Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැරියට_කිරි_දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැරියට_කිරි_දෙන්න

සිරීපාදෙ නැගි අම්මා පමාවී හඬන දැරියට කිරි දෙන්න මව්වරු 09 ක් ඇවිත්

පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති දැරියකට ඇගේ මව ශ්රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත් කිරි මව්වරුන් 09 දෙනෙක් ඉදිරිපත්වූ පුවතක් නල්ලතන්නිය පොලීසියෙන් වාර්තා වේ.

මතුගම ප්රදේශයේ සිට ශ්රීපාද වන්දනාව සඳහා නඩයක් සමග පැමිණ ඇති කාන්තාවක් ඇගේ අටමස් වියැති සිඟිති දියණිය හා

පවුලේ සාමාජිකයින් සමග ඊයේ (23) දා රාත්රී ශ්රීපාද වන්දනාවට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී අතරමගදී දැරියට දැඩි ශීත තත්වයක් ඇතිවූ නිසා මෙම කාන්තාව ඇගේ මව හා නඩයේ පැමිණ සිටි තවත් ඥාති කාන්තාවක් අත තම දියණිය නල්ලතන්නිය බලා එවා ඇත්තේ, තමන් ශ්රීපාදය වැඳ පුදා නැවත පැමිණෙන තෙක් ඔවුන් පැමිණි වෑන් රථයේ ආරක්ෂිතව සිටින ලෙස පවසමිනි.

කුඩා දැරියගේ මව අද (24) දා උදැසන වන තෙක් නල්ලතන්නියට නොපැමිණීම හේතුවෙන් පැය කීපයක් අධික කුසගින්නේ පසුවූ මව්කිරි පමණක් පානය කරන මෙම දැරිය හැඬීමට පටන්ගත් නිසා දැරියගේ මිත්තණිය හා අනෙක් කාන්තාව නල්ලතන්නිය පොලීසියට සිද්ධිය පවසා ඇත. එහිදී වහා ක්රියාත්මක වූ නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු

මහතා පොලීසිය අසල සිට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයේ විකාශනය කරන ශ්රීපාද, සමන්ගිර අධිබල ශබ්ද විකාශන සේවාව මගින් මෙම දැරියගේ මවට හැකි ඉක්මණින් නල්ලතන්නිය පොලිස්ථානයට පැමිණෙන ලෙස දන්වමින් කීප වරක් හදිසි පණිවිඩයක් විකාශනය කරනු ලැබීය.

එම පණිවිඩය විකාශනය කිරීමත් සමග මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ හඬමින් සිටි මෙම දැරියට කිරි දීම සඳහා නල්ලතන්නිය ප්රදේශයේ පදිංචි හා ශ්රීපාද වන්දනාවේ පැමිණි කිරි මව්වරුන් 09 දෙනෙක් නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණීම විශේෂ සිද්ධිකි. මව් සෙනෙහස උතුරා යන මෙම මව්වරුන් අතර සිටි නල්ලතන්නිය නාග විහාරය අසල ශ්රීපාද වන්දනා සමයේදී තාවකාලික වෙළඳසලක් පවත්වාගෙන යන නාවලපිටිය,

රොජසන්ගම ප්රදේශයේ පදිංචි සුනීතා චන්ද්රපාල මහත්මිය දැඩි දරු සෙනෙහසකින් මෙම දැරියට මව් කිරි දීමට ඉදිරිපත් වූ බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා පැවසීය.

කිරි මවගේ මව් කිරි පානය කරමින් සිටි මෙම දැරිය අසලට අද පෙ.ව. 08.30 ට පමණ දැරියගේ නියම මව පැමිණීමත් සමග දැරිය දැඩි සතුටකින් තම මව්තුරුලට ගොස් ඇත්තේ කිරි දෙමින් සිටි කිරි මවගේ හා අවට සිටි පොලිස් නිලධාරීන් ඇතුලු සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිණි.

මෙම දැරියගේ මව නල්ලතන්නිය පොලීසියට පවසා ඇත්තේ, වන්දනාකරුවන් අධික වීම නිසා තමන්ට ශ්රීපාද උඩ මළුවේදී හැටන් මාර්ගය නිවැරදිව හඳුනා ගානීමට නොහැකි වීමෙන් රත්නපුර මාර්ගයේ ටික දුරක් යාමට සිදු වීමෙන් නැවත හැටන් මාර්ගයට පැමිණීමට ප්රමාද වූ බවය.

සැබෑ මනුස්කම් දිනෙන් දින පිරිහෙමින් පවතින වත්මන් සමාජ ක්රමයක් තුළ, මෙම දැරිය තම මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ සිටියදී පොලීසියේ දැනුම්දීමත් සමග, දැරිය වෙනුවෙන් කිරි මව්වරුන් ඉදිරිපත්වීම අගය කළ යුතුය.

දැරිය මව සමග නල්ලතන්නිය පොලීසියේදී සතුටින් සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

[QUOTE="50KG, post: 24315759, member: 558780"] [b]දැරියට_කිරි_දෙන්න[/b] [B][SIZE=5]සිරීපාදෙ නැගි අම්මා පමාවී හඬන දැරියට කිරි දෙන්න මව්වරු 09 ක් ඇවිත්[/SIZE][/B] [IMG]https://4.bp.blogspot.com/-HwC9FbJpSFA/XJc-gJT9T-I/AAAAAAABxys/2r9maQLQkNILcYzEMXJkdsOE1vjsjaY-wCLcBGAs/s1600/1.jpg[/IMG] [SIZE=4]පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති දැරියකට ඇගේ මව ශ්රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත් කිරි මව්වරුන් 09 දෙනෙක් ඉදිරිපත්වූ පුවතක් නල්ලතන්නිය පොලීසියෙන් වාර්තා වේ. මතුගම ප්රදේශයේ සිට ශ්රීපාද වන්දනාව සඳහා නඩයක් සමග පැමිණ ඇති කාන්තාවක් ඇගේ අටමස් වියැති සිඟිති දියණිය හා පවුලේ සාමාජිකයින් සමග ඊයේ (23) දා රාත්රී ශ්රීපාද වන්දනාවට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී අතරමගදී දැරියට දැඩි ශීත තත්වයක් ඇතිවූ නිසා මෙම කාන්තාව ඇගේ මව හා නඩයේ පැමිණ සිටි තවත් ඥාති කාන්තාවක් අත තම දියණිය නල්ලතන්නිය බලා එවා ඇත්තේ, තමන් ශ්රීපාදය වැඳ පුදා නැවත පැමිණෙන තෙක් ඔවුන් පැමිණි වෑන් රථයේ ආරක්ෂිතව සිටින ලෙස පවසමිනි. කුඩා දැරියගේ මව අද (24) දා උදැසන වන තෙක් නල්ලතන්නියට නොපැමිණීම හේතුවෙන් පැය කීපයක් අධික කුසගින්නේ පසුවූ මව්කිරි පමණක් පානය කරන මෙම දැරිය හැඬීමට පටන්ගත් නිසා දැරියගේ මිත්තණිය හා අනෙක් කාන්තාව නල්ලතන්නිය පොලීසියට සිද්ධිය පවසා ඇත. එහිදී වහා ක්රියාත්මක වූ නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු මහතා පොලීසිය අසල සිට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයේ විකාශනය කරන ශ්රීපාද, සමන්ගිර අධිබල ශබ්ද විකාශන සේවාව මගින් මෙම දැරියගේ මවට හැකි ඉක්මණින් නල්ලතන්නිය පොලිස්ථානයට පැමිණෙන ලෙස දන්වමින් කීප වරක් හදිසි පණිවිඩයක් විකාශනය කරනු ලැබීය. එම පණිවිඩය විකාශනය කිරීමත් සමග මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ හඬමින් සිටි මෙම දැරියට කිරි දීම සඳහා නල්ලතන්නිය ප්රදේශයේ පදිංචි හා ශ්රීපාද වන්දනාවේ පැමිණි කිරි මව්වරුන් 09 දෙනෙක් නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණීම විශේෂ සිද්ධිකි. මව් සෙනෙහස උතුරා යන මෙම මව්වරුන් අතර සිටි නල්ලතන්නිය නාග විහාරය අසල ශ්රීපාද වන්දනා සමයේදී තාවකාලික වෙළඳසලක් පවත්වාගෙන යන නාවලපිටිය, රොජසන්ගම ප්රදේශයේ පදිංචි සුනීතා චන්ද්රපාල මහත්මිය දැඩි දරු සෙනෙහසකින් මෙම දැරියට මව් කිරි දීමට ඉදිරිපත් වූ බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා පැවසීය. කිරි මවගේ මව් කිරි පානය කරමින් සිටි මෙම දැරිය අසලට අද පෙ.ව. 08.30 ට පමණ දැරියගේ නියම මව පැමිණීමත් සමග දැරිය දැඩි සතුටකින් තම මව්තුරුලට ගොස් ඇත්තේ කිරි දෙමින් සිටි කිරි මවගේ හා අවට සිටි පොලිස් නිලධාරීන් ඇතුලු සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිණි. මෙම දැරියගේ මව නල්ලතන්නිය පොලීසියට පවසා ඇත්තේ, වන්දනාකරුවන් අධික වීම නිසා තමන්ට ශ්රීපාද උඩ මළුවේදී හැටන් මාර්ගය නිවැරදිව හඳුනා ගානීමට නොහැකි වීමෙන් රත්නපුර මාර්ගයේ ටික දුරක් යාමට සිදු වීමෙන් නැවත හැටන් මාර්ගයට පැමිණීමට ප්රමාද වූ බවය. සැබෑ මනුස්කම් දිනෙන් දින පිරිහෙමින් පවතින වත්මන් සමාජ ක්රමයක් තුළ, මෙම දැරිය තම මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ සිටියදී පොලීසියේ දැනුම්දීමත් සමග, දැරිය වෙනුවෙන් කිරි මව්වරුන් ඉදිරිපත්වීම අගය කළ යුතුය. දැරිය මව සමග නල්ලතන්නිය පොලීසියේදී සතුටින් සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ. (ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom