෂයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කළ අතර එහිදී චෛත්‍යයේ නිධන් ගැබ තුළින් වටිනා පුරාවස්තු රාශියක් හමුවිය. මේ අතර පැරණි කාසි රාශියක්ද හමුවිය. එම කාසි පරාක්‍රමබාහු රාජ්‍ය කාලයට අයත් බව තහවුරු කරගැනීම නිසා සූතිඝර චෛත්‍යය පරාක්‍රමබාහු රජුට සම්බන්ධකමක් දක්වන බව සනාථ විය. එසේම පොළොන්නරු යුගයේ නිර්මාණය කළ බවද එයින් පැහැදිලි විය.

මේ පුරා වස්තු අතරින් ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක්ද හමුවිය. එනම් ද්‍රවස්ථිතික විද්‍යාවේ හා සෞන්දර්ය නිර්මාණයේ සංකලනයක් වූ ලෝකඩ ඇත් පහනයි. මෙහි විශ්මිත බව නිසාම එය ලොව පුරා ප්‍රදර්ශනය සඳහාද තැබීය. මෙම සුවිශේෂී පහනේ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය තුළින් අපේ පැරණි ශිල්පීන්ගේ විද්‍යාත්මක, තාක්ෂණික හා කලාත්මක හැකියාව කොතෙක්දැයි මැනගත හැකිය. ශත වර්ෂ ගණනාවක් ගත වුවද සූතිඝර චෛත්‍යය තුළින් මතුවුණු අපේ පැරණි ශිල්පීන්ගේ ඇත් පහන් දෙකෙන් එකක් අදද ක්‍රියාත්මක කිරීමට හැකිවීම ඉහත කී කාරණා සනාථ කිරීමට කදිම නිදසුනකි.

ඇත් පහනේ භාවිතය හා තාක්ෂණය

ඇත් රූපයක් ප්‍රධාන කොටගෙන නිම වූ බැවින් ඇත් පහන යෑයි ප්‍රසිද්ධ වූ මෙම නිර්මාණය අපගේ සංස්කෘතික උරුමය හා කලා කෞශල්‍යය මෙන්ම තාක්ෂණික නිපුණත්වය ලොවට හෙළි කළේය.

අචල ජල විද්‍යාව අනුව ක්‍රියාත්මක වන දැදිගම ඇත් පහන් දෙක ස්වරූපයන් එක හා සමානය. නමුත් එක් පහනක් අද ද නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ, බලන්නන් විශ්මයට පත් කරවමිනි. එය ක්‍රියාත්මක භාවයෙන් හා අලංකරණය අතින් සුවිශේෂී වේ. මෙම ඇත් පහන දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ලංකාවේ ලෝකඩ මූර්ති කලාවන්ගේ උරුමය කියා පෑමට සකස් කරන ලද නිත්‍ය ප්‍රදර්ශන කුටියේ තැන්පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ද අනාදිමත් කාලයක සිට ආලෝකය ලබා ගැනීමට පහන් භාවිත විය. විවිධ හැඩයන්ගෙන් විවිධ විශාලත්වයන්ගෙන් යුක්තව එම පහන් නිර්මාණය කරන ලද්දේය. එවැනි බොහෝ පහන් නිර්මාණය කරන ලද්දේ පහනේ තැටියට දමන ලද තෙල්වලින් පොඟවන ලද පහන් වැටි දල්වා ආලෝකය ලබාගත හැකි අයුරිනි.

සමහර අවස්ථාවල මෙම ක්‍රමය තුළ යම්කිසි වෙනසක් පෙන්වීමට නිර්මාණකරුවන් උත්සහ කළ අවස්ථා ඇත. දැදිගමින් හමුවූ ඇත් පහන එවැන්නකි. එය වෙනත් පහන් අතර සුවිශේෂී ස්ථානයක් ගන්නේ එහි ක්රියාකාරීත්වයේ පවතින නවමු නිසාත් සැලසුම් ක්‍රමවේදයන්හි අපූර්වත්වය හේතුවෙනි.

වෙනත් පහනක ක්‍රියාකාරීත්වය දෙස බලන විට එයට යොදන ලද තෙල් ප්‍රමාණය අවසන් වූ විට පහන නිවී යයි. එවිට නැවතත් පහනට තෙල් දැමිය යුතුය. නමුත් කොටවෙහෙරෙන් හමු වූ ලෝකඩ ඇත් පහන බොහෝ වේලාවක් දල්වා තැබීමට හැකි උපක්‍රමයක් සැලසුම්කරුවා භාවිත කළේය. පහනෙහි එක්තරා තෙල් ප්‍රමාණයක් ගබඩා කර පහන් තැටියේ තෙල් අවසන් වන විට ඉබේම පහන් තැටියට තෙල් ලබාදීම සඳහා විද්‍යානුකූල වූ ක්‍රමයක් දැදිගම ඇත් පහනේ දක්නට ලැබේ.

මෙම පහන සැලසුම ස`දහා යොදාගන්නා ලද්දේ සරල තාක්ෂණයයි. ඇත් පහනේ තෙල් ගබඩා කර තැබීම සඳහා නිර්මාණය කරන ලද්දේ ඇතෙකුගේ මූර්තියකි. ඇතාගේ උදරය තෙල් ටැංකිය ලෙස භාවිතා කෙරේ. ඇතාගේ උදරයට තෙල් දැමීම (පිරවීම) සඳහා භාවිත කරන්නේ ඉදිරි දකුණු පාදයේ යොදා ඇති 5 ජප පමණ දිග කුහරයකි. ඇත් රූපයේ පාද ඉහළට සිටින සේ හරවා එම කුහරය තුළින් උදරයට තෙල් පුරවනු ලැබේ. තෙල් පුරවන ලද ඇත් රූපය පාදම මත ඇති පහන් තැටියේ මැද ඇති වෘත්තාකාර වේදිකාවක් මත තබනු ලැබේ. මෙහිදී ඇත් රූපය තැබීමට ප්‍රථම පහන් තැටියද තෙල්වලින් පුරවනු ලැබේ.

තෙල් පුරවන ලද තැටිය මත ඇත් රූපය තැබීමේ දී පෙර සඳහන් කරන ලද ඉදිරි දකුණු පාදයේ සිදුරද තෙල්වලින් වැසී යයි. ඒ හේතුවෙන් උදරයට වාතය ඇතුළුවීමේ හැකියාවක් නොමැති බැවින් උදරයේ තෙල් ආපසු වැගිරෙන්නේ නැත. දෙවනුව පහන් තැටිය මත තිර දමා පහන් දල්වනු ලැබේ. මෙසේ දැවීමේ දී පහන් තෙල් ටිකෙන් ටික අඩු වී යයි. එක් අවස්ථාවකදී ඇත් රූපයේ ඉදිරි දකුණු පාදයේ ඇති තෙල් පිරවීමට යොදා ගන්නා සිදුර පෑදෙයි. එහිදී එම සිදුර දිගේ ඇතාගේ උදරයට වාතය ඇතුළුවීම නිසා එම වායු පීඩනය හේතුවෙන් උදර ටැංකියේ තෙල් තෙරපීමකට ලක්වෙයි. එහිදී එම සිදුර දිගේ ඇතාගේ උදරයට වාතය ඇතුළු වීම නිසා එම වායු පීඩනය හේතුවෙන් උදර ටැංකියේ තෙල් තෙරපීමකට ලක්වෙයි. එහිදී සිදුවන්නේ වායුවේ තෙරපීමට ලක්වූ තෙල් ඇතාගේ උදරයේ තිබෙන පුරුෂ ලිංගයෙන් මුත්‍රා වැගිරෙන්නාක් මෙන් පහනේ තැටියට තෙල් ගලා ඒමයි. එම වැගිරෙන තෙල් ප්‍රමාණය නතර වන්නේ ඉදිරි දකුණු පාදයේ සිදුර වැසී යන මට්ටමට තෙල් පිරුණු පසුවයි. උදරයේ ගබඩා කරන ලද අවුන්ස අටක ප්‍රමාණයේ තෙල් තිබෙන තාක් මෙම ක්‍රියාවලිය සිදු වේ. මෙම විද්‍යානුකූල වූ සිද්ධාන්තය හඳුන්වන්නේ අචල ජල විද්‍යාව හෙවත් ද්‍රවස්ථිතික විද්‍යාව නමිනි.

ඇත් පහනෙහි සංකල්ප හා කලාත්මක අගය

අපේ පුරාණ ශිල්පීන් අතින් බිහිවූ බොහෝ නිර්මාණයන් කලාත්මක බවින් අනූන බව මෙතෙක් හමු වූ පෞරාණික වස්තූන්ගෙන් පැහැදිලි වේ. ඔවුහු ගොඩනැගිල්ලකට පිවිසීමට සාදන ලද පඩියක් පවා කැටයමින් විසිතුරු කළේය.

ඒ ඔස්සේ ගිය දැදිගම ඇත් පහනේ ශිල්පියාද ඇත් පහන නිර්මාණයේදී එහි කලාත්මක අංශය ගැන ද සිත් යොමු කළේය. පහනට එක් කරන ලද මානව රූප, සත්ත්ව රූප හා වෙනත් සැරසිලිද මනා අධ්‍යයනයක් කරන ලද ඒවාය. ශිල්පියා ඇතෙකුගේ ජීවී ස්වරූපය ඉතා දක්ෂ ලෙස මෙය මගින් මූර්තිමත් කර තිබේ. එය මනාව අධ්‍යයනයකින් නිර්මාණය කල එකක් බව කිව හැක.

ඇතාගේ කර වටා දම්වැල් පොටක් දමා ඇති අතර පිට උඩින් දෙපසට දංවැල් 2ක් දමා ඇත. එම දංවැල් දෙකේ සීනු 2ක් එල්ලා ඇත. හොඬින් උක් දණ්ඩක් රැගෙන ඇත. දැදිගම පහන් අතරින් ප්රමුඛස්ථානයක් ගන්නා දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති පළමු පහනේ ඇතාගේ පිට මත ඇත් ගොව්වන් දෙදෙනෙකි. එම මානව රූපද ඉතා දක්ෂ ලෙස මූර්ති කර ඇත. මෙහිදී පහනේ උපයෝගීතාව මත ඇතාගේ පාද, සෘජුව පැතලි තලයේ සිටුවීමට ශිල්පියාට සිදුව ඇත්තේ පහනේ ක්‍රියාකාරීත්වය සලකාය.

පහනෙහි ඇත් රූපය තැබීමට හා පහන වශයෙන් යොදා ගන්නා පාදම බොහෝ දුරට පොළොන්නරු යුගයේ දේව ප්‍රතිමා තැබීම සඳහා සකස් කරන ලද පාදමට සමාන බවක් දක්වයි. එම සෑම දේව රූපයක්ම වාගේ බොහෝ විට වෘත්තාකාර පාදමක් මත සිටුවා ඇත. පහනේ පාදමට වඩා දැල්වීම ස`දහා යොදා ගන්නා ඉහළ කොටස වඩා විශාලව දක්වා ඇත.

වෙනත් රටවලින් හමු වූ මෙවන් පහන්වල ක්‍රියාකාරීත්වයට වඩා උපායශීලීත්වයෙන් හා පරිකල්පනයෙන් දැදිගම පහන් නිර්මාණය කර තිබේ. මෙහි පැරණි බව නිසාද අපේ පැරණි ශිල්පීන් තුළ තිබූ නිපුණත්වය නිසාද ඇත් පහන් අපේම ශිල්පීන් අතින් බිහි වූ අගනා නිමවුමක් බව පිළිගත යුතුය. එම පහන්වලින් අග්‍රගණ්‍යයේ නිපුණත්වය හා පරිණත ශිල්ප ඥානය සමඟ විශ්මිත සෞන්දර්යාත්මක හුණය ලෝහ කර්මාන්තය පිළිබඳව කාර්මික දැනුම, අචල ජල විද්‍යාව පිළිබඳ මූලික සිද්ධාන්ත පිළිබඳ අවබෝධය පෙන්වා දෙයි.

ඇත් පහන යනු කුඩා පෙරහැරකි. එය එල්ලා තැබිය හැකි සේම නොඑල්ලා තැබිය හැකි පතුලකින් සමන්විතය. එල්ලීමට ඇත්තේ දම්වැලකි. එම දම්වැලේ කෙලවර එල්ලන කොක්ක නාගයෙකි. ඉන් පසු දම්වැල් පුරුක් කිහිපයකි. ඊට පසු පළමුව තාලම්පොට වාදන ශිල්පියෙක් තාලම් වයයි. එතැන් සිට නැවතත් දම්වැල් පුරුක්ය. ඉන් පසු නැවතත් බෙර වායෙකි. ඔහු උඩැක්කියක් හෝ දවුල් බෙරයක් වාදනය කරයි. නැවතද එතැන් සිට දම්වැල් පුරුක්ය. ඊට පසු නර්තන ශිල්පියෙක් නර්තනයේ යෙදෙයි. ඉන් පසු දම්වැල් පුරුක් වල අවසානයේ මකර තොරණ හමු වේ. මකර තොරණේ මුදුනට දම්වැල සම්බන්ධ වී ඇත. මකර තොරණ දෙපස දෙපයින් සිට ගත් සිංහයන් දෙදෙනෙකි. ඔවුන්ගේ දෙඅත් හිස් අහසේ වෙයි. ඔවුන්ගේ හිස් මත මකරු දෙදෙනෙකි එම මකරුන්ගේ මුවින් ගිනිදැල් පිටවී. එම ගිනි දැල් එකට හමුවෙයි. එයින් අඩ වෘත්තයක් සෑදී ඇත. එසේ සෑදුන අලංකාර තොරණ යටින් ඇතෙක් සිටී. එම ඇතා සියලු ආභරණවලින් සැරසී සිටී. ඇතා මත ඇත් ගොව්වා හෙණ්ඩුවක් අතින් දරා සිටින අතර හෙණ්ඩුවේ කෙළවර ඇතාගේ නළලේ ඇති දම්වැලේ පැටලී ඇත. ඇතා ගමන් නොකර තොරණ අතර සිටගෙන සිටී. ඒ පහන් තැටිය මධ්‍යයේය.

මෙය අපේ ඉපැරණි තාක්ෂණයේ උසස්ම අවස්ථාවකි. අප සතු වූ ද්‍රව්‍යයන් අවශ්‍ය ලෙස හැසිරවීමේ කුසලතාව ලොවට පෙන්වන මෙය පුරාණ ද්‍රවස්ථිතික විද්‍යාවයි. මෙහිදී දැනගත යුතු විශේෂ දෙයක් වෙයි. දොළොස්වන සියවසේ මෙය නිර්මාණය කළ ශිල්පියා භෞතික විද්‍යාඥයකු බවයි. යම් දෙයක් චලනය වීමට බලයක් අවැසි බව සහ ඒ අනුව බලය නොලැබෙන විට ද්‍රව්‍ය නිශ්චලව තබා ගැනීමක් ඔහු විසින් සිදු කර ඇත. එහිදී වාතය වැඩි තැන සිට අඩු තැනට ගමන් කරන විට බලයක් ලැබෙන බවද ඔහු දැන සිට තිබේ.

සෝස් :Divaina

[QUOTE="Randima3000, post: 21767594, member: 265549"] [b]දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම[/b] [SIZE="5"][B]දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම[/B][/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t31.0-8/fr/cp0/e15/q65/18768545_1915439562048356_717908096529133869_o.jpg?efg=eyJpIjoiYiJ9&oh=5bd619f9e43491e2e2774606e793ef57&oe=59D86CD1[/IMG] [SIZE="3"][B]ඓතිහාසික පසුබිම[/B][/SIZE] [SIZE="3"] අතීතයේ බොහෝ භාණ්ඩ නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ උපයෝගීතාවයයි. පහන ද එසේ නිර්මිත උපයෝගීතා භාණ්aඩයකි. මිනිසා විසින් ආගමික පුද පූජා ස`දහා අවශ්‍ය භාණ්ඩ තනන ලද්දේ කොතරම් භක්තිමත් හා කැප කැරුණු ප්‍රේමයෙන් ද යන්න මහා පරිනිර්වාණ තන්ත්රයේ පාඨයක් පෙන්වයි. (කුමාරස්වාමි ආනන්ද 1993( 131 පිටුව) මිනිසා විසින් පසුකාලීනව ආලෝකය දහනය පමණක් නොව නොයෙක් ආකාරයේ අර්ථයන් ද ආලෝකය කළමනාකරණය කරගැනීම් ද, කාලානුරූපීව යුගයෙන් යුගයට වෙනස්වීම් ද පැහැදිලි කරගත හැකිය. ගින්දර, ආලෝකය ලබාගැනීම යන පරමාර්ථය ඉලක්කකොට ගෙන විකාශනය වීමේ දී, නොයෙකුත් අවස්ථා තුළ සිදුකරන ලද අත්හදා බැලීම් ඔස්සේ බිහි වූ නිර්මාණයන්ගෙන් මේ බව තහවුරු කරගත හැකිය. පහන, ආලෝකය ලබා ගැනීම, එය පවත්වා ගැනීම, පවත්නා කාලය දීර්ඝ කර ගැනීම, ආලෝකයේ තීව්‍රතාවය, ජංගම උපකරණයක් ලෙස ආලෝකය භාවිතයට ගැනීම ද සංවර්ධිත අවස්ථාවන් වේ. ශ්‍රී ලාංකිකයන් වන අපට අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රේෂ්ඨ වූත් දීර්ඝ වූත් ඉතිහාසයක් හිමිවී තිබේ. එක් එක් කාලවකවානුවලදී රටේ විවිධ ප්‍රදේශ අගනුවර කරගෙන විවිධ රජවරුන් රාජ්‍ය විචාලේය. බොහෝ රජවරුන් රට සශ්‍රීක කිරීමට වෙහෙසුණු අතර ඒ සමඟම නිශ්චිත නිර්මාණයන් ද ඉදි කළේය. අද අපට ඉතිරි වී ඇති නටබුන් අතර අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ලොවට කියාපාන නිර්මාණ බොහෝමයක් දක්නට ලැබේ. එතුළින් එදා සිටි අපේ මුතුන් මිත්තන්ගේ වාස්තු විද්‍යාත්මක ඥානය, තාක්ෂණික නිපුණත්වය, කලා කෞෂල්‍යය පිළිබඳ තොරතුරු අපට සොයාගත හැකි විය. මේවා අපේ රටේ ප්‍රධාන පැරණි රාජධානිවල පමණක් නොව වෙනත් ස්ථානවලින්ද හමු විය. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම නම් ග්‍රාමයද ඉතිහාසයට එක් විය. දැදිගම ග්‍රාමයේ පිහිටි පස් කන්දක් වර්ෂා කාලයේදී සේදී යැම නිසා පෑදුණු පිළිස්සූ ගඩොල් කිහිපයක් පිළිබඳ ගම්මුන්ගේ අවධානය යොමු විය. නමුත් මෙය ඉතිහාසයට එක්වන සිද්ධියක් යයි ඔවුන් සිතන්නට නැත. පුරා විද්‍යා පිළිබඳ දැනුවත් අය මෙම ස්ථානය ගවේෂණය කරන්නට විය. මෙම පස් කන්ද මත තිබූ රූස්ස ගස් කොලන් හා පස් ඉවත් කිරීමේදී මතු වූයේ පිළිස්සූ ගඩොලින් බඳිනා ලද විශාල නටබුන්ය. දැදිගම කොටවෙහෙර දාගැබ මහාවංශයේ සඳහන් 1 වන පැරකුම් රජු උපන් ස්ථානයේ ඉදි කළ දාගැබ බව මුලින් සඳහන් කරන්නේ 1930 දී එච්.ඩබ්ලිව්.කොඩ්රින්ටන් මහතාය. එමෙන්ම ඔහු එම ස්ථානය මහා පරාක්‍රමබාහු රජුගේ තිඹිරිගෙය බවට අනුමාන කළේය. මෙම මතය ඔස්සේ ගවේශෂණ කිරීමේදී මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය වූ චූල වංශයේ දැක්වෙන පුංඛ ගාම යන්නේ පාලි අනුවාදය දැදිගම බව සනාථ කර ගැනීමට හැකි විය. 1952 වර්ෂයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙම චෛත්‍යයේ කැණීම් කටයුතු ආරම්භ කළ අතර එහිදී චෛත්‍යයේ නිධන් ගැබ තුළින් වටිනා පුරාවස්තු රාශියක් හමුවිය. මේ අතර පැරණි කාසි රාශියක්ද හමුවිය. එම කාසි පරාක්‍රමබාහු රාජ්‍ය කාලයට අයත් බව තහවුරු කරගැනීම නිසා සූතිඝර චෛත්‍යය පරාක්‍රමබාහු රජුට සම්බන්ධකමක් දක්වන බව සනාථ විය. එසේම පොළොන්නරු යුගයේ නිර්මාණය කළ බවද එයින් පැහැදිලි විය. මේ පුරා වස්තු අතරින් ලෝක ප්‍රසිද්ධ නිර්මාණයක්ද හමුවිය. එනම් ද්‍රවස්ථිතික විද්‍යාවේ හා සෞන්දර්ය නිර්මාණයේ සංකලනයක් වූ ලෝකඩ ඇත් පහනයි. මෙහි විශ්මිත බව නිසාම එය ලොව පුරා ප්‍රදර්ශනය සඳහාද තැබීය. මෙම සුවිශේෂී පහනේ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය තුළින් අපේ පැරණි ශිල්පීන්ගේ විද්‍යාත්මක, තාක්ෂණික හා කලාත්මක හැකියාව කොතෙක්දැයි මැනගත හැකිය. ශත වර්ෂ ගණනාවක් ගත වුවද සූතිඝර චෛත්‍යය තුළින් මතුවුණු අපේ පැරණි ශිල්පීන්ගේ ඇත් පහන් දෙකෙන් එකක් අදද ක්‍රියාත්මක කිරීමට හැකිවීම ඉහත කී කාරණා සනාථ කිරීමට කදිම නිදසුනකි.[/SIZE] [SIZE="3"][B]ඇත් පහනේ භාවිතය හා තාක්ෂණය[/B][/SIZE] [SIZE="3"] ඇත් රූපයක් ප්‍රධාන කොටගෙන නිම වූ බැවින් ඇත් පහන යෑයි ප්‍රසිද්ධ වූ මෙම නිර්මාණය අපගේ සංස්කෘතික උරුමය හා කලා කෞශල්‍යය මෙන්ම තාක්ෂණික නිපුණත්වය ලොවට හෙළි කළේය. අචල ජල විද්‍යාව අනුව ක්‍රියාත්මක වන දැදිගම ඇත් පහන් දෙක ස්වරූපයන් එක හා සමානය. නමුත් එක් පහනක් අද ද නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ, බලන්නන් විශ්මයට පත් කරවමිනි. එය ක්‍රියාත්මක භාවයෙන් හා අලංකරණය අතින් සුවිශේෂී වේ. මෙම ඇත් පහන දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ලංකාවේ ලෝකඩ මූර්ති කලාවන්ගේ උරුමය කියා පෑමට සකස් කරන ලද නිත්‍ය ප්‍රදර්ශන කුටියේ තැන්පත් කර ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ද අනාදිමත් කාලයක සිට ආලෝකය ලබා ගැනීමට පහන් භාවිත විය. විවිධ හැඩයන්ගෙන් විවිධ විශාලත්වයන්ගෙන් යුක්තව එම පහන් නිර්මාණය කරන ලද්දේය. එවැනි බොහෝ පහන් නිර්මාණය කරන ලද්දේ පහනේ තැටියට දමන ලද තෙල්වලින් පොඟවන ලද පහන් වැටි දල්වා ආලෝකය ලබාගත හැකි අයුරිනි. සමහර අවස්ථාවල මෙම ක්‍රමය තුළ යම්කිසි වෙනසක් පෙන්වීමට නිර්මාණකරුවන් උත්සහ කළ අවස්ථා ඇත. දැදිගමින් හමුවූ ඇත් පහන එවැන්නකි. එය වෙනත් පහන් අතර සුවිශේෂී ස්ථානයක් ගන්නේ එහි ක්රියාකාරීත්වයේ පවතින නවමු නිසාත් සැලසුම් ක්‍රමවේදයන්හි අපූර්වත්වය හේතුවෙනි.[/SIZE] [IMG]http://www.divaina.com/2017/05/17/kauluwa1.jpg[/IMG] [SIZE="3"]වෙනත් පහනක ක්‍රියාකාරීත්වය දෙස බලන විට එයට යොදන ලද තෙල් ප්‍රමාණය අවසන් වූ විට පහන නිවී යයි. එවිට නැවතත් පහනට තෙල් දැමිය යුතුය. නමුත් කොටවෙහෙරෙන් හමු වූ ලෝකඩ ඇත් පහන බොහෝ වේලාවක් දල්වා තැබීමට හැකි උපක්‍රමයක් සැලසුම්කරුවා භාවිත කළේය. පහනෙහි එක්තරා තෙල් ප්‍රමාණයක් ගබඩා කර පහන් තැටියේ තෙල් අවසන් වන විට ඉබේම පහන් තැටියට තෙල් ලබාදීම සඳහා විද්‍යානුකූල වූ ක්‍රමයක් දැදිගම ඇත් පහනේ දක්නට ලැබේ. මෙම පහන සැලසුම ස`දහා යොදාගන්නා ලද්දේ සරල තාක්ෂණයයි. ඇත් පහනේ තෙල් ගබඩා කර තැබීම සඳහා නිර්මාණය කරන ලද්දේ ඇතෙකුගේ මූර්තියකි. ඇතාගේ උදරය තෙල් ටැංකිය ලෙස භාවිතා කෙරේ. ඇතාගේ උදරයට තෙල් දැමීම (පිරවීම) සඳහා භාවිත කරන්නේ ඉදිරි දකුණු පාදයේ යොදා ඇති 5 ජප පමණ දිග කුහරයකි. ඇත් රූපයේ පාද ඉහළට සිටින සේ හරවා එම කුහරය තුළින් උදරයට තෙල් පුරවනු ලැබේ. තෙල් පුරවන ලද ඇත් රූපය පාදම මත ඇති පහන් තැටියේ මැද ඇති වෘත්තාකාර වේදිකාවක් මත තබනු ලැබේ. මෙහිදී ඇත් රූපය තැබීමට ප්‍රථම පහන් තැටියද තෙල්වලින් පුරවනු ලැබේ. තෙල් පුරවන ලද තැටිය මත ඇත් රූපය තැබීමේ දී පෙර සඳහන් කරන ලද ඉදිරි දකුණු පාදයේ සිදුරද තෙල්වලින් වැසී යයි. ඒ හේතුවෙන් උදරයට වාතය ඇතුළුවීමේ හැකියාවක් නොමැති බැවින් උදරයේ තෙල් ආපසු වැගිරෙන්නේ නැත. දෙවනුව පහන් තැටිය මත තිර දමා පහන් දල්වනු ලැබේ. මෙසේ දැවීමේ දී පහන් තෙල් ටිකෙන් ටික අඩු වී යයි. එක් අවස්ථාවකදී ඇත් රූපයේ ඉදිරි දකුණු පාදයේ ඇති තෙල් පිරවීමට යොදා ගන්නා සිදුර පෑදෙයි. එහිදී එම සිදුර දිගේ ඇතාගේ උදරයට වාතය ඇතුළුවීම නිසා එම වායු පීඩනය හේතුවෙන් උදර ටැංකියේ තෙල් තෙරපීමකට ලක්වෙයි. එහිදී එම සිදුර දිගේ ඇතාගේ උදරයට වාතය ඇතුළු වීම නිසා එම වායු පීඩනය හේතුවෙන් උදර ටැංකියේ තෙල් තෙරපීමකට ලක්වෙයි. එහිදී සිදුවන්නේ වායුවේ තෙරපීමට ලක්වූ තෙල් ඇතාගේ උදරයේ තිබෙන පුරුෂ ලිංගයෙන් මුත්‍රා වැගිරෙන්නාක් මෙන් පහනේ තැටියට තෙල් ගලා ඒමයි. එම වැගිරෙන තෙල් ප්‍රමාණය නතර වන්නේ ඉදිරි දකුණු පාදයේ සිදුර වැසී යන මට්ටමට තෙල් පිරුණු පසුවයි. උදරයේ ගබඩා කරන ලද අවුන්ස අටක ප්‍රමාණයේ තෙල් තිබෙන තාක් මෙම ක්‍රියාවලිය සිදු වේ. මෙම විද්‍යානුකූල වූ සිද්ධාන්තය හඳුන්වන්නේ අචල ජල විද්‍යාව හෙවත් ද්‍රවස්ථිතික විද්‍යාව නමිනි.[/SIZE] [IMG]http://www.divaina.com/2017/05/17/kauluwa.jpg[/IMG] [SIZE="3"][B]ඇත් පහනෙහි සංකල්ප හා කලාත්මක අගය[/B][/SIZE] [SIZE="3"]අපේ පුරාණ ශිල්පීන් අතින් බිහිවූ බොහෝ නිර්මාණයන් කලාත්මක බවින් අනූන බව මෙතෙක් හමු වූ පෞරාණික වස්තූන්ගෙන් පැහැදිලි වේ. ඔවුහු ගොඩනැගිල්ලකට පිවිසීමට සාදන ලද පඩියක් පවා කැටයමින් විසිතුරු කළේය. ඒ ඔස්සේ ගිය දැදිගම ඇත් පහනේ ශිල්පියාද ඇත් පහන නිර්මාණයේදී එහි කලාත්මක අංශය ගැන ද සිත් යොමු කළේය. පහනට එක් කරන ලද මානව රූප, සත්ත්ව රූප හා වෙනත් සැරසිලිද මනා අධ්‍යයනයක් කරන ලද ඒවාය. ශිල්පියා ඇතෙකුගේ ජීවී ස්වරූපය ඉතා දක්ෂ ලෙස මෙය මගින් මූර්තිමත් කර තිබේ. එය මනාව අධ්‍යයනයකින් නිර්මාණය කල එකක් බව කිව හැක. ඇතාගේ කර වටා දම්වැල් පොටක් දමා ඇති අතර පිට උඩින් දෙපසට දංවැල් 2ක් දමා ඇත. එම දංවැල් දෙකේ සීනු 2ක් එල්ලා ඇත. හොඬින් උක් දණ්ඩක් රැගෙන ඇත. දැදිගම පහන් අතරින් ප්රමුඛස්ථානයක් ගන්නා දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති පළමු පහනේ ඇතාගේ පිට මත ඇත් ගොව්වන් දෙදෙනෙකි. එම මානව රූපද ඉතා දක්ෂ ලෙස මූර්ති කර ඇත. මෙහිදී පහනේ උපයෝගීතාව මත ඇතාගේ පාද, සෘජුව පැතලි තලයේ සිටුවීමට ශිල්පියාට සිදුව ඇත්තේ පහනේ ක්‍රියාකාරීත්වය සලකාය. පහනෙහි ඇත් රූපය තැබීමට හා පහන වශයෙන් යොදා ගන්නා පාදම බොහෝ දුරට පොළොන්නරු යුගයේ දේව ප්‍රතිමා තැබීම සඳහා සකස් කරන ලද පාදමට සමාන බවක් දක්වයි. එම සෑම දේව රූපයක්ම වාගේ බොහෝ විට වෘත්තාකාර පාදමක් මත සිටුවා ඇත. පහනේ පාදමට වඩා දැල්වීම ස`දහා යොදා ගන්නා ඉහළ කොටස වඩා විශාලව දක්වා ඇත. වෙනත් රටවලින් හමු වූ මෙවන් පහන්වල ක්‍රියාකාරීත්වයට වඩා උපායශීලීත්වයෙන් හා පරිකල්පනයෙන් දැදිගම පහන් නිර්මාණය කර තිබේ. මෙහි පැරණි බව නිසාද අපේ පැරණි ශිල්පීන් තුළ තිබූ නිපුණත්වය නිසාද ඇත් පහන් අපේම ශිල්පීන් අතින් බිහි වූ අගනා නිමවුමක් බව පිළිගත යුතුය. එම පහන්වලින් අග්‍රගණ්‍යයේ නිපුණත්වය හා පරිණත ශිල්ප ඥානය සමඟ විශ්මිත සෞන්දර්යාත්මක හුණය ලෝහ කර්මාන්තය පිළිබඳව කාර්මික දැනුම, අචල ජල විද්‍යාව පිළිබඳ මූලික සිද්ධාන්ත පිළිබඳ අවබෝධය පෙන්වා දෙයි. ඇත් පහන යනු කුඩා පෙරහැරකි. එය එල්ලා තැබිය හැකි සේම නොඑල්ලා තැබිය හැකි පතුලකින් සමන්විතය. එල්ලීමට ඇත්තේ දම්වැලකි. එම දම්වැලේ කෙලවර එල්ලන කොක්ක නාගයෙකි. ඉන් පසු දම්වැල් පුරුක් කිහිපයකි. ඊට පසු පළමුව තාලම්පොට වාදන ශිල්පියෙක් තාලම් වයයි. එතැන් සිට නැවතත් දම්වැල් පුරුක්ය. ඉන් පසු නැවතත් බෙර වායෙකි. ඔහු උඩැක්කියක් හෝ දවුල් බෙරයක් වාදනය කරයි. නැවතද එතැන් සිට දම්වැල් පුරුක්ය. ඊට පසු නර්තන ශිල්පියෙක් නර්තනයේ යෙදෙයි. ඉන් පසු දම්වැල් පුරුක් වල අවසානයේ මකර තොරණ හමු වේ. මකර තොරණේ මුදුනට දම්වැල සම්බන්ධ වී ඇත. මකර තොරණ දෙපස දෙපයින් සිට ගත් සිංහයන් දෙදෙනෙකි. ඔවුන්ගේ දෙඅත් හිස් අහසේ වෙයි. ඔවුන්ගේ හිස් මත මකරු දෙදෙනෙකි එම මකරුන්ගේ මුවින් ගිනිදැල් පිටවී. එම ගිනි දැල් එකට හමුවෙයි. එයින් අඩ වෘත්තයක් සෑදී ඇත. එසේ සෑදුන අලංකාර තොරණ යටින් ඇතෙක් සිටී. එම ඇතා සියලු ආභරණවලින් සැරසී සිටී. ඇතා මත ඇත් ගොව්වා හෙණ්ඩුවක් අතින් දරා සිටින අතර හෙණ්ඩුවේ කෙළවර ඇතාගේ නළලේ ඇති දම්වැලේ පැටලී ඇත. ඇතා ගමන් නොකර තොරණ අතර සිටගෙන සිටී. ඒ පහන් තැටිය මධ්‍යයේය. මෙය අපේ ඉපැරණි තාක්ෂණයේ උසස්ම අවස්ථාවකි. අප සතු වූ ද්‍රව්‍යයන් අවශ්‍ය ලෙස හැසිරවීමේ කුසලතාව ලොවට පෙන්වන මෙය පුරාණ ද්‍රවස්ථිතික විද්‍යාවයි. මෙහිදී දැනගත යුතු විශේෂ දෙයක් වෙයි. දොළොස්වන සියවසේ මෙය නිර්මාණය කළ ශිල්පියා භෞතික විද්‍යාඥයකු බවයි. යම් දෙයක් චලනය වීමට බලයක් අවැසි බව සහ ඒ අනුව බලය නොලැබෙන විට ද්‍රව්‍ය නිශ්චලව තබා ගැනීමක් ඔහු විසින් සිදු කර ඇත. එහිදී වාතය වැඩි තැන සිට අඩු තැනට ගමන් කරන විට බලයක් ලැබෙන බවද ඔහු දැන සිට තිබේ. [/SIZE] [SIZE="2"][COLOR="DarkOrange"]සෝස් :[URL="http://www.divaina.com/2017/05/17/badada06.html"][COLOR="Navy"]Divaina[/COLOR][/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom