Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දැනගෙන යමු සිරිපාදේ - සිරිපා කරුණාව ☸️🙏❤️ ( Siripa Karunawa [ Sri Padaya ] )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි කතා කරන්නේ අපේ රටේ සුවිශේෂි උරුමයක් ගැන..උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා කරුණාව ගැන..

සමන් දෙව් රජු සමනොළට වැඩමවන සේ බුදුරාජණන් වහන්සේට ආරාධනා කිරීම

දෙව් බඹුන්ගේ පුද සත්කාර විඳිමින් අහසින් සමනොළට වැඩම වීම

සමනොළ මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම

බුදුරජාණන් වහන්සේගේ තුන් වැනි ලංකා ගමනේ දී එනම්, බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහොය දිනෙක,

ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගිරි පර්වතයට වැඩම කොට එහි ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත මුනි සිරිපා සලකුණ පිහිටුවා තිබෙනවා ..

බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟින් ශ්‍රී පාදස්ථානයට වැඩම කොට, වම් සිරිපා සටහන තැබීමෙන් පසු දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩසිටි සිටි බව සදහන් වෙනවා...

ශ්‍රී පාදස්ථානය මළු තුනකින් සමන්විත වනවා..

ඉහළම උඩ මළුවේ පිහිටි ශ්‍රීපාද ලාංඡනයේ දිග අඩි 5 අඟල් 5ක් ද, පළල අඩි 2 අඟල් 7ක් ද වෙනවා...

ශ්‍රී පාද ලාංඡනය ස්වස්තිකය, පුන්කලස, ඡත්රය, සේසත, ශංඛය, චාමරය ඇතුළු මංගල ලක්ෂණ (මඟුල් ලකුණු) 108කින් සමන්විත වෙනවා...

බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් දෙකෙහිම මඟුල් ලකුණු 216ක් පවතිනවා..

ශ්‍රී පාද දෙවැනි මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ සුදු හඳුන් දැවමුවා සමන් දේව ප්‍රතිමාවක්...

පූජාවලියේ සහ චූලවංශයේ සඳහන් පරිදි මෙම සුමන සමන් දේව ප්‍රතිමාව පූජාකර ඇත්තේ දඹදෙනි රාජධානි සමයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ගේ (1236-1270) ප්‍රධාන ඇමැති තනතුර හෙබවූ දේවප්‍රතිරාජ ඇමැති විසින්...

අඩි එකහමාරක් පමණ උස මෙම ප්‍රතිමාව දැනට ලංකාවේ ඇති පැරැණිම දේව ප්‍රතිමාව ලෙස සැලකෙනවා...

ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට හොඳම මල් වර්ගය පුවක් මල්..

සමන් දෙවියන්ට පූජා කිරීමට සුදුසුම මල් වර්ගය සුදු නෙළුම් මල්..

ශ්‍රී පාද පද්මය දෝවනය කිරීම සඳහා අවශ්‍ය පැන් රැගෙන එනු ලබන්නේ ‘‘භගවා ලෙන’’ (දිවාගුහාව) අසල ඇති පොකුණෙන්...

ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලබන පැන් හඳුන්වන්නේ ‘‘අමා පැන්’’ ලෙසින්..

ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට ප්‍රධාන පාරවල් 3කි. හැටන් පාර, රත්නපුර පාර (රජ මාවත) සහ කුරුවිට පාර එම ප්‍රධාන පාරවල් 3යි.

මේ වන්දනාවේ වන්දනාකරුවන්ගේ සුවිශේෂි අවස්ථා තමා,

ගෙත්තම්පාණේදී කෝඩුකාරයා නූල් ගෙත්තම් කිරීම

ඉහළට නඟින්නන්ට සහ පහළට බසින්නන්ට ආශිර්වාද කිරීම

නඩේ ගුරා සහ සෙසු බැතිමතුන් තුන්සරණය

හිමගත වර්ණනාව වැනි බුදුගුණ කවි හඬ නඟා කීම

ඉර සේවය නැරැඹීම

තමන් වැඳපුදා ගැනීමට ගිය වාර ගණන අනුව ඝණ්ඨාරය නාද කිරීම වැනි චාරිත්‍ර දැකිය හැක්කේ ශ්‍රී පාද වන්දනාවේදී පමණයි....

හැබැයි මෙවර ඉදලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කර පරිස්සමින් ගිහින් එන්න....

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 26133013, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/670357415986690574#'][IMG alt="දැනගෙන යමු සිරිපාදේ - සිරිපා කරුණාව ☸️🙏❤️ ( Siripa Karunawa [ Sri Padaya] ) - Your Choice Way"]https://1.bp.blogspot.com/-BKo_pnc0Scg/YCVjQLf1ZeI/AAAAAAAAhIU/4-FQcIFitfcuu__4yUzc2GXirhJQ9g-eQCLcBGAsYHQ/w640-h360/%25E0%25B6%25AF%25E0%25B7%2590%25E0%25B6%25B1%25E0%25B6%259C%25E0%25B7%2599%25E0%25B6%25B1%2B%25E0%25B6%25BA%25E0%25B6%25B8%25E0%25B7%2594%2B%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25AF%25E0%25B7%259A%2B-%2B%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258F%2B%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%258F%25E0%25B7%2580%2B%25E2%2598%25B8%25EF%25B8%258F%25F0%259F%2599%258F%25E2%259D%25A4%25EF%25B8%258F%2B%2528%2BSiripa%2BKarunawa%2B%255B%2BSri%2BPadaya%255D%2B%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපි කතා කරන්නේ අපේ රටේ සුවිශේෂි උරුමයක් ගැන..උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා කරුණාව ගැන.. [LIST] [*]සමන් දෙව් රජු සමනොළට වැඩමවන සේ බුදුරාජණන් වහන්සේට ආරාධනා කිරීම [*]දෙව් බඹුන්ගේ පුද සත්කාර විඳිමින් අහසින් සමනොළට වැඩම වීම [*]සමනොළ මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම [/LIST] බුදුරජාණන් වහන්සේගේ තුන් වැනි ලංකා ගමනේ දී එනම්, බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහොය දිනෙක, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගිරි පර්වතයට වැඩම කොට එහි ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත මුනි සිරිපා සලකුණ පිහිටුවා තිබෙනවා .. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟින් ශ්‍රී පාදස්ථානයට වැඩම කොට, වම් සිරිපා සටහන තැබීමෙන් පසු දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩසිටි සිටි බව සදහන් වෙනවා... ශ්‍රී පාදස්ථානය මළු තුනකින් සමන්විත වනවා.. ඉහළම උඩ මළුවේ පිහිටි ශ්‍රීපාද ලාංඡනයේ දිග අඩි 5 අඟල් 5ක් ද, පළල අඩි 2 අඟල් 7ක් ද වෙනවා... ශ්‍රී පාද ලාංඡනය ස්වස්තිකය, පුන්කලස, ඡත්රය, සේසත, ශංඛය, චාමරය ඇතුළු මංගල ලක්ෂණ (මඟුල් ලකුණු) 108කින් සමන්විත වෙනවා... බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් දෙකෙහිම මඟුල් ලකුණු 216ක් පවතිනවා.. ශ්‍රී පාද දෙවැනි මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ සුදු හඳුන් දැවමුවා සමන් දේව ප්‍රතිමාවක්... පූජාවලියේ සහ චූලවංශයේ සඳහන් පරිදි මෙම සුමන සමන් දේව ප්‍රතිමාව පූජාකර ඇත්තේ දඹදෙනි රාජධානි සමයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ගේ (1236-1270) ප්‍රධාන ඇමැති තනතුර හෙබවූ දේවප්‍රතිරාජ ඇමැති විසින්... අඩි එකහමාරක් පමණ උස මෙම ප්‍රතිමාව දැනට ලංකාවේ ඇති පැරැණිම දේව ප්‍රතිමාව ලෙස සැලකෙනවා... ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට හොඳම මල් වර්ගය පුවක් මල්.. සමන් දෙවියන්ට පූජා කිරීමට සුදුසුම මල් වර්ගය සුදු නෙළුම් මල්.. ශ්‍රී පාද පද්මය දෝවනය කිරීම සඳහා අවශ්‍ය පැන් රැගෙන එනු ලබන්නේ ‘‘භගවා ලෙන’’ (දිවාගුහාව) අසල ඇති පොකුණෙන්... ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලබන පැන් හඳුන්වන්නේ ‘‘අමා පැන්’’ ලෙසින්.. ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට ප්‍රධාන පාරවල් 3කි. හැටන් පාර, රත්නපුර පාර (රජ මාවත) සහ කුරුවිට පාර එම ප්‍රධාන පාරවල් 3යි. මේ වන්දනාවේ වන්දනාකරුවන්ගේ සුවිශේෂි අවස්ථා තමා, [LIST] [*]ගෙත්තම්පාණේදී කෝඩුකාරයා නූල් ගෙත්තම් කිරීම [*]ඉහළට නඟින්නන්ට සහ පහළට බසින්නන්ට ආශිර්වාද කිරීම [/LIST] [LIST] [*]නඩේ ගුරා සහ සෙසු බැතිමතුන් තුන්සරණය [/LIST] [LIST] [*]හිමගත වර්ණනාව වැනි බුදුගුණ කවි හඬ නඟා කීම [/LIST] [LIST] [*]ඉර සේවය නැරැඹීම [/LIST] තමන් වැඳපුදා ගැනීමට ගිය වාර ගණන අනුව ඝණ්ඨාරය නාද කිරීම වැනි චාරිත්‍ර දැකිය හැක්කේ ශ්‍රී පාද වන්දනාවේදී පමණයි.... හැබැයි මෙවර ඉදලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කර පරිස්සමින් ගිහින් එන්න.... මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2021/02/siripa-karunawa-sri-padaya.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom