Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දැමුණු හිතට කුමට රන්, රිදී ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැමුණු හිතට කුමට රන්, රිදී ?

නොදැමුණු සිතට තරම් ආශාවන් ඇතිවන වෙනත් මූලයක් නැත.

බුදුරජාණන්වහන්සේගේ ධර්මය සෘජුවම යොමුව ඇත්තේ සිත දමනය කිරීම සඳහාය. සිත දමනය වන විට ආශාවන් ක්‍රම ක්‍රමයෙන් බැහැරව යයි. ආශාවන් වැඩි තරමට ඔබගේ හිතේ සැනසීම අඩුවෙයි. ඒ සඳහා බුදු දහම තුල නිදසුන් ඕනෑම තරමක් සොයාගත හැක.

කෙසේවෙතත් බුදු දහමට පරිභාහිරව මේ සඳහා මා අසා ඇති හොදම නිදසුන් ඇත්තේ හින්දු දහමේය. එයිනුත් ශිව දෙවියන් සම්බන්ධයෙනි. එයින් එක් නිදසුනක් ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කරමි.

ඔබ, ශිව දෙවියන්ගේ රූප දැක ඇතුවාට සැක නැත. මුව හමකින් ඇඟ වසාගෙන සිටින ඔහු අන් දෙවියන් මෙන් ආභරණ ආයිත්තම් පැළැඳ නොසිටින බව දැක ඇති බවත් විශ්වාසය. කෙසේවෙතත් ශිව දෙවියන්ගේ නළලේ අළු තවරා ඇත. එසේම ශිව දෙවියන්ගේ රූප වලදී ඔහු මනා පෞරුෂයකින් පිරුණු අයකු ලෙසට දක්වා තිබේ. ඊට හේතුව ඔහු ආදියෝගී වීමයි. මේ ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී දේවියයි.

කෛලාශ කූටයේ තනිව සිටින විටක පාර්වතියට ඇගේ සහ අනෙක් දේවිතාවියන්ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුවිනි. ලක්ෂ්මී දෙවඟන සැරසී සිටින ආකාරය සමග සැසදීමේ දී ඇයට ඇත්තේ අවම ඇඳුම් පැළදුම් විය. ආභරණ නැත. ශිවට ද නැත. ඇය මෙනිසා කණස්සල්ලට පත්ව ශිව දෙවියන් හමුවට ගියේ චෝදනා කිරීමටය. ඇයව හිනාවකින් ශිව විසින් පිළිගන්නා ලදී. සැමියා හමු වී පාර්වතී ඇගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය. “මට මේක ඉවසන්න බැහැ. බලන්න අනෙක් දේවතාවියන් දිහා. ඒ අය ලස්සන ඇඳුම් අඳිනවා. ලස්සන ආභරණ පළදනවා. මගේ හැටි බලල්ල. කිසි මෝස්තරයක් නැති ඇඳුම්, කැලෑ මල් මාලා ඕවා තමා තියෙන්නෙ. අර ලක්ෂ්මී දේවිය දිහා බලන්න. ඇයට කොච්චර ලස්සන ඇඳුම් ද ආභරණ ද? ශ්‍රී විශ්ණු වචනයේ පරිසමාප්තයෙන්ම හොඳ සැමියෙක්. බිරිඳව ලස්සනට තියා ගන්නවා. මට මුකුත් නෑ. මගේ සැමියාගෙන් මට මුකුත් ලැබෙන්නේ නැහැ.”

ශිව තමුන්ගේ හිනාවෙන්ම මේ පැමිණිල්ලට උත්තර දුන්නා. “හ්ම්, ඉතින් පාර්වතී ඔයා දන්නවනේ, ඔයාට දෙන්න මා ලඟ කිසිම රන් භාණ්ඩයක්වත් වටිනා දෙයක් වත් නැති බව. ඒත් ඔයා යන්න කුවේර ලඟට (කුවේර යනු දෙවියන්ගේ භාණ්ඩාගාරික ය) ගිහින් කැමති ආභරණයක් ඉල්ල ගන්න.”

ශිව ගේ වචන අසා සිටි පාර්වතීට මතුවූයේ පැනයකි. “ඉතින් කුවේර මට නිකන් ම රන් බඩු දෙයි ද?”

ඊට ශිව ප්‍රතිචාර ලබා දුන්නේ ඇඟ සෙලවීමෙනි. ඔහු ඇඟ සොලවන විට ඇඟේ තවරා සිටි අළු බිමට වැටිනි. ඒ අළු මිටක් ගුලිකර අතට ගත් ශිව, “පාර්වතී මේ අළු මිට ගන්න, මේක කුවේරට දීලා බඩු ඉල්ල ගන්න” යැයි කීවේය.

අළු මිට අතට ගත් පාර්වතීගේ හිතට පැමිණියේ කිසි වටිනාකමක් නැති අළු මිටකට මොන රන් ද යන්නයි. නමුත් පාර්වතී ශිවට ආදරය කළාය. ශිවව විශ්වාස කලාය. එනිසා ඇය අලු මිට ද රැගෙන කුවේර හමුවට ගියාය. කුවේර ගෞරවයෙන් පාර්වතීයව පිළිගෙන පැමිනි කාරණය විමසුවේය. පාර්වතිය ඇය පැමිණි කාරණය පැවසුවාය.

“ඉතින් දේවතාවියනි, ඔබට රන් ලබා දීමට ඔබ සතුව ඇත්තේ කුමක්ද?” කුවේරගෙන් ප්රශ්නයකි. පාර්වතීය ඇයට ශිව ලබා දුන් අලු මිට කුවේරට පෙන්වූවාය. අළු දුටු කුවේරට සිනහ මතුවූයේ නිසඟයෙනි.

“දේවතාවියනි, මේ තරාදියේ එක් පසකට ඔය අළු දමන්න. ඒ අළු බරට සරිලන රන් මා ඔබට දෙමි.” කුවේරගේ උපදෙස් මත පාර්වතී, ඇයට ශිව ලබා දුන් අළු මිට තරාදියේ එක් පසෙකට දැමුවේය. කුවේර දහඩිය දමන තුරු ඒ බරට සරිලන රන්, තරාදියේ අනෙක් පසට පිරවූවත්, තරාදිය සෙලවුනේ වත් නැත. “දේවතාවියනි, මේ අලු හා සමාන බරැති ආභරණ මා සතුව තබා විශ්වයේවත් ඇති බවක් මා නොසිතමි. ඔබට ඇති නම් අළු පිංචකට ගැලපෙන සේ ආභරණ ලබා ගන්න.”

අළු බරට තරාදියට පිරෙන ලෙස දමන රන් භාණ්ඩ දෙස බලා සිටි පාර්වතීට කරුණු වැටහිනි. ශිවගේ වටිනාකම එයයි. ඔහු රන් භාණ්ඩ හෝ සුබෝපභෝගීත්වය පිළිකුල් කරන්නෙකු නොවේ. නමුත් ඔහු මිනිසා පැටලී සිටින මායාවට වඩා බොහෝ දුරකට ගොස් සිටින අයෙකි. අළු පිලිබඳව සත්‍ය වැටහුනු පාර්වතී ආපසු කෛලාශයට පැමිණියාය. එතැන් පටන් ඇය කුමන අවස්ථාවක් පැමිණියත් ඒ අවස්ථාවට සහභාගී වන විට ඇඟිල්ලට අළු පිංචක් රැගෙන නලල මැදින් තිලකයක් මෙන් තබාගෙන සහභාගී වෙයි. කොපමණ දෙවඟනන් සිටියත් ඒ සියල්ල පරයා සියළු දෙනාගේ ඇස් යොමු වන්නේ ඇය දෙසටය. ඇයට ගෞරවයද ලැබේ.

[ATTACH=full]162489[/ATTACH]

ශිව දෙවියන්ට ඇත්තේ දැමුණු හිතකි. වැඩි කාලයක් භාවනානුයෝගීව කාලය ගත කරන ඔහු ඇති වෙන සියල්ල අවසානයේ පසට එකතු වන බව තේරුම් ගත් අයෙකි. එවැන්නකුට රන්, මිණි, මුතු අළු පිංචක් තරම්වත් වටින්නේ නැත.

ජීවිතය සරල වීමට ඇඳුම් පැළඳුම් අඩු වීම ම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා දැමුණු හිතක් අවශ්‍ය ය. අවශ්‍යතාවය කුමක් ද යන්න වටහා ගන්නේ දැමුණු හිතක් ඇත්තෙක් පමණි. එසේ නොවන්නට ඇඳුමක් ගන්නට ගියත්, කෑමක් ගන්නට ගියත් වඳුරකු ගසෙන් ගසට පනින්නාක් මෙන් දුවමින් තෝරා ගැනීමට සිදු වෙයි. ඇඳුමේ අවශ්‍යතාවය, කෑමේ අවශ්‍යතාවය වටහා ගත හැක්කේ හිත දමනය කර ඇති විටදී ය. බුදුරජාණන්වහන්සේ තම දේශනා තුළ දී මේ සම්බන්ධයෙන් අපමණ ධර්මය දේශනා කර තිබේ. පෙර දී ශිව දෙවියන්ට අදාළව ද සිදුවීමක් සඳහන් කර තැබුවෙමි. එසේ වීත් අප ඉන්නේ කොතැනක ද?

[QUOTE="hpalpola, post: 27434205, member: 321413"] [CENTER][SIZE=4][B]දැමුණු හිතට කුමට රන්, රිදී ?[/B][/SIZE][/CENTER] [SIZE=4] නොදැමුණු සිතට තරම් ආශාවන් ඇතිවන වෙනත් මූලයක් නැත. බුදුරජාණන්වහන්සේගේ ධර්මය සෘජුවම යොමුව ඇත්තේ සිත දමනය කිරීම සඳහාය. සිත දමනය වන විට ආශාවන් ක්‍රම ක්‍රමයෙන් බැහැරව යයි. ආශාවන් වැඩි තරමට ඔබගේ හිතේ සැනසීම අඩුවෙයි. ඒ සඳහා බුදු දහම තුල නිදසුන් ඕනෑම තරමක් සොයාගත හැක. කෙසේවෙතත් බුදු දහමට පරිභාහිරව මේ සඳහා මා අසා ඇති හොදම නිදසුන් ඇත්තේ හින්දු දහමේය. එයිනුත් ශිව දෙවියන් සම්බන්ධයෙනි. එයින් එක් නිදසුනක් ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කරමි. ඔබ, ශිව දෙවියන්ගේ රූප දැක ඇතුවාට සැක නැත. මුව හමකින් ඇඟ වසාගෙන සිටින ඔහු අන් දෙවියන් මෙන් ආභරණ ආයිත්තම් පැළැඳ නොසිටින බව දැක ඇති බවත් විශ්වාසය. කෙසේවෙතත් ශිව දෙවියන්ගේ නළලේ අළු තවරා ඇත. එසේම ශිව දෙවියන්ගේ රූප වලදී ඔහු මනා පෞරුෂයකින් පිරුණු අයකු ලෙසට දක්වා තිබේ. ඊට හේතුව ඔහු ආදියෝගී වීමයි. මේ ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී දේවියයි. කෛලාශ කූටයේ තනිව සිටින විටක පාර්වතියට ඇගේ සහ අනෙක් දේවිතාවියන්ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුවිනි. ලක්ෂ්මී දෙවඟන සැරසී සිටින ආකාරය සමග සැසදීමේ දී ඇයට ඇත්තේ අවම ඇඳුම් පැළදුම් විය. ආභරණ නැත. ශිවට ද නැත. ඇය මෙනිසා කණස්සල්ලට පත්ව ශිව දෙවියන් හමුවට ගියේ චෝදනා කිරීමටය. ඇයව හිනාවකින් ශිව විසින් පිළිගන්නා ලදී. සැමියා හමු වී පාර්වතී ඇගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය. “මට මේක ඉවසන්න බැහැ. බලන්න අනෙක් දේවතාවියන් දිහා. ඒ අය ලස්සන ඇඳුම් අඳිනවා. ලස්සන ආභරණ පළදනවා. මගේ හැටි බලල්ල. කිසි මෝස්තරයක් නැති ඇඳුම්, කැලෑ මල් මාලා ඕවා තමා තියෙන්නෙ. අර ලක්ෂ්මී දේවිය දිහා බලන්න. ඇයට කොච්චර ලස්සන ඇඳුම් ද ආභරණ ද? ශ්‍රී විශ්ණු වචනයේ පරිසමාප්තයෙන්ම හොඳ සැමියෙක්. බිරිඳව ලස්සනට තියා ගන්නවා. මට මුකුත් නෑ. මගේ සැමියාගෙන් මට මුකුත් ලැබෙන්නේ නැහැ.” ශිව තමුන්ගේ හිනාවෙන්ම මේ පැමිණිල්ලට උත්තර දුන්නා. “හ්ම්, ඉතින් පාර්වතී ඔයා දන්නවනේ, ඔයාට දෙන්න මා ලඟ කිසිම රන් භාණ්ඩයක්වත් වටිනා දෙයක් වත් නැති බව. ඒත් ඔයා යන්න කුවේර ලඟට (කුවේර යනු දෙවියන්ගේ භාණ්ඩාගාරික ය) ගිහින් කැමති ආභරණයක් ඉල්ල ගන්න.” ශිව ගේ වචන අසා සිටි පාර්වතීට මතුවූයේ පැනයකි. “ඉතින් කුවේර මට නිකන් ම රන් බඩු දෙයි ද?” ඊට ශිව ප්‍රතිචාර ලබා දුන්නේ ඇඟ සෙලවීමෙනි. ඔහු ඇඟ සොලවන විට ඇඟේ තවරා සිටි අළු බිමට වැටිනි. ඒ අළු මිටක් ගුලිකර අතට ගත් ශිව, “පාර්වතී මේ අළු මිට ගන්න, මේක කුවේරට දීලා බඩු ඉල්ල ගන්න” යැයි කීවේය. අළු මිට අතට ගත් පාර්වතීගේ හිතට පැමිණියේ කිසි වටිනාකමක් නැති අළු මිටකට මොන රන් ද යන්නයි. නමුත් පාර්වතී ශිවට ආදරය කළාය. ශිවව විශ්වාස කලාය. එනිසා ඇය අලු මිට ද රැගෙන කුවේර හමුවට ගියාය. කුවේර ගෞරවයෙන් පාර්වතීයව පිළිගෙන පැමිනි කාරණය විමසුවේය. පාර්වතිය ඇය පැමිණි කාරණය පැවසුවාය. “ඉතින් දේවතාවියනි, ඔබට රන් ලබා දීමට ඔබ සතුව ඇත්තේ කුමක්ද?” කුවේරගෙන් ප්රශ්නයකි. පාර්වතීය ඇයට ශිව ලබා දුන් අලු මිට කුවේරට පෙන්වූවාය. අළු දුටු කුවේරට සිනහ මතුවූයේ නිසඟයෙනි. “දේවතාවියනි, මේ තරාදියේ එක් පසකට ඔය අළු දමන්න. ඒ අළු බරට සරිලන රන් මා ඔබට දෙමි.” කුවේරගේ උපදෙස් මත පාර්වතී, ඇයට ශිව ලබා දුන් අළු මිට තරාදියේ එක් පසෙකට දැමුවේය. කුවේර දහඩිය දමන තුරු ඒ බරට සරිලන රන්, තරාදියේ අනෙක් පසට පිරවූවත්, තරාදිය සෙලවුනේ වත් නැත. “දේවතාවියනි, මේ අලු හා සමාන බරැති ආභරණ මා සතුව තබා විශ්වයේවත් ඇති බවක් මා නොසිතමි. ඔබට ඇති නම් අළු පිංචකට ගැලපෙන සේ ආභරණ ලබා ගන්න.” අළු බරට තරාදියට පිරෙන ලෙස දමන රන් භාණ්ඩ දෙස බලා සිටි පාර්වතීට කරුණු වැටහිනි. ශිවගේ වටිනාකම එයයි. ඔහු රන් භාණ්ඩ හෝ සුබෝපභෝගීත්වය පිළිකුල් කරන්නෙකු නොවේ. නමුත් ඔහු මිනිසා පැටලී සිටින මායාවට වඩා බොහෝ දුරකට ගොස් සිටින අයෙකි. අළු පිලිබඳව සත්‍ය වැටහුනු පාර්වතී ආපසු කෛලාශයට පැමිණියාය. එතැන් පටන් ඇය කුමන අවස්ථාවක් පැමිණියත් ඒ අවස්ථාවට සහභාගී වන විට ඇඟිල්ලට අළු පිංචක් රැගෙන නලල මැදින් තිලකයක් මෙන් තබාගෙන සහභාගී වෙයි. කොපමණ දෙවඟනන් සිටියත් ඒ සියල්ල පරයා සියළු දෙනාගේ ඇස් යොමු වන්නේ ඇය දෙසටය. ඇයට ගෞරවයද ලැබේ. [ATTACH type="full"]162489[/ATTACH] ශිව දෙවියන්ට ඇත්තේ දැමුණු හිතකි. වැඩි කාලයක් භාවනානුයෝගීව කාලය ගත කරන ඔහු ඇති වෙන සියල්ල අවසානයේ පසට එකතු වන බව තේරුම් ගත් අයෙකි. එවැන්නකුට රන්, මිණි, මුතු අළු පිංචක් තරම්වත් වටින්නේ නැත. ජීවිතය සරල වීමට ඇඳුම් පැළඳුම් අඩු වීම ම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා දැමුණු හිතක් අවශ්‍ය ය. අවශ්‍යතාවය කුමක් ද යන්න වටහා ගන්නේ දැමුණු හිතක් ඇත්තෙක් පමණි. එසේ නොවන්නට ඇඳුමක් ගන්නට ගියත්, කෑමක් ගන්නට ගියත් වඳුරකු ගසෙන් ගසට පනින්නාක් මෙන් දුවමින් තෝරා ගැනීමට සිදු වෙයි. ඇඳුමේ අවශ්‍යතාවය, කෑමේ අවශ්‍යතාවය වටහා ගත හැක්කේ හිත දමනය කර ඇති විටදී ය. බුදුරජාණන්වහන්සේ තම දේශනා තුළ දී මේ සම්බන්ධයෙන් අපමණ ධර්මය දේශනා කර තිබේ. පෙර දී ශිව දෙවියන්ට අදාළව ද සිදුවීමක් සඳහන් කර තැබුවෙමි. එසේ වීත් අප ඉන්නේ කොතැනක ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom