Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් law college එකේ ටික ටික බුර්කාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://nethgossip.lk/articles/16818

පර්දාව ගැටලුවක් කරගන්න එපා – මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් කරන්නත් එපා – ආන්දෝලනයට පත්වූ නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක වූ සිදුවීම ගැන අධ්‍යාපන ඇමති කියන කතාව

පර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා කියයි.

මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

[QUOTE="Gojabisena, post: 21010879, member: 556088"] [url]http://nethgossip.lk/articles/16818[/url] [B][U]පර්දාව ගැටලුවක් කරගන්න එපා – මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් කරන්නත් එපා – ආන්දෝලනයට පත්වූ නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක වූ සිදුවීම ගැන අධ්‍යාපන ඇමති කියන කතාව[/U] [SIZE=5]පර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.[/SIZE][/B] [SIZE=5] [/SIZE][SIZE=5]පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා කියයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.[/SIZE] [B] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom