Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි

සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්සේ නැටූ වරදට පකිස්තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

උතුරු පකිස්තානයේ විලාස් නගරයේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය ඉරිදා මොවුන්ගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් මේ දැරියන් දෙදෙනා හා ඔවුනගේ මවට වෙඩි තබා මරා දමා ඇත. පොලිසිය විශ්වාස කරන්නේ මොවුන් වැස්සේ නටන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය ජංගම දුරකථන හරහා ප්‍රසිද්ධ වීම මේ ඝාතනයට හේතුවක් වන්නට ඇති බවයි.

මෙම දර්ශන මීට මාස හයකට පෙර වීඩියෝ ගත කර ඇති අතර මේ දැරියන් දෙදෙනා වැස්සේ සිනාසෙමින් සිය නිවස වටා දුවමින් නර්තනයේ යෙදී ඇත. මූලික පොලිස් පරීක්ෂණ අනුව හෙළිවී ඇත්තේ මෙම පවුලේ ඥාති පුත්‍රයකු වන කුමොර් නමැත්තා මෙම වීඩියෝව තම පවුලට නිග්‍රහයක් ලෙස සලකා මෙම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි. කෙසේ නමුත් පොලිසිය මේ වීඩියෝ දර්ශනයට එහා ගිය ප්‍රශ්නයක් මේ ඝාතනය පිටුපස ඇත්දැයි සොයන බව පකිස්තාන ඩොන් පුවත්පත සොයයි.

පකිස්තාන සම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ පවුලේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් වසරකට කාන්තාවන් 900 ක් පමණ ඝාතනය වන බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝද පවසති. මීට පෙර මංගලෝත්සවයක ගීත කියූ වරදට කාන්තාවන් සිව්දෙනකු පිරිමි දෙදෙනකු මරා දැමුණේද උතුරු පකිස්තානයේදීය.

https://www.facebook.com/photo.php?fbid=518976601489116&set=a.480134948706615.1073741828.471361806250596&type=1&ref=nf

[QUOTE="siripaala, post: 15250168, member: 408008"] [b]දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි[/b] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/q71/s720x720/1001295_518976601489116_1096290794_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්සේ නැටූ වරදට පකිස්තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.[/COLOR] උතුරු පකිස්තානයේ විලාස් නගරයේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය ඉරිදා මොවුන්ගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් මේ දැරියන් දෙදෙනා හා ඔවුනගේ මවට වෙඩි තබා මරා දමා ඇත. පොලිසිය විශ්වාස කරන්නේ මොවුන් වැස්සේ නටන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය ජංගම දුරකථන හරහා ප්‍රසිද්ධ වීම මේ ඝාතනයට හේතුවක් වන්නට ඇති බවයි. මෙම දර්ශන මීට මාස හයකට පෙර වීඩියෝ ගත කර ඇති අතර මේ දැරියන් දෙදෙනා වැස්සේ සිනාසෙමින් සිය නිවස වටා දුවමින් නර්තනයේ යෙදී ඇත. මූලික පොලිස් පරීක්ෂණ අනුව හෙළිවී ඇත්තේ මෙම පවුලේ ඥාති පුත්‍රයකු වන කුමොර් නමැත්තා මෙම වීඩියෝව තම පවුලට නිග්‍රහයක් ලෙස සලකා මෙම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි. කෙසේ නමුත් පොලිසිය මේ වීඩියෝ දර්ශනයට එහා ගිය ප්‍රශ්නයක් මේ ඝාතනය පිටුපස ඇත්දැයි සොයන බව පකිස්තාන ඩොන් පුවත්පත සොයයි. පකිස්තාන සම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ පවුලේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් වසරකට කාන්තාවන් 900 ක් පමණ ඝාතනය වන බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝද පවසති. මීට පෙර මංගලෝත්සවයක ගීත කියූ වරදට කාන්තාවන් සිව්දෙනකු පිරිමි දෙදෙනකු මරා දැමුණේද උතුරු පකිස්තානයේදීය.[/SIZE] [url]https://www.facebook.com/photo.php?fbid=518976601489116&set=a.480134948706615.1073741828.471361806250596&type=1&ref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom