Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් 5යි 9යි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද බලනකොට මගේ රේප් පවර් එක 5ක් වෙලා..  ඔව් දැන් දෙන්නේ 5 ගානේ තමයි..

ඒ මදිවට කොටු 9ක් වෙලා..

පොස්ට් 2000ත් ළඟ ලඟම එනවා..

අද මට මාර සතුටුයි..

මම එළකිරි එකේ register වෙලා දැන් අවුරුදු 4කට ආසන්නයි.. මුලින්ම register වුනේ සින්දු download කරන්න..

පස්සේ ෆෝරම් එක නැතුවම බැරි වුනා..

මේ අවුරුදු 4 වගේ කාලෙට මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් අනන්තයි..

කම්මැලිකම නැති කරගන්න හැමදාම හැමවෙලේම එන්නේ මේකටනේ අපි ගොඩක් අය..

යාලුවෝ ටිකකුත් සෙට් උනා.. හැබැයි තවම කාවවත් හැබැහින් දැකල නෑ.. නම් වශයෙන් නම් කියන්නේ නෑ..

හැබැයි මේකේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා කියල නම් මම දන්නවා.. ඒ නිසා ගොඩක් සතුටුයි එළකිරි පවුලේ සාමාජිකයෙක් වීම ගැන..

මේ ත්රෙඩ් එක දැම්මේ එළකිරි පවුලේ හැමෝටම ස්තුති කරන්න.. මේ වගේ "එළකිරි" ෆෝරම් එකක් හදපු GT ටත් ගොඩක් ස්තුතියි..

මොකද මට නම් එළකිරි එක ගොඩක් ජීවිතේට සමීපයි..

නිතරම open කරන browser ටැබ් 3න් එකක් මේක..

ගොඩාක් කියන්න දේවල් නම් නෑ.. හැමෝටම ගොඩාක් ස්තුතියි.. දිගටම එළකිරි එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා..

comment එකක් දාල යන්න ඔක්කොටම 5 ගානේ දෙනවා party එක නිසා...

[QUOTE="supun_sg, post: 16794168, member: 306030"] [SIZE="5"][CENTER]අද බලනකොට මගේ රේප් පවර් එක 5ක් වෙලා.. :yes::yes: ඔව් දැන් දෙන්නේ 5 ගානේ තමයි.. :lol::lol: [IMG]http://blogs.studentlife.utoronto.ca/lifeatuoft/files/2012/11/6a00d83451b36c69e20120a516fea1970b-400wi.jpg[/IMG] ඒ මදිවට කොටු 9ක් වෙලා.. :shocked::shocked: [IMG]http://www.powerof9.co.za/wp-content/uploads/2009/09/shutterstock_57371233_low.jpg[/IMG] පොස්ට් 2000ත් ළඟ ලඟම එනවා.. :yes::yes: අද මට මාර සතුටුයි.. මම එළකිරි එකේ register වෙලා දැන් අවුරුදු 4කට ආසන්නයි.. මුලින්ම register වුනේ සින්දු download කරන්න.. පස්සේ ෆෝරම් එක නැතුවම බැරි වුනා.. මේ අවුරුදු 4 වගේ කාලෙට මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් අනන්තයි.. කම්මැලිකම නැති කරගන්න හැමදාම හැමවෙලේම එන්නේ මේකටනේ අපි ගොඩක් අය.. යාලුවෝ ටිකකුත් සෙට් උනා.. හැබැයි තවම කාවවත් හැබැහින් දැකල නෑ.. නම් වශයෙන් නම් කියන්නේ නෑ.. හැබැයි මේකේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා කියල නම් මම දන්නවා.. ඒ නිසා ගොඩක් සතුටුයි එළකිරි පවුලේ සාමාජිකයෙක් වීම ගැන.. මේ ත්රෙඩ් එක දැම්මේ එළකිරි පවුලේ හැමෝටම ස්තුති කරන්න.. මේ වගේ "එළකිරි" ෆෝරම් එකක් හදපු GT ටත් ගොඩක් ස්තුතියි.. මොකද මට නම් එළකිරි එක ගොඩක් ජීවිතේට සමීපයි.. නිතරම open කරන browser ටැබ් 3න් එකක් මේක.. ගොඩාක් කියන්න දේවල් නම් නෑ.. හැමෝටම ගොඩාක් ස්තුතියි.. දිගටම එළකිරි එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා.. comment එකක් දාල යන්න ඔක්කොටම 5 ගානේ දෙනවා party එක නිසා... [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom