Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් හිතන හිතන විදියට ලංකාවේ ඩ්‍රෝන් යානා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් හිතන හිතන විදියට ලංකාවේ ඩ්‍රෝන් යාන&#3535

ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

වාණිජමය හා පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන් යානා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මිනිසුන් රහිත ගුවන් යානා (unnamed aerial vehicles-UAVs) භාවිතය විශේෂයෙන් ම යුද්ධය අවසන් වීමෙන් පසුව ගුවන් අවකාශය ආශ්රිත සීමා කිරීම් ලිහිල් කර ඇති නිසා මෑතක දී වඩ වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත.

පුරවැසියන්ද ශ්‍රී ලංකාවේ චාරිකා කරන සංචාරකයන් ද ඩ්‍රෝන් යානා යොදා ගෙන ගන්නා රූපාවලි ඔන්ලයින් වීඩියෝ වේදිකාවල ස්වරූපයෙන්සමාජ මාධ්‍යය පුරා දැක ගත හැකි බව අමාත්‍යාංශය දනී.

අද බොහෝ සිදුවීම් ආශ්රිත ප්‍රවර්ධන ක්රියාවන්වලදීත් එම සිදුවීම් සජීවීව වාර්තා කිරීමේ දීත්ඩ්රෝන් යානා යොදා ගන්නා බව අපි දනිමු; සෞඛ්‍ය කාරණා, සුනිශ්චිත කෘෂිකාර්මික පරිචයන් හෙවත් කඩිනම් ගොවිතැන, මහජන

රැළි ආවරණය කිරීම, ස්වාභාවික ආපදාවන්ගේ පසු තත්ත්වයන්, ආපදා අවදානම අවම කිරීම, ක්‍රීඩා උත්සව සහ විවාහ මංගල්‍ය හා ප්‍රිය සාද වැනි පෞද්ගලික උත්සව අවස්ථා තුළ දී ඒවා යොදා ගන්නා බව ද අපි දනිමු.

ශ්‍රී ලංකාව තුළ දී අවසන් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි පරිදි ඩ්‍රෝන් යානා පැවතීම එන්න එන්න ම වැඩි වෙමින් ද රට තුළ නවීන පන්නයේ ඩ්‍රෝන් යානා නිෂ්පාදනය වෙමින් ද ඒවායේ විකුණුම් මිල පහත වැටෙමින් ද පවත්නා තත්ත්වය තුළ මාධ්‍ය ක්ෂේත්රය ඇතුළු වාණිජමය හා විනෝදායන අභිමතාර්ථයන් උදෙසා ඒවා යොදා ගැනීම වේගයෙන් වර්ධනය වනු ඇතැයි මාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි. එමනිසා, ප්රවෘත්ති රැස් කිරීමේ වෘත්තීය මෙහෙයුම්වල දී හා සිදුවීම, ස්ථාන හා ක්‍රියාවලි ආවරණය කිරීමේ දී පුවත්පත් කලාවේදීන් හා මාධ්‍ය කාර්ය මාණ්ඩලිකයන් විසින් ඩ්‍රෝන් යානා යොදා ගනු ලැබීමට මාධ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම සහාය දෙයි.

කෙසේ වුව ද, භාවිතය වේගයෙන් වර්ධනය වෙමින් පැවතීම නිසාත් ඩ්‍රෝන් තාක්ෂණයේ පරිණාමීය ස්වභාවය නිසාත් අමාත්‍යාංශයේ මූලික වගකීම වන්නේ මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා යොදා ගන්නේ පවත්නා නීති හා රෙගුලාසිවලට අනුකූලව බවත්, අන් සියල්ලටමත් වඩා, සුරක්ෂිතව, ආචාර ධර්මයන්ට අනුකූලව හා පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එය සිදු කෙරෙන බවත් සහතික කිරීම යි.

මේ සම්බන්ධයෙන් ගත් කල, මෑතදීසම්පාදනය කෙරුණු කොළඹ දී මිය ගිය මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය නැවත ගොඩ ගැනීම ආවරණය කිරීමේ සිට මෑතක දී හම්බන්තොට ඇති වූ නොසන්සුන්තාව ආවරණය කිරීම දක්වා මාධ්‍ය වාර්තා නිසා මාධ්‍ය සංවිධාන විසින් ඩ්‍රෝන් යානා යොදා ගනු ලැබීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර රෙගුලාසි, ආචාර ධර්ම හා වෘත්තීයවේදීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී ඇත.

මාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාව තුළදී මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා භාවිතය හැම විටම CA-IS-2016-GEN-001 අංකය යටතේ ‘නියමුවන් රහිත ගුවන් යානා (මිනිසුන් රහිත ගුවන් යානා /දුරස්ථ පාලකයකින් මෙහෙයවෙන ගුවන් යානා) සම්බන්ධයෙන් සැපිරිය යුතු අවශ්‍යතා’ නමින් සිවිල් ගුවන් අධිකාරිය විසින් 2016 පෙබරවාරි මාසයේ දී නිකුත් කරන ලද රෙගුලාසි එහි වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැකි ය. ඒ අනුව මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා පියාසර කරවන අය මෙම රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු වේ.

ප්‍රධාන කරුණු අතරට මේවා ඇතුළත්ය:

සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් නිශ්චිත අනුමැතියක් ලබා ගෙන නැත්නම් කි.ග්රෑ. 25ට වැඩි දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නොකරවිය යුතු ය.

අනුමැතිය ලද පුද්ගලයෙකුට හෝ අනුමැතිය ලද සංවිධානයකට සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරය යටතේ කි.ග්රෑ 1 සිට කි.ග්රෑ. 25 අතර දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවිය හැකිය.

ක්‍රියාත්මක කෙරෙන්නේ පුද්ගලයන්ගේ හා දේපළවල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නිසි සැලකිල්ල දක්වමින් දේපළ හිමියාගේ එකඟතාව ඇතිව පෞද්ගලික පරිශ්රයක විනෝදය හෝ අධ්‍යාපනය ආශ්රිත අභිමතාර්ථයන් උදෙසා හෝ අදාළ අභිමතාර්ථය උදෙසා පැහැදිලි ලෙස හඳුනාගත් ප්‍රසිද්ධ ස්ථානයක දී නම් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව කි.ග්රෑ. 1ට අඩු දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවිය හැකිය.

නියමුවන් රහිත ගුවන් යානයක් මත හඳුනා ගැනීමේ මුද්‍රාවක් පැවතිය යුතු අතර එය එහි අනන්‍යතා අංකය, හිමිකරුවාගේ ජාතික හැඳුනුම් පත් අංකය හා ඔහුගේ/ඇයගේ ඇමතුම් තොරතුරු දැක්විය යුතුය.

ඒ ඒ ගුවන් ගමනට අදාළ ගාස්තුව ගෙවා සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විශේෂ අනුමැතියක් ලබා ගෙන නැත්නම් කිනම් බර කාණ්ඩයකට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් වුව ද කුලියක් හෝ වෙනත් දීමනාවක් පතා ක්‍රියා නො කරවිය යුතුය.

පුද්ගලයන් හෝ දේපළ අනතුරේ නොහෙළන සුරක්ෂිත මෙහෙයුමක් බව සහතික කරමින් පියාසර කිරීමට පෙර සාමාන්‍ය මෙහෙයුම් උදෙසා පැදවීමේ විධික්රමය, බලශක්ති මූලාශ්‍රය හා පාලන ක්‍රම පරීක්ෂා කොට නිරවද්‍යතාව සහතික නොකෙරෙන්නේ නම් කිනම් බර කාණ්ඩයකට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් වුව ක්‍රියා නො කරවිය යුතුය.

පහත සඳහන් ආකාරයේ පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇය නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය:

1. ගුවන් යානයේ සුරක්ෂිත මෙහෙයුම් හා උපක්‍රම පිළිබඳව හුරුවක් නැති.

2. යහපත් කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයක පසු නොවන; සහ,

3. මද්‍යසාර හෝ මානසික බලපෑමක් ඇති කරන මත්ද්‍රව්‍යයක බලපෑමට ලක්ව සිටින; සහ,

4. සමාජ වගකීම පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති.

සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී නැත්නම් ගුවන් තොටුපළක සීමාවේ සිට සැතපුම් 5ක් ඇතුළත සහ බිම් මට්ටමේ සිට අඩි 400කට වැඩි උසකින් නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතුය.

සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලිඛිතව අවසර ලබා දී නැත් නම් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය; එනම්,

a. අනුමැතියකින් තොරව සක්‍රිය ගුවන් තොටුපළක කවර හෝ සංචලන ප්‍රදේශයකට ඉහළින්; හෝ කවර හෝ සක්‍රිය ධාවන තීරුවකට ඉහළින්; හෝ

b. පුද්ගල පර්ෂදයකට හෝ ප්‍රසිද්ධ රැස්වීමකට ඉහළින්; හෝ

c. ජනාකීර්ණ ප්‍රදේශවලට ඉහළින්; හෝ

d. මාර්ගයක මං තීරු හෝ දුම්රිය පාරක් ඔස්සේ හෝ ඒවාට ඉහළින්; හෝ

e. විවෘත විදුලි කම්බිවලට පහළින් හෝ ඉහළින්; හෝ

f. සන්නිවේදන කුලූනුවලට සමීපාසන්න ප්‍රදේශය තුළ;

g. ජාතික උද්‍යාන, ආරක්ෂිත ප්‍රදේශ හෝ ආරක්ෂක සංස්ථාපිතයන් තුළ

නියමුවන් රහිත ගුවන් යානයක් පහත සඳහන් ආකාරයෙන් ක්‍රියා

නො කරවිය යුතු ය;

a. එම දේපළේ පදිංචි පුද්ගලයන්ගෙන් හෝ දේපළ හිමියාගෙන් නිශ්චිත පූර්ව අවසරයක් ලබා ගෙන නැත් නම් කවර හෝ දේපළකට ඉහළින්; සහ

b තුන් වන පුද්ගලයෙකුට හෝ දේපළකට සුරක්ෂිතතා හෝ ආරක්ෂක අවදානමක් ඇති කරමින් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව, පියාසර කරමින් තිබෙන නියමුවන් රහිත ගුවන් යානයකින් කිසිවක් පහතට හෙළීම හෝ එවැනි යානයක කවර හෝ බැනරයක් ප්‍රදර්ශනය කිරීම හෝ නොකළ යුතු ය.

නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවන පුද්ගලයෙකු හැම විටම,

a. ගුවන් යානය සමග දෘෂ්ටි රේඛාව පවත්වා ගත යුතු ය; සහ

b. ගුවන් යානය ක්‍රියා කරවනු ලබන ගුවන් අවකාශයේ හාත්පස දැක ගත හැකි විය යුතු ය; සහ

c. ගුවන් යානය වලාකුළු පත්ලට පහළින් පවත්වා ගත යුතු ය.

සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ අනුමැතියක් ලබා නො ගෙන නියමුවන් රහිත ගුවන් යානයක් කවරාකාර හෝ ධාවන තරගයක් හෝ තරගයක් තුළ ක්‍රියා නො කරවිය යුතු ය.

ගොම්මන් වේලාවේ සිට හිමිදිරිය දක්වා කාලය තුළ (රාත්‍රි කාලයේ දී) නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය.

හම්බන්තොට සිද්ධිය ආශ්‍රිතව මාධ්‍ය වාර්තා සම්පාදනය කිරීමේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් යොදා ගත් ඩ්‍රෝන් යානය පැහැදිලි ලෙස ම තිබුණේ මිනිස් ඇසින් බෙහෙවින් ඔබ්බෙහි නියමුවා හා ඩ්‍රෝන් යානය අතර දුරෙහි බැවින් විශේෂයෙන් ම ඩ්‍රෝන් යානයක් නියමුවාගේදෘෂ්ටි රේඛාව තුළ තබා ගැනීම වැදගත්කම පිළිබඳව CAASL දක්වන කරුණ අවධාරණය කළ යුතු ය.

මාධ්‍ය අමාත්‍යාංශය මේ රෙගුලාසි වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත් බලය ලත් මාධ්‍ය ආයතනවලට ඩ්‍රෝන් යානා පියාසර කරවීම සඳහා අවසරය ලබා ගැනීම පහසු කිරීම සඳහාත්ණි නුදුරු අනාගතයේ දී සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ වෙනත් අදාළ ආයතන සමග කටයුතු කිරීමට උනන්දුවෙන් සිටී. අනුමැතිය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අප ද කවර හෝ මාධ්‍ය ආයතනයක විධිමත් කොටසක් නොවන නමුත් මාධ්‍යවේදී අභිමතාර්ථයන් උදෙසා ඩ්‍රෝන් යානා යොදා ගැනීමට උනන්දුවක් දක්වන අය ද ඇතුළු වඩාත් විශාල මාධ්‍ය ප්‍රජාව සමග කටයුතු කරනු ඇත.ඩ්‍රෝන් යානා සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියාවලි පීඩාකාරී බව පිළිගන්නා බැවින් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ හා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියා පටිපාටි සරල හා කඩිනම් කිරීම සඳහා අපක්ඛ සමග කටයුතු කරනු ඇත.මාධ්‍ය අමාත්‍යාංශය ද තොරතුරු ප්‍රසිද්ධ කිරීම හරහා මෙන් ම අදාළ බලධාරීන්, ඩ්‍රෝන් යානා ආනයනය කරන්නන් හා නිපදවන්නන්, ව්‍යාපාරික ක්ෂේත්රය හා මාධ්‍ය ප්‍රජාව සමග කෙරෙන වැඩමුළු, ඉදිරිපත් කිරීම් හා ව්‍යූහගත අන්තර් ක්‍රියාවන් හරහා ද දැනට පවත්නා නීති හා රෙගුලාසි පිළිබඳව දැනුවත්කම නැංවීමට අදහස් කරයි.

මාධ්‍ය අමාත්‍යාංශය, පවත්නා CAASLරෙගුලාසිවලට අමතරව, පවත්නා ආචාර ධර්මාත්මක හා වෘත්තීය මාර්ගෝපදේශ සිත තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ක්ෂේත්රයට අදාළ අනෙකුත් මාර්ගෝපදේශ අතර, කර්තෘ සංසදය විසින් සහ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනය තුළඅවධාරණය කෙරෙන පොදු ආචාර ධර්මාත්මක මාර්ගෝපදේශ ඩ්‍රෝන් මාධ්‍යවේදයට අතිශයින් ම අදාළ ද යෝග්‍ය ද වේ. මීට අමතරව අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට යෝග්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා සම්මතයන්ට අනුකූලව මාර්ගෝපදේශ සම්පාදනය

කිරීම සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් සහ ප්රමුඛ මාධ්‍යවේදීන් හා ඩ්‍රෝන් මාධ්‍යවේදී විශේෂඥයන් සමග කටයුතු කරනු ඇත.

සෙල්ලම් බඩු මෙන් පෙනී යා හැකි නමුත්, නුසුදුසු ආකාරයෙන් යෙදවුව හොත්, සැබවින් යොදා ගන්නා විට හා ක්‍රියා කරවන විට හිංසාවට, පීඩාවට හා නඩු යෑමට තුඩු දිය හැකි බව දැන ගෙන ඩ්‍රෝන් යානා පියාසර කරවන සියලූ දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. ආචාර ධර්මවලට, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ පියාසර මෙහෙයුම් ප්‍රදේශය යට හා හාත්පස සිටින අයගේ සුරක්ෂිතතාව ගැන සැලකිලිමත් වීම අන් සියල්ලට මත් වඩා වැදගත් වේ.

මෙම මාධ්‍ය නිවේදනය තුළ සඳහන් කර ඇතිCAASL රෙගුලාසි ද ඩ්‍රෝන් යානා භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇති යම් ආශ්රිත තොරතුරක් වේ නම් ඒවා ද කියවන ලෙසත් පිළිපදින ලෙසත් සියලූ මාධ්‍ය කාර්ය මාණ්ඩලිකයන්ට අපි නැවතත් මතක් කරමු.ශ්‍රී ලංකාව තුළ වෘත්තීය මාධ්‍ය සංස්කෘතියක් උදා කර ගැනීමට දරන පරිශ්රමයේ දී,පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වුව හොත් ඒ සඳහාත් ඩ්‍රෝන් මෙහෙයුම්වලට අදාළව CAASLවෙත ප්‍රවිෂ්ට වීමේ දී ඔබට යම් සහායක් අවශ්‍ය වුව හොත් ඒ සඳහාත්,අප අමතන්නැයි අපි

කාරුණිකව ඉල්ලමු.

[QUOTE="Litethusi, post: 21127490, member: 362581"] [b]දැන් හිතන හිතන විදියට ලංකාවේ ඩ්‍රෝන් යානා[/b] [SIZE="5"]ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වෙයි. වාණිජමය හා පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන් යානා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මිනිසුන් රහිත ගුවන් යානා (unnamed aerial vehicles-UAVs) භාවිතය විශේෂයෙන් ම යුද්ධය අවසන් වීමෙන් පසුව ගුවන් අවකාශය ආශ්රිත සීමා කිරීම් ලිහිල් කර ඇති නිසා මෑතක දී වඩ වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත. පුරවැසියන්ද ශ්‍රී ලංකාවේ චාරිකා කරන සංචාරකයන් ද ඩ්‍රෝන් යානා යොදා ගෙන ගන්නා රූපාවලි ඔන්ලයින් වීඩියෝ වේදිකාවල ස්වරූපයෙන්සමාජ මාධ්‍යය පුරා දැක ගත හැකි බව අමාත්‍යාංශය දනී. අද බොහෝ සිදුවීම් ආශ්රිත ප්‍රවර්ධන ක්රියාවන්වලදීත් එම සිදුවීම් සජීවීව වාර්තා කිරීමේ දීත්ඩ්රෝන් යානා යොදා ගන්නා බව අපි දනිමු; සෞඛ්‍ය කාරණා, සුනිශ්චිත කෘෂිකාර්මික පරිචයන් හෙවත් කඩිනම් ගොවිතැන, මහජන රැළි ආවරණය කිරීම, ස්වාභාවික ආපදාවන්ගේ පසු තත්ත්වයන්, ආපදා අවදානම අවම කිරීම, ක්‍රීඩා උත්සව සහ විවාහ මංගල්‍ය හා ප්‍රිය සාද වැනි පෞද්ගලික උත්සව අවස්ථා තුළ දී ඒවා යොදා ගන්නා බව ද අපි දනිමු. ශ්‍රී ලංකාව තුළ දී අවසන් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි පරිදි ඩ්‍රෝන් යානා පැවතීම එන්න එන්න ම වැඩි වෙමින් ද රට තුළ නවීන පන්නයේ ඩ්‍රෝන් යානා නිෂ්පාදනය වෙමින් ද ඒවායේ විකුණුම් මිල පහත වැටෙමින් ද පවත්නා තත්ත්වය තුළ මාධ්‍ය ක්ෂේත්රය ඇතුළු වාණිජමය හා විනෝදායන අභිමතාර්ථයන් උදෙසා ඒවා යොදා ගැනීම වේගයෙන් වර්ධනය වනු ඇතැයි මාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි. එමනිසා, ප්රවෘත්ති රැස් කිරීමේ වෘත්තීය මෙහෙයුම්වල දී හා සිදුවීම, ස්ථාන හා ක්‍රියාවලි ආවරණය කිරීමේ දී පුවත්පත් කලාවේදීන් හා මාධ්‍ය කාර්ය මාණ්ඩලිකයන් විසින් ඩ්‍රෝන් යානා යොදා ගනු ලැබීමට මාධ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම සහාය දෙයි. කෙසේ වුව ද, භාවිතය වේගයෙන් වර්ධනය වෙමින් පැවතීම නිසාත් ඩ්‍රෝන් තාක්ෂණයේ පරිණාමීය ස්වභාවය නිසාත් අමාත්‍යාංශයේ මූලික වගකීම වන්නේ මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා යොදා ගන්නේ පවත්නා නීති හා රෙගුලාසිවලට අනුකූලව බවත්, අන් සියල්ලටමත් වඩා, සුරක්ෂිතව, ආචාර ධර්මයන්ට අනුකූලව හා පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් එය සිදු කෙරෙන බවත් සහතික කිරීම යි. මේ සම්බන්ධයෙන් ගත් කල, මෑතදීසම්පාදනය කෙරුණු කොළඹ දී මිය ගිය මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය නැවත ගොඩ ගැනීම ආවරණය කිරීමේ සිට මෑතක දී හම්බන්තොට ඇති වූ නොසන්සුන්තාව ආවරණය කිරීම දක්වා මාධ්‍ය වාර්තා නිසා මාධ්‍ය සංවිධාන විසින් ඩ්‍රෝන් යානා යොදා ගනු ලැබීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර රෙගුලාසි, ආචාර ධර්ම හා වෘත්තීයවේදීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී ඇත. මාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාව තුළදී මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා භාවිතය හැම විටම CA-IS-2016-GEN-001 අංකය යටතේ ‘නියමුවන් රහිත ගුවන් යානා (මිනිසුන් රහිත ගුවන් යානා /දුරස්ථ පාලකයකින් මෙහෙයවෙන ගුවන් යානා) සම්බන්ධයෙන් සැපිරිය යුතු අවශ්‍යතා’ නමින් සිවිල් ගුවන් අධිකාරිය විසින් 2016 පෙබරවාරි මාසයේ දී නිකුත් කරන ලද රෙගුලාසි එහි වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැකි ය. ඒ අනුව මාධ්‍යවේදය උදෙසා ඩ්‍රෝන් යානා පියාසර කරවන අය මෙම රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු වේ. ප්‍රධාන කරුණු අතරට මේවා ඇතුළත්ය: සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් නිශ්චිත අනුමැතියක් ලබා ගෙන නැත්නම් කි.ග්රෑ. 25ට වැඩි දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නොකරවිය යුතු ය. අනුමැතිය ලද පුද්ගලයෙකුට හෝ අනුමැතිය ලද සංවිධානයකට සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරය යටතේ කි.ග්රෑ 1 සිට කි.ග්රෑ. 25 අතර දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවිය හැකිය. ක්‍රියාත්මක කෙරෙන්නේ පුද්ගලයන්ගේ හා දේපළවල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නිසි සැලකිල්ල දක්වමින් දේපළ හිමියාගේ එකඟතාව ඇතිව පෞද්ගලික පරිශ්රයක විනෝදය හෝ අධ්‍යාපනය ආශ්රිත අභිමතාර්ථයන් උදෙසා හෝ අදාළ අභිමතාර්ථය උදෙසා පැහැදිලි ලෙස හඳුනාගත් ප්‍රසිද්ධ ස්ථානයක දී නම් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව කි.ග්රෑ. 1ට අඩු දළ ස්කන්ධයකින් යුතු, නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවිය හැකිය. නියමුවන් රහිත ගුවන් යානයක් මත හඳුනා ගැනීමේ මුද්‍රාවක් පැවතිය යුතු අතර එය එහි අනන්‍යතා අංකය, හිමිකරුවාගේ ජාතික හැඳුනුම් පත් අංකය හා ඔහුගේ/ඇයගේ ඇමතුම් තොරතුරු දැක්විය යුතුය. ඒ ඒ ගුවන් ගමනට අදාළ ගාස්තුව ගෙවා සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විශේෂ අනුමැතියක් ලබා ගෙන නැත්නම් කිනම් බර කාණ්ඩයකට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් වුව ද කුලියක් හෝ වෙනත් දීමනාවක් පතා ක්‍රියා නො කරවිය යුතුය. පුද්ගලයන් හෝ දේපළ අනතුරේ නොහෙළන සුරක්ෂිත මෙහෙයුමක් බව සහතික කරමින් පියාසර කිරීමට පෙර සාමාන්‍ය මෙහෙයුම් උදෙසා පැදවීමේ විධික්රමය, බලශක්ති මූලාශ්‍රය හා පාලන ක්‍රම පරීක්ෂා කොට නිරවද්‍යතාව සහතික නොකෙරෙන්නේ නම් කිනම් බර කාණ්ඩයකට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් වුව ක්‍රියා නො කරවිය යුතුය. පහත සඳහන් ආකාරයේ පුද්ගලයෙකු නම් ඔහු හෝ ඇය නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය: 1. ගුවන් යානයේ සුරක්ෂිත මෙහෙයුම් හා උපක්‍රම පිළිබඳව හුරුවක් නැති. 2. යහපත් කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයක පසු නොවන; සහ, 3. මද්‍යසාර හෝ මානසික බලපෑමක් ඇති කරන මත්ද්‍රව්‍යයක බලපෑමට ලක්ව සිටින; සහ, 4. සමාජ වගකීම පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති. සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබා දී නැත්නම් ගුවන් තොටුපළක සීමාවේ සිට සැතපුම් 5ක් ඇතුළත සහ බිම් මට්ටමේ සිට අඩි 400කට වැඩි උසකින් නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතුය. සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලිඛිතව අවසර ලබා දී නැත් නම් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය; එනම්, a. අනුමැතියකින් තොරව සක්‍රිය ගුවන් තොටුපළක කවර හෝ සංචලන ප්‍රදේශයකට ඉහළින්; හෝ කවර හෝ සක්‍රිය ධාවන තීරුවකට ඉහළින්; හෝ b. පුද්ගල පර්ෂදයකට හෝ ප්‍රසිද්ධ රැස්වීමකට ඉහළින්; හෝ c. ජනාකීර්ණ ප්‍රදේශවලට ඉහළින්; හෝ d. මාර්ගයක මං තීරු හෝ දුම්රිය පාරක් ඔස්සේ හෝ ඒවාට ඉහළින්; හෝ e. විවෘත විදුලි කම්බිවලට පහළින් හෝ ඉහළින්; හෝ f. සන්නිවේදන කුලූනුවලට සමීපාසන්න ප්‍රදේශය තුළ; g. ජාතික උද්‍යාන, ආරක්ෂිත ප්‍රදේශ හෝ ආරක්ෂක සංස්ථාපිතයන් තුළ නියමුවන් රහිත ගුවන් යානයක් පහත සඳහන් ආකාරයෙන් ක්‍රියා නො කරවිය යුතු ය; a. එම දේපළේ පදිංචි පුද්ගලයන්ගෙන් හෝ දේපළ හිමියාගෙන් නිශ්චිත පූර්ව අවසරයක් ලබා ගෙන නැත් නම් කවර හෝ දේපළකට ඉහළින්; සහ b තුන් වන පුද්ගලයෙකුට හෝ දේපළකට සුරක්ෂිතතා හෝ ආරක්ෂක අවදානමක් ඇති කරමින් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව, පියාසර කරමින් තිබෙන නියමුවන් රහිත ගුවන් යානයකින් කිසිවක් පහතට හෙළීම හෝ එවැනි යානයක කවර හෝ බැනරයක් ප්‍රදර්ශනය කිරීම හෝ නොකළ යුතු ය. නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා කරවන පුද්ගලයෙකු හැම විටම, a. ගුවන් යානය සමග දෘෂ්ටි රේඛාව පවත්වා ගත යුතු ය; සහ b. ගුවන් යානය ක්‍රියා කරවනු ලබන ගුවන් අවකාශයේ හාත්පස දැක ගත හැකි විය යුතු ය; සහ c. ගුවන් යානය වලාකුළු පත්ලට පහළින් පවත්වා ගත යුතු ය. සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ අනුමැතියක් ලබා නො ගෙන නියමුවන් රහිත ගුවන් යානයක් කවරාකාර හෝ ධාවන තරගයක් හෝ තරගයක් තුළ ක්‍රියා නො කරවිය යුතු ය. ගොම්මන් වේලාවේ සිට හිමිදිරිය දක්වා කාලය තුළ (රාත්‍රි කාලයේ දී) නියමුවන් රහිත ගුවන් යානයක් ක්‍රියා නො කරවිය යුතු ය. හම්බන්තොට සිද්ධිය ආශ්‍රිතව මාධ්‍ය වාර්තා සම්පාදනය කිරීමේ දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් යොදා ගත් ඩ්‍රෝන් යානය පැහැදිලි ලෙස ම තිබුණේ මිනිස් ඇසින් බෙහෙවින් ඔබ්බෙහි නියමුවා හා ඩ්‍රෝන් යානය අතර දුරෙහි බැවින් විශේෂයෙන් ම ඩ්‍රෝන් යානයක් නියමුවාගේදෘෂ්ටි රේඛාව තුළ තබා ගැනීම වැදගත්කම පිළිබඳව CAASL දක්වන කරුණ අවධාරණය කළ යුතු ය. මාධ්‍ය අමාත්‍යාංශය මේ රෙගුලාසි වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත් බලය ලත් මාධ්‍ය ආයතනවලට ඩ්‍රෝන් යානා පියාසර කරවීම සඳහා අවසරය ලබා ගැනීම පහසු කිරීම සඳහාත්ණි නුදුරු අනාගතයේ දී සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ වෙනත් අදාළ ආයතන සමග කටයුතු කිරීමට උනන්දුවෙන් සිටී. අනුමැතිය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අප ද කවර හෝ මාධ්‍ය ආයතනයක විධිමත් කොටසක් නොවන නමුත් මාධ්‍යවේදී අභිමතාර්ථයන් උදෙසා ඩ්‍රෝන් යානා යොදා ගැනීමට උනන්දුවක් දක්වන අය ද ඇතුළු වඩාත් විශාල මාධ්‍ය ප්‍රජාව සමග කටයුතු කරනු ඇත.ඩ්‍රෝන් යානා සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියාවලි පීඩාකාරී බව පිළිගන්නා බැවින් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ හා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියා පටිපාටි සරල හා කඩිනම් කිරීම සඳහා අපක්ඛ සමග කටයුතු කරනු ඇත.මාධ්‍ය අමාත්‍යාංශය ද තොරතුරු ප්‍රසිද්ධ කිරීම හරහා මෙන් ම අදාළ බලධාරීන්, ඩ්‍රෝන් යානා ආනයනය කරන්නන් හා නිපදවන්නන්, ව්‍යාපාරික ක්ෂේත්රය හා මාධ්‍ය ප්‍රජාව සමග කෙරෙන වැඩමුළු, ඉදිරිපත් කිරීම් හා ව්‍යූහගත අන්තර් ක්‍රියාවන් හරහා ද දැනට පවත්නා නීති හා රෙගුලාසි පිළිබඳව දැනුවත්කම නැංවීමට අදහස් කරයි. මාධ්‍ය අමාත්‍යාංශය, පවත්නා CAASLරෙගුලාසිවලට අමතරව, පවත්නා ආචාර ධර්මාත්මක හා වෘත්තීය මාර්ගෝපදේශ සිත තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ක්ෂේත්රයට අදාළ අනෙකුත් මාර්ගෝපදේශ අතර, කර්තෘ සංසදය විසින් සහ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනය තුළඅවධාරණය කෙරෙන පොදු ආචාර ධර්මාත්මක මාර්ගෝපදේශ ඩ්‍රෝන් මාධ්‍යවේදයට අතිශයින් ම අදාළ ද යෝග්‍ය ද වේ. මීට අමතරව අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට යෝග්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා සම්මතයන්ට අනුකූලව මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් සහ ප්රමුඛ මාධ්‍යවේදීන් හා ඩ්‍රෝන් මාධ්‍යවේදී විශේෂඥයන් සමග කටයුතු කරනු ඇත. සෙල්ලම් බඩු මෙන් පෙනී යා හැකි නමුත්, නුසුදුසු ආකාරයෙන් යෙදවුව හොත්, සැබවින් යොදා ගන්නා විට හා ක්‍රියා කරවන විට හිංසාවට, පීඩාවට හා නඩු යෑමට තුඩු දිය හැකි බව දැන ගෙන ඩ්‍රෝන් යානා පියාසර කරවන සියලූ දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. ආචාර ධර්මවලට, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ පියාසර මෙහෙයුම් ප්‍රදේශය යට හා හාත්පස සිටින අයගේ සුරක්ෂිතතාව ගැන සැලකිලිමත් වීම අන් සියල්ලට මත් වඩා වැදගත් වේ. මෙම මාධ්‍ය නිවේදනය තුළ සඳහන් කර ඇතිCAASL රෙගුලාසි ද ඩ්‍රෝන් යානා භාවිතය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇති යම් ආශ්රිත තොරතුරක් වේ නම් ඒවා ද කියවන ලෙසත් පිළිපදින ලෙසත් සියලූ මාධ්‍ය කාර්ය මාණ්ඩලිකයන්ට අපි නැවතත් මතක් කරමු.ශ්‍රී ලංකාව තුළ වෘත්තීය මාධ්‍ය සංස්කෘතියක් උදා කර ගැනීමට දරන පරිශ්රමයේ දී,පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වුව හොත් ඒ සඳහාත් ඩ්‍රෝන් මෙහෙයුම්වලට අදාළව CAASLවෙත ප්‍රවිෂ්ට වීමේ දී ඔබට යම් සහායක් අවශ්‍ය වුව හොත් ඒ සඳහාත්,අප අමතන්නැයි අපි කාරුණිකව ඉල්ලමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom