දැන් කන්ෆර්ම් කල නිව්ස් එක

Nov 24, 2014
789
64
0
දැන් කන්ෆර්ම් කල නිව්ස් එක

චන්දෙන් පස්සෙ මයිත්රීපාල සිරිසේන පනින්න යන්නෙ කැනඩාවට. කලින් නිව්ස් එක ලැබිල තිබුනෙ යුරෝපා රටකට හෝ ඇමරිකාවට කියල. ඒත් ඇමරිකාව උපක්රමශීලීව ලංකාව සුහදව තියාගන්න උත්සාහ කරන නිසා අනාගතේදි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා සහ ඇමරිකාව සමීප වෙන බයට සිරිසේන ඇමරිකාවට හෝ බ්රිතාන්‍යයට පනින්න තිබ්බ සැලසුම වෙනස් කරල. සිරිසේන යන්නෙ කැනඩාවට. කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත් වෙන්න දැනටමත් ටිකට් වෙන් කල්ල තියෙන්නෙ. සිරිසේනට කලින් සිරිසේනගෙ පුතා පවුල ඇතුලු පිරිස පනිනව. සිරිසේනට ඉන්න කැනඩාවෙ කොටි ඩයස්පෝරාවෙන් උපරිම සහයෝගය දෙනව. සිරිසේනගෙ සහෝදරය කොහොම වෙයිද කියන්න බෑ. තාම ඒ ගැන හරි විස්තරයක් දැනගන්න ලැබුනෙ නෑ. දැනගත්ත ගමං දානව. සිරිසේනත් එක්ක රනිල් වික්රමසිංහත් යනව කියල ආරංචියි. කන්ෆර්ම් කල්ල නෑ. කැනඩාවෙ කොටි ඩයස්පෝරාවත් එක්ක විශේශ සාකච්චාවකට රනිල්නම් යන්නෙ. රනිල් ආපහු ලංකාවට එනව. වැඩිවිස්තර බලපොරොත්තු වන්න.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
  • Like
Reactions: netlife007

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    එල නෙහ් එහෙනං කොටින්ට කියල අපිටත් කැනඩා PR ගන්න පුළුවන්. තොපිලට කොහෙන්ද මේවා
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10410111_1570532219845257_3505196919236634686_n.jpg
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කවුද හැලපයෝ චන්දෙ දින්නට පස්සේ රට පනින්න හදන්නේ නිකන් ගොන් කතා නොකිය හිටපන් :P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෛත්‍රී පැරදවීමට මහින්ද කේපීගෙන් එල්ටීටීඊ සහාය ඉල්ලයි !
    December 26, 2014

    ජනාධිපතිවරණයේදී යුධ ජයග්‍රණය පිළිබද කොපමණ ප්‍රකාශ කල වත්මන් ජනාධිපතිවරයාට එමගින් ලැබෙන ප්‍රසාදය ගිලිහෙමින් පවතියි. එබැවින් ඉදිරියේදී ජනාධිපතිවරණය වෙනුවෙන් විිවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිිටින බවට වාර්තා වේ.
    මෙහි අලුත්ම සැලසුම නම් එල්ටීටීඊ සංවිධානය මාර්ගයෙන් ශ්‍රී ලංකාව තුල සිටින ජනතාවට අනතුරු ඇගවීමේ ක්‍රියාවලියකි. මේ සදහා එල් ටී ටී ඊ සංවිධානයේ වත්මන් නායක කුමාරන් පත්මනාදන්ගේ අනුදැනුම මත එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් බහුල ප්‍රංශය ඉතාලිය වැනි යුරෝපා රටවල සිටින එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් හරහා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බවට පෝස්ටර් ව්‍යාපාරයක් එරට දියත් කිරීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

    ඉන් පසු එය මෙරට ජනතාවට පෙන්වීමට සලස්වා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එල්ටීටීඊ සංවිධානය අතර සම්බන්ධතාවයක් ඇති බවට හුවා දක්වමින් ඡන්ද පදනම බිද දැමීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    චන්දෙන් පස්සෙ මයිත්රීපාල සිරිසේන පනින්න යන්නෙ කැනඩාවට. කලින් නිව්ස් එක ලැබිල තිබුනෙ යුරෝපා රටකට හෝ ඇමරිකාවට කියල. ඒත් ඇමරිකාව උපක්රමශීලීව ලංකාව සුහදව තියාගන්න උත්සාහ කරන නිසා අනාගතේදි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා සහ ඇමරිකාව සමීප වෙන බයට සිරිසේන ඇමරිකාවට හෝ බ්රිතාන්‍යයට පනින්න තිබ්බ සැලසුම වෙනස් කරල. සිරිසේන යන්නෙ කැනඩාවට. කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත් වෙන්න දැනටමත් ටිකට් වෙන් කල්ල තියෙන්නෙ. සිරිසේනට කලින් සිරිසේනගෙ පුතා පවුල ඇතුලු පිරිස පනිනව. සිරිසේනට ඉන්න කැනඩාවෙ කොටි ඩයස්පෝරාවෙන් උපරිම සහයෝගය දෙනව. සිරිසේනගෙ සහෝදරය කොහොම වෙයිද කියන්න බෑ. තාම ඒ ගැන හරි විස්තරයක් දැනගන්න ලැබුනෙ නෑ. දැනගත්ත ගමං දානව. සිරිසේනත් එක්ක රනිල් වික්රමසිංහත් යනව කියල ආරංචියි. කන්ෆර්ම් කල්ල නෑ. කැනඩාවෙ කොටි ඩයස්පෝරාවත් එක්ක විශේශ සාකච්චාවකට රනිල්නම් යන්නෙ. රනිල් ආපහු ලංකාවට එනව. වැඩිවිස්තර බලපොරොත්තු වන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    uba nam hodatama mahansi wenanwa hamadama mokak hari boruwak gahanna.oya kapati mole pawichchi karapan rate atta thathwe minissunta kiyala genna ....
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    බෝම්බයක් පුපුරුවා ඡන්ද ලක්ෂ 3කින් ජය ගැනීමේ ජිල්මාට්ටුව අසාර්ථක බව දැනගත් රාජපක්ෂ පවුල රට හැර පලා යෑමට සැලසුම් කරලා: ශ්‍රී ලංකාව සතු රත්තරන් ටොන් 350 ක් දැනටමත් විකුණලා ඩොලර් මිලියන 13,300 ක් අරන්

    browse.php
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.27, පෙ.ව‍.8.30) ජනවාරි 6 හෝ 7 වෙනිදා කොළඹ බෝම්බයක් පුපුරුවා එය එල්ටීටීඊය විසින් කරන ලද්දක් සේ අඟවා මහජන අනුකම්පාව ලබා ඡන්ද විකෘති කොට මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 3 කින් ජයගත් බව පෙන්වීමට නොහැකි වුවහොත් රටින් පළා යෑමට රාජපක්ෂ පවුල සැලසුම් කර ඇති බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සියළු පුවත් වාර්තා වී තිබේ.
    ජනවාරි 6 හෝ 7 බෝම්බයක් පිපිරැවීම බාර ගෙන ඇත්තේ කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසිනි. රාජපක්ෂ රෙජීමය හැරුණු කළ අනුර සේනානායක සමග හිතවත්ව සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මහින්ද බාලසූරිය පමණක් වන නිසා මේ සැලසුම දැනටමත් හෙළිදරව් වී තිබේ. අනුර සේනානායකගේ කුමන්ත්‍රණයට කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහාය නොලැබෙන අතර පොලිස්පතිවරයාගේද සහායක් ලැබෙනු නැත.
    ඒ නිසාම ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමද මේ වන විට අසාර්ථක වී තිබේ. රාජපක්ෂ රෙජීමය සැලසුම් කර ඇති ඡන්ද ප්‍රථිපල සැකැසුම ලංකා ඊ නිව්ස් වෙත සම්පූර්ණයෙන්ම ලැබී තිබේ. සැකැස්ම පරිදි අවසාන ප්‍රතිඵලය වැඩි ඡන්ද 303,966 කින් මහින්ද ජය ගන්නා ආකාරයට සකසා ඇත. (දිස්ත්‍රික්ක මට්ටමින් සකසා ඇති ප්‍රතිපලය අප වෙත ඇති නමුත් එය මෙහි පළ කිරීමට දිගු වැඩිය.) මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මහින්දගේ ඡන්ද ජිල්මාට් එකට කිසිදු සහායක් ලැබී නැති අතර රාජපක්ෂලාගේ සැලැස්ම පවා ඔවුන් හෙලිදරව් කර ඇත.
    කෙසේ වෙතත් එවැනි ඡන්ද ජිල්මාට්ටුවක් මෙවර සිදු කිරීමට නොහැකි වන ආකාරයට විපක්ෂය විසින් විකල්ප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යෑමට ද නියමිතය. මැතිවරණ දෙපාර්තමේන්තුව ඡන්ද ගණන් කිරීම සිදුකරනවාත් සමග ජාත්‍යන්තර දියුණු ක්‍රමවේද සහ තාක්ෂනය භාවිතා කරමින් ඊට සමගාමීව විකල්ප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් විපක්ෂය විසින්ද පවත්වාගෙන යනු ඇත.
    මේ අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ සැලසුම් කර ඇති ඡන්ද ලක්ෂ තුනකින් ජය ගැනීමේ ජිල්මාට් ක්‍රමවේදයද පුස්සක් වී ඇති නිසා රටින් පලා යෑමේ සැලසුම දියත් කර තිබේ.
    තානාපති ආරංචි මාර්ග පවසන්නේ රාජපක්ෂ රෙජීමයට රටින් පලා යෑමට ශ්‍රී ලංකාව සතු ගුවන් යානා කිසිවක් භාවිතා කිරීමට නොහැකි වුවහොත් ගුවන් යානා ගෙන්වා ගැනීමට ඉන්දීය ගුවන් යානා චාටර් සමාගම් දෙකකට මේ වන විටත් සම්පූර්ණ මුදල් ගෙවා ඇති බවයි. ඉන් එක් සමාගමක් වන්නේ එයාර් චාටර්ස් ඉන්ඩියා නම් සමාගමයි. අනෙක් සමාගම ගැන නිශ්චිත තොරතුරු නැත. මෙම මුදල් ගෙවීම සිදුකර ඇත්තේ සජින් වාස් ගුණවර්ධනගේ නමිනි. (සජින් වාස් ගුණවර්ධනද ඊයේ සිංගප්පූරුව බලා ගොස් තිබේ) එයාර් චාටර්ස් ඉන්ඩියා සමාගම පවසා ඇත්තේ කොළඹ කටුනායකට හෝ මත්තලට ගුවන් යානාවක් එවීමට තමන්ට අවම වශයෙන් පැය 12 කට පෙර දැනුම් දිය යුතු බවයි. චාටර් සමාගම් දෙකකට මුදල් ගෙවා ඇත්තේ හදිසියකදී එක් සමාගමකින් පළායාමට යානයක් ලබා ගත නොහැකි වුවහොත් අනෙක් සමාගම භාවිතාවට ගැනීමට ය.
    රටින් පලා යෑම සැලසුම් කර ඇති රාජපක්ෂ පවුල මේ වන විටත් ලංකාවෙන් සොරා කෑ රත්තරන් ටොන් 350 ක් ජපාන කෝටිපති ගැනුම් කරුවෙකුට විකුණා ඇත. ඔහුගේ නම කෙයිජි මට්සුමුරා වේ. ජපුගා හෝල්ඩින්ග්ස් ප්‍රයිවේට් ලිමිටඩ් නම් ජපාන සමාගමක උපදේශකයෙක් ලෙස කෙයිජි මට්සුමුරා පෙනී සිටිමින් රාජපක්ෂලා සතු රත්තරන් ටොන් 350ක් ලබාගෙන තිබේ. මේ ගනුදෙනුව සඳහා බ්‍රෝකර් ලෙස ක්‍රියා කර ඇත්තේ රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නමැති දෙමළ ජාතිකයෙකි. ස්විට්සර්ලන්තයේ වෙසෙන ඔහුගේ අයියා විසින් තම මල්ලී වන කාර්තීපන්ව ඒ සඳහා පත් කර තිබේ. මෙම රත්තරන් නීති විරෝධීව කොළඹ වරායෙන් කන්ටේනර් 16 ක බහා පටවා යවා ඇත. ඒ සම්බන්ධ දේ කිසිදු ලේඛනයක සඳහන් නොවන ආකාරයට සිදුකර ඇත්තේ වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම විසිනි. මේ වෙනුවෙන් රාජපක්ෂ පවුල ලබා ගෙන ඇති මුදල කිලෝ ග්‍රෑමයක් සඳහා ඩොලර් 38,000 බැගිනි. ටොන් එකකට කිලෝ ග්‍රෑම් දහසකි. ඒ අනුව ටොන් 350 සඳහා ඩොලර් මිලියන 13300 ක් ලබාගෙන තිබේ. මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ HSBC බැංකුව දැනුවත්වය.
    රටින් පලා යෑම සැලසුම් කර ඇති රාජපක්ෂ පසුගියදා නාම යෝජනා බාරදීමත් සමග තිරුපති දේවාලයට ගොස් ඇත්තේද මුදල් හෝ රත්තරන් රහසිගතව පිට කිරීමේ ක්‍රමවේදයකට මිස සෙත් ශාන්තියකට නොවන බවද වාර්තා වේ. තිරුපති දේවාලය යනු ලෝකයේ අති දැවැන්ත නිල නොවන මුදලක් සහ රත්රන් තොගයක් එකතු වන ස්ථානයකි. ඔවුන් ඉන්දියානු රජයට පවා ණයට මුදල් දෙති. එමෙන්ම මහා ධන කුවේරයන්ගේ මුදල් උණ්ඩියල් කිරීමද සිදුකරති. රාජපක්ෂ තිරුපති ගියේද එවැනි ජල්බරියකට මිස වන්දනාවේ නොවේ. ඔහු සමග තිරුපති ගිය තිස්ස අත්තනායක දේවාලය ඇතුලට නොගත් අතර ඇතුලට ගොස් තිරුපති බලධාරීන් හමුවූයේ මහින්ද සහ යෝෂිත පුතා පමණි.