දැනෙ නුබෙ සුවද.. (

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    දැනෙ නුබෙ සුවද.. (

    http://img714.imageshack.us/img714/9586/atrthebeach.jpg
    atrthebeach.jpg
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මම සිරාවටම කියනවනම් කෙල්ලෙක්ගෙ අතින්වත් තාම අල්ලලා නෑ..මට කෙල්ලෙක් ඉදලා නෑ...ඒත් පොඩි සීන් එකක් තිබ්බා කෙල්ලෙක් එක්ක...අනේ මන්දා.මට සීන් එක කියන්න තේරෙන්නෙ නෑ...:P.ඒ කතාව පැත්තකින් තියමු....
    මචන්..මේකෙ පද ටික කියවනකොට හිතෙන්නේ.. උඹ මගේ හිතේ තියන දේ ඒ විදිහටම ලිව්වා වගේ...

    දැනෙන මුත් මුදු සුවද නුබගේ.....
    සිහිනයෙ පමනයි නුබ මා ලග ඇත්තේ..
    මැවි මවි දැස අයිනේ...
    පෙනේවි රුව ඔබගේ..

    ඇඩෙනවා....!!:(
     
    ඔ මම නම් ලුයුවෙ මගෙ අත්දැකිම් උඩ හෙහෙ අව්ලක් නැ ;) :D