Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
6 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

අපි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි.ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ යුතුයි වගේම කරුණු කිහිපයක් ගැනත් හොඳින් සැළකිලිමත් විය යුතුයි.

කොන්ඩම් සැම විටකම සිසිල්,වියලි ස්ථානයක තබන්න.purse/wallet තුළ condom තාවකාලිකව රඳවා ගත හැකි වුනත් දීර්ඝ කාලීනව ඒවා තුළ තබා ගැනීම සුදුසු නෑ.නිතරම තැලෙන පොඩි වන නිසා කොන්ඩමයට හානි විය හැකියි.

සෑම විටකම පාවිච්චියට පෙර කල් ඉකුත් වීමේ දිනය පසුවී ඇත්දැයි බලන්න.කල් ඉකුත් වී ඇත්නම් පාවිච්චියට නුසුදුසුය.

Latex /රබර් කොන්ඩම් භාවිතා කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක්/lubricant ලෙස භාවිතා කළ යුත්තේ water based lubricants පමණි.Eg-KY Jelly.Oil based lubricants භාවිතය සුදුසු නැත.

රබර්/latex අසාත්මික පිරිමින්ට latex condoms භාවිතය සුදුසු නැත.ඔවුන් polyurothane වැනි synthetic condom වර්ගයක් පාවිච්චි කළ යුතුය.

Polyurothane condom සමග ඕනෑම lubricant වර්ගයක් භාවිතා කළ හැක.Water or Oil based.

ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය/spermicide අඩංගු condom භාවිතා නොකරන්න.ඒවායින් අමතර වාසියක් අත් නොවන අතර සමහර විට ඔබට හානිකර විය හැකියි.අලුත්ම පරීක්ෂණ වලට අනුව ඒවායින් රෝග බෝ වීමේ අවදානම වැඩි කරයි.

ඔබට ශුක්‍ර මෝචනය පමා කර ගැනීමට අවශ්‍යය නම් desensitising condom වර්ගයක් පාවිච්චි කරන්න.ඒවායේ benzocaine වැනි නිර්වින්දකයක්/local anaesthetic gel සුලු වශයෙන් ඇතුළත් කර ඇත.ඒවා ක්ෂණික මෝචනය පමා කිරීමට උපකාරී වෙයි. Eg.Stamina condoms

[QUOTE="sudeshp4, post: 20561932, member: 557589"] [b]දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්[/b] අ[SIZE=4]පි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි.ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ යුතුයි වගේම කරුණු කිහිපයක් ගැනත් හොඳින් සැළකිලිමත් විය යුතුයි. [/SIZE] [LIST] [*][LEFT][SIZE=4] කොන්ඩම් සැම විටකම සිසිල්,වියලි ස්ථානයක තබන්න.purse/wallet තුළ condom තාවකාලිකව රඳවා ගත හැකි වුනත් දීර්ඝ කාලීනව ඒවා තුළ තබා ගැනීම සුදුසු නෑ.නිතරම තැලෙන පොඩි වන නිසා කොන්ඩමයට හානි විය හැකියි.[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] සෑම විටකම පාවිච්චියට පෙර කල් ඉකුත් වීමේ දිනය පසුවී ඇත්දැයි බලන්න.කල් ඉකුත් වී ඇත්නම් පාවිච්චියට නුසුදුසුය.[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] Latex /රබර් කොන්ඩම් භාවිතා කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක්/lubricant ලෙස භාවිතා කළ යුත්තේ water based lubricants පමණි.Eg-KY Jelly.Oil based lubricants භාවිතය සුදුසු නැත.[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] රබර්/latex අසාත්මික පිරිමින්ට latex condoms භාවිතය සුදුසු නැත.ඔවුන් polyurothane වැනි synthetic condom වර්ගයක් පාවිච්චි කළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] Polyurothane condom සමග ඕනෑම lubricant වර්ගයක් භාවිතා කළ හැක.Water or Oil based.[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය/spermicide අඩංගු condom භාවිතා නොකරන්න.ඒවායින් අමතර වාසියක් අත් නොවන අතර සමහර විට ඔබට හානිකර විය හැකියි.අලුත්ම පරීක්ෂණ වලට අනුව ඒවායින් රෝග බෝ වීමේ අවදානම වැඩි කරයි.:love:[/SIZE] [SIZE=4] [/SIZE][/LEFT] [*][LEFT][SIZE=4] ඔබට ශුක්‍ර මෝචනය පමා කර ගැනීමට අවශ්‍යය නම් desensitising condom වර්ගයක් පාවිච්චි කරන්න.ඒවායේ benzocaine වැනි නිර්වින්දකයක්/local anaesthetic gel සුලු වශයෙන් ඇතුළත් කර ඇත.ඒවා ක්ෂණික මෝචනය පමා කිරීමට උපකාරී වෙයි. Eg.Stamina condoms[/SIZE][/LEFT] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom