Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා ද සහෝදරයා මේ කියවන්නේ ?

මොනවා ද රැවට්ටුවේ ?

හරියට ඕය සහෝදරයා මෙතන අඩන්න පටන් ගත්තේ හරියට..

කෙල්ලෙක්ට බුට් එකක් ලැබුනා ම.. අනේ මගේ ආදරවන්තයා මාව දාලා ගියා...

මට මගේ ආදරය නැතුව පාලුයි කියන මතයෙන් දුක් වෙන විදියට නේ..

ඒ හින්දා යම් දෙයක් කියද්දි පැහැදිලිව සදහන් කරන්න.. මේ ත්රේඩ් එකේ ඕය සහෝදරයා පැහැදිලි කරපු කරුණු කොයි කාටත් තේරුම් වුනේ නෑ..

ඒ හින්දා හරියට මුල ඉදලා පැහැදිලි කරන්න.. නැත්නම් මේ අඩවියේ බොහෝ සාමාජිකයන් ඕය සහෝදරයා ගැන වැරදියට හිත යොමු කරන්නත් පුලුවන්..

ඕය සහෝදරයා මං ගැන මෑතකදි මම අන් ආගම්කයෙක් කියලා දැන ගත්ත හින්දා ඕය සහෝදරයාට ඒ පිළිබදව තියෙන වෛරය පිරිමහ ගන්න බැරි විත්තිය මම දන්නවා..

අනිත් එක ඕය සහෝදරයා මේච්චර දවස් හිතාගෙන හිටියේ මමත් ඕය සහෝදරයාගේ ම

ආගමේ කෙනෙක් කියලා නේ.. ඒ හින්දායි ඕය සහෝදරයා මගේ හැම ත්රේඩ් එකටම මං ගැන වර්ණනා කරලා තිබ්බේ..

කොහොම වුනත් මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ..

ඕය සහෝදරයා ලැජ්ජාවකින් වෛරයකින් ඕය සහෝදරයා මානසිකත්වයෙන් වැටුනා..

ඕය සහෝදරයා මානසිකත්වයෙන් වැටුන එකට මම දුක් වෙන්නේ නෑ..

හේතුව ඕය මානසිකත්වයෙන් ඉන්නේ ඕය සහෝදරයා විතරක් නෙවෙයි..

මේ සමාජයේ ඕන තරම් ඒ වගේ චරිත අපේ ජිවිතයට දකින්න ලැබෙනවා..

අනිත් එක ඇවිත් අපි ඒ වගේ චරිත අපේ ජිවිතයට බාධාවක් වුනත්. ඒ වගේ චරිත වලට වෛර කරන්න තරම් මානසිකත්වයක් මට නම් බිහි වෙන්නේ නෑ.. හේතුව..

ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න අයත් එක්ක තර්ක කරන්න කරන්න කරන්න ඒ මන්ද මානසිකත්වය ඉස්මතු වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ..

[QUOTE="coollifestyle4u, post: 11631365, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]මොනවා ද සහෝදරයා මේ කියවන්නේ ? මොනවා ද රැවට්ටුවේ ? හරියට ඕය සහෝදරයා මෙතන අඩන්න පටන් ගත්තේ හරියට.. කෙල්ලෙක්ට බුට් එකක් ලැබුනා ම.. අනේ මගේ ආදරවන්තයා මාව දාලා ගියා... මට මගේ ආදරය නැතුව පාලුයි කියන මතයෙන් දුක් වෙන විදියට නේ.. ඒ හින්දා යම් දෙයක් කියද්දි පැහැදිලිව සදහන් කරන්න.. මේ ත්රේඩ් එකේ ඕය සහෝදරයා පැහැදිලි කරපු කරුණු කොයි කාටත් තේරුම් වුනේ නෑ.. ඒ හින්දා හරියට මුල ඉදලා පැහැදිලි කරන්න.. නැත්නම් මේ අඩවියේ බොහෝ සාමාජිකයන් ඕය සහෝදරයා ගැන වැරදියට හිත යොමු කරන්නත් පුලුවන්.. ඕය සහෝදරයා මං ගැන මෑතකදි මම අන් ආගම්කයෙක් කියලා දැන ගත්ත හින්දා ඕය සහෝදරයාට ඒ පිළිබදව තියෙන වෛරය පිරිමහ ගන්න බැරි විත්තිය මම දන්නවා.. අනිත් එක ඕය සහෝදරයා මේච්චර දවස් හිතාගෙන හිටියේ මමත් ඕය සහෝදරයාගේ ම ආගමේ කෙනෙක් කියලා නේ.. ඒ හින්දායි ඕය සහෝදරයා මගේ හැම ත්රේඩ් එකටම මං ගැන වර්ණනා කරලා තිබ්බේ.. කොහොම වුනත් මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ.. ඕය සහෝදරයා ලැජ්ජාවකින් වෛරයකින් ඕය සහෝදරයා මානසිකත්වයෙන් වැටුනා.. ඕය සහෝදරයා මානසිකත්වයෙන් වැටුන එකට මම දුක් වෙන්නේ නෑ.. හේතුව ඕය මානසිකත්වයෙන් ඉන්නේ ඕය සහෝදරයා විතරක් නෙවෙයි.. මේ සමාජයේ ඕන තරම් ඒ වගේ චරිත අපේ ජිවිතයට දකින්න ලැබෙනවා.. අනිත් එක ඇවිත් අපි ඒ වගේ චරිත අපේ ජිවිතයට බාධාවක් වුනත්. ඒ වගේ චරිත වලට වෛර කරන්න තරම් මානසිකත්වයක් මට නම් බිහි වෙන්නේ නෑ.. හේතුව.. ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න අයත් එක්ක තර්ක කරන්න කරන්න කරන්න ඒ මන්ද මානසිකත්වය ඉස්මතු වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom