Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

ගොඩක් අය iPhone වලට කැමති නැහැ. ගොඩක් අය Apple ලට බනිනවා. මොකද ගොඩක් දෙනෙක් Apple ගැන දන්නේ නැහැ. දන්නේ නැතුව බනිනවා. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ නම විතරයි වැඩ නැහැ කියල. එත් වැඩ තිබ්බොත් තමා නම තියෙන්නෙත්. එත් දැන් මං කියන්න හදන්නේ ඇයි iPhone එකක් පාවිච්චි කරන එකේ වැදගත් කම අනිත් Smart Phone අයින් කරලා.මේ ලෝකේ 100% හොඳයි කියල කියන්න Phone නැහැ. එත් අනිත් එව්වට සාපේක්ෂව සාමාන්‍ය මහජනයාට iPhone එක සුදුසුම දේ වන්නේ ඇයි කියල දැනගන්න පුළුවන් වෙයි.

1. Apple ලගේ Build Quality එක්ක අනිත් අයට හැරෙන්නවත් බැහැ. [ Best Built Phone On The Planet ] Phone එක හදල තියෙන අමුද්‍රව ගත්තොත් සම්පුර්ණයෙන්ම හදල තියෙන්නේ Aluminum සහ Glass වලින්. 2011 ඉදන් ආපු iPhone 4 / 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එහෙමයි. එහෙම හදල තියෙන්නේ මිල අධික බවක් හගවන්න සහ Phone එක ආකර්ශනිය භාණ්ඩයක් බවට පත් කරන්න. ඒ විතරක් නෙමේ, Speaker Grill වුනත් ඔප මට්ටම් කරලා තමා නිර්මාණය කරලා තියෙන්නේ. Speaker Grill විතරක් නෙමේ පුළුවන් උපරිම අයුරින් Phone එක Design කරලා තියෙනව. ඔය Samsung සහ HTC යන සමාගම් Aluminum Phone හදන්න පටන් ගත්තේ Apple හැදුවට පස්සේ. ඒ විතරක් නෙමේ Feel in Hand කියන දේ Users ලට ගොඩක් වටිනවා කියන එක Apple ල දන්නේ ගොඩක් කල් ඉදන්. Apple ලගේ Build Quality එකට සමානව ඉන්නේ HTC තමා......සමහර අය කියනවා Build Quality අතින් HTC Apple වලට වඩා හොඳයි කියල.

2. Second Hand Market එක  Brand New iPhone එකක් ගත්තොත් 100000 කට, තව අවුරුද්දකින් රුපියල් 75000 වගේ විකුනන්න පුළුවන්. එත් Samsung / Sony වගේ එකක් ගත්තොත් 100000 කට තව අවුරුද්දකින් උපරිම 45000 වගේ ගානකට තමා විකුනන්න වෙන්නේ. Samsung සහ Sony යන Company එක දිගට ෆෝන් ගහන නිසා Market එක ඉක්මනින්ම අඩු වෙනවා. එතකොට ගත්ත Phone එකට වටිනාකම අඩු වෙනවා.

3. Mega Pixel ගාන පොඩි වුනත් DSLR එකක Quality එක තියෙන Camera ව. iPhone 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එන්නේ 8 Mega Pixel Camera එකක්. එත් Sensor Size එක වැඩි කරලා Quality එක සැහෙන්න වැඩි කරලා තියෙනව. දැනට Best ම Camera එකක් එන්නේ iPhone වල. ඒ විතරක් නෙමේ, 240 FPS Slow Motion Video කරන්න පුළුවන් iPhone එකේ පමණයි. White Balance, Natural Colors ගන්න පුළුවන් Camera එකක් එන්නේ. ඒ විතරක් නෙමේ, Front Cam එක කලුවරේදී වුනත් හොඳට Clear තියෙනව.ඒ වගේම Noise ඉතාම අඩු ගානක තියෙන්නේ. ඒ කියන්නේ Zoom කරා කියල Quality එක අඩු වෙනවා අඩුයි. අනිත් Camera එක්ක බලනකොට සාපේක්ෂව iPhone Camera එක පට්ට.

4. Most Stable Mobile Operating System | අඩු Hardware Spec එකක් Use කරලා වැඩි වැඩක් කල හැකි iOS ඔය Android Phone වල Quad Core Processor තිබ්බට එව්වා iPhone එකට වඩා Slow. මොකද Android OS එකට ගොඩක් Ram, Processor ඕන වෙනවා. එත් Apple ලගෙම OS එක වෙන iOS වලට ගොඩක් ලොකු Battery එකක්වත්, Quad Core Processor එකක්වත්, 2GB 3GB Ram වත් ඕන නැහැ. Dual Core 1GB Ram එන iPhone එක ඕනෑම Android Device එකකට වඩා වේගවත්. ඒ වගේම ටික කාලයක් ගියාම Android වගේ ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේම iOS කියන්නේ Smooth ම OS එකක්. පාවිච්චි කරන කොට ආස හිතෙනවා.ඒ වගේම iPhone වල එන්නේ 1500 MAH වගේ පොඩි Battery එකක්. එත් ඒ හා සමානව තියෙන Android Phone එකකට වඩා Battery හොඳයි.

5. ඕනෑම කෙනෙක් ගේ අතට සෙට් වෙන එකම Phone එක iPhone කිව්වම 4 Inch Screen Size එකේ ඉදන් 5.5 Inch වෙනකම් Screen Size එකෙන් Phone ගන්න පුළුවන්. 4 Inch හොඳ Android Phone නැහැ. ඒ වගේම Screen එක ගොඩක් ලොකුවට ඕනෑම අයට 5.5 Inch iPhone 6 Plus තියෙනව. පොඩි අත් තියෙන අයට වගේම ලොකු අත් තියෙන අයට එක විදියට Use කරන්න පුළුවන් ෆෝන් එකක්.

6. ඕනෑම වෙලාවක ඔබගේ ඇගිලි සලකුණ භාවිතයෙන් Phone එක සහ Apps Unlock / Lock කරගැනීමේ හැකියාව [ Touch ID ]. දැනට හරියට වැඩ කරන විදියට Finger Print Sensor එකක් එන්නේ iPhone එකේ. iPhone 5S ඉදන් මේ Option එක තියෙනව. ඇගිල්ල තිබ්බ ගමන් ම Unlock වෙනවා. අනිත් Samsung වල වගේ උඩට පල්ලෙහට කරන්න ඕන නැහැ. ඕන වෙලාවක හොඳට වැඩ කරනවා.

7. OS Updates / Apps Update ඕනෑම App එකක හෝ Game එකක මුලින්ම Update එක එන්නේ iPhone වලට සහ iPad වලට. සහ Quality Apps ගොඩක් තියෙන්නේ iOS වලට. අනික iOS වල Development වුනත් මාරම ලේසි. දැනට Android වලට තියෙන හැම App එකක්ම iOS වලටත් තියෙනව. Android Apps වලට වඩා iOS / iPhone App Quality මාරයි...ඒ හැම App එකේම User Interface එක Quality එකටම Design කරලා තියෙනව.

8. Android Rooting Vs. iOS Jailbreking Android අපිට ඕන විදියට වැඩ කරවා ගන්න නම් Root කරන්න ඕන. ඒ වගේම iOS සදහාත් Android Rooting වගේ Apple වලට jailbreak තියෙනවා. අනික Android Phone Root කරගන්න හෙන කට්ටක් කනවා වගේ මේක එහෙම ඕන නැහැ. 5 වසරේ පොඩි ළමයෙකුට වුනත් කරගන්න පුළුවන්. ඒ තරම් ලේසි.Android එක එක Phone එකට Root කරන විදිය වෙනස්. එත් iOS එහෙම නැහැ. Jailbrek කරාම Android වල කරන සියලුම වැඩ සහ ඊට වඩා වැඩියෙන් අපිට වැඩ කරගන්න පුළුවන්. Customization / Remove Bluetooth Restrictions / App Store එකෙන් නැතුව වෙන තැන් වලින් Apps ගන්න පුළුවන්. Possibilities are Unlimited.

9. Market එකේ තියෙන අනිත් ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙන එක

දැනට Market එකේ තියෙන අනිත් ෆෝන් ගත්තොත් ඔය හැම එකේම මොකක් හරි අඩුපාඩු ගොඩක් තියෙනව.

HTC - සිංහල පෙන්නේ නැහැ. Camera එකේ Mega Pixel මදි. Cam එක Quality මදි.

Sony - සිංහල පෙන්නේ නැහැ, Speaker වල Sound Quality එක මදි.ඉක්මනට Market බහිනවා

Samsung - Build Quality එක හරි මදි, TouchWiz User Interface එක මාරම කැතයි සහ Slow. Screen එකේ Natural Colors නැහැ. ඉක්මනට Market බහිනවා

LG - User Interface අවුල්, Build Quality එක මදි.

Windows Phones - Apps මදි කියන්නේ ගොඩක්ම අඩුයි. Apps Quality එක අඩුයි. ඉක්මනට Market බහිනවා

දැන් කට්ටිය කියයි Root කරලා සිංහල දාගන්න පුළුවන් කියල...එත් එතකොට Warrrenty එහෙම නැති වෙනවා. HTC වල නම් අයේ Unroot කළා කියල Warranty ගන්න බැහැ.iPhone එත් ගොඩක් දේවල් iPhone එකේ හොඳයි.

---------------------------------English Edition----------------------------------

[QUOTE="akila1988, post: 18467171, member: 534619"] [b]දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?[/b] [SIZE="5"]ගොඩක් අය iPhone වලට කැමති නැහැ. ගොඩක් අය Apple ලට බනිනවා. මොකද ගොඩක් දෙනෙක් Apple ගැන දන්නේ නැහැ. දන්නේ නැතුව බනිනවා. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ නම විතරයි වැඩ නැහැ කියල. එත් වැඩ තිබ්බොත් තමා නම තියෙන්නෙත්. එත් දැන් මං කියන්න හදන්නේ ඇයි iPhone එකක් පාවිච්චි කරන එකේ වැදගත් කම අනිත් Smart Phone අයින් කරලා.මේ ලෝකේ 100% හොඳයි කියල කියන්න Phone නැහැ. එත් අනිත් එව්වට සාපේක්ෂව සාමාන්‍ය මහජනයාට iPhone එක සුදුසුම දේ වන්නේ ඇයි කියල දැනගන්න පුළුවන් වෙයි.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-FY0J3r1w_d0/VT9-krL8EeI/AAAAAAAAIUY/f-QL_T2THKI/s1600/iphone.jpg[/IMG] [SIZE="5"][B]1. Apple ලගේ Build Quality එක්ක අනිත් අයට හැරෙන්නවත් බැහැ.[/B] [ Best Built Phone On The Planet ] Phone එක හදල තියෙන අමුද්‍රව ගත්තොත් සම්පුර්ණයෙන්ම හදල තියෙන්නේ Aluminum සහ Glass වලින්. 2011 ඉදන් ආපු iPhone 4 / 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එහෙමයි. එහෙම හදල තියෙන්නේ මිල අධික බවක් හගවන්න සහ Phone එක ආකර්ශනිය භාණ්ඩයක් බවට පත් කරන්න. ඒ විතරක් නෙමේ, Speaker Grill වුනත් ඔප මට්ටම් කරලා තමා නිර්මාණය කරලා තියෙන්නේ. Speaker Grill විතරක් නෙමේ පුළුවන් උපරිම අයුරින් Phone එක Design කරලා තියෙනව. ඔය Samsung සහ HTC යන සමාගම් Aluminum Phone හදන්න පටන් ගත්තේ Apple හැදුවට පස්සේ. ඒ විතරක් නෙමේ Feel in Hand කියන දේ Users ලට ගොඩක් වටිනවා කියන එක Apple ල දන්නේ ගොඩක් කල් ඉදන්. Apple ලගේ Build Quality එකට සමානව ඉන්නේ HTC තමා......සමහර අය කියනවා Build Quality අතින් HTC Apple වලට වඩා හොඳයි කියල.[/SIZE] [SIZE="5"][B]2. Second Hand Market එක [/B] Brand New iPhone එකක් ගත්තොත් 100000 කට, තව අවුරුද්දකින් රුපියල් 75000 වගේ විකුනන්න පුළුවන්. එත් Samsung / Sony වගේ එකක් ගත්තොත් 100000 කට තව අවුරුද්දකින් උපරිම 45000 වගේ ගානකට තමා විකුනන්න වෙන්නේ. Samsung සහ Sony යන Company එක දිගට ෆෝන් ගහන නිසා Market එක ඉක්මනින්ම අඩු වෙනවා. එතකොට ගත්ත Phone එකට වටිනාකම අඩු වෙනවා. [/SIZE] [SIZE="5"][B]3. Mega Pixel[/B] ගාන පොඩි වුනත් DSLR එකක Quality එක තියෙන Camera ව. iPhone 4S / 5 / 5S / 6 / 6 Plus හැම එකේම එන්නේ 8 Mega Pixel Camera එකක්. එත් Sensor Size එක වැඩි කරලා Quality එක සැහෙන්න වැඩි කරලා තියෙනව. දැනට Best ම Camera එකක් එන්නේ iPhone වල. ඒ විතරක් නෙමේ, 240 FPS Slow Motion Video කරන්න පුළුවන් iPhone එකේ පමණයි. White Balance, Natural Colors ගන්න පුළුවන් Camera එකක් එන්නේ. ඒ විතරක් නෙමේ, Front Cam එක කලුවරේදී වුනත් හොඳට Clear තියෙනව.ඒ වගේම Noise ඉතාම අඩු ගානක තියෙන්නේ. ඒ කියන්නේ Zoom කරා කියල Quality එක අඩු වෙනවා අඩුයි. අනිත් Camera එක්ක බලනකොට සාපේක්ෂව iPhone Camera එක පට්ට.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-QqrHjmX_u-c/VT-AYgiV0fI/AAAAAAAAIUk/V-i7exWo3PQ/s1600/iphone_5_vs_iphone_4s_camera_hero-fixed_0.jpg[/IMG] [SIZE="5"][B]4. Most Stable Mobile Operating System[/B] | අඩු Hardware Spec එකක් Use කරලා වැඩි වැඩක් කල හැකි iOS ඔය Android Phone වල Quad Core Processor තිබ්බට එව්වා iPhone එකට වඩා Slow. මොකද Android OS එකට ගොඩක් Ram, Processor ඕන වෙනවා. එත් Apple ලගෙම OS එක වෙන iOS වලට ගොඩක් ලොකු Battery එකක්වත්, Quad Core Processor එකක්වත්, 2GB 3GB Ram වත් ඕන නැහැ. Dual Core 1GB Ram එන iPhone එක ඕනෑම Android Device එකකට වඩා වේගවත්. ඒ වගේම ටික කාලයක් ගියාම Android වගේ ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේම iOS කියන්නේ Smooth ම OS එකක්. පාවිච්චි කරන කොට ආස හිතෙනවා.ඒ වගේම iPhone වල එන්නේ 1500 MAH වගේ පොඩි Battery එකක්. එත් ඒ හා සමානව තියෙන Android Phone එකකට වඩා Battery හොඳයි.[/SIZE] [SIZE="5"][B]5. ඕනෑම කෙනෙක් ගේ අතට සෙට් වෙන[/B] එකම Phone එක iPhone කිව්වම 4 Inch Screen Size එකේ ඉදන් 5.5 Inch වෙනකම් Screen Size එකෙන් Phone ගන්න පුළුවන්. 4 Inch හොඳ Android Phone නැහැ. ඒ වගේම Screen එක ගොඩක් ලොකුවට ඕනෑම අයට 5.5 Inch iPhone 6 Plus තියෙනව. පොඩි අත් තියෙන අයට වගේම ලොකු අත් තියෙන අයට එක විදියට Use කරන්න පුළුවන් ෆෝන් එකක්. [/SIZE] [IMG]https://4.bp.blogspot.com/-TTK-IcesXJ0/VT-C3_TzS3I/AAAAAAAAIVA/YLIaqIhfJEs/s1600/iphone-6-plus-vs-iphone-5s-2-600x333.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-tU9QZhoGu78/VT-BqTjhBhI/AAAAAAAAIUw/Q6ifdit1oGQ/s1600/iphone_5s_vs_iPhone_6_thinner.png[/IMG] [SIZE="5"][B]6. ඕනෑම වෙලාවක ඔබගේ ඇගිලි සලකුණ[/B] භාවිතයෙන් Phone එක සහ Apps Unlock / Lock කරගැනීමේ හැකියාව [ Touch ID ]. දැනට හරියට වැඩ කරන විදියට Finger Print Sensor එකක් එන්නේ iPhone එකේ. iPhone 5S ඉදන් මේ Option එක තියෙනව. ඇගිල්ල තිබ්බ ගමන් ම Unlock වෙනවා. අනිත් Samsung වල වගේ උඩට පල්ලෙහට කරන්න ඕන නැහැ. ඕන වෙලාවක හොඳට වැඩ කරනවා. [/SIZE] [IMG]https://4.bp.blogspot.com/-79InCgb5Cmw/VT-B7G9uMeI/AAAAAAAAIU4/V-lOx_-bmTA/s1600/screen-shot-2013-09-15-at-9-07-11-pm.png[/IMG] [SIZE="5"][B]7. OS Updates / Apps Update[/B] ඕනෑම App එකක හෝ Game එකක මුලින්ම Update එක එන්නේ iPhone වලට සහ iPad වලට. සහ Quality Apps ගොඩක් තියෙන්නේ iOS වලට. අනික iOS වල Development වුනත් මාරම ලේසි. දැනට Android වලට තියෙන හැම App එකක්ම iOS වලටත් තියෙනව. Android Apps වලට වඩා iOS / iPhone App Quality මාරයි...ඒ හැම App එකේම User Interface එක Quality එකටම Design කරලා තියෙනව.[/SIZE] [IMG]https://4.bp.blogspot.com/-YSYaH9w1WgI/VT-FsDBcp8I/AAAAAAAAIVM/v7-paeQbX3k/s1600/11198727_807152599369673_1751283363_n.jpg[/IMG] [SIZE="5"][B]8. Android Rooting Vs. iOS Jailbreking Android [/B]අපිට ඕන විදියට වැඩ කරවා ගන්න නම් Root කරන්න ඕන. ඒ වගේම iOS සදහාත් Android Rooting වගේ Apple වලට jailbreak තියෙනවා. අනික Android Phone Root කරගන්න හෙන කට්ටක් කනවා වගේ මේක එහෙම ඕන නැහැ. 5 වසරේ පොඩි ළමයෙකුට වුනත් කරගන්න පුළුවන්. ඒ තරම් ලේසි.Android එක එක Phone එකට Root කරන විදිය වෙනස්. එත් iOS එහෙම නැහැ. Jailbrek කරාම Android වල කරන සියලුම වැඩ සහ ඊට වඩා වැඩියෙන් අපිට වැඩ කරගන්න පුළුවන්. Customization / Remove Bluetooth Restrictions / App Store එකෙන් නැතුව වෙන තැන් වලින් Apps ගන්න පුළුවන්. Possibilities are Unlimited. [/SIZE] [IMG]https://2.bp.blogspot.com/-V8r4rDEOe8I/VT-LPOtdWaI/AAAAAAAAIVc/6Ll-1Wuebeo/s1600/ios_cydia_jailbreak_by_zuperm4n-d6zg3le%5B1%5D.png[/IMG] [SIZE="5"][B]9. Market [/B]එකේ තියෙන අනිත් ෆෝන් වල මොකක් හරි අවුලක් තියෙන එක දැනට Market එකේ තියෙන අනිත් ෆෝන් ගත්තොත් ඔය හැම එකේම මොකක් හරි අඩුපාඩු ගොඩක් තියෙනව. HTC - සිංහල පෙන්නේ නැහැ. Camera එකේ Mega Pixel මදි. Cam එක Quality මදි. Sony - සිංහල පෙන්නේ නැහැ, Speaker වල Sound Quality එක මදි.ඉක්මනට Market බහිනවා Samsung - Build Quality එක හරි මදි, TouchWiz User Interface එක මාරම කැතයි සහ Slow. Screen එකේ Natural Colors නැහැ. ඉක්මනට Market බහිනවා LG - User Interface අවුල්, Build Quality එක මදි. Windows Phones - Apps මදි කියන්නේ ගොඩක්ම අඩුයි. Apps Quality එක අඩුයි. ඉක්මනට Market බහිනවා දැන් කට්ටිය කියයි Root කරලා සිංහල දාගන්න පුළුවන් කියල...එත් එතකොට Warrrenty එහෙම නැති වෙනවා. HTC වල නම් අයේ Unroot කළා කියල Warranty ගන්න බැහැ.iPhone එත් ගොඩක් දේවල් iPhone එකේ හොඳයි. [/SIZE] [SIZE="5"][URL="http://www.xtreamone.com/2015/04/apple-iphone-why-apple-is-best-phone-on.html"][SIZE="5"]---------------------------------English Edition---------------------------------[/SIZE]-[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom