Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන්_කෙල්ලො.. ලොකු සීන් නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට කෙල්ලෙක් ලගින්ම ආශ්රය කරන්න එකම අවේලබල් තැන ඔතන නිසා එතනට උන්ට බැදිලා.පිට කෙල්ලොත් නෑනේ උබට.

ඒනිසා උබ තියන එකම ගහකින් ඇපල් බලාපොරොත්තුවෙනවා.උබට ඒකෙන් ඇපල් හම්බෙලත් නෑ.ඒක උබේ ඉඩමේ තියන එකම ගහ නිසා ඇපල් නොලැබුනවත් නැවත නැවත බලපොරොත්තුවෙනවා.

දැන් තේරුම් ගනින් ඇපල් ලැබෙන්නෑ.උන් උබට මිත්රත්වයක් පෙන්නන්නෑ කියන එකදකිද්දි එක ඔටෝ හිතෙන්න සෙට් කරගනින්.

ලස්සන කෙල්ලෝන්ගෙන් කොටසක් ඉන්නවා ගොඩක් දුරට ශේප් (නෝමල් කෙල්ලන්ට වඩා )

අනික ඔතන ගෘප් එකක් ගහල වගේ සීන් එකක්.සමහරුනේ ගෲප් එකෙන් පිට උන්ව රිජෙcට් කරනවා.ඔතනින් එකෙක් ගියොත් බලපන් ඕක ටිකක් යහපත් අතට හැරෙනවා.

ඔයවගේ අලුත් කෙල්ලෝ දෙන්නෙකුයි උන්ගේ සීනියර් ලේඩි කෙනෙකුයි ආවා වැඩට අපේ ටීම් එකට. උන්තුන්දෙනා වෙනම ගෲප් එකක්.නමට අපේ ටීම් එකේ.දැක්කත් බලන්නෑ.

මම එද්දී උන් දෙන්න විතරයි ඔෆිස් එකේ. බැලුවෙවත් නෑ.උන්ගාවට ගිහින් ගුඩ්මෝනින් කියලා, නන්ගි අපි එක ටීම් එකේනේ ඒනිසා අඩුමගානේ උදේට ටීම් එකේ කෙනෙක් දැක්කම ඔලුව උස්සලා බලල ගුඩ් මෝනින් කියන්න.මෙහේ ඒකයි කල්ච එක.ඔයාල යුනිවසිටි අය නේද.සාමාන්යෙන් යුනිවසිටිගියා කියන්නේ සොශල් නේද,ෆිස් කරන්න බැරි ප්රශ්න නෑනේද කියලා ගිය. කටදිහා බලාගන ඉදල උන්දෙන්න මුනෙන් මුන බැලුවා.

උන් අයින් උනා.ගෘප් එක නෑ දැන්, සීනියර් කෙනා නෝමල්.

ගෑනුද පිරිමිද නෑ සමහර උවුන් ලොක් ගෲප් ගහනවා.ඒකෙන් පිට උන් එලියේ. එතකොට තනියෙන් ඉන්න හුරුවෙනකල් අමරුයි ටිකක්

තවත් ටිකක් ලස්සන කෙල්ලෙක් (ඇත්තටම ඒකාලේ ඔෆිස් එකේ ලස්සනම කෙල්ල).මමත් මගේ ජීවිතේට කෙල්ලෙක් අශ්රය කරල නෑ ඒ වෙද්දී.මට උවමන උනා මේකෙල්ලව අදුරගන්න.දවසක් ඒකි ෆී එකේ ඉද්දී කතා කරලා ඔයත් අහවල් පැත්තෙද මමත් එහේ කිව්වම.ප්රතිචාර හොදයි, ෆේස්බුක් ඉන්නවද අහලා ඒකිම රික්වෙස්ට් දාල ෆිට්.

මෙන්න ටික කාලයක් යද්දී මූනට දැක්කත් දකින්නෑ ලොකු සීන් එකක්.

මමත් හිතාමතාම ඒදේම කරා.

දවසල් ලන්ච් එකක ගිහින් එද්දී ඒකි ඉන්නවා එලියේ වාඩිවෙලා මමත් ඒකිව දකින්නෑ දැක්කත්.මට කතාකර , ආ දැන් ලොකු සීන් නේද, බලන්නෙවත් නෑ නේද කමක් නෑ කමක් නෑ.අනේ එහෙම දෙයක් නෑ කියලා ශේප් උනා.

පස්සෙ මම ඒකිත් එක්ක මගේ අදහස කියලා ටිකක් ස්පෙශල් විදියට ආශ්රය කරා ඒහෙන් වචනයක් එනකල්.ඒකි කිව්ව නවත්තමු මම කොහොම උත්සාහ කරත් ඔයා එක්ක එහෙම අෆයා එකකට එන්න හිතෙන්නෑ.

ඒකි කිව්ව වෙන කෙල්ලෙක් නොකියන දෙයක්.පුලුවන්නම් ඔයා මාව ගනන්ගන්නැතුව ඉන්න, එහෙම ඉද්දී ඒකිට ඒක දැනෙනවා කිව්ව.

නම්බ 3.

උන් එක්කම වැඩ කරන තව කෙල්ලෙක් මුලින් හොදයි කතකරනවා පස්සෙ දෙක්කෙනෑ වගේ යන්වා.

මමත් ඊටපස්සෙ දකින්නෑ ඒකිව.ලන්ච් එකේදී හම්බෙලා ඇයි ඔයා දැන් මාව දැක්කම කතාකරන්නැත්තේ.අනේ එහෙම දෙයක් නෑ කියලා ආවා.

නම්බ 4.

කලින් ගර්ල් ෆ්රෙන්ඩ් නෑදෑ කමකුත් තියනවා.ඉද හිටලා චැට් කරනවා.හායි කිව්වට දැකින්නෑ ඔන්න වෙලාවකට.මෙන්න සතියකට පස්සෙ . අය්යේ දැන් ලොකු සීන් නේද.මැසේජ් එකක් දානකල්ම ඔයත් දන්නෑ නේද.

ඔන්න ඔහොමයි සාන්ත කෙල්ලෝ.

උන්ව ගනන් ගන්නතාක් උන්ගේ ලොකු සීන්

[QUOTE="shamil45, post: 25138575, member: 559278"] [COLOR="Purple"][SIZE="3"]උබට කෙල්ලෙක් ලගින්ම ආශ්රය කරන්න එකම අවේලබල් තැන ඔතන නිසා එතනට උන්ට බැදිලා.පිට කෙල්ලොත් නෑනේ උබට. ඒනිසා උබ තියන එකම ගහකින් ඇපල් බලාපොරොත්තුවෙනවා.උබට ඒකෙන් ඇපල් හම්බෙලත් නෑ.ඒක උබේ ඉඩමේ තියන එකම ගහ නිසා ඇපල් නොලැබුනවත් නැවත නැවත බලපොරොත්තුවෙනවා. දැන් තේරුම් ගනින් ඇපල් ලැබෙන්නෑ.උන් උබට මිත්රත්වයක් පෙන්නන්නෑ කියන එකදකිද්දි එක ඔටෝ හිතෙන්න සෙට් කරගනින්. ලස්සන කෙල්ලෝන්ගෙන් කොටසක් ඉන්නවා ගොඩක් දුරට ශේප් (නෝමල් කෙල්ලන්ට වඩා ) අනික ඔතන ගෘප් එකක් ගහල වගේ සීන් එකක්.සමහරුනේ ගෲප් එකෙන් පිට උන්ව රිජෙcට් කරනවා.ඔතනින් එකෙක් ගියොත් බලපන් ඕක ටිකක් යහපත් අතට හැරෙනවා. ඔයවගේ අලුත් කෙල්ලෝ දෙන්නෙකුයි උන්ගේ සීනියර් ලේඩි කෙනෙකුයි ආවා වැඩට අපේ ටීම් එකට. උන්තුන්දෙනා වෙනම ගෲප් එකක්.නමට අපේ ටීම් එකේ.දැක්කත් බලන්නෑ. මම එද්දී උන් දෙන්න විතරයි ඔෆිස් එකේ. බැලුවෙවත් නෑ.උන්ගාවට ගිහින් ගුඩ්මෝනින් කියලා, නන්ගි අපි එක ටීම් එකේනේ ඒනිසා අඩුමගානේ උදේට ටීම් එකේ කෙනෙක් දැක්කම ඔලුව උස්සලා බලල ගුඩ් මෝනින් කියන්න.මෙහේ ඒකයි කල්ච එක.ඔයාල යුනිවසිටි අය නේද.සාමාන්යෙන් යුනිවසිටිගියා කියන්නේ සොශල් නේද,ෆිස් කරන්න බැරි ප්රශ්න නෑනේද කියලා ගිය. කටදිහා බලාගන ඉදල උන්දෙන්න මුනෙන් මුන බැලුවා. උන් අයින් උනා.ගෘප් එක නෑ දැන්, සීනියර් කෙනා නෝමල්. ගෑනුද පිරිමිද නෑ සමහර උවුන් ලොක් ගෲප් ගහනවා.ඒකෙන් පිට උන් එලියේ. එතකොට තනියෙන් ඉන්න හුරුවෙනකල් අමරුයි ටිකක් තවත් ටිකක් ලස්සන කෙල්ලෙක් (ඇත්තටම ඒකාලේ ඔෆිස් එකේ ලස්සනම කෙල්ල).මමත් මගේ ජීවිතේට කෙල්ලෙක් අශ්රය කරල නෑ ඒ වෙද්දී.මට උවමන උනා මේකෙල්ලව අදුරගන්න.දවසක් ඒකි ෆී එකේ ඉද්දී කතා කරලා ඔයත් අහවල් පැත්තෙද මමත් එහේ කිව්වම.ප්රතිචාර හොදයි, ෆේස්බුක් ඉන්නවද අහලා ඒකිම රික්වෙස්ට් දාල ෆිට්. මෙන්න ටික කාලයක් යද්දී මූනට දැක්කත් දකින්නෑ ලොකු සීන් එකක්. මමත් හිතාමතාම ඒදේම කරා. දවසල් ලන්ච් එකක ගිහින් එද්දී ඒකි ඉන්නවා එලියේ වාඩිවෙලා මමත් ඒකිව දකින්නෑ දැක්කත්.මට කතාකර , ආ දැන් ලොකු සීන් නේද, බලන්නෙවත් නෑ නේද කමක් නෑ කමක් නෑ.අනේ එහෙම දෙයක් නෑ කියලා ශේප් උනා. පස්සෙ මම ඒකිත් එක්ක මගේ අදහස කියලා ටිකක් ස්පෙශල් විදියට ආශ්රය කරා ඒහෙන් වචනයක් එනකල්.ඒකි කිව්ව නවත්තමු මම කොහොම උත්සාහ කරත් ඔයා එක්ක එහෙම අෆයා එකකට එන්න හිතෙන්නෑ. ඒකි කිව්ව වෙන කෙල්ලෙක් නොකියන දෙයක්.පුලුවන්නම් ඔයා මාව ගනන්ගන්නැතුව ඉන්න, එහෙම ඉද්දී ඒකිට ඒක දැනෙනවා කිව්ව. නම්බ 3. උන් එක්කම වැඩ කරන තව කෙල්ලෙක් මුලින් හොදයි කතකරනවා පස්සෙ දෙක්කෙනෑ වගේ යන්වා. මමත් ඊටපස්සෙ දකින්නෑ ඒකිව.ලන්ච් එකේදී හම්බෙලා ඇයි ඔයා දැන් මාව දැක්කම කතාකරන්නැත්තේ.අනේ එහෙම දෙයක් නෑ කියලා ආවා. නම්බ 4. කලින් ගර්ල් ෆ්රෙන්ඩ් නෑදෑ කමකුත් තියනවා.ඉද හිටලා චැට් කරනවා.හායි කිව්වට දැකින්නෑ ඔන්න වෙලාවකට.මෙන්න සතියකට පස්සෙ . අය්යේ දැන් ලොකු සීන් නේද.මැසේජ් එකක් දානකල්ම ඔයත් දන්නෑ නේද. ඔන්න ඔහොමයි සාන්ත කෙල්ලෝ. උන්ව ගනන් ගන්නතාක් උන්ගේ ලොකු සීන් :yes::cool::yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom