Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දැන් ඇන්දුන කාලය ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඇන්දුන කාලය ඉවරයි

මුහුණු පොතේ අපරාධ සෙවීමට විශේෂ ඒකකයක්

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.

පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

කාන්තා පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.

ශානිකා මාධවී පීරිස්

දැන් එළකිරි එකෙත් ඔන්න බොරු/මුලාව වපුරලා හමාරයි. ඒ නිසා පරිස්සමෙන් කියන කරන දෙයක් කරපල්ලා.

[QUOTE="The_Killer, post: 22262046, member: 497820"] [b]දැන් ඇන්දුන කාලය ඉවරයි[/b] [CENTER] [SIZE="3"]මුහුණු පොතේ අපරාධ සෙවීමට විශේෂ ඒකකයක්[/SIZE] [SIZE="3"]අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ. පරිගණක ඇසුරෙන් සිදුකෙරෙන අපරාධ, වංචනික ක්රියා, ලිංගික අපයෝජනයන්, හිරිහැර ආදිය සම්බන්ධයෙන් (Cyber crime) නමැති මෙම ඒකකයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. කාන්තා පොලිස් අධිකාරි ආර්.ඒ. දර්ශිකා කුමාරි මහත්මිය යටතේ පවතින මෙම ඒකකයට 011-2326979 යන දුරකථන අංකය ඔස්සේ සෘජුවද 011-2320141 යන දිගුව ඔස්සේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයට සම්බන්ධ වී මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර නැතහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි යොමු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවැසීය.[/SIZE] [URL="http://lakbima.lk/index.php/2016-04-26-11-35-55/6547-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E2%80%8D%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0-%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A"]ශානිකා මාධවී පීරිස්[/URL] [SIZE="3"][COLOR="Indigo"]දැන් එළකිරි එකෙත් ඔන්න බොරු/මුලාව වපුරලා හමාරයි. ඒ නිසා පරිස්සමෙන් කියන කරන දෙයක් කරපල්ලා.[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom