Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනුම පොතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය.

2. English වල තියන “Set” කියන වචනය තමයි වැඩිපුරම තේරුම් තියන වචනය.

3. "Almost" කියන වචනය තමයි English වල තියන දිගම වචනය alphabetical order එකට තියන.

4. 1386දි ප්ර න්ශයේදි ඌරෙක්ව ළමා ඝාතනයක් වෙනුවෙන් එල්ලා මරල තියනව.

5. ලෝකයේ හැම මහාද්වීපයකම “Rome” කියල නගරයක් තියනව.

6. Iceland වල බල්ලො ඇති කරන්න තහනම්ලු.

7. දකුනත් අය වමත් අයට වඩා සාමාන්යෙන් අවුරුදු 9ක් ජීවත් වෙනවලු.

8. අපේ ඉළඇටය වසරකට මිලියන 5කට වඩා වර ගනනක් චලනය වෙනවලු.

9. අපේ ශරීරයේ සියලුම අස්ථි වලින් කාලක්ම තියෙන්නෙ අපේ පාද වලලු.

10. කකුලට වඩා අත් වල නියපොතු හතර ගුනයක් ඉක්මනින් වවෙනවලු.

11. හම්බෙල්ලට නහයවල් 4ක් තියනවලු.

12. බූරුවගෙ ඔලුවෙ ඇස් තියන විදිය නිසා ඌට හැම වෙලෙම උගෙ කකුල් 4ම පෙනවලු.

13. නරක් නොවන එකම ආහාරය පැණි වේ.

14. දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාන්ශ පේශිය.

15. අප්රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු.

16. නිශ්පදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු.

17. ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු.

18. අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු.

19. හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු.

20. නිල් තල්මසෙකුගෙ හදවතක් සමාන්ය මෝටර් රථයක් තරම් විශලලු.

21. කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු.

22. සමාන්ය පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු.

23. නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.

24. කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්රබලය.

25. මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.

26. සුදු වලස්සු සාමාන්යෙන් වමත් කරුවො වෙති.

27. නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ.

28. පහල වචන සේරගෙම එකම අකුර දෙපාර ගනේ තියනව.

INTESTINES, APPEASES, ARRAIGNING, BERIBERI, BILABIAL, CAUCASUS, CHOWCHOW, CONCISIONS, COUSCOUS, ESOPHAGOGRAPHERS, FROUFROU, GENSENGS, GREEGREE, GUITGUIT, HAPPENCHANCE, HORSESHOER, HOTSHOTS, JIPIJAPA, MAHIMAHI, MESOSOME, MILLIEME, MIMETITE, RAPPAREE, REAPPEAR, SCINTILLESCENT, SHAMMASH, SHANGHAIINGS, TEAMMATE, UNSUFFICIENCES, VETITIVE

29. මේ විශ්වයේ විනාඩියකට අකුනු6000 ඇති වෙනවලු.

30. ලෝකයේ 10% පමණ දෙනා වමත් කරුවෝය.

31. කූබීන් කවදාවත් නිදා ගන්නේ නහැලු.

32. පූසාගේ හකු දෙපැත්තට චලනය කරන්න බැහැලු.

33. ජෙලිෆිශ්ගෙ ශරීරයේ 95%ම තියෙන්නේ ජලයලු.

Source - මට ආවෙ Email එකකින්, repostනන් වෙන්න ඔනෙ..

[QUOTE="nishu112, post: 10308512, member: 97761"] [B][SIZE="3"]1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය. 2. English වල තියන “Set” කියන වචනය තමයි වැඩිපුරම තේරුම් තියන වචනය. 3. "Almost" කියන වචනය තමයි English වල තියන දිගම වචනය alphabetical order එකට තියන. 4. 1386දි ප්ර න්ශයේදි ඌරෙක්ව ළමා ඝාතනයක් වෙනුවෙන් එල්ලා මරල තියනව. 5. ලෝකයේ හැම මහාද්වීපයකම “Rome” කියල නගරයක් තියනව. 6. Iceland වල බල්ලො ඇති කරන්න තහනම්ලු. 7. දකුනත් අය වමත් අයට වඩා සාමාන්යෙන් අවුරුදු 9ක් ජීවත් වෙනවලු. 8. අපේ ඉළඇටය වසරකට මිලියන 5කට වඩා වර ගනනක් චලනය වෙනවලු. 9. අපේ ශරීරයේ සියලුම අස්ථි වලින් කාලක්ම තියෙන්නෙ අපේ පාද වලලු. 10. කකුලට වඩා අත් වල නියපොතු හතර ගුනයක් ඉක්මනින් වවෙනවලු. 11. හම්බෙල්ලට නහයවල් 4ක් තියනවලු. 12. බූරුවගෙ ඔලුවෙ ඇස් තියන විදිය නිසා ඌට හැම වෙලෙම උගෙ කකුල් 4ම පෙනවලු. 13. නරක් නොවන එකම ආහාරය පැණි වේ. 14. දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාන්ශ පේශිය. 15. අප්රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු. 16. නිශ්පදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු. 17. ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු. 18. අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු. 19. හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු. 20. නිල් තල්මසෙකුගෙ හදවතක් සමාන්ය මෝටර් රථයක් තරම් විශලලු. 21. කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු. 22. සමාන්ය පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු. 23. නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි. 24. කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්රබලය. 25. මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු. 26. සුදු වලස්සු සාමාන්යෙන් වමත් කරුවො වෙති. 27. නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ. 28. පහල වචන සේරගෙම එකම අකුර දෙපාර ගනේ තියනව. INTESTINES, APPEASES, ARRAIGNING, BERIBERI, BILABIAL, CAUCASUS, CHOWCHOW, CONCISIONS, COUSCOUS, ESOPHAGOGRAPHERS, FROUFROU, GENSENGS, GREEGREE, GUITGUIT, HAPPENCHANCE, HORSESHOER, HOTSHOTS, JIPIJAPA, MAHIMAHI, MESOSOME, MILLIEME, MIMETITE, RAPPAREE, REAPPEAR, SCINTILLESCENT, SHAMMASH, SHANGHAIINGS, TEAMMATE, UNSUFFICIENCES, VETITIVE 29. මේ විශ්වයේ විනාඩියකට අකුනු6000 ඇති වෙනවලු. 30. ලෝකයේ 10% පමණ දෙනා වමත් කරුවෝය. 31. කූබීන් කවදාවත් නිදා ගන්නේ නහැලු. 32. පූසාගේ හකු දෙපැත්තට චලනය කරන්න බැහැලු. 33. ජෙලිෆිශ්ගෙ ශරීරයේ 95%ම තියෙන්නේ ජලයලු.[/SIZE][/B] [B][COLOR="Blue"]Source - මට ආවෙ Email එකකින්, repostනන් වෙන්න ඔනෙ[/COLOR][/B].. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom