Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

අපේ එක සහෝදරයෙක් එයාගේ ජීවිතේ වැදගත් කඩඉමක් හා ඒ වටා බැඳුනු තවත් වැදගත් කරුණු කීපයක් පෙන්නුම් කරන්න හිතාගෙන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සෑහෙන්න බම්ප් වෙච්ච ත්‍රෙඩ් එකක් හින්දා ඔයාලත් මේක දකින්න ඇති...

කෙල්ලව~මීට්_වෙන~දවස

ඇත්තටම ඒ ත්‍රෙඩ් එක දාපු ඒ සහෝදරයා තරම්ම සතුටක් මටත් තියෙනවා. මොකද මේ ත්‍රෙඩ් එක නිසා මෙච්චර දවසක් හැංගි හොරා ගේමක් ගහපු සහෝදරයෙක්ගේ සැබෑ ස්වරූපය එළියට ගන්න පුළුවන් වුණා... ඔහුගේ යටි අරමුණ එළියට ගන්න වෙහෙස වුණු සහෝදරයන්ට මගේ ස්තූතිය මම මේ වෙලාවේ පුද කරනවා... මේ සහෝදරයගේ පෝස්ට් දැකපු මුල් දවස් වල ඉඳලම සැකයක් මගේ හිතට දැනුනත් ඇත්තටම අන්තිමේදී මාත් ඇන්දිලා හිටියේ... ඒ ඇන්දීමේ හැකියාව මේ ජාතියේ සහෝදරයන්ට ලේ පරම්පරාවෙන් එන පුදුමාකර හැකියාවක්... [ හුඟක් අයට රෙදි කඩ තියෙනවා ]

මේ සහෝදරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙලා තිබුනේ ඔහුගේ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන අපට සැහැල්ලු ජීවන රටාවක් හුරුකිරීමය. අපේ අයගේ ජීවන රටාව සැහැල්ලු වෙලා අන්තිමේ ඔලමොට්ටලයන් වෙන තරමට ඔහුගේ ජාතියම එක් වී කරන යටිකූට්ටු වැඩ, ජාවාරම් වලට අපව අහුකර ගැනීම පහසු වෙනවා. ඒ සඳහා ඔහු කළේ එක එක ජීවන රටා සඟරාවලින් උස්සාගත් ලිපි සිංහලට හරවා මෙහි ඵල කරන එක. ඒවා සෑහෙන ජනප්‍රිය වෙනකොට ඔහු හිනා වුනේ කොතනින්ද කියා සොයා බලන්න ඕනේ කාරණයක්...

මම ඒ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගත්තා. මේ සහෝදරයා කොහේහරි තැනක "ආදරය" ගැන "තවුසන්ඩ් ටෝක්ස්" දෙනවා දැක්කොත් අපේ උන්ට මේ සහෝදරයාගේ සැබෑ ස්වරූපය දැන ගැනීම පිණිස මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එතන පෝස්ට් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අයට ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න පුලුවන්නේ...

අවසාන වශයෙන් කියන්නේ මා මෙහි කිසිම නමක් ගමක් සදහන් කර නැත. සහෝදරයා, ජාතිය වගේ වචන නිශ්චිත වචන නෙවෙයි. ඒවායින් එකකට වැඩි ගණනක් නියෝජනය වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ ෆෝරම් එකේ සදාචාරයට කිසිඳු හානියක් සිදුකර නැත.

ස්තූතියි !

[QUOTE="Mindada hee sara.., post: 11619670, member: 253262"] [b]දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...[/b] [CENTER][SIZE="3"][COLOR=DarkOliveGreen]අපේ එක සහෝදරයෙක් එයාගේ ජීවිතේ වැදගත් කඩඉමක් හා ඒ වටා බැඳුනු තවත් වැදගත් කරුණු කීපයක් පෙන්නුම් කරන්න හිතාගෙන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සෑහෙන්න බම්ප් වෙච්ච ත්‍රෙඩ් එකක් හින්දා ඔයාලත් මේක දකින්න ඇති... [/COLOR][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1257880&page=31"][CENTER][SIZE="3"][COLOR="DarkRed"]කෙල්ලව~මීට්_වෙන~දවස[/COLOR][/SIZE][/CENTER][/URL] [CENTER][SIZE="3"][COLOR=DarkOliveGreen]ඇත්තටම ඒ ත්‍රෙඩ් එක දාපු ඒ සහෝදරයා තරම්ම සතුටක් මටත් තියෙනවා. මොකද මේ ත්‍රෙඩ් එක නිසා මෙච්චර දවසක් හැංගි හොරා ගේමක් ගහපු සහෝදරයෙක්ගේ සැබෑ ස්වරූපය එළියට ගන්න පුළුවන් වුණා... ඔහුගේ යටි අරමුණ එළියට ගන්න වෙහෙස වුණු සහෝදරයන්ට මගේ ස්තූතිය මම මේ වෙලාවේ පුද කරනවා... මේ සහෝදරයගේ පෝස්ට් දැකපු මුල් දවස් වල ඉඳලම සැකයක් මගේ හිතට දැනුනත් ඇත්තටම අන්තිමේදී මාත් ඇන්දිලා හිටියේ... ඒ ඇන්දීමේ හැකියාව මේ ජාතියේ සහෝදරයන්ට ලේ පරම්පරාවෙන් එන පුදුමාකර හැකියාවක්... [ හුඟක් අයට රෙදි කඩ තියෙනවා ] මේ සහෝදරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙලා තිබුනේ ඔහුගේ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන අපට සැහැල්ලු ජීවන රටාවක් හුරුකිරීමය. අපේ අයගේ ජීවන රටාව සැහැල්ලු වෙලා අන්තිමේ ඔලමොට්ටලයන් වෙන තරමට ඔහුගේ ජාතියම එක් වී කරන යටිකූට්ටු වැඩ, ජාවාරම් වලට අපව අහුකර ගැනීම පහසු වෙනවා. ඒ සඳහා ඔහු කළේ එක එක ජීවන රටා සඟරාවලින් උස්සාගත් ලිපි සිංහලට හරවා මෙහි ඵල කරන එක. ඒවා සෑහෙන ජනප්‍රිය වෙනකොට ඔහු හිනා වුනේ කොතනින්ද කියා සොයා බලන්න ඕනේ කාරණයක්... මම ඒ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගත්තා. මේ සහෝදරයා කොහේහරි තැනක "ආදරය" ගැන "තවුසන්ඩ් ටෝක්ස්" දෙනවා දැක්කොත් අපේ උන්ට මේ සහෝදරයාගේ සැබෑ ස්වරූපය දැන ගැනීම පිණිස මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එතන පෝස්ට් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අයට ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න පුලුවන්නේ... අවසාන වශයෙන් කියන්නේ මා මෙහි කිසිම නමක් ගමක් සදහන් කර නැත. සහෝදරයා, ජාතිය වගේ වචන නිශ්චිත වචන නෙවෙයි. ඒවායින් එකකට වැඩි ගණනක් නියෝජනය වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ ෆෝරම් එකේ සදාචාරයට කිසිඳු හානියක් සිදුකර නැත. ස්තූතියි ![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom