Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

දැන් කාලේ හැදෙන පොඩි උන්

අපේ අක්කගේ එකම දුව මේ අවුරුද්දේ තමා මොන්ටිසෝරි ගියේ

ඕකි අපේ ගෙදර ආවම වැඩි හරියක් ඉන්නේ මාත් එක්ක

මං ගෙදර කම්පියුටර් හදන නිසා මගේ කාමරේ අස්සේ ගලවපු කම්පියුටර් කෑලි තියනවා

ඒකි ඒවා ගැන අහලම දැන් ඒකි mouse/ key board/monitor/cpu/ups වගේ දේවල් වල අදුර ගන්නවා

මං දවසක් ඉන්න ගමන් ඒකිට චිත්ර අදින්න කියලා දුන්නා

සේව් කරන්න සේව් කරගත්ත දේවල් ඕපන් කරන්න වගේ දේවල් මං කියලා දුන්නා

මේ ලගදි මං එලියට වෙලා ඉන්න කොට ඒකි ඇවිල්ලා මගෙන් අහනවා

චානක මාමේ මං ආටක නාටක නාට්ටිය බලන්නද කියලා

(මං ආටක නාටක එක බාගත්ත ටිකක් තිබ්බා

ඕකි හරි ආසයි මේටික බලන්න)

මං වැඩක හිටිය හන්දා මං කිව්වා මං පස්සේ ඇවිත් දාලා දෙන්නම් කියලා

මේකි මූන බිමට හරවගෙන ගියා

ටික වෙලාවකින් කාමරේ අස්සෙන් සද්දයක් ආපු නිසා ගිහින් බලනකොට

මේකි ලැප ඕන කරගෙන

ආටක නාටක තියන ෆෝලඩර් එක පැත්තකින් තියාගෙන

vlc එකත් ලෝඩ් කරන්

අරකෙන් මේකට ඩැග් කර කර දම දමා බලනවා

බලන්න කම්මැලි තැන් වලදි ඉස්සරහට යවනවා

fullscreen දානවා

වැඩ කෝටියයි

අඩෝ මටම පුදුමයි බන්

අපි ඒ දවස්වල කම්පියුටර් එකක් කීවම බය වෙලා දුවන සයිස්

ඒත් මේකි හොන්ද පලපුරුදු එකියක් වගේ වැඩ බන්

දැන් ඒකිට ලැප ඔන් කරන්න

මයිකොම්පියුටර් හරහා ගිහින් විෂුවල් වගේ දේවල් play කරන්න පුලුවන්

පිස්සු හැදෙනවා බන්

බලපන්කෝ දැන් කාලේ ඉන්න පොඩි උන්

මේකි මචං english වචන දන්නේ නෑ

සේරම මතක තියාන් ඉන්නේ අයිකන් වලින්

මං vlc player එක ඔපන් කරන්න කිව්වට මේකිට බෑ

ඒත් සිංදු අහන එක ඕපන් කරන්න කීවම ඒක ඕපන් කරනවා

අඩෝ මොන්ටිසෝරි යන එකෙක් මේ මට්ටමින් ඉන්නවා කියන්නේ ඇති නේද බන්

අහ් මේකිගේ මොන්ටිසෝරි උත්සවේ තිබ්බේ මේ ලගදි

ඒකිගේ යාලුවෝ ගෙදර ආවම කම්පියුටර් එක ඔන් කරලා මොන්ටිසෝරි උත්සවේ පොටෝ දාලා පෙන්වනවා

ඔප් කරන්න කීවම ලස්සනට shutdown කරනවා

(මේකි මේකි කිව්වේ ආදරේට

ඒ දෝණි පැටියා තමයි මගේ පණ)

[QUOTE="chanakacm, post: 14162469, member: 9983"] [b]දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා[/b] [B][SIZE="4"]දැන් කාලේ හැදෙන පොඩි උන් අපේ අක්කගේ එකම දුව මේ අවුරුද්දේ තමා මොන්ටිසෝරි ගියේ ඕකි අපේ ගෙදර ආවම වැඩි හරියක් ඉන්නේ මාත් එක්ක මං ගෙදර කම්පියුටර් හදන නිසා මගේ කාමරේ අස්සේ ගලවපු කම්පියුටර් කෑලි තියනවා ඒකි ඒවා ගැන අහලම දැන් ඒකි mouse/ key board/monitor/cpu/ups වගේ දේවල් වල අදුර ගන්නවා මං දවසක් ඉන්න ගමන් ඒකිට චිත්ර අදින්න කියලා දුන්නා සේව් කරන්න සේව් කරගත්ත දේවල් ඕපන් කරන්න වගේ දේවල් මං කියලා දුන්නා මේ ලගදි මං එලියට වෙලා ඉන්න කොට ඒකි ඇවිල්ලා මගෙන් අහනවා චානක මාමේ මං ආටක නාටක නාට්ටිය බලන්නද කියලා (මං ආටක නාටක එක බාගත්ත ටිකක් තිබ්බා ඕකි හරි ආසයි මේටික බලන්න) මං වැඩක හිටිය හන්දා මං කිව්වා මං පස්සේ ඇවිත් දාලා දෙන්නම් කියලා මේකි මූන බිමට හරවගෙන ගියා ටික වෙලාවකින් කාමරේ අස්සෙන් සද්දයක් ආපු නිසා ගිහින් බලනකොට මේකි ලැප ඕන කරගෙන ආටක නාටක තියන ෆෝලඩර් එක පැත්තකින් තියාගෙන vlc එකත් ලෝඩ් කරන් අරකෙන් මේකට ඩැග් කර කර දම දමා බලනවා බලන්න කම්මැලි තැන් වලදි ඉස්සරහට යවනවා fullscreen දානවා වැඩ කෝටියයි අඩෝ මටම පුදුමයි බන් අපි ඒ දවස්වල කම්පියුටර් එකක් කීවම බය වෙලා දුවන සයිස් ඒත් මේකි හොන්ද පලපුරුදු එකියක් වගේ වැඩ බන් දැන් ඒකිට ලැප ඔන් කරන්න මයිකොම්පියුටර් හරහා ගිහින් විෂුවල් වගේ දේවල් play කරන්න පුලුවන් පිස්සු හැදෙනවා බන් බලපන්කෝ දැන් කාලේ ඉන්න පොඩි උන් මේකි මචං english වචන දන්නේ නෑ සේරම මතක තියාන් ඉන්නේ අයිකන් වලින් මං vlc player එක ඔපන් කරන්න කිව්වට මේකිට බෑ ඒත් සිංදු අහන එක ඕපන් කරන්න කීවම ඒක ඕපන් කරනවා අඩෝ මොන්ටිසෝරි යන එකෙක් මේ මට්ටමින් ඉන්නවා කියන්නේ ඇති නේද බන් අහ් මේකිගේ මොන්ටිසෝරි උත්සවේ තිබ්බේ මේ ලගදි ඒකිගේ යාලුවෝ ගෙදර ආවම කම්පියුටර් එක ඔන් කරලා මොන්ටිසෝරි උත්සවේ පොටෝ දාලා පෙන්වනවා ඔප් කරන්න කීවම ලස්සනට shutdown කරනවා [/SIZE][/B] (මේකි මේකි කිව්වේ ආදරේට ඒ දෝණි පැටියා තමයි මගේ පණ) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom