Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤

️ සිංහල නොතේරෙනවා සේ රඟපාන අම්බරුවන්ගෙ දැනගැනීමට, මගේ විශ්ලේෂණය.

වාර්තාකරුවන් වචන හලල ලිව්වට, ජනාධිපතිවරයා පැහැදිලිව ම කියන්නෙ "යාපනේ එක්තරා ස්ථානයකට එනවා" කියලයි. ඒ එක්තරා ස්ථානය මොකක් ද? ඒකට තමා නිශ්චිත සන්දර්භය (specific context) වැදගත් වෙන්නෙ.

මොකක් ද නිශ්චිත සන්දර්භය?

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නෙ යම් නිශ්චිත සභාවක. හරියට ම කියනවා නම්, ආන්දෝලනාත්මක තිස්ස විහාරයෙ විහාරාධිපති ගිංතොට නන්දාරාම උන්නාන්සෙ ඉදිරිපිටදී ම. වර්තමාන තිස්ස විහාරය කියන්නෙ මුල් පදිංචිකරුවන්ගෙ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක්.

එතකොට සිල් ගන්න කතාව?

තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ලක් මේ මෑතක් වෙන කල් තිබුණෙ නෑ. දකුණෙන් ගිහිල්ල තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ල හැදුවෙ, ත්‍රිකුණාමලයේ ජූස්බාර් එක බේරගන්න බුදුපිළිමයක් උස්සං නටපු නාඩගමේ රඟපාපු නළුවො ටික ම තමයි. උංගෙන් ටික දෙනෙක් මේ දිනවල රිමාන්ඩ්.

එතකොට ඉතා පැහැදිලියි මේ කියන "යාපනේ එක්තරා ස්ථානය" යනු නාගදීපය වත්, වෙන යම් විහාරයක් වත් නෙමෙයි, තිස්ස විහාරය. ඒ වගේ ම අනුර කුමාර ජනපතිවරයා මේ කියන්නෙ, නීතිවිරෝධී තිස්ස විහාරයට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අධෛර්යවත් කරන අදහසින්, දකුණෙන් සෙනඟ අද්දවලා සිල් රක්කවන කැම්පේන් එක ගැන.

අනුන්ට කෙළවන අදහසින් රකින සීලය, සීලයක් වෙන්නෙ නෑ. නියම සීලය කියන්නෙ, පවාරණය කරන වෙලාවට, "අහෝ වත මේ සීලානි අඛණ්ඩානි, අච්ඡිද්දානි, අසබලානි, අකම්මාසානි, භූජිස්සානි, විඤ්ඤුප්පසත්ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි" කියල සතුටු විය හැකි සීලය.

️ අබෞද්ධ අයගෙ සහ බෞද්ධ වුණත් නොදන්නා අයගෙ දැනගැන්මට: අඛණ්ඩානි කියන්නෙ රෙද්දක කොණ ඉරෙනවා සේ මුලින් හෝ අගින් සිල්පද කඩාගෙන නෑ යන්න. අච්ඡිද්දානි කියන්නෙ මැදින් සිල්පද කඩාගෙන සිදුරු (හිල්) වෙලා නෑ යන්න. අසබලානි කියන්නෙ පිළිවෙලින් සිල්පද දෙක තුනක් කඩාගෙන, කබර සමක වගේ කැළැල් හදාගෙන නෑ යන්න. අකම්මාසානි යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද කඩාගෙන, විසකුරු සර්පයකුගෙ සම මෙන් තිත් හදාගෙන නෑ යන්න. භූජිස්ස යනු අකුසලයට ඇති වහල්භාවයෙන් මුදවන්නේ ය යන්න. විඤ්ඤූපසත්ථානි යනු නුවණැත්තන් විසින් ප්‍රශංසාවට ලක් කරනු සුදුස්සේ ය යන්න. අපරාමට්ඨානි යනු සාවද්‍ය චේතනාවෙන් හෝ දෘෂ්ටියෙන් කිළිටි නොවුණ යන්න. අවසාන වශයෙන්, සමාධි සංවත්තනිකානි යනු උපචාර සමාධි-අර්පණා සමාධි ආදී වශයෙන් සිත දියුණු කිරීමට සුදුසුකම් ලබා දෙන්නේ ය යන්න.

දැන් ඔය තිස්ස විහාරෙ සිල් ගන්න යන අය යන්නෙ මොන චේතනාවෙන් ද යන්න කියන්න දෙයක් නෑ නෙ? ඕකට ත්‍රිපිටකයෙ කියන පාරිභාෂික වචනය වෙන්නෙ වංචක ද්වේශය. ඒ කිව්වෙ කුසල ස්වරූපයෙන් වෙස් වළාගෙන එන ද්වේශය.

️ දහම් කරුණු කොටස අවසන්.

තුට්ටු දෙකේ ජාතිවාදී දේශපාලනය වෙනුවෙන් බුදුපිළිම පමණක් නොවෙයි, බුදුහාමුදරුවන් දේශනා කරපු උපෝසථ අෂ්ටාංග සීල සමාදානය පවා ගණිකා වෘත්තියේ යොදවන තුප්පහින්ට කණ රත්වෙන්න ම, උං ඉස්සරහදී ම, "මීට පස්සෙ ජාතිවාදය බෑ" කියනවා කියන්නෙ එසේ මෙසේ ගටක් නෙමෙයි. Balls of Steel කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ අන්න ඒකට.

#MassiveRespect

[QUOTE="leeroxxroxx, post: 31190980, member: 419938"] කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤ ⚠️️ සිංහල නොතේරෙනවා සේ රඟපාන අම්බරුවන්ගෙ දැනගැනීමට, මගේ විශ්ලේෂණය. 🟢 වාර්තාකරුවන් වචන හලල ලිව්වට, ජනාධිපතිවරයා පැහැදිලිව ම කියන්නෙ "යාපනේ එක්තරා ස්ථානයකට එනවා" කියලයි. ඒ එක්තරා ස්ථානය මොකක් ද? ඒකට තමා නිශ්චිත සන්දර්භය (specific context) වැදගත් වෙන්නෙ. 🔴 මොකක් ද නිශ්චිත සන්දර්භය? 🟢 ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නෙ යම් නිශ්චිත සභාවක. හරියට ම කියනවා නම්, ආන්දෝලනාත්මක තිස්ස විහාරයෙ විහාරාධිපති ගිංතොට නන්දාරාම උන්නාන්සෙ ඉදිරිපිටදී ම. වර්තමාන තිස්ස විහාරය කියන්නෙ මුල් පදිංචිකරුවන්ගෙ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක්. 🔴 එතකොට සිල් ගන්න කතාව? 🟢 තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ලක් මේ මෑතක් වෙන කල් තිබුණෙ නෑ. දකුණෙන් ගිහිල්ල තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ල හැදුවෙ, ත්‍රිකුණාමලයේ ජූස්බාර් එක බේරගන්න බුදුපිළිමයක් උස්සං නටපු නාඩගමේ රඟපාපු නළුවො ටික ම තමයි. උංගෙන් ටික දෙනෙක් මේ දිනවල රිමාන්ඩ්. 🟢 එතකොට ඉතා පැහැදිලියි මේ කියන "යාපනේ එක්තරා ස්ථානය" යනු නාගදීපය වත්, වෙන යම් විහාරයක් වත් නෙමෙයි, තිස්ස විහාරය. ඒ වගේ ම අනුර කුමාර ජනපතිවරයා මේ කියන්නෙ, නීතිවිරෝධී තිස්ස විහාරයට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අධෛර්යවත් කරන අදහසින්, දකුණෙන් සෙනඟ අද්දවලා සිල් රක්කවන කැම්පේන් එක ගැන. 🟢 අනුන්ට කෙළවන අදහසින් රකින සීලය, සීලයක් වෙන්නෙ නෑ. නියම සීලය කියන්නෙ, පවාරණය කරන වෙලාවට, "අහෝ වත මේ සීලානි අඛණ්ඩානි, අච්ඡිද්දානි, අසබලානි, අකම්මාසානි, භූජිස්සානි, විඤ්ඤුප්පසත්ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි" කියල සතුටු විය හැකි සීලය. ⚠️️ අබෞද්ධ අයගෙ සහ බෞද්ධ වුණත් නොදන්නා අයගෙ දැනගැන්මට: අඛණ්ඩානි කියන්නෙ රෙද්දක කොණ ඉරෙනවා සේ මුලින් හෝ අගින් සිල්පද කඩාගෙන නෑ යන්න. අච්ඡිද්දානි කියන්නෙ මැදින් සිල්පද කඩාගෙන සිදුරු (හිල්) වෙලා නෑ යන්න. අසබලානි කියන්නෙ පිළිවෙලින් සිල්පද දෙක තුනක් කඩාගෙන, කබර සමක වගේ කැළැල් හදාගෙන නෑ යන්න. අකම්මාසානි යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද කඩාගෙන, විසකුරු සර්පයකුගෙ සම මෙන් තිත් හදාගෙන නෑ යන්න. භූජිස්ස යනු අකුසලයට ඇති වහල්භාවයෙන් මුදවන්නේ ය යන්න. විඤ්ඤූපසත්ථානි යනු නුවණැත්තන් විසින් ප්‍රශංසාවට ලක් කරනු සුදුස්සේ ය යන්න. අපරාමට්ඨානි යනු සාවද්‍ය චේතනාවෙන් හෝ දෘෂ්ටියෙන් කිළිටි නොවුණ යන්න. අවසාන වශයෙන්, සමාධි සංවත්තනිකානි යනු උපචාර සමාධි-අර්පණා සමාධි ආදී වශයෙන් සිත දියුණු කිරීමට සුදුසුකම් ලබා දෙන්නේ ය යන්න. 🔴 දැන් ඔය තිස්ස විහාරෙ සිල් ගන්න යන අය යන්නෙ මොන චේතනාවෙන් ද යන්න කියන්න දෙයක් නෑ නෙ? ඕකට ත්‍රිපිටකයෙ කියන පාරිභාෂික වචනය වෙන්නෙ වංචක ද්වේශය. ඒ කිව්වෙ කුසල ස්වරූපයෙන් වෙස් වළාගෙන එන ද්වේශය. ⚠️️ දහම් කරුණු කොටස අවසන්. 🟢 තුට්ටු දෙකේ ජාතිවාදී දේශපාලනය වෙනුවෙන් බුදුපිළිම පමණක් නොවෙයි, බුදුහාමුදරුවන් දේශනා කරපු උපෝසථ අෂ්ටාංග සීල සමාදානය පවා ගණිකා වෘත්තියේ යොදවන තුප්පහින්ට කණ රත්වෙන්න ම, උං ඉස්සරහදී ම, "මීට පස්සෙ ජාතිවාදය බෑ" කියනවා කියන්නෙ එසේ මෙසේ ගටක් නෙමෙයි. Balls of Steel කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ අන්න ඒකට. #MassiveRespect [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom