Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දැනුමට යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා භාවිතා වෙන උපකරණ ගැන ඔබ නොදත් දේ.

1. cup holders වල bumps

KFC එහෙම ගියාම දෙන මේ cups වල මූඩියේ ඇයි මේ වගේ bumps තියෙන්නේ කියලා හිතිලා තියනවද? මටනම් හිතිලා නෑ ඔං. ඇත්තටම මෙහෙම තියෙන්නේ kitchen එකේ වැඩ කරන අයට මූඩිය අරින්නේ නැතිව ඇතුලේ තියන බීම වර්ගය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න.

2. දත් බුරුසුවෙ පාට කෙඳි

මාත් හිතං හිටියේ ලස්සනට වෙන්න ඇති කියල. එත් නැහැ දත් බුරුසුවක මේ වගේ නිල් පාට හෝ වෙනත් පාට වලින් පෙන්නුම් කරන්නේ එම දත් බුරුසුවේ කල් ඉකුත්වීමේ කාලය. ඒ කියන්නේ වර්ණය අඩුවීගෙන යනවනම් ඒ දත් බුරුසුව මාරු කරන්න කාලය ඇවිල්ලා. දත් මදින්නේ නැති අයට නම් ඕවා අදාලම නැහැ ඉතින්.

3. Sunglasses

දැන් අය sunglass දාන්නේ ඉර එළියෙන් ආරක්ෂා වීමට උනත් ඒ කාලේ ඒ කියන්නේ 12 වෙනි සියවසේ චීන ජාතිකයන් විසින් අඳුරු පති කණ්නාඩි හඳුන්වල දුන්නේ ඔවුන්ගේ හැඟීම් අනෙකුත් අයට පෙන්වීම වළක්වා ගැනීමටලු. ගොඩක් විනිශ්යකාරයන් මේක පාවිච්චි කරා කියල තමයි සටහන් වෙන්නේ.

4. Bubble Wrap

අපි කවුරුත් ආස කරන දෙයක් නේ මේක. වර්තමානයේ නම් මේක පාවිච්චි වෙන්නේ භාණ්ඩ ප්රවාහනයේදී ආරක්ෂිත ආවරණයක් ලෙස නමුත් 1957, Alfred Fielding and Marc Chavannes දෙන්නා මේක නිර්මාණය කරේ බිත්ති ආවරණයක් විදිහටලු. පසුව මේක IBM සමාගමට විකුණලා තියනවා ඔවුන් විසින් තමුන්ගේ පරිගණක ඇසිරීම සඳහා මෙය පසුකාලීනව භාවිතා කර තිබෙනවා.

5. කෝට්ටේ

දැන් ඉතින් කොට්ටයක් නැතුව නිදා ගන්නවා කියන්නේ මරණවා වගේ අමාරුයි නෙහැ. එත් කොට්ටය මුලින්ම භාවිතා කරලා තිබෙන්නේ කෘමින් කන් වලට ඇතුල් විම වලක්වා ගැනීම සඳහා ලු.

6. T shirt

දැන් හැම කෙනාම T shirt ඇන්දට මුලින්ම t shirt එක හඳුන්වලා දීල තියෙන්නේ යට ඇඳුමක් විදිහටලු. පස්සේ කාලෙක Marlon Brando කියන නළුවා හැම දර්ශනයකටම සුදු පැහැති T shirt එකකින් සහභාගී වීම හේතුකොට ගෙන T shirt එක උඩින් අඳින්න පුළුවන් out ware එකක් විදිහට පත් වෙලා තියනවා.

7. Treadmill එක

Treadmill එක අද භාවිතා වෙන්නේ කායවර්ධක උපකරණයක් ලෙස උනත් 1818 දී මෙය හඳුන්වලා දීලා තියෙන්නේ සිර කරුවන්ට දඬුවම් දීමෙ උපකරණයක් විදිහටලු

ජය වේවා!

[QUOTE="madboyxxx, post: 22076034, member: 269622"] [B][CENTER][SIZE="4"]එදිනෙදා භාවිතා වෙන උපකරණ ගැන ඔබ නොදත් දේ. [/SIZE][/CENTER][/B] [SIZE="3"][B][COLOR="Navy"][CENTER]1. cup holders වල bumps[/CENTER][/COLOR].[/B][/SIZE] [CENTER] [IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131560-31757010-10-0-1499868051-1499868057-650-1-1499868057-650-0136a028bf-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]KFC එහෙම ගියාම දෙන මේ cups වල මූඩියේ ඇයි මේ වගේ bumps තියෙන්නේ කියලා හිතිලා තියනවද? මටනම් හිතිලා නෑ ඔං. ඇත්තටම මෙහෙම තියෙන්නේ kitchen එකේ වැඩ කරන අයට මූඩිය අරින්නේ නැතිව ඇතුලේ තියන බීම වර්ගය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න. :yes:[/SIZE] [B][SIZE="3"][COLOR="navy"][CENTER]2. දත් බුරුසුවෙ පාට කෙඳි[/CENTER][/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131410-32003560-12-0-1499869694-0-1499926585-0-1499951156-1499951170-650-1-1499951170-650-0136a028bf-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]මාත් හිතං හිටියේ ලස්සනට වෙන්න ඇති කියල. එත් නැහැ දත් බුරුසුවක මේ වගේ නිල් පාට හෝ වෙනත් පාට වලින් පෙන්නුම් කරන්නේ එම දත් බුරුසුවේ කල් ඉකුත්වීමේ කාලය. ඒ කියන්නේ වර්ණය අඩුවීගෙන යනවනම් ඒ දත් බුරුසුව මාරු කරන්න කාලය ඇවිල්ලා. දත් මදින්නේ නැති අයට නම් ඕවා අදාලම නැහැ ඉතින්. :lol:[/SIZE] [B][SIZE="3"][COLOR="navy"][CENTER]3. Sunglasses[/CENTER][/COLOR] [/SIZE][/B] [CENTER][IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131360-533010-0-0-1500464547-1500464557-650-1-1500464557-650-f08ea04dac-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]දැන් අය sunglass දාන්නේ ඉර එළියෙන් ආරක්ෂා වීමට උනත් ඒ කාලේ ඒ කියන්නේ 12 වෙනි සියවසේ චීන ජාතිකයන් විසින් අඳුරු පති කණ්නාඩි හඳුන්වල දුන්නේ ඔවුන්ගේ හැඟීම් අනෙකුත් අයට පෙන්වීම වළක්වා ගැනීමටලු. ගොඩක් විනිශ්යකාරයන් මේක පාවිච්චි කරා කියල තමයි සටහන් වෙන්නේ. :cool:[/SIZE] [B][SIZE="3"][COLOR="navy"][CENTER]4. Bubble Wrap[/CENTER] [/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131260-533360-3-0-1500464610-1500464611-650-1-1500464611-650-0136a028bf-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]අපි කවුරුත් ආස කරන දෙයක් නේ මේක. වර්තමානයේ නම් මේක පාවිච්චි වෙන්නේ භාණ්ඩ ප්රවාහනයේදී ආරක්ෂිත ආවරණයක් ලෙස නමුත් 1957, Alfred Fielding and Marc Chavannes දෙන්නා මේක නිර්මාණය කරේ බිත්ති ආවරණයක් විදිහටලු. පසුව මේක IBM සමාගමට විකුණලා තියනවා ඔවුන් විසින් තමුන්ගේ පරිගණක ඇසිරීම සඳහා මෙය පසුකාලීනව භාවිතා කර තිබෙනවා. :confused:[/SIZE] [B][SIZE="3"][COLOR="navy"][CENTER]5. කෝට්ටේ[/CENTER] [/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131210-533460-4-0-1500464624-1500464626-650-1-1500464626-650-04a0d963b5-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]දැන් ඉතින් කොට්ටයක් නැතුව නිදා ගන්නවා කියන්නේ මරණවා වගේ අමාරුයි නෙහැ. එත් කොට්ටය මුලින්ම භාවිතා කරලා තිබෙන්නේ කෘමින් කන් වලට ඇතුල් විම වලක්වා ගැනීම සඳහා ලු. :shocked:[/SIZE] [SIZE="3"][B][COLOR="navy"][CENTER]6. T shirt[/CENTER] [/COLOR][/B][/SIZE] [CENTER] [IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131160-533660-5-0-1500464641-1500464643-650-1-1500464643-650-2b4ec5df29-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]දැන් හැම කෙනාම T shirt ඇන්දට මුලින්ම t shirt එක හඳුන්වලා දීල තියෙන්නේ යට ඇඳුමක් විදිහටලු. පස්සේ කාලෙක Marlon Brando කියන නළුවා හැම දර්ශනයකටම සුදු පැහැති T shirt එකකින් සහභාගී වීම හේතුකොට ගෙන T shirt එක උඩින් අඳින්න පුළුවන් out ware එකක් විදිහට පත් වෙලා තියනවා. :D [/SIZE] [B][SIZE="3"][COLOR="navy"][CENTER]7. Treadmill එක[/CENTER] [/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://files.brightside.me/files/news/part_35/355110/15131110-533860-6-0-1500464658-1500464662-650-1-1500464662-650-21015c3549-1500536654.jpg[/IMG][/CENTER] [SIZE="3"]Treadmill එක අද භාවිතා වෙන්නේ කායවර්ධක උපකරණයක් ලෙස උනත් 1818 දී මෙය හඳුන්වලා දීලා තියෙන්නේ සිර කරුවන්ට දඬුවම් දීමෙ උපකරණයක් විදිහටලු ;)[/SIZE] [CENTER][B] ජය වේවා![/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom