Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
දැන් එකකොට දකුණු රට ලොකුද ? කවුද කියන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියට්නාම ගරිල්ලන් සොයා (සයවන කොටස - දකුණ ලොකුද ?)

දකුණු වියට්නාමය ඇත්තටම වෙනස් ද ? උතුරු වියට්නාමයේ නැති දකුණේ විතරක් තියෙන සුවිශේෂි දේවල් මොනවද ? වියට්නාම ගරිල්ලන් කියන්නේ ඇත්තටම කවුද ? අපි කතා කරමු මේ කොටසෙන්.මේ දකුණු වියට්නාමය සොයාගෙන යන travel talk සයවන පියවර. රැදී සිටින්න අපි සමගම.

වියට්නාමය සොයා ගිය කොටස් පහකට පස්සේ අවසානයටම වියට්නාම ගරිල්ලන් සොයාගෙන යන කොටසට ලගාවෙලා තියෙනවා.මේ වෙනකම් පලවුන කොටස් සේරම කිරියේ දාල තියෙනවා බලලම එන්න.

[MEDIA=youtube]fPnaysZ8hAQ[/MEDIA]

ඇත්තටම දකුණ වෙනස්ද ? වියට්නාමයේ නම් උතුරු හා දකුණු කොටස් ගත්තම සැහෙන්න ලොකු වෙනස්කමක් දැකගන්න පුලුවන්.කැම බීව පවා පොඩ්ඩක් වෙනස් වෙන්නේ ඇදුමෙන් පැලදුමෙන් වගේම චින්තනය අතින් ගත්තත් උතුරු සහ දකුණු වියට්නාමය සැහෙන්න වෙනස්කම් දක්වනවා. දේශගුණය අතින් ගත්තත් මේ කොටස් දෙක සැහෙන්න වෙනස්. උදාහරණයක් විදියට උතුරු වියට්නාමයට හිම වැටෙන ශීත කාලයක් තිබුනට දකුනු වියට්නාමයට එහෙම ඉර්තු බේධයක් දකින්න ලැබෙන්නේ නැ.ඒ වගේම වියට්නාමයේ එන අයගෙන් ගොඩක්ම දෙනෙක් වැඩියෙන්ම එන්නේ Halong Bay වලට සහ Saigon වලට. ඒ අතින් ගත්තම වියට්නාමයේ සන්චාරක ආකර්ශනය වැඩිම නගරවලින් එක තැනක් අයත් වෙන්නේ දකුණු වියට්නාමයට.

[ATTACH=full]136834[/ATTACH]

උතුරේ ප්‍රධාන නගරය Hannoi වෙද්දි දකුණේ ඒ තැන අරන් තියෙන්නේ Saigon නගරය. මේ නගරයට කලින් නම වැටිලා තිබුනේ Ho Chi Minh City කියලා.වියට්නාමයේ ප්‍රසිද්ධ කොමියුනිස්ට් නායකයෙක් වන Ho Chi Minh ට උපහාරයක් විදියට තමයි කලින් මේ නගරය නම් වේලා තිබුනේ.තවමත් ගුවන් ටිකට්පත් වෙන් කරනකොට ඒ නම දකින්න පුලුවන්. වියට්නාමයේ අගනුවර හැනොයි උනාට වියට්නාමයේ විශාලම නගරය විදියට සැලකෙන්නේ මේ Saigon නගරය.

වියට්නාමයේ දකුණු කොටසේදි ප්‍රධාන වශයෙන්ම පහත සදහන් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

දකුණු වියට්නාමයේ විශේශිතම නගරය - Da Lat

Saigon නගරය

Cu Chi භුගත උමන් මාර්ග

Mekong ඩෙල්ටාව සොයා යැම

Phu Quoc දූපත සොයා යැම

Da Lat ***

උතුරේ SAPA වගේම දකුණේ දකින්න ලැබෙන කදුකර ප්‍රදේශයක් තමයි Da Lat කියන්නේ. වඩාත් ප්‍රසිද්ධ Honeymoon වලට යන තැනක් විදියට. මද්යම වියට්නාමය හනිමූන් වලට ගොඩක් ප්‍රසිද්ධයි වගේම දෙවනියට දකුණු වියට්නාමයේ ඒ සදහා ප්‍රසිද්ධම නගරය Da Lat .Honeymoon යන දෙන්නෙකුට කරන්න දේවල් පිරිලා.ඒ වගේම දවසම ගත කරන්න පුලුවන් ලස්සන පාර්ක් කීපයකුත් තියෙනවා.

වියට්නාමයේ වයින් ප්‍රධාන වශයෙන්ම හදන්නේ මේ ප්‍රදේශයේ.වියට්නාමය වයින් වලට එච්චර ප්‍රසිද්ධ නැ තමයි. ඒත් වයින් හදන කර්මාන්තශාලාවකට යන්න ඒ ක්‍රියාවලිය බලන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් ප්‍රදේශයක් මේක .

කදුකර පරිසරයක නිදහස විදින්න ඒ වගේම නිදහසේ කාලය ගත කරන්න කියාපු පැත්තක්.

[ATTACH=full]136835[/ATTACH]

Saigon නගරය ( Ho Chi Minh City ) ***

වර්ගකිලෝමීටර් 2000කට ආසන්නව පැතිරිලා තියෙන නගරයක්.ඒ වගේම 1698 දි වගේ තමයි මේ නගරය ආරම්භ වෙලා තියෙන්නේ. වියට්නාමය උතුර සහ දකුණ විදියට රටවල් දෙකකට වෙන් වෙලා තියෙනකොට දකුණු වියට්නාමයේ අගනුවර විදියට සැලකුවේ මේ නගරය. ජනගහනය ආසන්නව ලක්ශ 85ක් විතර වෙනවා.වියට්නාමය ප්‍රන්ශ කොලනියක්ව තිබුන කාලයේ පෞරානික ප්‍රන්ශ ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුනු ගොඩ නැගිලි බොහොමයක් අදටත් දකින්න පුලුවන්.

ඒ වගේම මේ නගරය සන්චාරයකය්න්ගේ පාරාදීසයක්.තරු පන්තියේ හෝටල් වල ඉදන් හොස්ටල් දක්වාම නගරයේ දකින්න පුලුවන්.ඒ වගේම Backpackers ලා ගැවසෙන ආපනශාලා සහ බාර් බොහොමයක් තියෙනවා.අලුත් සන්චාරක මිතුරන් හදුනාගන්න හොදම තැනක් විදියට මේ නගරය නම් දරා තියෙනවා.

Saigon වල නගර සීමාවේ ඇවිදලා නරඹන්න පුලුවන් තැන් කීපයක්දැන් බලමු.

Ben Thanh Market

War Remnants Museum - ඇමරිකානු -වියට්නාම යුද්ධයේ කෞතුකාගාරය

Notre Dame Cathedral - පෞරාණික වියට්නාම පල්ලියක්

Central Post Office - 19 වන ශතවර්ශයේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලකි

Dam Sen Cultural Park

Rin Rin Park

Saigon Skydeck

Saigon Zoo And Botanical Garden

Ho Chi Minh Museum

7 Wonders Park

[ATTACH=full]136836[/ATTACH]

Cu Chi භුගත උමං මාර්ග ***

වියට්නාම් ගරිල්ලන් සොයා ආපු ගමනේ දැන් තමයි නමේ හැටියට වැඩේ වෙන්න යන්නේ.

Cu Chi උමං කියලා කියන්නේ වියට්නාමයේ Saigon වලට පොඩ්ඩක් ඇතින් පිහිටි උමං පද්ධතියක කොටසක්. රටේ බොහෝ ප්‍රදේශවලට යටින් මේ උමං ජාලය පිහිටලා තියෙනවා.

මේවා ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම උමං වලට ඇතුල් වෙන්න තියෙන තැන් හිතාගන්න අමාරු විදියට ආරක්ශිතව සහවලා තියෙනවා.තනි මිනිහෙකුට නැමිලා අමාරුවෙන් ගමන් කරන්න පුලුවන් මට්ටමේ උසකින් සහ හොදට හිටගෙන ගමන් කරන්න පූලුවන් මට්ටමේ උමං මාර්ගත් මේ ජාලයට ඇතුලත් වෙනවා.

කලින් කීවත් වගේ රටේ බොහො පැති වලට මේ උමං මාර්ග ජාලය විහිදිලා තියෙනවා.

මේ උමං මාර්ග වියට් සොල්දාදුවන් විසින් සටන් වලදී සැඟවුණු ස්ථාන ලෙස මෙන්ම සන්නිවේදන හා සැපයුම් මාර්ග, රෝහල්, ආහාර හා ආයුධ සහ උතුරු වියට්නාම සටන්කරුවන් ගණනාවක් සඳහා වාසස්ථාන ලෙසද භාවිතා කරලා තියෙනවා.

සතුරාට සැගවිලා ඉදලා පහර දෙන්න.ඒකවරම එක තැනකින් නැතිවෙලා ගිහින් මාර්ග ඔස්සේ තව තැනකින් මතුවෙලා සතුරාව කලබල කරන්න වගේ ගොඩක් ප්‍රයෝජනවත් වැඩ වියට්නාම සොල්දාදුවන්ට කරන්න මේ මාර්ග උපකාරි වෙලා තියෙනවා කියලා සදහන් වෙනවා.

ඒ වගේම ඇමරිකානු වියට්නාම යුද්ධයේදි ඇමරිකාව ලබපු දරුණු පසුබැමට එක හේතුවක් විදියට වියට්නාම සොල්දාදුවන්ගේ මේ ගරිල්ලා සටන්ක්‍රමය හේතු උනා කියලා කියන්න පුලුවන්.

[ATTACH=full]136838[/ATTACH]

1955 නොවැම්බර් 1 පටන් ගත්ත මේ යුද්ධය ඉවර වෙලත් දැන් අවුරුදු 45ක් වෙනවා.අවුරුදු 19ත් තිස්සේ මේ යුද්ධය පැවතුනා.දකුණු වියට්නාමයේ යන ඔයාට මේ උමන් මාර්ග වගේම ඒ යුද්ධයේ සිහිවටන ස්මාරක වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් මේක එක දවසක ගමනක්.වල නවාතැන් ගන්න හෝටලය මොකක් උනත් ඒයාලා විසින් උදව් කරනවා මේ එක්දින සවාරිය යන්න .මේකට ගයිඩ් කෙනෙක් අරන් යන්න ඕනේ ගමනක්.සමන්යයෙන් විශාල නඩයක් එක්ක එකතු වෙලා යන්න වෙන ගමනක් මේක.

[ATTACH=full]136839[/ATTACH]

[ATTACH=full]136840[/ATTACH]

පහසුවක් විදියට ඒ වගේ චාරිකා සූදානම් කරන ආයතන කීපයක් සම්භන්ධ කරගන්න පුලුවන් විදි පහලින් දාන්නම්

https://www.kkday.com/en/product/10072-cu-chi-tunnel-day-tour

https://www.viator.com/Ho-Chi-Minh-City-attractions/Cu-Chi-Tunnels/d352-a1687

සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 12 සිට 70 වගේ වෙනකම් ලැබෙන පහසුකම් එක්ක මිල වෙන චාරිකා තියෙනවා. තමන්ට ගැලපෙන එක තොරගන්න තියෙන කාලය සහ මුදල් ප්‍රමාණය අනුව

Mekong ඩෙල්ටාව සොයා යැම ***

Mekong කියන්නේ දකුණු වියට්නාමයේ තියෙන ගගකට.මේ ගග එක්තරා ප්‍රදේශයකදි ඩෙල්ටාවක් නිර්මාණය කරමින් ගලා බසිනවා.ඩෙල්ටාවක් කියන්නේ යම්කිසි ගගක් මුදුදට වැටෙන්න ආසන්නයේ අතු ගන්ගා කීපයකට බෙදිලා ඒ බේදී වෙන්වෙන කොටස් මැදට මායිම් වල ගොඩබිම් කොටසට.හරියට දෙකට බෙදි ගග නොබෙදි එකට ගලා යයි වගේ

මේ Mekong කියන විශාල ගගේ බේදීයන අතු දිගේ වියට්නාමයටම ආවේනික කුඩා බෝට්ටුවල නැගිලා ගග පහලට යාත්‍රා කිරීම තමයි Mekong ඩෙල්ටා සවාරිය කියලා කියන්නේ.ෆොටොස් බලපුවම තේරෙනවා ඒක වෙනම වෙනස්ම පරිසර පද්ධතියක්.අතු ගගේ දෙපැත්තේ වෙසෙන ජීවිතත් එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවන අද්දැකීම දැකබලාගන්න පුලුවන් ලස්සන ගමනක්.ගමනේ බහුතරයක් තැන්වල ගගට ඉහලින් දැපැත්තෙන් වැවුන කැලැවක් වගේ උඩු වියන් ස්ථරයක් හදලා තියෙනවා.ඒ නිසා ඇත්තටම දැනෙන්නේ වර්ශා වනාන්තරයක් මැදින් යනවා වගේ.

මීට අමතරම මෙතන ලස්සන ෆොටොස් ගන්න ගොඩක් ප්‍රසිද්ධ තැනක්.ලස්සන වියට්නාම ගැමි සුන්දරත්වය විදින්න නම් යන්නම ඕනේ තැනක් තමයි මේ. Saigon වල ඉදලා කිලෝමීටර් 198ක් වගේ තියෙනවා මේ ප්‍රදේශයට,සම්පූර්ණ දවසක ගමනක්.

[ATTACH=full]136842[/ATTACH]

Phu Quoc දූපත සොයා යැම ***

මේ දූපත කාම්බෝජයේ මුහුදු සීමාවට ඔන්න මෙන්න කියලා තියෙන ලස්සන පොඩි දූපතක්.වියට්නාමයේ ගිහින් බාලිවල අද්දැකීම ගන්න කැමති නම් යන්නම ඕනේ මේ දූපතට.

.යන්න තියෙන්නේ බෝට්ටුවේ.විස්තර සදහා පහල ලින්කුව බලන්න.

https://www.phuquocislandguide.com/phu-quoc-island-ferry-schedules-fares/

[ATTACH=full]136843[/ATTACH]

සුන්දර වෙරළතීර සමාජශාලා වගේ විනෝද වෙන්න සියළුම පහසුකම් මේ දූපතෙත් තියෙනවා.දුපතේ රැයක් කියන්නේ ලිස්ට් එකේ අනිවා තියෙන්න ඕනේ දෙයක්.

මේ කොටසේ විස්තර ටිකත් එක්ක වියට්නාමයේ දකුණු කොටසේ දේවල් කතාකරලා ඉවර වෙනවා.ඊලගට කතා කරන්න තියෙන්නේ වියට්නාමය සම්බන්ධ පොදු දේවල්. කැම බීම තෝරාගැනීම ,නවාතැන් වල තෝරාගැනීම් සහ සැලකියමත් වෙන්න ඕනේ කරුණු.

ඊලග සත්වන කොටසත් එක්ක වියට්නාම සවාරිය ඉවර වෙනවා.

ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක.

ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න.

වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න

මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා.

මේච්චර දුර කියෙව්වට ස්තුතියි !!

[QUOTE="SasiSpenzer, post: 26691611, member: 558116"] [HEADING=1][CENTER][COLOR=rgb(250, 197, 28)]වියට්නාම ගරිල්ලන් සොයා (සයවන කොටස - දකුණ ලොකුද ?)[/COLOR][/CENTER][/HEADING] දකුණු වියට්නාමය ඇත්තටම වෙනස් ද ? උතුරු වියට්නාමයේ නැති දකුණේ විතරක් තියෙන සුවිශේෂි දේවල් මොනවද ? වියට්නාම ගරිල්ලන් කියන්නේ ඇත්තටම කවුද ? අපි කතා කරමු මේ කොටසෙන්.මේ දකුණු වියට්නාමය සොයාගෙන යන travel talk සයවන පියවර. රැදී සිටින්න අපි සමගම. වියට්නාමය සොයා ගිය කොටස් පහකට පස්සේ අවසානයටම වියට්නාම ගරිල්ලන් සොයාගෙන යන කොටසට ලගාවෙලා තියෙනවා.මේ වෙනකම් පලවුන කොටස් සේරම කිරියේ දාල තියෙනවා බලලම එන්න. [MEDIA=youtube]fPnaysZ8hAQ[/MEDIA] ඇත්තටම දකුණ වෙනස්ද ? වියට්නාමයේ නම් උතුරු හා දකුණු කොටස් ගත්තම සැහෙන්න ලොකු වෙනස්කමක් දැකගන්න පුලුවන්.කැම බීව පවා පොඩ්ඩක් වෙනස් වෙන්නේ ඇදුමෙන් පැලදුමෙන් වගේම චින්තනය අතින් ගත්තත් උතුරු සහ දකුණු වියට්නාමය සැහෙන්න වෙනස්කම් දක්වනවා. දේශගුණය අතින් ගත්තත් මේ කොටස් දෙක සැහෙන්න වෙනස්. උදාහරණයක් විදියට උතුරු වියට්නාමයට හිම වැටෙන ශීත කාලයක් තිබුනට දකුනු වියට්නාමයට එහෙම ඉර්තු බේධයක් දකින්න ලැබෙන්නේ නැ.ඒ වගේම වියට්නාමයේ එන අයගෙන් ගොඩක්ම දෙනෙක් වැඩියෙන්ම එන්නේ Halong Bay වලට සහ Saigon වලට. ඒ අතින් ගත්තම වියට්නාමයේ සන්චාරක ආකර්ශනය වැඩිම නගරවලින් එක තැනක් අයත් වෙන්නේ දකුණු වියට්නාමයට. [ATTACH type="full"]136834[/ATTACH] උතුරේ ප්‍රධාන නගරය Hannoi වෙද්දි දකුණේ ඒ තැන අරන් තියෙන්නේ Saigon නගරය. මේ නගරයට කලින් නම වැටිලා තිබුනේ Ho Chi Minh City කියලා.වියට්නාමයේ ප්‍රසිද්ධ කොමියුනිස්ට් නායකයෙක් වන Ho Chi Minh ට උපහාරයක් විදියට තමයි කලින් මේ නගරය නම් වේලා තිබුනේ.තවමත් ගුවන් ටිකට්පත් වෙන් කරනකොට ඒ නම දකින්න පුලුවන්. වියට්නාමයේ අගනුවර හැනොයි උනාට වියට්නාමයේ විශාලම නගරය විදියට සැලකෙන්නේ මේ Saigon නගරය. වියට්නාමයේ දකුණු කොටසේදි ප්‍රධාන වශයෙන්ම පහත සදහන් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. [LIST=1] [*]දකුණු වියට්නාමයේ විශේශිතම නගරය - Da Lat [*]Saigon නගරය [*]Cu Chi භුගත උමන් මාර්ග [*]Mekong ඩෙල්ටාව සොයා යැම [*]Phu Quoc දූපත සොයා යැම [/LIST] [HEADING=1][COLOR=rgb(250, 197, 28)]Da Lat ***[/COLOR][/HEADING] උතුරේ SAPA වගේම දකුණේ දකින්න ලැබෙන කදුකර ප්‍රදේශයක් තමයි Da Lat කියන්නේ. වඩාත් ප්‍රසිද්ධ Honeymoon වලට යන තැනක් විදියට. මද්යම වියට්නාමය හනිමූන් වලට ගොඩක් ප්‍රසිද්ධයි වගේම දෙවනියට දකුණු වියට්නාමයේ ඒ සදහා ප්‍රසිද්ධම නගරය Da Lat .Honeymoon යන දෙන්නෙකුට කරන්න දේවල් පිරිලා.ඒ වගේම දවසම ගත කරන්න පුලුවන් ලස්සන පාර්ක් කීපයකුත් තියෙනවා. වියට්නාමයේ වයින් ප්‍රධාන වශයෙන්ම හදන්නේ මේ ප්‍රදේශයේ.වියට්නාමය වයින් වලට එච්චර ප්‍රසිද්ධ නැ තමයි. ඒත් වයින් හදන කර්මාන්තශාලාවකට යන්න ඒ ක්‍රියාවලිය බලන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් ප්‍රදේශයක් මේක . කදුකර පරිසරයක නිදහස විදින්න ඒ වගේම නිදහසේ කාලය ගත කරන්න කියාපු පැත්තක්. [ATTACH type="full"]136835[/ATTACH] [HEADING=1][COLOR=rgb(250, 197, 28)]Saigon නගරය ( Ho Chi Minh City ) ***[/COLOR][/HEADING] වර්ගකිලෝමීටර් 2000කට ආසන්නව පැතිරිලා තියෙන නගරයක්.ඒ වගේම 1698 දි වගේ තමයි මේ නගරය ආරම්භ වෙලා තියෙන්නේ. වියට්නාමය උතුර සහ දකුණ විදියට රටවල් දෙකකට වෙන් වෙලා තියෙනකොට දකුණු වියට්නාමයේ අගනුවර විදියට සැලකුවේ මේ නගරය. ජනගහනය ආසන්නව ලක්ශ 85ක් විතර වෙනවා.වියට්නාමය ප්‍රන්ශ කොලනියක්ව තිබුන කාලයේ පෞරානික ප්‍රන්ශ ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුනු ගොඩ නැගිලි බොහොමයක් අදටත් දකින්න පුලුවන්. ඒ වගේම මේ නගරය සන්චාරයකය්න්ගේ පාරාදීසයක්.තරු පන්තියේ හෝටල් වල ඉදන් හොස්ටල් දක්වාම නගරයේ දකින්න පුලුවන්.ඒ වගේම Backpackers ලා ගැවසෙන ආපනශාලා සහ බාර් බොහොමයක් තියෙනවා.අලුත් සන්චාරක මිතුරන් හදුනාගන්න හොදම තැනක් විදියට මේ නගරය නම් දරා තියෙනවා. Saigon වල නගර සීමාවේ ඇවිදලා නරඹන්න පුලුවන් තැන් කීපයක්දැන් බලමු. [LIST=1] [*]Ben Thanh Market [*]War Remnants Museum - ඇමරිකානු -වියට්නාම යුද්ධයේ කෞතුකාගාරය [*]Notre Dame Cathedral - පෞරාණික වියට්නාම පල්ලියක් [*]Central Post Office - 19 වන ශතවර්ශයේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලකි [*]Dam Sen Cultural Park [*]Rin Rin Park [*]Saigon Skydeck [*]Saigon Zoo And Botanical Garden [*]Ho Chi Minh Museum [*]7 Wonders Park [/LIST] [ATTACH type="full"]136836[/ATTACH] [HEADING=1][COLOR=rgb(250, 197, 28)]Cu Chi භුගත උමං මාර්ග ***[/COLOR][/HEADING] වියට්නාම් ගරිල්ලන් සොයා ආපු ගමනේ දැන් තමයි නමේ හැටියට වැඩේ වෙන්න යන්නේ. Cu Chi උමං කියලා කියන්නේ වියට්නාමයේ Saigon වලට පොඩ්ඩක් ඇතින් පිහිටි උමං පද්ධතියක කොටසක්. රටේ බොහෝ ප්‍රදේශවලට යටින් මේ උමං ජාලය පිහිටලා තියෙනවා. මේවා ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම උමං වලට ඇතුල් වෙන්න තියෙන තැන් හිතාගන්න අමාරු විදියට ආරක්ශිතව සහවලා තියෙනවා.තනි මිනිහෙකුට නැමිලා අමාරුවෙන් ගමන් කරන්න පුලුවන් මට්ටමේ උසකින් සහ හොදට හිටගෙන ගමන් කරන්න පූලුවන් මට්ටමේ උමං මාර්ගත් මේ ජාලයට ඇතුලත් වෙනවා. කලින් කීවත් වගේ රටේ බොහො පැති වලට මේ උමං මාර්ග ජාලය විහිදිලා තියෙනවා. මේ උමං මාර්ග වියට් සොල්දාදුවන් විසින් සටන් වලදී සැඟවුණු ස්ථාන ලෙස මෙන්ම සන්නිවේදන හා සැපයුම් මාර්ග, රෝහල්, ආහාර හා ආයුධ සහ උතුරු වියට්නාම සටන්කරුවන් ගණනාවක් සඳහා වාසස්ථාන ලෙසද භාවිතා කරලා තියෙනවා. සතුරාට සැගවිලා ඉදලා පහර දෙන්න.ඒකවරම එක තැනකින් නැතිවෙලා ගිහින් මාර්ග ඔස්සේ තව තැනකින් මතුවෙලා සතුරාව කලබල කරන්න වගේ ගොඩක් ප්‍රයෝජනවත් වැඩ වියට්නාම සොල්දාදුවන්ට කරන්න මේ මාර්ග උපකාරි වෙලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම ඇමරිකානු වියට්නාම යුද්ධයේදි ඇමරිකාව ලබපු දරුණු පසුබැමට එක හේතුවක් විදියට වියට්නාම සොල්දාදුවන්ගේ මේ ගරිල්ලා සටන්ක්‍රමය හේතු උනා කියලා කියන්න පුලුවන්. [ATTACH type="full"]136838[/ATTACH] 1955 නොවැම්බර් 1 පටන් ගත්ත මේ යුද්ධය ඉවර වෙලත් දැන් අවුරුදු 45ක් වෙනවා.අවුරුදු 19ත් තිස්සේ මේ යුද්ධය පැවතුනා.දකුණු වියට්නාමයේ යන ඔයාට මේ උමන් මාර්ග වගේම ඒ යුද්ධයේ සිහිවටන ස්මාරක වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේක එක දවසක ගමනක්.වල නවාතැන් ගන්න හෝටලය මොකක් උනත් ඒයාලා විසින් උදව් කරනවා මේ එක්දින සවාරිය යන්න .මේකට ගයිඩ් කෙනෙක් අරන් යන්න ඕනේ ගමනක්.සමන්යයෙන් විශාල නඩයක් එක්ක එකතු වෙලා යන්න වෙන ගමනක් මේක. [ATTACH type="full"]136839[/ATTACH] [ATTACH type="full"]136840[/ATTACH] පහසුවක් විදියට ඒ වගේ චාරිකා සූදානම් කරන ආයතන කීපයක් සම්භන්ධ කරගන්න පුලුවන් විදි පහලින් දාන්නම් [URL]https://www.kkday.com/en/product/10072-cu-chi-tunnel-day-tour[/URL] [URL]https://www.viator.com/Ho-Chi-Minh-City-attractions/Cu-Chi-Tunnels/d352-a1687[/URL] සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 12 සිට 70 වගේ වෙනකම් ලැබෙන පහසුකම් එක්ක මිල වෙන චාරිකා තියෙනවා. තමන්ට ගැලපෙන එක තොරගන්න තියෙන කාලය සහ මුදල් ප්‍රමාණය අනුව [HEADING=1][COLOR=rgb(250, 197, 28)]Mekong ඩෙල්ටාව සොයා යැම ***[/COLOR][/HEADING] Mekong කියන්නේ දකුණු වියට්නාමයේ තියෙන ගගකට.මේ ගග එක්තරා ප්‍රදේශයකදි ඩෙල්ටාවක් නිර්මාණය කරමින් ගලා බසිනවා.ඩෙල්ටාවක් කියන්නේ යම්කිසි ගගක් මුදුදට වැටෙන්න ආසන්නයේ අතු ගන්ගා කීපයකට බෙදිලා ඒ බේදී වෙන්වෙන කොටස් මැදට මායිම් වල ගොඩබිම් කොටසට.හරියට දෙකට බෙදි ගග නොබෙදි එකට ගලා යයි වගේ :P මේ Mekong කියන විශාල ගගේ බේදීයන අතු දිගේ වියට්නාමයටම ආවේනික කුඩා බෝට්ටුවල නැගිලා ගග පහලට යාත්‍රා කිරීම තමයි Mekong ඩෙල්ටා සවාරිය කියලා කියන්නේ.ෆොටොස් බලපුවම තේරෙනවා ඒක වෙනම වෙනස්ම පරිසර පද්ධතියක්.අතු ගගේ දෙපැත්තේ වෙසෙන ජීවිතත් එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවන අද්දැකීම දැකබලාගන්න පුලුවන් ලස්සන ගමනක්.ගමනේ බහුතරයක් තැන්වල ගගට ඉහලින් දැපැත්තෙන් වැවුන කැලැවක් වගේ උඩු වියන් ස්ථරයක් හදලා තියෙනවා.ඒ නිසා ඇත්තටම දැනෙන්නේ වර්ශා වනාන්තරයක් මැදින් යනවා වගේ. මීට අමතරම මෙතන ලස්සන ෆොටොස් ගන්න ගොඩක් ප්‍රසිද්ධ තැනක්.ලස්සන වියට්නාම ගැමි සුන්දරත්වය විදින්න නම් යන්නම ඕනේ තැනක් තමයි මේ. Saigon වල ඉදලා කිලෝමීටර් 198ක් වගේ තියෙනවා මේ ප්‍රදේශයට,සම්පූර්ණ දවසක ගමනක්. [ATTACH type="full"]136842[/ATTACH] Phu Quoc දූපත සොයා යැම *** මේ දූපත කාම්බෝජයේ මුහුදු සීමාවට ඔන්න මෙන්න කියලා තියෙන ලස්සන පොඩි දූපතක්.වියට්නාමයේ ගිහින් බාලිවල අද්දැකීම ගන්න කැමති නම් යන්නම ඕනේ මේ දූපතට. .යන්න තියෙන්නේ බෝට්ටුවේ.විස්තර සදහා පහල ලින්කුව බලන්න. [URL]https://www.phuquocislandguide.com/phu-quoc-island-ferry-schedules-fares/[/URL] [ATTACH type="full"]136843[/ATTACH] සුන්දර වෙරළතීර සමාජශාලා වගේ විනෝද වෙන්න සියළුම පහසුකම් මේ දූපතෙත් තියෙනවා.දුපතේ රැයක් කියන්නේ ලිස්ට් එකේ අනිවා තියෙන්න ඕනේ දෙයක්. මේ කොටසේ විස්තර ටිකත් එක්ක වියට්නාමයේ දකුණු කොටසේ දේවල් කතාකරලා ඉවර වෙනවා.ඊලගට කතා කරන්න තියෙන්නේ වියට්නාමය සම්බන්ධ පොදු දේවල්. කැම බීම තෝරාගැනීම ,නවාතැන් වල තෝරාගැනීම් සහ සැලකියමත් වෙන්න ඕනේ කරුණු. ඊලග සත්වන කොටසත් එක්ක වියට්නාම සවාරිය ඉවර වෙනවා. [B]ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක. ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න. 👉 👉 👉 [URL='https://www.youtube.com/channel/UC4bK4S4lTum10ierM1kqGlQ?sub_confirmation=1']වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න[/URL] මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා. මේච්චර දුර කියෙව්වට ස්තුතියි !![/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom