Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 03 - දහම් හා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 03 - දහම් හා

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වැඳිමේ උඩුගම් බලා යන ගමනක පළකෙරෙන තුන් වෙනි නූලයි මේ. එහෙමනම් කලියෙන් දාපු නූල් දෙකට පොඩ්ඩක් එබිලා එන්ට දැකපු නැති උදවිය එහෙම ඉන්නවනම්.

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 02 - නව අරහාදී බුදු ගුණ

අද එහෙනම් අපි ගාඨා පාඨ සජ්ජානයා කරද්දි අනිවාර්යයෙන් කියනුලබන දහම් හා සංගයා වහන්සේලා වඳින ගාථා වල තේරුම දැනගනිමු.

දහම් වැඳීම

ස්වක්ඛාතො, භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං, වෙදිතබ්බො විඤ්ඤුහී ති

එහෙනම් අපි තේරුම විමසා බලමු.මෙතන දහමෙහි ගුණ 6 ක් ගැන සඳහන් වෙනවා.

ස්වක්ඛාත - භාග්‍යවතුන් වහන්සේ විසින් නව ලොවුතුරා දහම මනා කොට, වදාරණ ලද්දේය.ඒ පර්යාප්තියත් සහිත නව ලොවුතුරු දහම ‘ස්වක්ඛාත’ වන සේක.

සන්දිට්ඨික - ඒ ධර්මය ඇස් ඉදිරියේ මෙහිදීම දැකිය හැක්කා වූ ගුණ වෙසෙසින් යුක්තය.

එබැවින් මේ ධර්මය ‘සන්දිට්ඨික’ නම් වන්නේය.

අකාලික - ඒ සතර මාර්ග ඥානයන්ට අනතුරුව ඵල උපදවන හෙයින් මේ ධර්මය 'අකාලික' නම් වන්නේ ය.

එහි පස්සික - ඒ සද්ධර්මය විද්‍යාමාන හෙයිනුත්, එව බලවයි කීමට යෝග්‍ය වූ හෙයිනුත් මේ ධර්මය ‘එහි පස්සික’ වන්නේ ය.

ඕපනයික - ඒ සද්ධර්මය තම තමන්ගේ සිත් සතන්හි වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘සමීපයට පමුණුවන හෙයින් ‘ඕපනයික' නම් වන සේක

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි - නුවණැති සත්පුරුෂයන් විසින් ප්රත්යක්ෂ කොට දත යුතු හෙයින් මේ ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි’ නම් වන්නේ ය.

මෙසේ වැඳිය යුතු දහම් ගුණ හය අවබෝධ කර ගෙන දහම් වන්දනාව කරන්න අපිට පුලුවන්නම් ගොඩක් හොඳයි.

සංඝයා වහන්සේලා වැඳීම

සුපටිපන්නො භගවතො සාවක සංඝො, උජුපටිපන්නො භගවතො සාවක සංඝො, ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිස පුග්ගලා එසභගවතො සාවක සංඝො, ආහුණෙය්‍යො, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්යෙ, අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤංඛෙත්තං ලොකස්සාති

එහෙනම් අපි තේරුම විමසා බලමු.

සුපටිපන්න - භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ශාසන ප්රතිපත්තියෙහි මනා පිළිවෙත් ඇති හෙයින් 'සුපටිපන්න' නම් වන සේක.

උජුපටිපන්න - ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ලාබ කීර්ති සත්කාර අපේක්ෂාවෙන් තොරව කායාදී චාරිත්‍රයෙන් ඇද නැති සෘජු පිළිවෙත් ඇති හෙයින්, 'උජුපටිපන්න' නම් වන සේක.

ඤායපටිපන්න - තවද ඒ භාග්‍යවතුන් වහන්සේගේ් ශ්‍රාවක සංඝයා වහන්සේ භාවාශා කාය ජීවිතාශා නැතිව අද අදම මගඵල ලබාගනිමි යි නිවන සඳහාම පුරන පිළිවෙත් ඇති හෙයින් 'ඤායපටිපන්න' නම් වන සේක.

සාමීචිපටිපන්න - ඒ භාග්‍යවතුන් වහන්සේගේ් සංඝයා වහන්සේ ලෝකයාගේ් ගෞරවයට යෝග්‍ය අන්දමේ අනුරූප පිළිවෙතට පිළිපන් හෙයින් ‘සාමීචිපටිපන්න’ නම් වන සේක.

ආහුණෙය්‍ය - මගඵල වශයෙන් පුරුෂ යුගල හතරක් සහ පුරුෂ පුද්ගලයන් අටදෙනකු වූ ඒ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ, දුර සිට පසය ගෙනැවිත් පිදීමට සුදුසු වූ බැවින්, 'ආහුණෙය්‍ය' නම් වන සේක.

පාහුණෙය්‍ය - දුර සිට පැමිණෙන නෑ මිතුරන් සඳහා පිළියෙළ කරන ලද ආගන්තුක ආහාරයක් වුවද ඒ අයට නොදි දානයක් වශයෙන් සංඝයා වහන්සේට පිදීම සුදුසු වන බැවින්, 'පාහුණෙය්‍ය' නම් වන සේක.

දක්ඛිණෙය්‍ය - පරලොව අදහා දිය යුතු දක්ෂිණාවට සුදුසු හෙයින් 'දක්ඛිණෙය්‍ය' නම් වන සේක.

අඤජලීකරණෙය්ය - දොහොත් මුදුන් තබා ඇඳීළි බැඳ වැඳීමට සුදුදුවන බැවින් 'අඤජලීකරණෙය්ය' නම් වන සේක.

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස - සියලු ලෝ වැසියන්ගේ කුසල් නමැති ධාන්‍ය වැපිරීමට සාරවත් කෙතක් වැනි හෙයින් 'අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස' නම් වන සේක.

ඉහත සඳහන් ආකාරයට සඳහන් වන සංඝ ගුණ අවබෝධ කරගෙන වන්දනා කිරීම සංඝයා වැඳී ම යි.

මේ නූල් මාලාවේ ඊලඟ කොටසින් පසුව හමුවෙමු. ඊලඟට තියෙන්නේ පහන්, සුවඳ දුම්, මල් පූජා කිරීමේ ගාථා ගැන..එහෙනම් මේ නූලට ගොඩ වැදුනු හැමෝටම තුණුරුවන්ගේම සරණයි, පිහිටයි ආරක්ශාවයි...

[QUOTE="Ridila™, post: 16118796, member: 476443"] [b]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 03 - දහම් හා[/b] [COLOR="Blue"][SIZE="4"]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වැඳිමේ උඩුගම් බලා යන ගමනක පළකෙරෙන තුන් වෙනි නූලයි මේ. එහෙමනම් කලියෙන් දාපු නූල් දෙකට පොඩ්ඩක් එබිලා එන්ට දැකපු නැති උදවිය එහෙම ඉන්නවනම්. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1591155"]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1591746"]දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 02 - නව අරහාදී බුදු ගුණ[/URL] අද එහෙනම් අපි ගාඨා පාඨ සජ්ජානයා කරද්දි අනිවාර්යයෙන් කියනුලබන දහම් හා සංගයා වහන්සේලා වඳින ගාථා වල තේරුම දැනගනිමු. [B][U]දහම් වැඳීම [/U][/B] ස්වක්ඛාතො, භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං, වෙදිතබ්බො විඤ්ඤුහී ති එහෙනම් අපි තේරුම විමසා බලමු.මෙතන දහමෙහි ගුණ 6 ක් ගැන සඳහන් වෙනවා. [COLOR="Indigo"]ස්වක්ඛාත[/COLOR] - භාග්‍යවතුන් වහන්සේ විසින් නව ලොවුතුරා දහම මනා කොට, වදාරණ ලද්දේය.ඒ පර්යාප්තියත් සහිත නව ලොවුතුරු දහම ‘ස්වක්ඛාත’ වන සේක. [COLOR="Indigo"]සන්දිට්ඨික[/COLOR] - ඒ ධර්මය ඇස් ඉදිරියේ මෙහිදීම දැකිය හැක්කා වූ ගුණ වෙසෙසින් යුක්තය. එබැවින් මේ ධර්මය ‘සන්දිට්ඨික’ නම් වන්නේය. [COLOR="Indigo"]අකාලි[/COLOR]ක - ඒ සතර මාර්ග ඥානයන්ට අනතුරුව ඵල උපදවන හෙයින් මේ ධර්මය 'අකාලික' නම් වන්නේ ය. [COLOR="Indigo"]එහි පස්සි[/COLOR]ක - ඒ සද්ධර්මය විද්‍යාමාන හෙයිනුත්, එව බලවයි කීමට යෝග්‍ය වූ හෙයිනුත් මේ ධර්මය ‘එහි පස්සික’ වන්නේ ය. [COLOR="Indigo"]ඕපනයික[/COLOR] - ඒ සද්ධර්මය තම තමන්ගේ සිත් සතන්හි වැඩිය යුතු ගුණයෙන් යුක්ත වූ හෙයින් ‘සමීපයට පමුණුවන හෙයින් ‘ඕපනයික' නම් වන සේක [COLOR="Indigo"]පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි[/COLOR] - නුවණැති සත්පුරුෂයන් විසින් ප්රත්යක්ෂ කොට දත යුතු හෙයින් මේ ධර්මය ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි’ නම් වන්නේ ය. මෙසේ වැඳිය යුතු දහම් ගුණ හය අවබෝධ කර ගෙන දහම් වන්දනාව කරන්න අපිට පුලුවන්නම් ගොඩක් හොඳයි. [B][B][U]සංඝයා වහන්සේලා වැඳීම[/U][/B][/B] සුපටිපන්නො භගවතො සාවක සංඝො, උජුපටිපන්නො භගවතො සාවක සංඝො, ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිස පුග්ගලා එසභගවතො සාවක සංඝො, ආහුණෙය්‍යො, පාහුණෙය්‍යෙ, දක්ඛිණෙය්යෙ, අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤංඛෙත්තං ලොකස්සාති එහෙනම් අපි තේරුම විමසා බලමු. [COLOR="Indigo"]සුපටිපන්න[/COLOR] - භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ශාසන ප්රතිපත්තියෙහි මනා පිළිවෙත් ඇති හෙයින් 'සුපටිපන්න' නම් වන සේක. [COLOR="Indigo"]උජුපටිපන්න[/COLOR] - ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ලාබ කීර්ති සත්කාර අපේක්ෂාවෙන් තොරව කායාදී චාරිත්‍රයෙන් ඇද නැති සෘජු පිළිවෙත් ඇති හෙයින්, 'උජුපටිපන්න' නම් වන සේක. [COLOR="Indigo"]ඤායපටිපන්න[/COLOR] - තවද ඒ භාග්‍යවතුන් වහන්සේගේ් ශ්‍රාවක සංඝයා වහන්සේ භාවාශා කාය ජීවිතාශා නැතිව අද අදම මගඵල ලබාගනිමි යි නිවන සඳහාම පුරන පිළිවෙත් ඇති හෙයින් 'ඤායපටිපන්න' නම් වන සේක. [COLOR="Indigo"]සාමීචිපටිපන්න[/COLOR] - ඒ භාග්‍යවතුන් වහන්සේගේ් සංඝයා වහන්සේ ලෝකයාගේ් ගෞරවයට යෝග්‍ය අන්දමේ අනුරූප පිළිවෙතට පිළිපන් හෙයින් ‘සාමීචිපටිපන්න’ නම් වන සේක. [COLOR="Indigo"]ආහුණෙය්‍ය[/COLOR] - මගඵල වශයෙන් පුරුෂ යුගල හතරක් සහ පුරුෂ පුද්ගලයන් අටදෙනකු වූ ඒ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ, දුර සිට පසය ගෙනැවිත් පිදීමට සුදුසු වූ බැවින්, 'ආහුණෙය්‍ය' නම් වන සේක. [COLOR="Indigo"]පාහුණෙය්‍ය[/COLOR] - දුර සිට පැමිණෙන නෑ මිතුරන් සඳහා පිළියෙළ කරන ලද ආගන්තුක ආහාරයක් වුවද ඒ අයට නොදි දානයක් වශයෙන් සංඝයා වහන්සේට පිදීම සුදුසු වන බැවින්, 'පාහුණෙය්‍ය' නම් වන සේක. [COLOR="Indigo"]දක්ඛිණෙය්‍ය[/COLOR] - පරලොව අදහා දිය යුතු දක්ෂිණාවට සුදුසු හෙයින් 'දක්ඛිණෙය්‍ය' නම් වන සේක. [COLOR="Indigo"]අඤජලීකරණෙය්ය[/COLOR] - දොහොත් මුදුන් තබා ඇඳීළි බැඳ වැඳීමට සුදුදුවන බැවින් 'අඤජලීකරණෙය්ය' නම් වන සේක. [COLOR="Indigo"]අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස[/COLOR] - සියලු ලෝ වැසියන්ගේ කුසල් නමැති ධාන්‍ය වැපිරීමට සාරවත් කෙතක් වැනි හෙයින් 'අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස' නම් වන සේක. ඉහත සඳහන් ආකාරයට සඳහන් වන සංඝ ගුණ අවබෝධ කරගෙන වන්දනා කිරීම සංඝයා වැඳී ම යි. මේ නූල් මාලාවේ ඊලඟ කොටසින් පසුව හමුවෙමු. ඊලඟට තියෙන්නේ පහන්, සුවඳ දුම්, මල් පූජා කිරීමේ ගාථා ගැන..එහෙනම් මේ නූලට ගොඩ වැදුනු හැමෝටම තුණුරුවන්ගේම සරණයි, පිහිටයි ආරක්ශාවයි...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom