Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් පුකේ අමාරුව හරිද තරුණ කට්ටිය ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරේදා ඒ කියන්නේ ඒ ගැන ඒ දහවෙනිදා මමත් ගියා ගෝල්ෆේස් එකට අරගලයට හයියක් වෙන්න හිතාගෙන.කොහොම හරි එදා එතනදි මම ලබපු ජීවිතේ කලින් නොවිඳපු අත්දැකීම් කීපයක් මට මෙහෙම කියන්න හිතුනා..එදා මම පැයක විතර ගමනකින් වැස්සෙ තෙමීගෙන තමා බයික් එකේ ගියේ ගෝල්පේස් එකට ගියේ...යනකොට මට සීතලයි හොඳටම වතුර තිබහයි..ගිය වෙලේ ඉදන් යන අඩියක් අඩියක් පාසා සටන් පාටවලට අමතරව මට ඇහුනෙ, මල්ලි තේකක් බීලා යමුද,කෝපි එකක් බොනවද වගේ දේවල් ඒ හැමදේම ඒගොල්ලෝ දුන්න නිකං නෙමේ අඩුම තරමේ බිස්කට් එකක්වත් එක්ක..එවෙලෙ තිබහට කිරි පැකට් එකක් අරන් බීපු මම පස්සෙ නෙස්කැෆේ එකකුයි කෝපි එකකුයි බීලා දැම්මා සීතලටයි පෙරේතකමටයි  සමහර මිනිස්සු ඒ අතරින් එළවලු රොටි බනිස් වගේ දේවල් කමුද කියලා අහ අහා හැමෝටම අල්ල අල්ල ගියා සමහරක් මිනිස්සු දවල් කෑමට ෆ්රයිඩ් රයිස් පවා එතන හිටපු අයට දුන්නා..සේරටම වඩා මම එතනදි පුදුම උන දේ එකක්වත් නෙවේ..මම වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට එතනට ආපු නැන්දා කෙනෙක් මගෙ අතට අලුතෙන්ම ගත්ත පැකින්වත් කඩලා නැති කුඩයක් දීලා ගියා....

දෙයියනේ මේ තරමටම මේ අරගලේ දිනන්න එකතු වෙන්න අපේ මිනිස්සු කොච්චර පීඩනයක් හිතේ හිර කරන් ඉදලද?

මෙච්චර එකමුතුවක් මෙච්චර සහෝදරකමක්..කොහෙද අපේ මිනිස්සුන්ගෙ හැන්ගිලා තිබ්බෙ? එදා දෙපැත්තට බෙදිලා මරාගත්ත අපේම සිංහල මුස්ලිම් උන් එකට සටන් පාට කියනවා..මුස්ලිම් උන් යාඥා කරනකොට අපේ සිංහල උන් ඉඩ හදලා දීලා උන්ව ආරක්ෂා කරනවා..දෙයියනේ කොච්චර ලස්සන මනුස්සකමක්ද අර ජාතිවාදී දේශපාලුවො අපෙන් ඈත් කරලා තිබිලා තියෙන්නෙ

ඉතින් මන් අහන්නෙ උඹ තාමත් හිතනවාද අපි මේ අරගලේ පරාදයි කියලා? අපිට දිනන්න බෑ කියලා? නෑ බන් මේ අරගලේදි දැනටමත් අපි දිනාගත්ත දේවල් මහ ගොඩයි...දැනටත් අපි දිනලා බන්...

අරගලයට ජය

~Copied from Tharindu Prabhashwara ~

ඇත්තටම මිනිස්සුන්ගෙ මනුස්සකමත් තුඡ්ඡ දේශපාලනයට යට වෙලා තිබිල නේද?

ශ්රී ලාංකිකයන් ලෙස එකතු උනාම සියල්ල යටත් බව පසක් වී හමාරයි.

from FB

[QUOTE="ElaBaba, post: 27588614, member: 567634"] [IMG width="329px"]https://scontent.fcmb3-2.fna.fbcdn.net/v/t39.30808-6/277674208_360675845998788_2969578362868879956_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=4SbG0bHhHuoAX9MbM6o&_nc_ht=scontent.fcmb3-2.fna&oh=00_AT8i8EqEVeWUDeqA-R_urG2xIAjcsAYXYEOaifchJDW6zQ&oe=625CD5ED[/IMG] පෙරේදා ඒ කියන්නේ ඒ ගැන ඒ දහවෙනිදා මමත් ගියා ගෝල්ෆේස් එකට අරගලයට හයියක් වෙන්න හිතාගෙන.කොහොම හරි එදා එතනදි මම ලබපු ජීවිතේ කලින් නොවිඳපු අත්දැකීම් කීපයක් මට මෙහෙම කියන්න හිතුනා..එදා මම පැයක විතර ගමනකින් වැස්සෙ තෙමීගෙන තමා බයික් එකේ ගියේ ගෝල්පේස් එකට ගියේ...යනකොට මට සීතලයි හොඳටම වතුර තිබහයි..ගිය වෙලේ ඉදන් යන අඩියක් අඩියක් පාසා සටන් පාටවලට අමතරව මට ඇහුනෙ, මල්ලි තේකක් බීලා යමුද,කෝපි එකක් බොනවද වගේ දේවල් ඒ හැමදේම ඒගොල්ලෝ දුන්න නිකං නෙමේ අඩුම තරමේ බිස්කට් එකක්වත් එක්ක..එවෙලෙ තිබහට කිරි පැකට් එකක් අරන් බීපු මම පස්සෙ නෙස්කැෆේ එකකුයි කෝපි එකකුයි බීලා දැම්මා සීතලටයි පෙරේතකමටයි [IMG alt="😋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t59/1.5/16/1f60b.png[/IMG] සමහර මිනිස්සු ඒ අතරින් එළවලු රොටි බනිස් වගේ දේවල් කමුද කියලා අහ අහා හැමෝටම අල්ල අල්ල ගියා සමහරක් මිනිස්සු දවල් කෑමට ෆ්රයිඩ් රයිස් පවා එතන හිටපු අයට දුන්නා..සේරටම වඩා මම එතනදි පුදුම උන දේ එකක්වත් නෙවේ..මම වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට එතනට ආපු නැන්දා කෙනෙක් මගෙ අතට අලුතෙන්ම ගත්ත පැකින්වත් කඩලා නැති කුඩයක් දීලා ගියා.... දෙයියනේ මේ තරමටම මේ අරගලේ දිනන්න එකතු වෙන්න අපේ මිනිස්සු කොච්චර පීඩනයක් හිතේ හිර කරන් ඉදලද? මෙච්චර එකමුතුවක් මෙච්චර සහෝදරකමක්..කොහෙද අපේ මිනිස්සුන්ගෙ හැන්ගිලා තිබ්බෙ? එදා දෙපැත්තට බෙදිලා මරාගත්ත අපේම සිංහල මුස්ලිම් උන් එකට සටන් පාට කියනවා..මුස්ලිම් උන් යාඥා කරනකොට අපේ සිංහල උන් ඉඩ හදලා දීලා උන්ව ආරක්ෂා කරනවා..දෙයියනේ කොච්චර ලස්සන මනුස්සකමක්ද අර ජාතිවාදී දේශපාලුවො අපෙන් ඈත් කරලා තිබිලා තියෙන්නෙ [IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1.5/16/1f494.png[/IMG] ඉතින් මන් අහන්නෙ උඹ තාමත් හිතනවාද අපි මේ අරගලේ පරාදයි කියලා? අපිට දිනන්න බෑ කියලා? නෑ බන් මේ අරගලේදි දැනටමත් අපි දිනාගත්ත දේවල් මහ ගොඩයි...දැනටත් අපි දිනලා බන්... අරගලයට ජය [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] ~Copied from Tharindu Prabhashwara ~ ඇත්තටම මිනිස්සුන්ගෙ මනුස්සකමත් තුඡ්ඡ දේශපාලනයට යට වෙලා තිබිල නේද? ශ්රී ලාංකිකයන් ලෙස එකතු උනාම සියල්ල යටත් බව පසක් වී හමාරයි.[IMG alt="🖤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t59/1.5/16/1f5a4.png[/IMG] from FB [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom