Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන්-TV-බලන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ ප්‍රතිපත්ති එළිදැක්වීම සජීව විකාශය රූපවාහිනියෙන් නොමිලේ

දේශීය

2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:22

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන උත්සවය සජීව ලෙස රූපවාහිනී සංස්ථාව මගින් විකාශනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ජනවාරි 11 දා උදෑසන 10.00 සිට 11.00 දක්වා අදාල විකාශන කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කාලීන සිදුවීම් ඒකකය කටයුතු කරන අතර එහි වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ තිලක් මහගමගේ මහතා එහි මූලික කටයුතු සිදුකරමින් තිබෙන බව වාර්තා වේ. මේ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ විසිනි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 07 දා සවස 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පවත්වා ඇත. ඒ සඳහා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් දේවප්‍රිය අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇත. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක කටයුතුවල නිරත වී සිටින නිව්ටන් ගුණරත්න විසින් සම්බන්ධීකරණය කරන බව ද වාර්තා වේ.

මේ ආකාරයට එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීම නීති විරෝධී වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. මෙම වැඩසටහන නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන පිරිවැය ලෙස රුපියල් ලක්ෂ 03 ක මුදලකුත්, අදාල ගුවන් කාලය සඳහා තවත් ලක්ෂ 05 කට අධික මුදලකුත් වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සජීව විකාශය නොමිලේ නිෂ්පාදනය කොට විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබුණ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක යාන්ත්‍රණයෙන් මුදල් ලැබෙන බවට ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන ලෙසද සංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

නමුත් තාරුණ්‍යයට හෙටක් දැන්වීම්සේම මෙය ද නීති විරෝධී ලෙස නොමිලේ නිෂ්පාදනය කොට විකාශය කිරීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කරන බව සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5176:2010-01-10-08-04-10&catid=35:2008-10-13-08-30-14&Itemid=27

දැන්-TV-බලන්න....

[QUOTE="mcj1983, post: 6348366, member: 53897"] [COLOR="Red"][SIZE="4"][B]මහින්දගේ ප්‍රතිපත්ති එළිදැක්වීම සජීව විකාශය රූපවාහිනියෙන් නොමිලේ දේශීය 2010 ජනවාරි 10 වෙනි ඉරිදා, 13:22[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන උත්සවය සජීව ලෙස රූපවාහිනී සංස්ථාව මගින් විකාශනය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ජනවාරි 11 දා උදෑසන 10.00 සිට 11.00 දක්වා අදාල විකාශන කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කාලීන සිදුවීම් ඒකකය කටයුතු කරන අතර එහි වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ තිලක් මහගමගේ මහතා එහි මූලික කටයුතු සිදුකරමින් තිබෙන බව වාර්තා වේ. මේ සඳහා උපදෙස් ලබා දී ඇත්තේ සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ විසිනි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 07 දා සවස 5.00 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පවත්වා ඇත. ඒ සඳහා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් දේවප්‍රිය අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇත. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක කටයුතුවල නිරත වී සිටින නිව්ටන් ගුණරත්න විසින් සම්බන්ධීකරණය කරන බව ද වාර්තා වේ. මේ ආකාරයට එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීම නීති විරෝධී වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. මෙම වැඩසටහන නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදන පිරිවැය ලෙස රුපියල් ලක්ෂ 03 ක මුදලකුත්, අදාල ගුවන් කාලය සඳහා තවත් ලක්ෂ 05 කට අධික මුදලකුත් වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සජීව විකාශය නොමිලේ නිෂ්පාදනය කොට විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබුණ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක යාන්ත්‍රණයෙන් මුදල් ලැබෙන බවට ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන ලෙසද සංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ. නමුත් තාරුණ්‍යයට හෙටක් දැන්වීම්සේම මෙය ද නීති විරෝධී ලෙස නොමිලේ නිෂ්පාදනය කොට විකාශය කිරීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කරන බව සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. [/SIZE][/COLOR] Source :- [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5176:2010-01-10-08-04-10&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5176:2010-01-10-08-04-10&catid=35:2008-10-13-08-30-14&Itemid=27[/URL] [COLOR="Red"][SIZE="5"][B][B]දැන්-TV-බලන්න.... [/B][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom