Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි

රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට

මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල

මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,

මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ

රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා

වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ

මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු

වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ

රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව

පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා

එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න බ්‍රේකින් නෙව්ස් දුන්න

අද මුන් colombo port city එකේ brand ambassador වෙලා

මුන්ට විරුද්ධ FB පේජ් එකක්වත් නැද්ද බන්

රටට බන කියනව,,ගමේ කෙල්ලො ගෙන්නල මුන්ගෙ ටීවි වල රෙදි ගලවල පෙන්නල රටේ ඉන්න මනස අසන්වර මිනිස්සු අවුස්සනව...උන් ඊට පස්සෙ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ...මුන්ගෙ කැමරමන්ල පෙන්නන්නෙම රෙදි අස්සෙන් අල්ලල,,කෙල්ලන්ගෙ ඒව මේව ඔක්කොම ටාගට් කරල..

ගමේ විතරක් නෙවේ කොළඹ පැල්පත් වලත් ඉහලින්ම වැඩ ඉන්නෙ ටීවී එක...ගෙදර මොනා නැති උනත්..කන්න බොන්න නැතත් ලොකු ටීවි එකක් තියෙනව...

මොනා උනත් සිරස බලන ගෙදර ඉන්න එවුන්ගෙන් අහල පහල විතරක් නෙවේ ගෙදර ඉන්න ගෑනුලමයින්ටත් අපලයි...සිරස බලන අන්කල් කොයි වෙලාවෙ ෆයර් වෙලා අපචාරයක් කරයිද කියන්න කව්ද දන්නෙ

[QUOTE="DasunDe, post: 18437726, member: 485832"] [SIZE="4"][COLOR="Purple"][B]සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,, මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න බ්‍රේකින් නෙව්ස් දුන්න අද මුන් colombo port city එකේ brand ambassador වෙලා මුන්ට විරුද්ධ FB පේජ් එකක්වත් නැද්ද බන් රටට බන කියනව,,ගමේ කෙල්ලො ගෙන්නල මුන්ගෙ ටීවි වල රෙදි ගලවල පෙන්නල රටේ ඉන්න මනස අසන්වර මිනිස්සු අවුස්සනව...උන් ඊට පස්සෙ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ...මුන්ගෙ කැමරමන්ල පෙන්නන්නෙම රෙදි අස්සෙන් අල්ලල,,කෙල්ලන්ගෙ ඒව මේව ඔක්කොම ටාගට් කරල.. ගමේ විතරක් නෙවේ කොළඹ පැල්පත් වලත් ඉහලින්ම වැඩ ඉන්නෙ ටීවී එක...ගෙදර මොනා නැති උනත්..කන්න බොන්න නැතත් ලොකු ටීවි එකක් තියෙනව... මොනා උනත් සිරස බලන ගෙදර ඉන්න එවුන්ගෙන් අහල පහල විතරක් නෙවේ ගෙදර ඉන්න ගෑනුලමයින්ටත් අපලයි...සිරස බලන අන්කල් කොයි වෙලාවෙ ෆයර් වෙලා අපචාරයක් කරයිද කියන්න කව්ද දන්නෙ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom