Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනුම හොයන උබට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනුම හොයන උබට

ලෝකයේ වේගයෙන්ම වැඩෙන ගස

ලෝකයේ වේගයෙන්ම වැඩෙන ශාකය ලෙස දැනට ගිනෙස් වාර්තා අතරට එක වී තිබෙන්නේ එක් වී තිබෙන්නේ උණ බම්බු විශේෂයක්. මේ ගස දිනකට සෙන්ටිමීටර 91 ක් එහෙමත් නැතිනම් අඟල් 35ක් උස යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර 0.00003 වේගයකින් මේ ශාකය වර්ධනය වෙනවා. දැනට පිළිගැනෙන විදියට උණ ගස් වර්ග 1000ක් පමණ තිබෙනවා. මේ අතර දැනට වාර්තා වෙලා තියන උසම උණ ශාකය මීටර 40ක්. වේගයෙන් වැඩෙන මේ උණ ශාක අපට හමුවන්නේ එක්සත් රාජධානියෙන්.

උසම කන්ද

මේ කන්ද පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ හවායි වල. නමින් මෝනා කී. (Mauna Kea / සුදු කන්ද) මෙහි උස මුහුදු පතුලේ සිට සැලකුවොත් මීටර 10,205 ක් (අඩි 33,480). මුහුදු මට්ටමේ සිට ඉහලට ඇති කොටසේ උස මීටර 4,205 (අඩි 13,796) ක්. මුහුදු මට්ටමේ සිට උසම කන්ද ලෙස සලකන්නේ එවරස්ට් කන්දයි. එය උසින් මීටර 8,848ක්.

ලෝකයේ භයානකම කුහුඹුවා

මෙයාව හඳුන්වන්නේ Bulldog ඈන්ට් කියලා. ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්න ප්‍රදේශ වල ජිවත් වෙනවා. මේ කුහුඹුවා ප්‍රහාර එල්ල කරද්දී උගේ විස දල මෙන්ම අඬු භාවිතා කරනවා. 1936 සිට මේ දක්වා තුල පුද්ගලයන් තිදෙනෙකු පමණ මේ නිසා මරණයට පත්වෙලා තියනවා. කිසිම බියකින් තොරව මිනිසුන්ට පහර එල්ල කර විශාල විෂ ප්‍රමාණයක් ඇතුළු කරනවා ලු. ඇතැම් අවස්ථා වල මේ විෂ වැඩිහිටි පුද්ගලයෙක් විනාඩි 15ක් තුල මරණයට පත්කිරීමට තරම් ප්‍රමාණවත්. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 2ක් පමණ වෙනවා. ආයුකාලය දින 21ක්. මුල්වරට හමුවෙලා තියෙන්නේ 1793 දී.

විශාලම මකුළුවා.

වෙනිසියුලාවෙන් හමුවන මේ මකුළු විශේෂය ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 28ක්. අවුරුදු දෙකක් පමණ වයස මේ වර්ගයේ මකුළුවෙකු බරින් ග්‍රෑම් 170ක් පමණ වෙනවා. මේ මකුළුවන් කුරුල්ලන් පවා ආහාරයට ගන්නවා. මේ මකුළුවන් ගේ ආයු කාලය වසර 10ක් පමණ වෙනවා.

ලෝකයේ ධාවනය කළහැකි උසම මෝටර් සයිකලය

මීටර 5.1ක් උස මීටර 10.28ක් දිග මේ මෝටර් සයිකලයේ බර කිලෝ 5000ක් ! අශ්ව බල 280ක 5.7L V8 එන්ජිමකින් තමයි මෙය බලගැන්වෙන්නේ. අයිති ඉතාලි ජාතිකයෙක් ට. වාර්තාවට කලින් හිමිකම් කියලා තිබුනේ ඇමෙරිකාවේ නිෂ්පාදිත මීටර 3.5ක් උස මීටර 6.2ක් දිග යෝධ බයිසිකලයක්.

src:http://sira.lk/some-guiness-records/

[QUOTE="sbanurada, post: 19879433, member: 33920"] [b]දැනුම හොයන උබට[/b] [CENTER][SIZE="4"]ලෝකයේ වේගයෙන්ම වැඩෙන ගස [IMG]http://www.guinnessworldrecords.com/assets/513536?width=660&height=420[/IMG] ලෝකයේ වේගයෙන්ම වැඩෙන ශාකය ලෙස දැනට ගිනෙස් වාර්තා අතරට එක වී තිබෙන්නේ එක් වී තිබෙන්නේ උණ බම්බු විශේෂයක්. මේ ගස දිනකට සෙන්ටිමීටර 91 ක් එහෙමත් නැතිනම් අඟල් 35ක් උස යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර 0.00003 වේගයකින් මේ ශාකය වර්ධනය වෙනවා. දැනට පිළිගැනෙන විදියට උණ ගස් වර්ග 1000ක් පමණ තිබෙනවා. මේ අතර දැනට වාර්තා වෙලා තියන උසම උණ ශාකය මීටර 40ක්. වේගයෙන් වැඩෙන මේ උණ ශාක අපට හමුවන්නේ එක්සත් රාජධානියෙන්. උසම කන්ද [IMG]http://www.guinnessworldrecords.com/assets/327048?width=660&height=420[/IMG] මේ කන්ද පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ හවායි වල. නමින් මෝනා කී. (Mauna Kea / සුදු කන්ද) මෙහි උස මුහුදු පතුලේ සිට සැලකුවොත් මීටර 10,205 ක් (අඩි 33,480). මුහුදු මට්ටමේ සිට ඉහලට ඇති කොටසේ උස මීටර 4,205 (අඩි 13,796) ක්. මුහුදු මට්ටමේ සිට උසම කන්ද ලෙස සලකන්නේ එවරස්ට් කන්දයි. එය උසින් මීටර 8,848ක්. ලෝකයේ භයානකම කුහුඹුවා [IMG]http://www.guinnessworldrecords.com/assets/327742?width=660&height=420[/IMG] මෙයාව හඳුන්වන්නේ Bulldog ඈන්ට් කියලා. ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්න ප්‍රදේශ වල ජිවත් වෙනවා. මේ කුහුඹුවා ප්‍රහාර එල්ල කරද්දී උගේ විස දල මෙන්ම අඬු භාවිතා කරනවා. 1936 සිට මේ දක්වා තුල පුද්ගලයන් තිදෙනෙකු පමණ මේ නිසා මරණයට පත්වෙලා තියනවා. කිසිම බියකින් තොරව මිනිසුන්ට පහර එල්ල කර විශාල විෂ ප්‍රමාණයක් ඇතුළු කරනවා ලු. ඇතැම් අවස්ථා වල මේ විෂ වැඩිහිටි පුද්ගලයෙක් විනාඩි 15ක් තුල මරණයට පත්කිරීමට තරම් ප්‍රමාණවත්. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 2ක් පමණ වෙනවා. ආයුකාලය දින 21ක්. මුල්වරට හමුවෙලා තියෙන්නේ 1793 දී. විශාලම මකුළුවා. [IMG]http://www.guinnessworldrecords.com/assets/327097?width=660&height=420[/IMG] වෙනිසියුලාවෙන් හමුවන මේ මකුළු විශේෂය ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 28ක්. අවුරුදු දෙකක් පමණ වයස මේ වර්ගයේ මකුළුවෙකු බරින් ග්‍රෑම් 170ක් පමණ වෙනවා. මේ මකුළුවන් කුරුල්ලන් පවා ආහාරයට ගන්නවා. මේ මකුළුවන් ගේ ආයු කාලය වසර 10ක් පමණ වෙනවා. ලෝකයේ ධාවනය කළහැකි උසම මෝටර් සයිකලය [IMG]http://www.guinnessbookworldrecords.com/media/6606346/fabio_reggiani_-_tallest_rideable_motorcycle.jpg[/IMG] මීටර 5.1ක් උස මීටර 10.28ක් දිග මේ මෝටර් සයිකලයේ බර කිලෝ 5000ක් ! අශ්ව බල 280ක 5.7L V8 එන්ජිමකින් තමයි මෙය බලගැන්වෙන්නේ. අයිති ඉතාලි ජාතිකයෙක් ට. වාර්තාවට කලින් හිමිකම් කියලා තිබුනේ ඇමෙරිකාවේ නිෂ්පාදිත මීටර 3.5ක් උස මීටර 6.2ක් දිග යෝධ බයිසිකලයක්. [/SIZE][/CENTER] src:[url]http://sira.lk/some-guiness-records/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom