දැන් SANUKA වැඩිය පේන්න නෑ නේ

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සනුකගේ සින්දු හොඳයි.
    මිනිහා දැන් වින්ඩි එක්ක කසාදෙට ලෑස්ති වෙනව ඇති!

    කාන්චනාගේ වේගෙ වැඩියි කියලයි හිතෙන්නෙ.
    එයාගෙ signatory songs- කාලි, උදුරාවි වගේ ඒව මරු!
    ඊට පස්සෙ ආපුවා- විශේෂයෙන් මෑතක ආපුව කලින් තරම් හොඳ නැහැ.
     

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    Kanchana ඔක්කොම අල්ලල තියෙන්නෙ. උමාරියා සනුක ට ප්ලේස් නෑ
    image_1493972835-fe07758bd3.jpg