Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැනුවත් කිරීමක් සඳහා පමණයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ රවට්ටන තවත් සුලභ අවස්ථාවක් තමයි ගෙවල් වලට විවිධ බඩුබාහිරාදිය උස්සගෙන යන එව්න්. උනුත් මේ කාලේ වැඩී. ඉතිං ගෙවල් වලට ගිහින් බොරුකියලා වැඩි මිළට බඩු විකුණනවා. මම මෑතකදී අපේ ගෙදර වෙන්න ගිය ඒ වගේ දෙයක් කියන්නම්.

ඔන්න එක සේල්ස් කාරයෝ ටිකක් ටයි එහෙම දාගෙන රත්නපුරේ ලොකු ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් කියලා ගෙදරට ඇවිල්ලා. මුං ගෙදර අයට infrared cooker එතත් පෙන්නලා මේක වැඩ කරන්නේ එල්ඊඩී බල්බ් වලාන් මාසයක් පාවිච්චි කරත් ඒකක තුනයි යනේනේ කියලා මහා බයිලාවක් ගහලා.

ඒක නෙවෙයි ලොකුම සීන් එක. මුන් කියලා මේක කඩේ 25,000  ක් වෙනවා අපි ප්‍රමෝෂන් එකක් කරන නිසා මේක 20,000 ට දෙන්නම් කියලා.  ඉතිං අපේ ගෙදරින් මේක ඕනි නෑ කියලා. දැන් මුන් තව දුරටත් මේක ගැන කියනවලු. මේක වැඩකරනකොට මේක ඇතුලේ තියන බැට්රිය චාජ් වෙනවා, ඒකෙන් දවස් හයක් උයන්න පුලුවන් වගේ බයිලා. වොරන්ටි අව්රුදු දෙයි අනං මනං බයිලා ගොඩයිලු. ඒත් ගෙදරින් ඒක එපා කියලා.

අන්තිමට මුං යන්න හදලා කියනවලු හැබැයි ඔයාලට මෙහෙම චාන්ස් එකක් මට අරං දෙන්න පුලුවන් මේක අපි සීට්ටු වලට දෙනවා, ඒ දෙනකොට සිට්ටුව අදින කෙනාට අපි නොමිලේ cookware සෙට් දෙකක් දෙනවා කියලා.

දැන් තව බයිලලු මුං cookware එකේ පියන් කැඩෙන්නෙ නෑ කියලා බිම දාලා පෙන්නනවලු එකම සෙල්ලං ගොඩක් එතන දාලා. අන්තිමට ගෙදර අයත් මේක ගන්න හදලා නාන ගමන් හිටපු මගෙන් මේ ගැන ඇවිල්ලා ඇහුවා.  මමත් යංතන් පිහදගන ගියා බලන්න බැලින්නම් මේ 4,500 ට විතර තියන චයිනීස් කුකර් එකක්. වගේම බාල චයිනීස් cookware සෙට් දෙකක්  මම මුන්ට කුනුහරුප නොකියා (ගෙදර අය හිටපු නිසා) හොදවයින් අමතනකොට මුං මාරු. මම මුන්ගේ වාහනේ අංකෙ එක්ක පොලිස්සියේ ඇන්ට්‍රි එකකුත් දැම්මා. හැබැයි මම මෝඩ වුනා මට තිබුනේ කලබල නොවී මුන්ගේ අයිඩී එක ෂේප් එකේ අරගන්න.

ඔන්න බලපල්ලා අලුතින්ම හොරා කන ස්ටයිල් එක.

ත්‍රෙඩ් එක දාපු කෙනා කැමති නම් මේක මුල් පෝස්ට් එකට එකතු කරන්න.

[QUOTE="Sinhala King, post: 19948749, member: 458899"] [SIZE="3"]ඔය වගේ රවට්ටන තවත් සුලභ අවස්ථාවක් තමයි ගෙවල් වලට විවිධ බඩුබාහිරාදිය උස්සගෙන යන එව්න්. උනුත් මේ කාලේ වැඩී. ඉතිං ගෙවල් වලට ගිහින් බොරුකියලා වැඩි මිළට බඩු විකුණනවා. මම මෑතකදී අපේ ගෙදර වෙන්න ගිය ඒ වගේ දෙයක් කියන්නම්. ඔන්න එක සේල්ස් කාරයෝ ටිකක් ටයි එහෙම දාගෙන රත්නපුරේ ලොකු ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් කියලා ගෙදරට ඇවිල්ලා. මුං ගෙදර අයට infrared cooker එතත් පෙන්නලා මේක වැඩ කරන්නේ එල්ඊඩී බල්බ් වලාන් මාසයක් පාවිච්චි කරත් ඒකක තුනයි යනේනේ කියලා මහා බයිලාවක් ගහලා. [IMG]http://i01.i.aliimg.com/img/pb/418/995/462/462995418_030.jpg[/IMG] ඒක නෙවෙයි ලොකුම සීන් එක. මුන් කියලා මේක කඩේ 25,000 :rofl: ක් වෙනවා අපි ප්‍රමෝෂන් එකක් කරන නිසා මේක 20,000 ට දෙන්නම් කියලා. :P ඉතිං අපේ ගෙදරින් මේක ඕනි නෑ කියලා. දැන් මුන් තව දුරටත් මේක ගැන කියනවලු. මේක වැඩකරනකොට මේක ඇතුලේ තියන බැට්රිය චාජ් වෙනවා, ඒකෙන් දවස් හයක් උයන්න පුලුවන් වගේ බයිලා. වොරන්ටි අව්රුදු දෙයි අනං මනං බයිලා ගොඩයිලු. ඒත් ගෙදරින් ඒක එපා කියලා. අන්තිමට මුං යන්න හදලා කියනවලු හැබැයි ඔයාලට මෙහෙම චාන්ස් එකක් මට අරං දෙන්න පුලුවන් මේක අපි සීට්ටු වලට දෙනවා, ඒ දෙනකොට සිට්ටුව අදින කෙනාට අපි නොමිලේ cookware සෙට් දෙකක් දෙනවා කියලා. [IMG]http://st.hzcdn.com/simgs/031186dd0278cabb_4-9760/contemporary-cookware-sets.jpg[/IMG] දැන් තව බයිලලු මුං cookware එකේ පියන් කැඩෙන්නෙ නෑ කියලා බිම දාලා පෙන්නනවලු එකම සෙල්ලං ගොඩක් එතන දාලා. අන්තිමට ගෙදර අයත් මේක ගන්න හදලා නාන ගමන් හිටපු මගෙන් මේ ගැන ඇවිල්ලා ඇහුවා. :nerd: මමත් යංතන් පිහදගන ගියා බලන්න බැලින්නම් මේ 4,500 ට විතර තියන චයිනීස් කුකර් එකක්. වගේම බාල චයිනීස් cookware සෙට් දෙකක් :angry: මම මුන්ට කුනුහරුප නොකියා (ගෙදර අය හිටපු නිසා) හොදවයින් අමතනකොට මුං මාරු. මම මුන්ගේ වාහනේ අංකෙ එක්ක පොලිස්සියේ ඇන්ට්‍රි එකකුත් දැම්මා. හැබැයි මම මෝඩ වුනා මට තිබුනේ කලබල නොවී මුන්ගේ අයිඩී එක ෂේප් එකේ අරගන්න. ඔන්න බලපල්ලා අලුතින්ම හොරා කන ස්ටයිල් එක. ත්‍රෙඩ් එක දාපු කෙනා කැමති නම් මේක මුල් පෝස්ට් එකට එකතු කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom