Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලම ෆයිවර් කරහන් හැබැයි නිකං එදාවේල ටුවර්ස් ගහලා කාල බීලා ඉන්න බලාගෙන නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් ගහලා කරන්න ගනින්.ලෙවල් 2 වගේ වෙලා ඩේලි ඕඩර්ස් එන මට්ටමට ආවම හෙමීට Upwork වලට එහෙමත් බැහැපන්.සල්ලි අතට එන්න ගත්තම කොහෙහරි හොද institute එකක් බලලා HND එකක් කරන්න ගනින් weekend එකේ උබට පුලුවන් ටැලන්ට් එකක් තියන සයිඩ් එකකින්.ex:- උබ ෆයිවර් වල කරන්නෙ & උබට හැකියාව තියෙන්නෙ ග්‍රැෆික් පැත්තෙ නං IT HND එකක් කරන්න පටන් ගනින්.හැබැයි ඒක ඉවර උනාම Multimedia සයිඩ් එකෙන් TOP UP degree එකක් කරපන්.මේ ටික ට අවුරුදු 3ක් යයි.උබට සල්ලි ටිකක් හොයාගෙන ෆයිවර් එකවුන්ට් එක ටිකක් ස්ටේබල් වෙනකන් ඉන්න තව අවුරුද්දකුත් දාමුකො.එතකොට අවුරුදු 4යි.ඔය අවුරුදු 4 උබ ෆයිවර් වලිනුත් හොද ප්ලෑනක් ගහලා හොදටම සල්ලි හොයපන්.ගේ පොඩ්ඩක් මොඩිෆයි කරලා කාර් එකක් ගනින්.අවුරුදු 4 ඉවර උනාම උබට ෆයිවර් වලින් සුපිරිම ඉන්කම් එකක් එනවනං, හොදට ෆිට් වෙච්ච ක්ලයන්ට්ලා සෙට් එකක් එහෙම ඉන්නවනං වෙන ජොබ් කරන්න යන්නැතුව පොඩියට කම්පැනියක් වගේ පටන් ගනින් තව කොල්ලෙක් දෙන්නෙක් එහෙමත් ට්‍රේන් කරලා අරං. ෆයිවර් වලිනුත් සාමාන්‍ය ඉන්කම් එකක් එනවා හැබැයි ඒක මතම ඩෙපෙන්ඩ් වෙන්න බෑ වගේ ලයින් එකක්නං යන්නෙ උබට එන ඕඩර් සබ් ඕඩර් විදිහට දීලා කරවගෙන එතනිං අදායමක් එන්න හදාගෙන , උබට ඩිග්‍රී එක තියන හින්දා UI UX engineer වගේ ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් එකත් තියනවනං.ඊටපස්සෙ ගෑනුද බං හොයන්න බැරි.

එහෙම දියුණු උනාම එන ගෑනු වැඩක් නෑ උන් ගෝල්ඩ් ඩිගර්ස්ලා කියලා හැමනිලා වැඩක් නෑ.අද කාලෙ ඉගෙනගත්ත ලස්සන හොද කෙල්ලො ඔක්කොගෙම වගේ මයින්ඩ් සෙට් එක ඕක තමා බං.හොද ජොබ් එකක් ගෙයක් වාහනයක් තියන මේ මගෙ හස්බන්ඩ් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් එකෙක්ව තමා උන් හොයන්නෙ.ඒකට වැරද්දක් කියන්නත් බෑ ඔය අතේ සතේ නැති ගෝත හිගන්නු එක්ක ගිය ගෑනු ඉන්නෙ ලමයි පඩිපෙළ වගේ හදාගෙන උන්ටත් හරියට කන්ඩවත් දෙන්න නැතුව හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්නත් පාරෙ බස් එකේ ගිහින් රජයෙ ඉස්පිරිතාලෙ පෝලිංවල් ලැගගෙන කටු කකා ඉන්න.අන්න ඒ ගෑනුන්ට වඩා නං අර මයින්ඩ් සෙට් එකේ ඉන්න කෙල්ලො හොදයි.හොද කොල්ලෙක් බැදලා හොද සැපවත් ජීවිතයක් ගතකරන්න තරම් මාක්ට් වැලිව් එකක් තමන්ට තියෙද්දි බොරුවට හිගන්නෙක් එක්ක ගිහින් තමනුත් දුක් විද විද ඉපදෙන ලමයිනුත් දුකේ දාන්න උන්ට පිස්සු නෑ.

උබට දැන් 29යි නේද? උබ 24න් මේ ගේම ගහන්න ගත්තනං අද ඔය කෙල්ල උබේ.උබට ජොබ් එකට ඉන්ජියර් කෑල්ලක් + කාර් හෝ උබගෙම කම්පැනි එකක් + කාර් එකක් (මොකද කාමරේ ඉදන් ෆයිවර් කරාට කෙල්ලොන්ට වත් උන්ගෙ ගෙවල්වල උන්ටවත් තේරෙන්නෑ.උබටම කම්පැනි එකක් රෙජිස්ටර් කරලා AC කරපු කඩ කාමරයක් හරි රෙන්ට් එකට අරං ලස්සනට හදලා තිබ්බනං බඩුම තමා) තිබ්බනං කැම්පස් එකේ ආට් ෆැකල්ටි එකේ සින්නට උකෙත් ඇරලා එන්නෙ ඕකි.එනිවේ තාම පරක්කු නෑ.දැන් හරි උබ ගේම ගහන්න ගත්තොත් 33න් උබ ගොඩ.ඕකිටත් වඩා ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බදින්න පුලුවන් ලොවෙත්.  දැම්ම ගේම පටන් ගනින්

[QUOTE="Mr UNKNOWN, post: 26804610, member: 558255"] එලම ෆයිවර් කරහන් හැබැයි නිකං එදාවේල ටුවර්ස් ගහලා කාල බීලා ඉන්න බලාගෙන නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් ගහලා කරන්න ගනින්.ලෙවල් 2 වගේ වෙලා ඩේලි ඕඩර්ස් එන මට්ටමට ආවම හෙමීට Upwork වලට එහෙමත් බැහැපන්.සල්ලි අතට එන්න ගත්තම කොහෙහරි හොද institute එකක් බලලා HND එකක් කරන්න ගනින් weekend එකේ උබට පුලුවන් ටැලන්ට් එකක් තියන සයිඩ් එකකින්.ex:- උබ ෆයිවර් වල කරන්නෙ & උබට හැකියාව තියෙන්නෙ ග්‍රැෆික් පැත්තෙ නං IT HND එකක් කරන්න පටන් ගනින්.හැබැයි ඒක ඉවර උනාම Multimedia සයිඩ් එකෙන් TOP UP degree එකක් කරපන්.මේ ටික ට අවුරුදු 3ක් යයි.උබට සල්ලි ටිකක් හොයාගෙන ෆයිවර් එකවුන්ට් එක ටිකක් ස්ටේබල් වෙනකන් ඉන්න තව අවුරුද්දකුත් දාමුකො.එතකොට අවුරුදු 4යි.ඔය අවුරුදු 4 උබ ෆයිවර් වලිනුත් හොද ප්ලෑනක් ගහලා හොදටම සල්ලි හොයපන්.ගේ පොඩ්ඩක් මොඩිෆයි කරලා කාර් එකක් ගනින්.අවුරුදු 4 ඉවර උනාම උබට ෆයිවර් වලින් සුපිරිම ඉන්කම් එකක් එනවනං, හොදට ෆිට් වෙච්ච ක්ලයන්ට්ලා සෙට් එකක් එහෙම ඉන්නවනං වෙන ජොබ් කරන්න යන්නැතුව පොඩියට කම්පැනියක් වගේ පටන් ගනින් තව කොල්ලෙක් දෙන්නෙක් එහෙමත් ට්‍රේන් කරලා අරං. ෆයිවර් වලිනුත් සාමාන්‍ය ඉන්කම් එකක් එනවා හැබැයි ඒක මතම ඩෙපෙන්ඩ් වෙන්න බෑ වගේ ලයින් එකක්නං යන්නෙ උබට එන ඕඩර් සබ් ඕඩර් විදිහට දීලා කරවගෙන එතනිං අදායමක් එන්න හදාගෙන , උබට ඩිග්‍රී එක තියන හින්දා UI UX engineer වගේ ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි උබේ ටැලන්ට් එකත් තියනවනං.ඊටපස්සෙ ගෑනුද බං හොයන්න බැරි. එහෙම දියුණු උනාම එන ගෑනු වැඩක් නෑ උන් ගෝල්ඩ් ඩිගර්ස්ලා කියලා හැමනිලා වැඩක් නෑ.අද කාලෙ ඉගෙනගත්ත ලස්සන හොද කෙල්ලො ඔක්කොගෙම වගේ මයින්ඩ් සෙට් එක ඕක තමා බං.හොද ජොබ් එකක් ගෙයක් වාහනයක් තියන මේ මගෙ හස්බන්ඩ් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් එකෙක්ව තමා උන් හොයන්නෙ.ඒකට වැරද්දක් කියන්නත් බෑ ඔය අතේ සතේ නැති ගෝත හිගන්නු එක්ක ගිය ගෑනු ඉන්නෙ ලමයි පඩිපෙළ වගේ හදාගෙන උන්ටත් හරියට කන්ඩවත් දෙන්න නැතුව හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්නත් පාරෙ බස් එකේ ගිහින් රජයෙ ඉස්පිරිතාලෙ පෝලිංවල් ලැගගෙන කටු කකා ඉන්න.අන්න ඒ ගෑනුන්ට වඩා නං අර මයින්ඩ් සෙට් එකේ ඉන්න කෙල්ලො හොදයි.හොද කොල්ලෙක් බැදලා හොද සැපවත් ජීවිතයක් ගතකරන්න තරම් මාක්ට් වැලිව් එකක් තමන්ට තියෙද්දි බොරුවට හිගන්නෙක් එක්ක ගිහින් තමනුත් දුක් විද විද ඉපදෙන ලමයිනුත් දුකේ දාන්න උන්ට පිස්සු නෑ. උබට දැන් 29යි නේද? උබ 24න් මේ ගේම ගහන්න ගත්තනං අද ඔය කෙල්ල උබේ.උබට ජොබ් එකට ඉන්ජියර් කෑල්ලක් + කාර් හෝ උබගෙම කම්පැනි එකක් + කාර් එකක් (මොකද කාමරේ ඉදන් ෆයිවර් කරාට කෙල්ලොන්ට වත් උන්ගෙ ගෙවල්වල උන්ටවත් තේරෙන්නෑ.උබටම කම්පැනි එකක් රෙජිස්ටර් කරලා AC කරපු කඩ කාමරයක් හරි රෙන්ට් එකට අරං ලස්සනට හදලා තිබ්බනං බඩුම තමා) තිබ්බනං කැම්පස් එකේ ආට් ෆැකල්ටි එකේ සින්නට උකෙත් ඇරලා එන්නෙ ඕකි.එනිවේ තාම පරක්කු නෑ.දැන් හරි උබ ගේම ගහන්න ගත්තොත් 33න් උබ ගොඩ.ඕකිටත් වඩා ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බදින්න පුලුවන් ලොවෙත්. ❤️ දැම්ම ගේම පටන් ගනින් ❤️💪 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom