Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

දළදා මන්දිරය යනු සමස්ත ලංකාවාසී බෞද්ධයන්ට පූජනීය වූ සිද්ධස්ථානයකි. එහි තර්කයක් නොවේ. එසේම කවුරුන් හෝ දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි. බෞද්ධයින්ගේ සිත් බිඳුවන අපහාසයකි. ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.

පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි. තායිලන්තය විශේෂයෙන් සිහියට නැඟෙන්නේ එරට බෞද්ධ අගමික ස්ථාන රැසක් ටී ෂර්වල පමණක් නොව පුවරු වල, දීසි වල, කෝප්ප වල මුද්‍රණය කර තිබීම දැකිය හැකි නිසාය. මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ. සංචාරකයෝ තමන්ගේ ගමන් මතක් වීම පිණිස මෙවන් සංකේත මිළයට ගනිති. මේ වැඩිපුර ටී ෂර්ට් විකුණා ගැනීමට වෙළෙන්දන් දරණ උපායකැයි කාට හෝ තර්ක කළ හැකිය. නමුත් අනෙක් අතට මේ නිසාම අදාළ ස්ථානයට වැඩි ප්‍රසිද්ධියක් ලැබේ.

බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත.

ඊළඟට නඟා ඇති මෝඩ තර්කය මෙහි වරද මේවා කාන්තා ටී ෂර්ට් වීම කීමය. (සමහර විට පිරිමි ටී ෂර්ට් නම් විරෝධයක් එල්ල නොවන්නට තිබුණේය.) දළදා මන්දිරයේ රූපය ස්පර්ෂ වන්නේ කාන්තාවන්ගේ පියයුරු සමඟලු. (තර්කයක් හැටියටත් මෙය වැරදිය. රූපය මුද්‍රණය කර ඇත්තේ පිට පැත්තේය. එසේම වර්තමාන කාන්තාවන් තණ පටකින් තොරව මේවා අඳිතැයි සිතනු නොහැකිය.)

අනෙක ගෑවුණත් මොකෝ? කාන්තා පියයුරුද පූජනීය වස්තූන්ය. ලෝකයට අළුත් පරම්පරාවක් බිහිකරනු වස් 'මව් කිරි' නම් ලොව පූජනීයම දියරය නිර්මාණය වන්නේ එහිය. මව් කිරට දළදා මන්දිරයේ ආරක්ෂාව ලබා දීම යනු බිළිඳාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා දීමය. අන්තිම වලෙකුට නම් ඔන්න පියයුරු කීවාම සියල්ල අමතකව ගොස් එහි කාමාසක්තබාවය පමණක් සිහි වන්නට පිළිවන. මේ චෝදනා නඟන්නේ එබඳු වලත්තයන් විය හැකිය.

බෞද්ධයින් නොව, බෞද්ධ මූලධර්මවාදීන් ලෙස හැඳින්විය හැකි මේ පිරිස අමතක කරන අනෙක් කාරණාව දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවා ගෙන ආවේද කෙලෙස් මල පිරි ස්ත්‍රී සිරුරක බවය. එසේනම් දළදා මන්දිරය ස්ත්‍රී සිරුර හා ගැටීම ගැන කතා කිරීම විහිළුවකි.

ඇත්ත. මේ බුද්ධාගම නැසීමේ උත්සාහයකි. එහෙත් එය කරන්නේ මේ ටී ෂර්ට් එක මුද්‍රණය කළ තැනැත්තා වත්, විකිණු වෙළෙන්දාවත් නොවේ.

මේවා ස්‍රද්ධාව මිස ප්‍රඥාව කලඳක් නැති අමන උපාසකයන්ගේ වැඩ.

මේ අය අමතක කරන ප්‍රධානම දේ තමයි ඔය දළදා මාලිගාව ඇතුලෙ තියෙන පූජනීයම වස්තුව වන දන්තධාතුව ලංකාවට වැඩම කලේ කාන්තාවකගේ කොණ්ඩය අස්සෙ හංගගෙන කියන එක.

අනෙක දළදා මාළිගාවෙ පින්තූර යොදල තියෙන මුදල් නෝට්ටු ලංකාවෙ කොයි තරම් තියෙනවද? ඒ මුදල් නෝට්ටු ගෑණු, පිරිමි ඔලුව උඩ තියාගෙන නෙවෙයිනෙ යන්නෙ. (පොළවල් වල වට්ටිඅම්මල එහෙමනම් කෙලින්ම තංගල්ල බැංකුවෙ, පිරිමි පර්ස් වල දාල පස්ස පැත්තෙ සාකුවෙ.)

මම පුද්ගලිකව මොන ආගමික ස්ථානයක්වත් ඇඳුමක (කාන්තා/පිරිමි ) මුද්‍රණය කරනවාට එතරම් කැමැත්තක් නැ , ඒ වුනත් ඔය වගේ දෙයක් නිසා ආගමකට මහා ලොකු හානියක් වෙන්නේ නම් නැ . විශේෂයෙන්ම ඔය දාල තියන ඡායාරූපයේ විදිහට බෞද්ධ දර්ශනයට නම් අල්පමාත්‍ර හානියක් වෙන්නේ නැ , එහෙම කෙනෙක් කියනව නම් බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න කෙනෙක් .

SOURCE :ඇනෝනිමස්

[CODE]http://anonymousaya.blogspot.com/[/CODE]______________________________

GihanD4R

මට මේ කරුන ගැන හිතෙන්නේ තියෙන්න මද්යස්ත අදහසක්.

මේ වගේ

"ආගමිකව මෙහි වරදක් දකින්නට නොමැත. නමුත් තම බඩ වඩා ගැනීමේ ව්‍යාපාර උදෙස දළදා මාළිගාව පාවිච්චි කරන්නට දීම නම් විරුද්ධ විය යුතු දෙයකි. මහා බලු කරුණාව පාන ඔටාරා චන්දිරන් නිකමට හෝ මේ ගැන දියවඩන නිලමේ තුමාගෙන් අවසරය ලබා ගත යුතුව තිබිණි"

සමහරවිට කෙනෙක් බුදුදහමට තියෙන ආදරය නිසා මේ වගේ Tshirt අදින්න පුලුවන්. ඒක තව කෙනක්ට පෙන්න පුලුවන් අපහසයක් කියලා. මට හිතෙන විදිහට නම් ඒක අපහසයක් වෙන්නේ පාවිච්චි කරන විදිය අනුව. මම මේ කියන්නේ Odel මගුල ගැන නෙමේ.. දැන් බලන්න අපි ආදරය කරන ගායකයන්ගේ නැත්නම් වෙන විරවරයන්ගේ රෑප වල තියෙනවා. අපිත් ආඩම්බරයෙන් ඇදගෙන යනවා. ඉතින් ඇයි හැමොවම දුකින් මුදවන්න මග පාදලා දුන්න බුද්ධාගමේ දෙයක් එහෙම එකක තිබ්බම වැරදි? බුද්ධිමත් සන්වදයක් ඔනේ. ඒත් අපේ මිනිස්සු දන්නේ. උබලා අගම විනාස කරන උන් කියල බැනල නිකන් ඉන්න.. එකයි මෙතන වැරද්ද

අනික අර එක්කෙනෙක් කිව්වා වගේ ඉලගට ජොකාගේ ගැහුවොත්.. එක් නිසා අනිවාරයෙන් නීතී සකස් කරන්න උනේ ඒ දේවල් ගැන සාකච්ජා කරලා.

මෙන්න තවත් පොන්න උතුමෙක්.. හරිය කියවගන්න බැරි කෙනෙක් වගෙ මෙයා නම්. මොක්ද මේ පොස්ට් එකේ තියෙන්න tshrt print එක වැරද්දක් නෙමේ කියලා. ඉතින් එක හරියට තෙරුම් ගන්නේ නැතිව ඒක වැරද්දක් නෙමේ කියලා බනිනවා කියන්නේ මුට මොලේ කලදක් නෙමේ මොලයක්ම නෑ වගේ

මේක දුන්න කෙනා නමත් දැම්මා නම් මට කියලා දෙන්න තිබ්බා. මම බොද්ධ ද නැද්ද කියලා.. මම බොද්ධ. ඉන්නෙත් නුවර.මාලිගවටත් හැම මාසෙම යනවා.කිරිආහර පුජා කරනවා. අපේ පවුලේ මහන වුන දෙන්නෙක් ඉන්නවා.අපේ පවුලේ අය ඉස්සර ඉදලම පන්සලට උදව් කරන කට්ටිය..මම ගියෙත් බොද්ධ ඉස්කෝලකට.අනික මෙක මම ලියපු එකක් නෙමේ.මෙක ගැන උබලගේ අදහස් දැනගන්න තමා දැම්මේ. මට පෙන්න බැරි මෙහෙම කොන්ද පන නැති පොන්න වැඩ කරන අයව. නමක් දාන්නේ නැතිව රෙප් කපලා cmmnt දාන අයව. එකෙන් තෙරෙන්නේ උන්ට උන් කියන දේ sure නැ කියලනේ. නැත්නම මොකෝ නමත් එක්කම් ඔක දාන්න බැරි

සෙට් එකක් ඉන්නවා commnt මේකේ දාන්නේ නැතිව රෙප් කපන ගමන් ඒවට දාන අය. අනේ මන්දා උන්ගේ කොන්ද පන නැති එක තමා ඕකෙන් පෙන්නේ.. අපි උන් කවුද කියල දන්නේ නැති වුනට උන් දන්නවනේ උන්ගෙ කොන්ද පන නෑ කියලා කෙලින් දෙයක් කතා කරන්න තරම් වත්.තමන්ගේ අදහස හරි වුනත් වැරදි වුනත් එක බය නැතිව කියන්න පුලුවන් වෙන්න පන තියෙන්න උනේ මිනිහෙක් වුනාම

මේ නම නොදා බැනපු මෝඩ ඩබල වගේ මොඩ ආතල් ගන්නේ නැතිව, ආගම්වාද පටල ගන්නේ නැතිව මේක හරිද වැරදිද කියලා උබලගේ අදහස් කියපල්ලා.

[QUOTE="gihand4r, post: 11806885, member: 56659"] [b]දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.[/b] [B][SIZE=5] දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ. [/SIZE][/B] [IMG]http://img.techpowerup.org/120108/dalada.jpg[/IMG] [SIZE=3]දළදා මන්දිරය යනු සමස්ත ලංකාවාසී බෞද්ධයන්ට පූජනීය වූ සිද්ධස්ථානයකි. එහි තර්කයක් නොවේ. එසේම කවුරුන් හෝ දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි. බෞද්ධයින්ගේ සිත් බිඳුවන අපහාසයකි. ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ. පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි. තායිලන්තය විශේෂයෙන් සිහියට නැඟෙන්නේ එරට බෞද්ධ අගමික ස්ථාන රැසක් ටී ෂර්වල පමණක් නොව පුවරු වල, දීසි වල, කෝප්ප වල මුද්‍රණය කර තිබීම දැකිය හැකි නිසාය. මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ. සංචාරකයෝ තමන්ගේ ගමන් මතක් වීම පිණිස මෙවන් සංකේත මිළයට ගනිති. මේ වැඩිපුර ටී ෂර්ට් විකුණා ගැනීමට වෙළෙන්දන් දරණ උපායකැයි කාට හෝ තර්ක කළ හැකිය. නමුත් අනෙක් අතට මේ නිසාම අදාළ ස්ථානයට වැඩි ප්‍රසිද්ධියක් ලැබේ. බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත. ඊළඟට නඟා ඇති මෝඩ තර්කය මෙහි වරද මේවා කාන්තා ටී ෂර්ට් වීම කීමය. (සමහර විට පිරිමි ටී ෂර්ට් නම් විරෝධයක් එල්ල නොවන්නට තිබුණේය.) දළදා මන්දිරයේ රූපය ස්පර්ෂ වන්නේ කාන්තාවන්ගේ පියයුරු සමඟලු. (තර්කයක් හැටියටත් මෙය වැරදිය. රූපය මුද්‍රණය කර ඇත්තේ පිට පැත්තේය. එසේම වර්තමාන කාන්තාවන් තණ පටකින් තොරව මේවා අඳිතැයි සිතනු නොහැකිය.) අනෙක ගෑවුණත් මොකෝ? කාන්තා පියයුරුද පූජනීය වස්තූන්ය. ලෝකයට අළුත් පරම්පරාවක් බිහිකරනු වස් 'මව් කිරි' නම් ලොව පූජනීයම දියරය නිර්මාණය වන්නේ එහිය. මව් කිරට දළදා මන්දිරයේ ආරක්ෂාව ලබා දීම යනු බිළිඳාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා දීමය. අන්තිම වලෙකුට නම් ඔන්න පියයුරු කීවාම සියල්ල අමතකව ගොස් එහි කාමාසක්තබාවය පමණක් සිහි වන්නට පිළිවන. මේ චෝදනා නඟන්නේ එබඳු වලත්තයන් විය හැකිය. බෞද්ධයින් නොව, බෞද්ධ මූලධර්මවාදීන් ලෙස හැඳින්විය හැකි මේ පිරිස අමතක කරන අනෙක් කාරණාව දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවා ගෙන ආවේද කෙලෙස් මල පිරි ස්ත්‍රී සිරුරක බවය. එසේනම් දළදා මන්දිරය ස්ත්‍රී සිරුර හා ගැටීම ගැන කතා කිරීම විහිළුවකි. [COLOR=Black]ඇත්ත. මේ බුද්ධාගම නැසීමේ උත්සාහයකි. එහෙත් එය කරන්නේ මේ ටී ෂර්ට් එක මුද්‍රණය කළ තැනැත්තා වත්, විකිණු වෙළෙන්දාවත් නොවේ. [/COLOR][/SIZE][SIZE=3]මේවා ස්‍රද්ධාව මිස ප්‍රඥාව කලඳක් නැති අමන උපාසකයන්ගේ වැඩ. මේ අය අමතක කරන ප්‍රධානම දේ තමයි ඔය දළදා මාලිගාව ඇතුලෙ තියෙන පූජනීයම වස්තුව වන දන්තධාතුව ලංකාවට වැඩම කලේ කාන්තාවකගේ කොණ්ඩය අස්සෙ හංගගෙන කියන එක. අනෙක දළදා මාළිගාවෙ පින්තූර යොදල තියෙන මුදල් නෝට්ටු ලංකාවෙ කොයි තරම් තියෙනවද? ඒ මුදල් නෝට්ටු ගෑණු, පිරිමි ඔලුව උඩ තියාගෙන නෙවෙයිනෙ යන්නෙ. (පොළවල් වල වට්ටිඅම්මල එහෙමනම් කෙලින්ම තංගල්ල බැංකුවෙ, පිරිමි පර්ස් වල දාල පස්ස පැත්තෙ සාකුවෙ.)[/SIZE] [SIZE=3]මම පුද්ගලිකව මොන ආගමික ස්ථානයක්වත් ඇඳුමක (කාන්තා/පිරිමි ) මුද්‍රණය කරනවාට එතරම් කැමැත්තක් නැ , ඒ වුනත් ඔය වගේ දෙයක් නිසා ආගමකට මහා ලොකු හානියක් වෙන්නේ නම් නැ . විශේෂයෙන්ම ඔය දාල තියන ඡායාරූපයේ විදිහට බෞද්ධ දර්ශනයට නම් අල්පමාත්‍ර හානියක් වෙන්නේ නැ , එහෙම කෙනෙක් කියනව නම් බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න කෙනෙක් . [/SIZE] [B][SIZE=4][COLOR=Red]SOURCE :ඇනෝනිමස්[/COLOR][/SIZE][/B] [CODE]http://anonymousaya.blogspot.com/[/CODE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________ [/B][/SIZE][/COLOR][/SIZE] [B][SIZE=4]GihanD4R[/SIZE][/B] [COLOR=Black] [COLOR=Red][B][SIZE=4]මට මේ [/SIZE][/B][/COLOR][/COLOR][SIZE=4][COLOR=Red]කරුන [/COLOR][/SIZE][COLOR=Red][B][SIZE=4]ගැන හිතෙන්නේ [/SIZE][/B][/COLOR][SIZE=4][COLOR=Red]තියෙන්න මද්යස්ත අදහසක්.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] මේ වගේ:yes:[/COLOR] "ආගමිකව මෙහි වරදක් දකින්නට නොමැත. නමුත් තම බඩ වඩා ගැනීමේ ව්‍යාපාර උදෙස දළදා මාළිගාව පාවිච්චි කරන්නට දීම නම් විරුද්ධ විය යුතු දෙයකි. මහා බලු කරුණාව පාන ඔටාරා චන්දිරන් නිකමට හෝ මේ ගැන දියවඩන නිලමේ තුමාගෙන් අවසරය ලබා ගත යුතුව තිබිණි"[/SIZE] [SIZE=4]සමහරවිට කෙනෙක් බුදුදහමට තියෙන ආදරය නිසා මේ වගේ Tshirt අදින්න පුලුවන්. ඒක තව කෙනක්ට පෙන්න පුලුවන් අපහසයක් කියලා. මට හිතෙන විදිහට නම් ඒක අපහසයක් වෙන්නේ පාවිච්චි කරන විදිය අනුව. [B]මම මේ කියන්නේ Odel මගුල ගැන නෙමේ..[/B] දැන් බලන්න අපි ආදරය කරන ගායකයන්ගේ නැත්නම් වෙන විරවරයන්ගේ රෑප වල තියෙනවා. අපිත් ආඩම්බරයෙන් ඇදගෙන යනවා. ඉතින් ඇයි හැමොවම දුකින් මුදවන්න මග පාදලා දුන්න බුද්ධාගමේ දෙයක් එහෙම එකක තිබ්බම වැරදි? බුද්ධිමත් සන්වදයක් ඔනේ. ඒත් අපේ මිනිස්සු දන්නේ. උබලා අගම විනාස කරන උන් කියල බැනල නිකන් ඉන්න.. එකයි මෙතන වැරද්ද අනික අර එක්කෙනෙක් කිව්වා වගේ ඉලගට ජොකාගේ ගැහුවොත්.. එක් නිසා අනිවාරයෙන් නීතී සකස් කරන්න උනේ ඒ දේවල් ගැන සාකච්ජා කරලා.[/SIZE] :yes::yes: [SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________ [/B][/SIZE][/COLOR][/SIZE] [IMG]http://img.techpowerup.org/120108/d5.jpg[/IMG] [SIZE=3][COLOR=Red]මෙන්න තවත් පොන්න උතුමෙක්.. හරිය කියවගන්න බැරි කෙනෙක් වගෙ මෙයා නම්. මොක්ද මේ පොස්ට් එකේ තියෙන්න tshrt print එක වැරද්දක් නෙමේ කියලා. ඉතින් එක හරියට තෙරුම් ගන්නේ නැතිව ඒක වැරද්දක් නෙමේ කියලා බනිනවා කියන්නේ මුට මොලේ කලදක් නෙමේ මොලයක්ම නෑ වගේ[/COLOR]:lol::lol::lol: [/SIZE] [SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________ [/B][/SIZE][/COLOR][/SIZE] [IMG]http://img.techpowerup.org/120108/45.jpg[/IMG] [COLOR=Red] [/COLOR][SIZE=3][COLOR=Red]මේක දුන්න කෙනා නමත් දැම්මා නම් මට කියලා දෙන්න තිබ්බා. මම බොද්ධ ද නැද්ද කියලා[/COLOR].. මම බොද්ධ. ඉන්නෙත් නුවර.මාලිගවටත් හැම මාසෙම යනවා.කිරිආහර පුජා කරනවා. අපේ පවුලේ මහන වුන දෙන්නෙක් ඉන්නවා.අපේ පවුලේ අය ඉස්සර ඉදලම පන්සලට උදව් කරන කට්ටිය..මම ගියෙත් [/SIZE][SIZE=3]බොද්ධ[/SIZE][SIZE=3] ඉස්කෝලකට.අනික [COLOR=Red][B]මෙක මම ලියපු එකක් නෙමේ.මෙක ගැන උබලගේ අදහස් දැනගන්න තමා දැම්මේ[/B][/COLOR]. මට පෙන්න බැරි මෙහෙම කොන්ද පන නැති පොන්න වැඩ කරන අයව. නමක් දාන්නේ නැතිව රෙප් කපලා cmmnt දාන අයව. එකෙන් තෙරෙන්නේ උන්ට උන් කියන දේ sure නැ කියලනේ. නැත්නම මොකෝ නමත් එක්කම් ඔක දාන්න බැරි:no::no:[/SIZE] [SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________[/B][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][SIZE=4][B]__________ [/B][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B]සෙට් එකක් ඉන්නවා [COLOR=Black]commnt [/COLOR]මේකේ දාන්නේ නැතිව රෙප් කපන ගමන් ඒවට දාන අය[/B]. අනේ මන්දා උන්ගේ කොන්ද පන නැති එක තමා ඕකෙන් පෙන්නේ.. අපි උන් කවුද කියල දන්නේ නැති වුනට උන් දන්නවනේ උන්ගෙ කොන්ද පන නෑ කියලා කෙලින් දෙයක් කතා කරන්න තරම් වත්.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]තමන්ගේ අදහස හරි වුනත් වැරදි වුනත් එක බය නැතිව කියන්න පුලුවන් වෙන්න පන තියෙන්න උනේ මිනිහෙක් වුනාම[/COLOR][/SIZE]:rolleyes::rolleyes::lol: [SIZE=5][COLOR=Black][B][SIZE=4]මේ නම නොදා බැනපු මෝඩ ඩබල වගේ මොඩ ආතල් ගන්නේ නැතිව, ආගම්වාද පටල ගන්නේ නැතිව මේක හරිද වැරදිද කියලා උබලගේ අදහස් කියපල්ලා. :):)[/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom