Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් YouTube එකේ Aliens Caught On Camera Video Footages වැඩිය හොයාගන්න නැත්තේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27728676" data-attributes="member: 569955"><p>6/7/8/9 වගේ පන්ති වල ඉන්න කාලේ මට Aliens ල ගැන research කරන්න පුදුමාකාර උනන්දුවක් තිබ්බේ. මම අමල් උඩවත්තගෙ පොත් එහෙම ඔක්කොම වගේ ඇරන් කියෙව්වා. තව මම පුළුවන් හැම වෙලේම YouTube එකෙනුත් ඔය Aliens ල කැමරාවට අහු වෙච්ච videos එහෙම හොයන්න පටන් ගත්තා. ඒ කාලේ Smartphones එහෙම වැඩිය තිබ්බෙ නැති හින්දා YouTube එහෙම වැඩිපුර කට්ටිය අතරෙ පාවිච්චි වුන කාලෙකුත් නෙමේ. හැබැයි මම keywords ටික YouTube එකේ search කරපු ගමන්ම මට අදහගන්නවත් බැරි තරමේ Alien footages තියෙන videos තොගයක් search results වල පෙන්නුවා. සමහර videos පට්ට low quality. ඒ වගේ videos අස්සෙ තිබ්බ aliens ලගෙ footages CGI කියලා කියන්න ඇත්තම කිව්වොත් බෑ. මොකද එච්චරම realistic විදිහට පට්ට low quality video එකක් අස්සට CGI add කරන්න බෑ. අනිත් එක මාරම විදිහෙ spooky content තියෙන videos පවා මට search results වල පෙන්නුවා. හැබැයි මම මේ ලඟදි දෙතුන් පාරක්ම YouTube එකෙන් මම ඉස්සර කාලේ බලපු Aliens ලගෙ videos ටික ආපහු හොයාගන්න try කරා. හැබැයි දැන් search results වල පෙන්නන්නෙ "තනිකරම joke එකක්." ඔය එක එක news broadcasts වල පෙන්නපු ගොං ආතලුයි, තව එක එකා එක්ක කරපු මෙලෝ රහක් නැති interviews ටිකකුයි, WatchMojo එකේ මගුල් ටිකකුයි, තව හෙනම ගොං pranks ටිකකුයි, මෙලෝ වැඩකට නැති documentry type videos ටිකකුයි, UFOs කැමරාවට අහු උනා කියලා දාපු පට්ටම cringe videos ටිකකුයි විතරයි search results පෙන්නන්නේ. මට මතකයි "රාමුව" YouTube channel එකේ රන්දික විජේසිංහත් මේ වගේ කතාවක් කිව්වා. එයා කිව්වා එයා "ඉස්සර කාලේ" Illuminati ගැන Google search කරහම පුදුමාකාර විදිහට වැදගත් articles එහෙම search results වල උඩින්ම පෙන්නුව කියලා. හැබැයි මේ ලඟදි එයා Illuminati ගැන search කරද්දී ඒ එක article එකක්වත් හොයාගන්නවත් තිබ්බේ නැල්ලු. ඒ කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් technology එක පාවිච්චි කරන්න පටන් ගද්දි මිනිස්සුන්ව gaslight කරලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා "ඇත්ත හංගන්න" උත්සාහ කරන conspiracy එකකුත් මේ ලෝකෙ ඇත්තටම පටන් ගත්ත වෙන්න බැරිද?</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27728676, member: 569955"] 6/7/8/9 වගේ පන්ති වල ඉන්න කාලේ මට Aliens ල ගැන research කරන්න පුදුමාකාර උනන්දුවක් තිබ්බේ. මම අමල් උඩවත්තගෙ පොත් එහෙම ඔක්කොම වගේ ඇරන් කියෙව්වා. තව මම පුළුවන් හැම වෙලේම YouTube එකෙනුත් ඔය Aliens ල කැමරාවට අහු වෙච්ච videos එහෙම හොයන්න පටන් ගත්තා. ඒ කාලේ Smartphones එහෙම වැඩිය තිබ්බෙ නැති හින්දා YouTube එහෙම වැඩිපුර කට්ටිය අතරෙ පාවිච්චි වුන කාලෙකුත් නෙමේ. හැබැයි මම keywords ටික YouTube එකේ search කරපු ගමන්ම මට අදහගන්නවත් බැරි තරමේ Alien footages තියෙන videos තොගයක් search results වල පෙන්නුවා. සමහර videos පට්ට low quality. ඒ වගේ videos අස්සෙ තිබ්බ aliens ලගෙ footages CGI කියලා කියන්න ඇත්තම කිව්වොත් බෑ. මොකද එච්චරම realistic විදිහට පට්ට low quality video එකක් අස්සට CGI add කරන්න බෑ. අනිත් එක මාරම විදිහෙ spooky content තියෙන videos පවා මට search results වල පෙන්නුවා. හැබැයි මම මේ ලඟදි දෙතුන් පාරක්ම YouTube එකෙන් මම ඉස්සර කාලේ බලපු Aliens ලගෙ videos ටික ආපහු හොයාගන්න try කරා. හැබැයි දැන් search results වල පෙන්නන්නෙ "තනිකරම joke එකක්." ඔය එක එක news broadcasts වල පෙන්නපු ගොං ආතලුයි, තව එක එකා එක්ක කරපු මෙලෝ රහක් නැති interviews ටිකකුයි, WatchMojo එකේ මගුල් ටිකකුයි, තව හෙනම ගොං pranks ටිකකුයි, මෙලෝ වැඩකට නැති documentry type videos ටිකකුයි, UFOs කැමරාවට අහු උනා කියලා දාපු පට්ටම cringe videos ටිකකුයි විතරයි search results පෙන්නන්නේ. මට මතකයි "රාමුව" YouTube channel එකේ රන්දික විජේසිංහත් මේ වගේ කතාවක් කිව්වා. එයා කිව්වා එයා "ඉස්සර කාලේ" Illuminati ගැන Google search කරහම පුදුමාකාර විදිහට වැදගත් articles එහෙම search results වල උඩින්ම පෙන්නුව කියලා. හැබැයි මේ ලඟදි එයා Illuminati ගැන search කරද්දී ඒ එක article එකක්වත් හොයාගන්නවත් තිබ්බේ නැල්ලු. ඒ කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් technology එක පාවිච්චි කරන්න පටන් ගද්දි මිනිස්සුන්ව gaslight කරලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා "ඇත්ත හංගන්න" උත්සාහ කරන conspiracy එකකුත් මේ ලෝකෙ ඇත්තටම පටන් ගත්ත වෙන්න බැරිද? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom