Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැදිගම වී. රුද්‍රිගු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැදිගම වී. රුද්‍රිගු

ගුණගී නොගැයුනු සාහිත්‍ය වීරයෙක් :දැදිගම වී. රුද්‍රිගු

ලාංකිකයෙක් වීමම වීරයන් ගැන කතාකිරීමට මූලික සුදුසුකමක්යැයි මාසිතමි. එලෙසම අමතකකර දැමුනු සැබෑ වීරයන් ගැන කතාකිරීමටද ලාංකිකයන් වීම ඉහලම සුදුසුකමක් බව කනගාටුවෙන්වුවද සදහන් කලයුතුය. තමා ජීවත්වන සමාජයට අපරීමේය සේවාවක් කලද නිසි ඇගයීමක් නොලබා ඉතිහාසයට එක්වූ මහාචරිතයක් ගැන මගේ අදහස් කිහිපයක් මෙහි පලකිරීමට මම අදහස්කරමි..

මෙම වීරයා අපට හමුවන්නේ සහිත්‍ය ලෝකය තුලදීය. ඔහු නමින් "දැදිගම වී. රුද්‍රිගු" මහතාය. සිංහල සාහිත්‍යට පසුව ලාංකීය පාඨකයාට වෙනත් සාහිත්‍යක් සමීපවූයේනම් ඒ රුසියානු සම්භව්‍ය සාහිත්යයබව සාහිත්‍යට ලැදි බොහෝදෙනා පිලිගන්නා කරුනක් බව මගේ හැගීමයි. විශේශයෙන්ම 70 - 90 දශකවල හැදීවැඩී (මා 80-90 කාලයට අයත්වූවෙකි ) අද වැඩිහිටියන්වී සිටින බොහෝදෙනෙකු "රුසියන් සාහිත්‍ය" යන වදන සමග මතකයට එන අනිත් වදන වන්නේ "දැදිගම වී. රුද්‍රිගු" යන නමබව නොරහසකි. මෙයට මූලික කරුණ වන්නේ එදවස සිංහලට පරිවර්තනයවූ සෝවියට් පොත්වලින් 95% පමනම මෙතුමාගේ පරිශ්රමයේ ප්‍රතිපලයන් වීමයි. රුසියානුබස රුසියාවෙදීම හදාරා එහිසිටම එම කෘතීන් වියත් සිංහල බසට ඉතා ලගන්නා අයුරින් පරිවර්තනය කිරීමට මෙතුමා තුලවු නිසග කෞශල්ය්ය පුදුම එලවනසුලුය. එහෙත් කනගාටුවට කරුනනම් මෙතුමාගෙන් ලාංකීය සහිත්‍යට ඉටුවූ අතිවිශාල මෙහේය නිසිඇගයීමකට ලක්නොවීමතබා, මෙතුමාගැන ලියවුනු ලිපියක්වත් සිංහල පාටකයාට සොයාගැනීමටවත් නොහැකිවීමයි!!

මේ මහාපුරුශයා ගැන මගේ මතකය අලුත්වූයේ මෑතකදී සිදුවූ සිදුවීමක් නිසාය. පැරනි සෝවියට් පොත් නැවත මුද්රනයකර වෙලදපොලට ඉදිරිපත් කිරීමෙන් රාජගිරියේ පිහිටි "කුරුලුපොත්" ප්‍රකාශකයෝ විශාල මෙහේයක් කරනබව මා කලකසිට දන්නා කරුනකි. මාද එයට තරමක් සමීපයේ සිටින්නෙක් නිසා පොතක් කියවීමට ඉඩලද විටක එම ප්‍රකාශකයන්ගේ නිවසට / අලවිහලට යමි. එලෙස ගියවිටදී එම ව්‍යපාරයේ අදිපති "ගුනසේන විතාන" සූරීන් සමග වචන කිහිපයක් කතාකිරීමට අමතක නොකරමි. "ගුනසේන විතාන" සූරීන් යනු දැනට ලංකාවේ වෙසෙන රුසියානු සාහිත්‍ය ගැන ඉහලම දැනීමක් ඇති, එමෙන්ම සිංහල, ඉංග්‍රීසි, දෙමල, රුසියානු හා තවත් යුරෝපීය බාශා කිහිපයක්ම ඉතා චතුර ලෙස කතාකලහැකි පඩිරුවනකි. මෙතුමා තම තරුනකාලයේදී රුසියාවේ මොස්කවු සිට මොන්ගෝලියාවදක්වාවූ මුලු සෝවියට් සමූහාන්ඩුව පුරාම සංචාරයකර එම සංස්කෘතිය මනාව ග්රහනය කරගත් උගතෙකි. මා සැමවිටම කරනුයේ එතුමාගෙන් ප්‍රස්න කිහිපයක් අසා ඔහු පවසන තොරතුරු මනාව ග්රහනය කරගැනීමයි. අප දෙදෙනාගේ වයස් පරතරය අ.45 පමනවුවත් ඉතාමත් නිහතමානී මිනිසෙකු වූ ඔහු සමග මාහට කතාකිරීමට බොහෝදේ විය. ලාංකික පාඨකයන් අතර බොහෝ ජනප්‍රියවූ "ගුරුගීතය" ලියු "චිංගීස් අයිත්මාතව්" වැන්නවුන් පවා මුහුනට මුහුන මුනගැසි කතාබහකර ඇති මෙතුමා, රුසියන් සාහිත්‍ය ලෝලීන්වන අපටසිටින අග්‍රගන්‍ය වියතෙකි. මෙම ලිපියට මෙතුමාගේ භුමිකාව අදාලවන්නේ ඔහුහා දැදිගම වී. රුද්‍රිගු සූරීන් ඉතාමත් කිට්ටු මිතුරන් වීමනිසාය. මා පහත දක්වා තිබෙන්නේ ඔහු මාහා පැවසූ කරුනුය.

නමින් දැදිගම වුවත් නම හා බැදුනු කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම හා මෙතුමාගේ සම්බන්දයක් නොමැත. මෙතුමාගේ නිවැරදි නම "දැදිගමගේ" යන්නයි. බොහෝ සාහිත්‍ය කරුවන් ගැවසුනු මරදාන මොහුගේද ගමවිය. තරුන අවදියේම රුසියානු ශිෂත්වයක් දිනා මොස්කවු සරසවියට ඇතුලත්වන මොහු වෛද්‍ය උපාදිය ලබාගන ඉන් පිටවේ. මොහුද රෝහන විජේවීර, ඔරුවල බන්දු හා සමකාලීනව රුසියාවට ගිය පිරිසට අයත්වේ ( විජේවීරට පසු කන්ඩායම ). පසුව එහිදි යුක්රෙන් තරුනියක් හා විවාහවෙන ඔහු සුපුරුදු වෛද්‍ය වෘතිය අතහැර සෝවියට් රජයේ ආරාධනයෙන් සාහිත්යකරනයට පූර්නකාලීනව පිවිසේ. එතැන්සිට තම දිවියෙන් සමුගන්නා තුරුම අවුරුදු 30 ආසන්න කාලයක් සහිත්‍ය කරනයේ යෙදුනු මෙතුමා කුඩාදරුවන්ගේ සිට වියත් සහිත්යදරයන් දක්වා ඉතා විශාල පරාශයක පැතුරුනු බොහෝ පොත්පත් ලාංකීය පාඨකයාහට දායාදකලේය.

සිංහල බාශාව මනාව හැසිරවීමේ නිපුනතාවයත්, වියත් රුසියන් සාහිත්‍ය ගැන ඔහු තුලවූ මහා දැනුම් සම්බාරයත් උපතින්ම ගෙනෙනලද කතාකීමේ හැකියාවත් මෙතරම්ම රුසියන් සාහිත්‍ය යම්කලකදී ලංකාවතුල ජනප්රියවීමට හේතුවූබව මගේ හැගීමයි. එමනිසාම ඔහුගේ පරිවර්තන තුලින් අප හදුනාගත් දුයිෂෙන්, අල්තීනායි, දෝන් පෙදෙසේ මිනිස්සු, සිටුවරු, යුදනිලදාරීන්, කුඩා දරුවන්ගේ මිතුරන්වු වසීලිස්සා, රතුකිකිලී, අලෝශා, බුරතීනෝ වැනි චරිත තවමත් අපගේ හිතමිතුරන් තරමටම අපට සමීපය.

සැබෑ ජීවිතයේද ඉතාමත් සරල මිනිසෙකුවූ මොහු, ජීවිතයේ අවසානය දක්වාම මොස්කව්හි පිහිටි තට්ටු නිවාසයක සරල ජීවිත්යක් ගතකර ඇත. ගුනසේණ විතාන මහතා මතකය අවදිකල ආකාරයට, මොහු ලංකාවට පැමිනිවිට බොහෝ අවස්තාවල නවාතැන් ගන්නේ ගුනසේන මහතාගේ නිවසේය. එවිට ඉතාරසවත් සාහිත්‍ය සංවාද සිදුවී ඇතිඅතර ඒ අවස්තා දැනුදු ගුනසේන් සූරීන් බොහෝ සෙනිහසින් යුතුව මතකයට නගයි.මොහු තරුන අවදියේ ඉතා කඩවසම් තරුනයෙක්ව සිටඇතිඅතර බොහෝ රුසියනු තරුනියන්ගේ හා සරසවියේ සිටි වෙනත් විදේශීය සිසුවියන්ගේ හදවත් දිනාගැනීඉමට ඔහුට හැකිවීඇත.

ලංකීය පාඨකයන්ට පුරාවසර 30ක පමන කාලයක් නිහඩ මෙහේයක්කල මෙතුමා 1988-90 අතර කාලයේ ( ගුනසේන මහතා සදහන්කල දිනය මතකනැත ) තම මහගුසේවය නිමකොට සදහටම අපේන් සමුගත්තේය. එලෙස සැබෑ දිවියෙන් සමුගත්තද ඔහු දායාදකල මහා සාහිත්‍ය දැනුම් සම්බාරය යම්තරමකටවත් පරිහරනය කිරීමට වාසනාවලද මාවැනි පාඨක හදවත් තුල මෙතුමා සදා අමරනීය බව නොරහසකි.

ගස් ගල්වලට පවා සම්මාන අචාර්ය උපාදි පිරිනමන අදවන් යුගයක, දෙලොවටම වැඩක්නොකල මිනිසුන්වෙනුවෙන් මංමාවත් නම්කරන රටක, මෙවන් අමිල මෙහෙවරක් කල මහාපුරුශයෙකුට නිසි ඇගයීමක් කිරීමට අමතක වූයේ කෙසේදැයි අප අපගෙන්ම ඇසියයුතුය. අවසානයේදී මෙතුමාද "ගුණගී නොගැයුනු වීරයන්ගේ" ගොඩට එකතුවීමට ඉඩහැරීම පිලිබදව ශ්‍රි ලාංකික සහිත්‍ය ලෝලීන් ලෙස අප අතිශය කනගාටුවට පත්විය යුතුබව මගේ අවසන් හැගීමයි.

පසුව ලියමි:

මෙම ලිපියේ පූර්ණ අයිතිය මා සතුවන අතර (name-X), මා මෙම කරුනුගැන දැනුවත්කිරීම සම්බන්දයෙන් ගුනසේණ න්විතාන සූරීන්හට මගේ හදපිරි ස්තුතිය හිමිවේ. මීට අමතරව රුසියන් සාහිත්‍යට ඇලුම්කරන පාඨකයන්හට එම පොත් නැවත සෙයාගැනීමට ඇති ස්තානගැන මා සතු අදැකීම් පැවසීමට හැකිය...

[QUOTE="name-X, post: 14489364, member: 304515"] [b]දැදිගම වී. රුද්‍රිගු[/b] [SIZE=4][COLOR=Navy][SIZE=6]ගුණගී නොගැයුනු සාහිත්‍ය වීරයෙක් :[I]දැදිගම වී. රුද්‍රිගු[/I][/SIZE] ලාංකිකයෙක් වීමම වීරයන් ගැන කතාකිරීමට මූලික සුදුසුකමක්යැයි මාසිතමි. එලෙසම අමතකකර දැමුනු සැබෑ වීරයන් ගැන කතාකිරීමටද ලාංකිකයන් වීම ඉහලම සුදුසුකමක් බව කනගාටුවෙන්වුවද සදහන් කලයුතුය. තමා ජීවත්වන සමාජයට අපරීමේය සේවාවක් කලද නිසි ඇගයීමක් නොලබා ඉතිහාසයට එක්වූ මහාචරිතයක් ගැන මගේ අදහස් කිහිපයක් මෙහි පලකිරීමට මම අදහස්කරමි.. මෙම වීරයා අපට හමුවන්නේ සහිත්‍ය ලෝකය තුලදීය. ඔහු නමින් "දැදිගම වී. රුද්‍රිගු" මහතාය. සිංහල සාහිත්‍යට පසුව ලාංකීය පාඨකයාට වෙනත් සාහිත්‍යක් සමීපවූයේනම් ඒ රුසියානු සම්භව්‍ය සාහිත්යයබව සාහිත්‍යට ලැදි බොහෝදෙනා පිලිගන්නා කරුනක් බව මගේ හැගීමයි. විශේශයෙන්ම 70 - 90 දශකවල හැදීවැඩී (මා 80-90 කාලයට අයත්වූවෙකි ) අද වැඩිහිටියන්වී සිටින බොහෝදෙනෙකු "රුසියන් සාහිත්‍ය" යන වදන සමග මතකයට එන අනිත් වදන වන්නේ "දැදිගම වී. රුද්‍රිගු" යන නමබව නොරහසකි. මෙයට මූලික කරුණ වන්නේ එදවස සිංහලට පරිවර්තනයවූ සෝවියට් පොත්වලින් 95% පමනම මෙතුමාගේ පරිශ්රමයේ ප්‍රතිපලය[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]න්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] වීමයි. රුසියානුබස රුසියාවෙදීම හදාරා එහිසිටම එම කෘතීන් වියත් සිංහල බසට ඉතා ලගන්නා අයුරින් පරිවර්තනය කිරීමට මෙතුමා තුලවු නිසග කෞශල්ය්ය පුදුම එලවනසුලුය. එහෙත් කනගාටුවට කරුනනම් මෙතුමාගෙන් ලාංකීය සහිත්‍යට ඉටුවූ අතිවිශාල මෙහේය නිසිඇගයීමකට ලක්නොවීමතබා, මෙතුමාගැන ලියවුනු ලිපියක්වත් සිංහල පාටකයාට සොයාගැනීමටවත් නොහැකිවීමයි!!:no: මේ මහාපුරුශයා ගැන මගේ මතකය අලුත්වූයේ මෑතකදී සිදුවූ සිදුවීමක් නිසාය. පැරනි සෝවියට් පොත් නැවත මුද්රනයකර වෙලදපොලට ඉදිරිපත් කිරීමෙන් රාජගිරියේ පිහිටි "කුරුලුපොත්" ප්‍රකාශකයෝ විශාල මෙහේයක් කරනබව මා කලකසිට දන්නා කරුනකි. මාද එයට තරමක් සමීපයේ සිටින්නෙක් නිසා පොතක් කියවීමට ඉඩලද විටක එම ප්‍රකාශකයන්ගේ නිවසට / අලවිහලට යමි. එලෙස ගියවිටදී එම ව්‍යපාරයේ අදිපති "ගුනසේන විතාන" සූරීන් සමග වචන කිහිපයක් කතාකිරීමට අමතක නොකරමි. "ගුනසේන විතාන" සූරීන් යනු දැනට ලංකාවේ වෙසෙන රුසියානු සාහිත්‍ය ගැන ඉහලම දැනීමක් ඇති, එමෙන්ම සිංහල, ඉංග්‍රීසි, දෙමල, රුසියානු හා තවත් යුරෝපීය බාශා කිහිපයක්ම ඉතා චතුර ලෙස කතාකලහැකි පඩිරුවනකි. මෙතුමා තම තරුනකාලයේදී රුසියාවේ මොස්කවු සිට මොන්ගෝලියාවදක්වාවූ මුලු සෝවියට් සමූහාන්ඩුව පුරාම සංචාරයකර එම සංස්කෘතිය මනාව ග්රහනය කරගත් උගතෙකි. මා සැමවිටම කරනුයේ එතුමාගෙන් ප්‍රස්න කිහිපය[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]ක්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] අසා ඔහු පවසන තොරතුරු මනාව ග්රහනය කරගැනීමයි. අප දෙදෙනාගේ වයස් පරතරය අ.45 පමනවුවත් ඉතාමත් නිහතමානී මිනිසෙකු වූ ඔහු සමග මාහට කතාකිරීමට බොහෝදේ විය. ලාංකික පාඨකයන් අතර බොහෝ ජනප්‍රියවූ "ගුරුගීතය" ලියු "චිංගීස් අයිත්මාතව්" වැන්නවුන් පවා මුහුනට මුහුන මුනගැසි කතාබහකර ඇති මෙතු[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]මා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy], රුසියන් සාහිත්‍ය ලෝලීන්වන අපටසිටින අග්‍රගන්‍ය වියතෙකි. මෙම ලිපියට මෙතුමාගේ භුමිකාව අදාලවන්නේ ඔහුහා දැදිගම වී. රුද්‍රිගු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]සූරීන්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] ඉතාමත් කිට්ටු මිතුරන් වීමනිසාය. මා පහත දක්වා තිබෙන්නේ ඔහු මාහා පැවසූ කරුනුය. :yes: නමින් දැදිගම වුවත් නම හා බැදුනු කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම හා මෙතුමාගේ සම්බන්දයක් නොමැත. මෙතුමාගේ නිවැරදි නම "දැදිගමගේ" යන්නයි. බොහෝ සාහිත්‍ය කරුවන් ගැවසුනු මරදාන මොහුගේද ගමවිය. තරුන අවදියේම රුසි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]යා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]නු ශිෂත්වයක් දිනා මොස්කවු සරසවියට ඇතුලත්වන මොහු වෛද්‍ය උපාදිය ලබාගන ඉන් පිටවේ. මොහුද රෝහන විජේවීර, ඔරුවල බන්දු හා සමකාලීනව රුසියාවට ගිය පිරිසට අයත්වේ ( විජේවීරට පසු කන්ඩායම ). පසුව එහිදි යුක්රෙන් තරුනියක් හා විවාහවෙන ඔහු සුපුරුදු වෛද්‍ය වෘතිය අතහැර සෝවියට් රජයේ ආරාධනයෙන් සාහිත්යකරනයට පූර්නකාලීනව පිවිසේ. එතැන්සිට තම දිවියෙන් සමුගන්නා තුරුම අවුරුදු 30 ආසන්න කාලයක් සහිත්‍ය කරනයේ යෙදුනු මෙතුමා කුඩාදරුවන්ගේ සිට වියත් සහිත්යදරයන් දක්වා ඉතා විශාල පරාශයක පැතුරුනු බොහෝ පොත්පත් ලාංකීය පාඨකයාහට දායාදකලේය. සිංහල බාශාව මනාව හැසිරවීමේ නිපුනතාවයත්, වියත් රුසියන් සාහිත්‍ය ගැන ඔහු තුලවූ මහා දැනුම් සම්බාරයත් උපතින්ම ගෙනෙනලද කතාකීමේ හැකියාවත් මෙතරම්ම රුසියන් සාහිත්‍ය යම්කලකදී ලංකාවතුල ජනප්රියවීමට හේතුවූබව මගේ හැගීමයි. එමනිසාම ඔහුගේ පරිවර්තන තුලින් අප හදුනාගත් දුයිෂෙන්, අල්තීනායි, දෝන් පෙදෙසේ මිනිස්සු, සිටුවරු, යුදනිලදාරීන්, කුඩා දරුවන්ගේ මිතුරන්වු වසීලිස්සා, රතුකිකිලී, අලෝශා, බුරතීනෝ වැනි චරිත තවමත් අපගේ හිතමිතුරන් තරමටම අපට සමීපය. සැබෑ ජීවිතයේද ඉතාමත් සරල මිනිසෙකුවූ මොහු, ජීවිතයේ අව[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]සා[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]නය දක්වාම මොස්කව්හි පිහිටි තට්ටු නිවාසයක සරල ජීවිත්යක් ගතකර ඇත. ගුනසේණ විතාන මහතා මතකය අවදිකල ආකාරයට, මොහු ලංකාවට පැමිනිවිට බොහෝ අවස්තාවල නවාතැන් ගන්නේ ගුනසේන මහතාගේ නිවසේය. එවිට ඉතාරසවත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]සාහිත්‍ය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]සංවාද සිදුවී ඇතිඅතර ඒ අවස්තා දැනුදු ගුනසේන් සූරීන් බොහෝ සෙනිහසින් යුතුව මතකයට නගයි.මොහු තරුන අවදියේ ඉතා කඩවසම් තරුනයෙක්ව සිටඇතිඅතර බොහෝ රුසියනු තරුනියන්ගේ හා සරසවියේ සිටි වෙනත් විදේශීය සිසුවියන්ගේ හදවත් දිනාගැනීඉමට ඔහුට හැකිවීඇත. ලංකීය පාඨකයන්ට පුරාවසර 30ක පමන කාලයක් නිහඩ මෙහේයක්කල මෙතුමා 1988-90 අතර කාලයේ ( ගුනසේන මහතා සදහන්කල දිනය මතකනැත ) තම මහගුසේවය නිමකොට සදහටම අපේන් සමුගත්තේය. එලෙස සැබෑ දිවියෙන් සමුගත්තද ඔහු දායාදකල මහා සාහිත්‍ය දැනුම් සම්බාරය යම්තරමකටවත් පරිහරනය කිරීමට වාසනාවලද මාවැනි පාඨක හදවත් තුල මෙතුමා සදා අමරනීය බව නොරහසකි. ගස් ගල්වලට පවා සම්මාන අචාර්ය උපාදි පිරිනමන අදවන් යුගයක, දෙලොවටම වැඩක්නොකල මිනිසුන්වෙනුවෙන් මංමාවත් නම්කරන රටක, මෙවන් අමිල මෙහෙවරක් කල මහාපුරුශයෙකුට නිසි ඇගයීමක් කිරීමට අමතක වූයේ කෙසේදැයි අප අපගෙන්ම ඇසියයුතුය. අවසානයේදී මෙතුමාද "ගුණගී නොගැයුනු වීරයන්ගේ" ගොඩට එකතුවීමට ඉඩහැරීම පිලිබදව ශ්‍රි ලාංකික සහිත්‍ය ලෝලීන් ලෙස අප අතිශය කනගාටුවට පත්විය යුතුබව මගේ අවසන් හැගීමයි. පසුව ලියමි: මෙම ලිපියේ පූර්ණ අයිතිය මා සතුවන අතර [SIZE=3](name-X)[/SIZE], මා මෙම කරුනුගැන දැනුවත්කිරීම සම්බන්දයෙන් ගුනසේණ න්විතාන සූරීන්හට මගේ හදපිරි ස්තුතිය හිමිවේ. මීට අමතරව රුසියන් සාහිත්‍යට ඇලුම්කරන පාඨකයන්හට එම පොත් නැවත සෙයාගැනීමට ඇති ස්තානගැන මා සතු අදැකීම් පැවසීමට හැකිය...:yes::D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom