Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියනවා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක්නම් පේන්නේ නැහැ. සමහර වෙලාවට පොඩිකාලේ ඉඳන් කියාගෙන ආපු පලියට කියවන එක තමයි කරන්නේ. ඉතින් දැන් ෆේක් වලින් පිරුණු, වැඩකට නැති ත්‍රෙඩ් වලින් පිරුණු කාලෙක බුදුන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය නැති කරන්න රතන සූත්‍රය කියවලා පිරිත් පැන් ඉස්සා වගේ ලට්ට ලොට්ට වලින් පිරිච්ච එළකිරිය පන්සලක් වගේ තැනක් කරන්න ගන්න උත්සාහයක් තමයි මේක. කට්ටිය ඉල්ලන තාක් මමත් ඔය මූලාශ්‍ර හොයාගෙන ලියනවා. මොකද බුදු දහම හා මගේ ජීවිතය ගොඩාක් එකට ඇලී පවතින දෙයක්. එහෙනම් අපි මෙහෙම පටන් අරන් දිගු ගමනය් යමු.

බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තේරුම : ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.

බුද්ධං සරණං ගච්ඡාමි.

තේරුම : මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. උන් වහන්සේ දේශනා කළ මග යමි.

ධම්මං සරණං ගච්ඡාමි.

තේරුම : මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.

සංඝං සරණං ගච්ඡාමි.

තේරුම : මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.

ඊට පස්සේ තියෙන්නේ දුතියම්පි, තතියම්පි කියන කොටස් එකතු කරලා උඩ පාඨම නැවත ආවර්ජනය කිරීමක්.

තේරුම : දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

ඊළඟට තමයි පන්සිල් පද 5 සජ්ජායනා කරන්නේ.

1. පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම : පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.

2. අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.

අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.

3. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම : කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.

4. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම : බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.

5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.

තේරුම : මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

මෙ ම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙ ම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙ සේ ය.

ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම

2. පණ ඇති සතෙකු බව දැනීම

3. මරණ චේතනාව

4. මරණ උපක්‍රමය

5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)

1. අන්සතු වස්තුවක් වීම

2. අන්සතු වස්තුවක් බව දැනීම

3. සොරා ගැනීමේ චේතනාව

4. සොරකම් කිරීමේ උපක්‍රමය

5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)

2. වරදවා හැසිරීමේ චේතනාව

3. වරදවා හැසිරීමේ උත්සාහය

4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම

2. අන්‍යයන් රැවටීමේ චේතනාව

3. එය ඇඟවීම

4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

සුරා පානය සිදු වන අයුරු.

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම

2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව

3. ඒ සඳහා උත්සාහ කිරීම

4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

හරි එහෙනම් මේ ත්‍රෙඩ් මාලාව ඉදිරියට කරගෙන යන්නම් කට්ටියගේ ප්‍රතිචාර බලලා.. මොන ප්‍රශ්න තිබ්බත් මම හැමදාම ඉන්න තැන බුදුන්ට පහණ පත්තු කරන කෙනෙක්.. ඒකෙන් ජීවිතයට මාරම සැහැල්ලුවක් ලැබෙනවා. ඔබත් එයට පුරුදු වන්න සැබෑ බෞද්දයෙක් නම්. පිනක් දහමක් කරගන්න වයසට යනකන් ඉන්න එපා අපි කවදා කොයි මොහොතේ මැරෙයිද කියන එක ගැන අපිට විශ්වාස නැති නිසා.. මෙතනට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි..

[QUOTE="Ridila™, post: 16028367, member: 476443"] [b]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01[/b] [COLOR="Blue"][SIZE="4"]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01 වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියනවා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක්නම් පේන්නේ නැහැ. සමහර වෙලාවට පොඩිකාලේ ඉඳන් කියාගෙන ආපු පලියට කියවන එක තමයි කරන්නේ. ඉතින් දැන් ෆේක් වලින් පිරුණු, වැඩකට නැති ත්‍රෙඩ් වලින් පිරුණු කාලෙක බුදුන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය නැති කරන්න රතන සූත්‍රය කියවලා පිරිත් පැන් ඉස්සා වගේ ලට්ට ලොට්ට වලින් පිරිච්ච එළකිරිය පන්සලක් වගේ තැනක් කරන්න ගන්න උත්සාහයක් තමයි මේක. කට්ටිය ඉල්ලන තාක් මමත් ඔය මූලාශ්‍ර හොයාගෙන ලියනවා. මොකද බුදු දහම හා මගේ ජීවිතය ගොඩාක් එකට ඇලී පවතින දෙයක්. එහෙනම් අපි මෙහෙම පටන් අරන් දිගු ගමනය් යමු. බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස [COLOR="Indigo"]තේරුම : ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.[/COLOR] බුද්ධං සරණං ගච්ඡාමි. [COLOR="Indigo"]තේරුම : මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. උන් වහන්සේ දේශනා කළ මග යමි. [/COLOR] ධම්මං සරණං ගච්ඡාමි. [COLOR="Indigo"]තේරුම : මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි. [/COLOR] සංඝං සරණං ගච්ඡාමි. [COLOR="Indigo"]තේරුම : මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි. [/COLOR] ඊට පස්සේ තියෙන්නේ දුතියම්පි, තතියම්පි කියන කොටස් එකතු කරලා උඩ පාඨම නැවත ආවර්ජනය කිරීමක්. [COLOR="Indigo"]තේරුම : දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි. [/COLOR] ඊළඟට තමයි පන්සිල් පද 5 සජ්ජායනා කරන්නේ. 1. පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. [COLOR="Indigo"]තේරුම : පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි. [/COLOR] 2. අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. [COLOR="Indigo"]අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.[/COLOR] 3. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. [COLOR="Indigo"]තේරුම : කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.[/COLOR] 4. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. [COLOR="Indigo"]තේරුම : බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.[/COLOR] 5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. [COLOR="Indigo"]තේරුම : මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.[/COLOR] ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි. මෙ ම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙ ම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙ සේ ය. [B][U]ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු[/U][/B] 1. පණ ඇති සතෙකු වීම 2. පණ ඇති සතෙකු බව දැනීම 3. මරණ චේතනාව 4. මරණ උපක්‍රමය 5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය. [B][U]අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)[/U][/B] 1. අන්සතු වස්තුවක් වීම 2. අන්සතු වස්තුවක් බව දැනීම 3. සොරා ගැනීමේ චේතනාව 4. සොරකම් කිරීමේ උපක්‍රමය 5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය. [B][U]කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)[/U][/B] 1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ) 2. වරදවා හැසිරීමේ චේතනාව 3. වරදවා හැසිරීමේ උත්සාහය 4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය. [B][U]මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)[/U][/B] 1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම 2. අන්‍යයන් රැවටීමේ චේතනාව 3. එය ඇඟවීම 4. එයින් අසන්නා මුළාවීම බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය. [B][U]සුරා පානය සිදු වන අයුරු.[/U][/B] 1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම 2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව 3. ඒ සඳහා උත්සාහ කිරීම 4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය. හරි එහෙනම් මේ ත්‍රෙඩ් මාලාව ඉදිරියට කරගෙන යන්නම් කට්ටියගේ ප්‍රතිචාර බලලා.. මොන ප්‍රශ්න තිබ්බත් මම හැමදාම ඉන්න තැන බුදුන්ට පහණ පත්තු කරන කෙනෙක්.. ඒකෙන් ජීවිතයට මාරම සැහැල්ලුවක් ලැබෙනවා. ඔබත් එයට පුරුදු වන්න සැබෑ බෞද්දයෙක් නම්. පිනක් දහමක් කරගන්න වයසට යනකන් ඉන්න එපා අපි කවදා කොයි මොහොතේ මැරෙයිද කියන එක ගැන අපිට විශ්වාස නැති නිසා.. මෙතනට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom