දැන් කොරෝන අමතකද මිනිස්සුන්ට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    PCR Test එහෙම යන්නෙ නැද්ද? අමතකද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,982
    113
    ජන්දෙ දාන්න අර බුද්ධිමත් කියන සෙට් ඵකත් අාවෙ මාස්ක් නැතුව.ඒ කියන්නේ කොරෝන නැතුව අැති.
     
    Last edited: