Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...

මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය

ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්සන කොටි ක්‍රියාකාරීහු

සත්‍යය වසන්කළ නොහැකිය - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල්

ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 2 දා ආරම්භ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය එක්වී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන උද්ඝෝෂණයක් පවත්වා ඇත. මෙය උතුරේ සාමකාමී වාතාවරණය බිඳදැමීමේ ක්රියාදාමයකි.

මෙහිදී රායප්පු ජෝශප් පවසා ඇත්තේ බරපතළ ප්‍රකාශයකි.

සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක් මරාදැමූ බවත් එය ජාති ඝාතනයක් බවත් රජය යුද අපරාධ සම්බන්ධව දේශීය විර්ශනයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසා තිබේ.

මාර්තු මසදී එකී යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කළ යුතු බවද එය ප්‍රමාද කිරීම ද්‍රවිඩ ජනතාවට කරන ෙද්‍රdaහිකමක් බවද මන්නාරම රදගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

රායප්පු ජෝශප්ගේ මෙම ප්‍රකාශයට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද සහය දක්වා තිබේ. යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයට පූජකවරු සහ කන්‍යා සොයුරියන්ද සහභාගිවී ඇත.

මන්නාරම් රදගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ අළුතින් යුද අපරාධ තොරතුරු මතුවී ඇති බවයි.

විශ්වමඩු ප්‍රදේශයේ මළ සිරුරු 30000 ක් 35000 ක් අතර සංඛ්‍යාවක් තිබෙන බව දුටු බවට සාක්ෂිකරුවන් සිටිනවා යයිද ඔහු බ්‍රිතාන්‍යයේ බී. බී. සී. ද්‍රවිඩ සේවාව අමතමින් කියා සිටියේය.

යාපනයේ පැවැති උද්ඝෝෂණයට සමානව බ්‍රිතාන්‍ය කොටි හිතවාදින් ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී යුද අපරාධ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පවත්වා ඇත.

එහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ ඡායාරූපද පුළුස්සා දමා තිබේ.

මේ පසුබිම මැද යාපනයේ උද්ඝෝෂණයට යාපනය රදගුරු තෝමස් සවුන්ද්‍රනායගම් සහභාගි වී නැත. මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන් මියගිය කොටි ත්රස්තයන් කීපදෙනෙකුගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර ඇත.

මෙහිදී උතුරු පළාත් සභාවද එකී උද්ඝෝෂණය වෙනුවෙන් පැය 2 ක නි? වක්දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක තුසින්තාන් නැමැත්තා යාපනයේ ටෙම්පල් පාරේ ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් සංදේශයක්ද බාරදී ඇත.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ රාසකුමාරන් නැමැත්තා තිලිපන් නැමැති ත්‍රස්තයාගේ ස්මාරකය තිබූ ස්ථානයට අවුත් එකී සන්දේශයේ පිටපත් මන්නාරම රදගුරු වෙත බාරදී එය කොළඹ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත වෙත යොමුකරන්නැයි ඉල්ලා ඇත.

මෙයට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස් වෙත සන්දේශයක් යවමින් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලා තිබේ.

මේ තොරතුරු මුළුලොව පුරා පැතිරීගොස් ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් මෙහෙයවන යුරෝපා කොටි ගුවන් විදුලිය ඊට පුළුල් ප්‍රචාරයක් දී තිබේ.

එහෙත් ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිගත යුතු යයි පැවසූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නම් මෙවන් තොරතුරු සාවධ්‍ය තොරතුරුයි.

කිසිඳු පිළිගැනිමක් නැති එකී විශ්වවිද්‍යාල ආචාර්වරයා කුමක් පැවසුවත් ඔහු චරිතයක් නොවේ.

මේ පසුබිම මැද මන්නාරම් රදගුරු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත්තේ රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ගයක් නොවේද?

මෙයට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කල අවස්ථාවේ මළ සිරුරු සොයාගැනීමට එවකට මන්නාරම් පොලිස් අධිකාරිවරයා කළ ඉල්ලීමට සහය නුදුන්නේද මන්නාරම රදගුරුවරයායි.

- කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2015/02/27/feature.html

අප වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණවිරුවන්ව යුධ අධිකරණයට ගෙනියන්න කියද්දී, ඒක නවත්වන්න කවුරුවත්ම නෑ. මේ ටික කරගන්නද අපි මේ දැඟලුවේ?

දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ.... තොපිට මොකක්ද වෙලා තියෙන්නේ සිංහලුනේ????

http://l.facebook.com/l.php?u=http://www.divaina.com/2015/02/27/feature.html&h=OAQGR_KoY&enc=AZPocqqWEgMyubAZ0Rqxq0aVGHvWJaO1bPDZ31Q_tzTp7jt9G-16M5HPMivAkC33_RPToOZ68-7SJ9issSniqo8UI-axdvQ3KRp69cyXSzEnVA_iUpTFo9rU9yUd0drayNy-JtxQWovOuvWegRG4spn1QODivnzvRuG4INxKhEHVug&s=1

[QUOTE="Dilwaale, post: 17972844, member: 520020"] [b]දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...[/b] මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්සන කොටි ක්‍රියාකාරීහු සත්‍යය වසන්කළ නොහැකිය - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 2 දා ආරම්භ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය එක්වී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන උද්ඝෝෂණයක් පවත්වා ඇත. මෙය උතුරේ සාමකාමී වාතාවරණය බිඳදැමීමේ ක්රියාදාමයකි. මෙහිදී රායප්පු ජෝශප් පවසා ඇත්තේ බරපතළ ප්‍රකාශයකි. සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක් මරාදැමූ බවත් එය ජාති ඝාතනයක් බවත් රජය යුද අපරාධ සම්බන්ධව දේශීය විර්ශනයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසා තිබේ. මාර්තු මසදී එකී යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කළ යුතු බවද එය ප්‍රමාද කිරීම ද්‍රවිඩ ජනතාවට කරන ෙද්‍රdaහිකමක් බවද මන්නාරම රදගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත. රායප්පු ජෝශප්ගේ මෙම ප්‍රකාශයට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද සහය දක්වා තිබේ. යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයට පූජකවරු සහ කන්‍යා සොයුරියන්ද සහභාගිවී ඇත. මන්නාරම් රදගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ අළුතින් යුද අපරාධ තොරතුරු මතුවී ඇති බවයි. විශ්වමඩු ප්‍රදේශයේ මළ සිරුරු 30000 ක් 35000 ක් අතර සංඛ්‍යාවක් තිබෙන බව දුටු බවට සාක්ෂිකරුවන් සිටිනවා යයිද ඔහු බ්‍රිතාන්‍යයේ බී. බී. සී. ද්‍රවිඩ සේවාව අමතමින් කියා සිටියේය. යාපනයේ පැවැති උද්ඝෝෂණයට සමානව බ්‍රිතාන්‍ය කොටි හිතවාදින් ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී යුද අපරාධ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පවත්වා ඇත. එහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ ඡායාරූපද පුළුස්සා දමා තිබේ. මේ පසුබිම මැද යාපනයේ උද්ඝෝෂණයට යාපනය රදගුරු තෝමස් සවුන්ද්‍රනායගම් සහභාගි වී නැත. මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන් මියගිය කොටි ත්රස්තයන් කීපදෙනෙකුගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර ඇත. මෙහිදී උතුරු පළාත් සභාවද එකී උද්ඝෝෂණය වෙනුවෙන් පැය 2 ක නි? වක්දී තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක තුසින්තාන් නැමැත්තා යාපනයේ ටෙම්පල් පාරේ ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් සංදේශයක්ද බාරදී ඇත. අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ රාසකුමාරන් නැමැත්තා තිලිපන් නැමැති ත්‍රස්තයාගේ ස්මාරකය තිබූ ස්ථානයට අවුත් එකී සන්දේශයේ පිටපත් මන්නාරම රදගුරු වෙත බාරදී එය කොළඹ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත වෙත යොමුකරන්නැයි ඉල්ලා ඇත. මෙයට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස් වෙත සන්දේශයක් යවමින් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලා තිබේ. මේ තොරතුරු මුළුලොව පුරා පැතිරීගොස් ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් මෙහෙයවන යුරෝපා කොටි ගුවන් විදුලිය ඊට පුළුල් ප්‍රචාරයක් දී තිබේ. එහෙත් ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිගත යුතු යයි පැවසූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නම් මෙවන් තොරතුරු සාවධ්‍ය තොරතුරුයි. කිසිඳු පිළිගැනිමක් නැති එකී විශ්වවිද්‍යාල ආචාර්වරයා කුමක් පැවසුවත් ඔහු චරිතයක් නොවේ. මේ පසුබිම මැද මන්නාරම් රදගුරු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත්තේ රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ගයක් නොවේද? මෙයට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කල අවස්ථාවේ මළ සිරුරු සොයාගැනීමට එවකට මන්නාරම් පොලිස් අධිකාරිවරයා කළ ඉල්ලීමට සහය නුදුන්නේද මන්නාරම රදගුරුවරයායි. - කීර්ති වර්ණකුලසූරිය [URL="http://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2015%2F02%2F27%2Ffeature.html&h=OAQGR_KoY&enc=AZPocqqWEgMyubAZ0Rqxq0aVGHvWJaO1bPDZ31Q_tzTp7jt9G-16M5HPMivAkC33_RPToOZ68-7SJ9issSniqo8UI-axdvQ3KRp69cyXSzEnVA_iUpTFo9rU9yUd0drayNy-JtxQWovOuvWegRG4spn1QODivnzvRuG4INxKhEHVug&s=1"]http://www.divaina.com/2015/02/27/feature.html[/URL] [URL="http://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2015%2F02%2F27%2Ffeature.html&h=OAQGR_KoY&enc=AZPocqqWEgMyubAZ0Rqxq0aVGHvWJaO1bPDZ31Q_tzTp7jt9G-16M5HPMivAkC33_RPToOZ68-7SJ9issSniqo8UI-axdvQ3KRp69cyXSzEnVA_iUpTFo9rU9yUd0drayNy-JtxQWovOuvWegRG4spn1QODivnzvRuG4INxKhEHVug&s=1"][IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/p480x480/10989957_10153169718651934_3561323905045632357_n.jpg?oh=b9e87dcff46591cbb0debc0d21f123b1&oe=554A2AC2[/IMG][/URL] [SIZE=6][/SIZE] [SIZE=6][COLOR=Blue][B]අප වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණවිරුවන්ව යුධ අධිකරණයට ගෙනියන්න කියද්දී, ඒක නවත්වන්න කවුරුවත්ම නෑ. මේ ටික කරගන්නද අපි මේ දැඟලුවේ?[/B][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1454636_10153169694041934_1188105906707645160_n.jpg?oh=a95092ad1782dcbcda60addda44d71d3&oe=557C5951[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1545609_10153169701321934_7579307251758812804_n.jpg?oh=bd8f1cbcdef18b51ac09ea037be85fda&oe=55483D6A[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11025191_10153169701351934_8215706804519524786_n.jpg?oh=8334cc09339dfd35287df2db744a6c6b&oe=5580BAC4[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/10299979_10153169701391934_328859950275892634_n.jpg?oh=8827a90342cd4fd553a7cbf9cf02f616&oe=5583CDD0[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10983235_10153169701471934_5921161532609113999_n.jpg?oh=32fd2b1e95bf94d6b3f30844ac37c234&oe=557C0699[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11016083_10153169701531934_7206742890646534296_n.jpg?oh=85070d5072a4210f821370501e0f8dd9&oe=55952D78[/IMG] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/11017826_10153169701606934_6145124097813362545_n.jpg?oh=b7dc69fce3075bbb67db6dcb66cd9199&oe=557C8B9E[/IMG] [B][SIZE=6][COLOR=Blue]දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ....:oo::oo::oo: තොපිට මොකක්ද වෙලා තියෙන්නේ සිංහලුනේ???? [/COLOR][/SIZE][/B] [URL="http://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2015%2F02%2F27%2Ffeature.html&h=OAQGR_KoY&enc=AZPocqqWEgMyubAZ0Rqxq0aVGHvWJaO1bPDZ31Q_tzTp7jt9G-16M5HPMivAkC33_RPToOZ68-7SJ9issSniqo8UI-axdvQ3KRp69cyXSzEnVA_iUpTFo9rU9yUd0drayNy-JtxQWovOuvWegRG4spn1QODivnzvRuG4INxKhEHVug&s=1"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom