Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..

දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..

මුලින්ම මම මාව හදුන්වන්නම්...මම ජීවතාක්ෂණය Biotechnology පිලිභද උපාදි ධාරී පරීක්ශක වරියක්....මේ වෙද්දි මම ජලය පිරිමසින් වගා බදුනක් නිර්මානය කරල තියෙනවා...ඊට අමතරව පටකරෝපනය කිරීමේදී එහි සංඥා ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබද අද්‍යනය කරමින් සිටිනවා...

මට කියන්න අවශ්‍ය මේකය්..biotechnology කියන්නෙ ලෝකයේ හරි ඉක්මනින් දියුනු වෙන ෆීල්ඩ් එකක්..ඊශ්‍රායලය , ඉන්දියාව , වගේම බටහිර ලෝකයේ රටවල් බොහොමයක් මේ තාක්ශනය ඉක්මනින් තමන්ගෙ ජීවත වලට අරගන්නවා...ඒ මගින් ඔවුන් යාවත්කාලීන වෙනවා...

නමුත් ලන්කාවෙ අපේ අය කරන්නෙ පිටරට අය මේ තාක්ශනය යොදාගෙන කරන නිශ්පාදන සල්ලි වලට ගන්නවා...අපි ආර්තික අතින් ශක්තිමත් රටක් නොව්නත් අපි නය වෙලා හරි පිටරටින් එන දේවල් ගන්න බලාගෙන ඉන්නවා...අපේ මිනිස්සු අනවශ්‍ය විදියට update වෙන්න කැමති උනාට අවශ්‍ය updates ජීවිතේ ට ලන් කරගන්න කැමති නෑ...ඒක ඇත්තටම කනගාටුවට කරුනක්...

මේකට හොදම උදාහරනය අඩු වියදම් පටකරෝපනය ...ඉන්දියාවෙ මේ ක්‍රමය ඉතාම ප්‍රචලිත දෙයක්..බැන්කොක් , ඊශ්‍රායල් වගේ රටවල් මේ දේ බහුලව කරනවා...

ගෙවතු අලංකරනයට අවශ්‍ය විසිතුරු පැලෑටි විශේශ ලක්ශන සහිතව නොවෙනස්ව බහුලව නිපදවීමට....

වැඩිදියුණු කරන ලද කෙසෙල්, කැරට්, තේ, පොල්, සලාද කොල, කුරුදු, වැනිලා සහ එලවලු වර්ග වගේ භෝග මහා පරිමායෙන් විශිශ්ට ලක්ශන සහිතව නිපදවීමට

ආර්තික අතින් වටිනාකමක් සහිත විසිතුරු මල් පැල ( ඕකිඩ් , ඇන්තූරියම් , ජර්බරා වගේ් ) වැඩිදියුනු කල ගුනාතමක ලක්ශන සහිතව වැඩි වශයෙන් නිපදවීමට..

ජලජ පැලෑටි සහ අවුශදීය පැල මහාපරිමානයෙන් වගා කිරීමට

ඔව්න් මේ පටක රෝපන තාක්ශනය අඩු වියදම් සහිතව නිවෙස් තුල හා කුඩා ආදේශක විද්‍යාගාර තුල හරි අපූරුවට නිපදවනවා...

මේ නිශ්පාදිත දේවල් ඔව්න් ඔව්න්ගේ රටවල පරිභෝජනයට මේව යොදාගෙන අතිරික්තය පිටරටවල් වලටත් අපනයනය කරනවා...

නමුත් අපේ රටේ උදවිය කරන්නේ ඔව්න් අපනයනය කරන ' රොඩ්ඩ ' වැඩි මුදලකට ලබා ගැනීම විතරය්...ඉතින් අපේ රට හැමදාම එකම තැන..

පලවෙනි දේ අපේ රටේ මිනිස්සු මේ වගේ අලුත් තාක්ශනයට බයවීම හා කම්මැලි වීම...

ඉතින් අපි වෙනස් වෙමු..ලන්කාවට ලොකු ආදයමක් ගේන ඇගලුම් කමහල් වගේම පෙරලියක් මා ජීවතාක්ෂණය යොදාගෙන අපිට කරන්න පුළුවන් ...අඩු වියදම් පටකරෝපනය අභියෝගයක් නෙවෙය්...ඕනම තරාතිරමක කෙනෙක්ට මේක කරන්න පුළුවන්..ඉතින් අපි වෙනස්වෙමු...

https://www.facebook.com/groups/2195816587111157/permalink/2696009093758568/?sale_post_id=2696009093758568&__tn__=CH-R

[QUOTE="kavindu84, post: 23714623, member: 561840"] [b]දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..[/b] [SIZE="5"]දැනුමත් කිරීමේ අරමුනින් ලියමි.. මුලින්ම මම මාව හදුන්වන්නම්...මම ජීවතාක්ෂණය Biotechnology පිලිභද උපාදි ධාරී පරීක්ශක වරියක්....මේ වෙද්දි මම ජලය පිරිමසින් වගා බදුනක් නිර්මානය කරල තියෙනවා...ඊට අමතරව පටකරෝපනය කිරීමේදී එහි සංඥා ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබද අද්‍යනය කරමින් සිටිනවා... මට කියන්න අවශ්‍ය මේකය්..biotechnology කියන්නෙ ලෝකයේ හරි ඉක්මනින් දියුනු වෙන ෆීල්ඩ් එකක්..ඊශ්‍රායලය , ඉන්දියාව , වගේම බටහිර ලෝකයේ රටවල් බොහොමයක් මේ තාක්ශනය ඉක්මනින් තමන්ගෙ ජීවත වලට අරගන්නවා...ඒ මගින් ඔවුන් යාවත්කාලීන වෙනවා... නමුත් ලන්කාවෙ අපේ අය කරන්නෙ පිටරට අය මේ තාක්ශනය යොදාගෙන කරන නිශ්පාදන සල්ලි වලට ගන්නවා...අපි ආර්තික අතින් ශක්තිමත් රටක් නොව්නත් අපි නය වෙලා හරි පිටරටින් එන දේවල් ගන්න බලාගෙන ඉන්නවා...අපේ මිනිස්සු අනවශ්‍ය විදියට update වෙන්න කැමති උනාට අවශ්‍ය updates ජීවිතේ ට ලන් කරගන්න කැමති නෑ...ඒක ඇත්තටම කනගාටුවට කරුනක්... මේකට හොදම උදාහරනය අඩු වියදම් පටකරෝපනය ...ඉන්දියාවෙ මේ ක්‍රමය ඉතාම ප්‍රචලිත දෙයක්..බැන්කොක් , ඊශ්‍රායල් වගේ රටවල් මේ දේ බහුලව කරනවා... ❤️ ගෙවතු අලංකරනයට අවශ්‍ය විසිතුරු පැලෑටි විශේශ ලක්ශන සහිතව නොවෙනස්ව බහුලව නිපදවීමට.... ❤️ වැඩිදියුණු කරන ලද කෙසෙල්, කැරට්, තේ, පොල්, සලාද කොල, කුරුදු, වැනිලා සහ එලවලු වර්ග වගේ භෝග මහා පරිමායෙන් විශිශ්ට ලක්ශන සහිතව නිපදවීමට ❤️ ආර්තික අතින් වටිනාකමක් සහිත විසිතුරු මල් පැල ( ඕකිඩ් , ඇන්තූරියම් , ජර්බරා වගේ් ) වැඩිදියුනු කල ගුනාතමක ලක්ශන සහිතව වැඩි වශයෙන් නිපදවීමට.. ❤️ ජලජ පැලෑටි සහ අවුශදීය පැල මහාපරිමානයෙන් වගා කිරීමට ඔව්න් මේ පටක රෝපන තාක්ශනය අඩු වියදම් සහිතව නිවෙස් තුල හා කුඩා ආදේශක විද්‍යාගාර තුල හරි අපූරුවට නිපදවනවා... මේ නිශ්පාදිත දේවල් ඔව්න් ඔව්න්ගේ රටවල පරිභෝජනයට මේව යොදාගෙන අතිරික්තය පිටරටවල් වලටත් අපනයනය කරනවා... නමුත් අපේ රටේ උදවිය කරන්නේ ඔව්න් අපනයනය කරන ' රොඩ්ඩ ' වැඩි මුදලකට ලබා ගැනීම විතරය්...ඉතින් අපේ රට හැමදාම එකම තැන.. පලවෙනි දේ අපේ රටේ මිනිස්සු මේ වගේ අලුත් තාක්ශනයට බයවීම හා කම්මැලි වීම... ඉතින් අපි වෙනස් වෙමු..ලන්කාවට ලොකු ආදයමක් ගේන ඇගලුම් කමහල් වගේම පෙරලියක් මා ජීවතාක්ෂණය යොදාගෙන අපිට කරන්න පුළුවන් ...අඩු වියදම් පටකරෝපනය අභියෝගයක් නෙවෙය්...ඕනම තරාතිරමක කෙනෙක්ට මේක කරන්න පුළුවන්..ඉතින් අපි වෙනස්වෙමු...👍[/SIZE] [URL="https://www.facebook.com/groups/2195816587111157/permalink/2696009093758568/?sale_post_id=2696009093758568&__tn__=CH-R"]https://www.facebook.com/groups/2195816587111157/permalink/2696009093758568/?sale_post_id=2696009093758568&__tn__=CH-R[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom