Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් බලපන් අපිට කවුරුත් නෑ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

this is a true dialog that happend with me and a friend of mine

sorry for the fake ID(because this is a private dialog)

අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා...

රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා..

මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ)

මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ.....

මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට...

මොනවා කරන්නද.? මමත් ගියා.....

මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්...

අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ..

අද sir නැත්ද?

sir දැන් නෑ බං... රනිල් එක්ක case..

JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ..

ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්...

අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ..

election එක මොනා වෙයිද අයියේ..?

genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා..

දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ...

ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ..

එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ..

ok.. මල්ලී...

[QUOTE="sampleuser, post: 6376083, member: 257882"] [b]දැන් බලපන් අපිට කවුරුත් නෑ.....[/b] [CENTER][SIZE=5][COLOR=Red]this is a true dialog that happend with me and a friend of mine[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=5][COLOR=Red]sorry for the fake ID(because this is a private dialog)[/COLOR][/SIZE][COLOR=Red] [SIZE=4][COLOR=Blue]අද මම, අපේ මහින්ද ලොක්කගේ බොරැල්ලේ meeting එක බලන්න ගියා... රාජගිරියේ UNP එකේ කට්ටිය බස් වලට නැගලා handbill බෙදනවා.. මම shape එකේ හැංගුනා..(මම ඉස්සර රවීගේ supporter කෙනෙක්නේ) මල සේක.. රවීගේ secratery හසන්, මාව දැක්කානේ..... මල්ලී, කාලෙකින්.....යමුද office එක පැත්තට... මොනවා කරන්නද.? මමත් ගියා..... මල්ලී දැන් මහින්දට වැඩලු නේද? අපි දැක්කා TV එකේ ඉන්නවත්... අයියා දන්නවානේ..JVP එකෙන් case කියලා..එකයි මහින්දට sup කරන්නේ.. අද sir නැත්ද? sir දැන් නෑ බං... රනිල් එක්ක case.. JVP එකේ එවුන් දැන් ලොකු වෙලානේ.. ඒක තමයි මමත් sir ව දැක්කේනෑ TV එකේවත්... අපේ sir විතරක් නෙමේ බං, දැං ඔක්කොම කට්ටියට එපා වෙලා තියෙන්නේ.. election එක මොනා වෙයිද අයියේ..? genaral පරදිනවා බං.. උබලා වෙලාවට පැන්නා.. [B][COLOR=Red]දැන් බලපන් අපිට කවුරුත් නෑ.....[/COLOR][/B] sir අයියලාට මුකුත් වෙන්න දෙන්නේ නෑ... ඔව් බං sir අපිට උදව් කරපු නිසා, කලගුණට මම දැන් ඉන්නේ.. එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.. මම call එකක් දෙන්නම්.....පරණ num එකනේ.. ok.. මල්ලී... [/COLOR][/SIZE] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom