දැරිය වල් අලියාට ලියුමක් ලියයි

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    දැරිය වල් අලියාට ලියුමක් ලියයි

    දකුණු මොරවැව සිංහල විදුහලේ දෙවැනි වසරේ ඩර්මිලා කාවින්දි පණ්ඩිතරත්න දැරිය වල් අලියකුට ලියුමක් ලියුවාය. ගමටත් ගෙදරටත් එල්ල වන ප‍්‍රහාර වලින් ඇති වූ වේදනාව එම ලියුමෙන් කියැවේ.
    P1010072.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/12221


    duka hitenawa neda ban................
    :(:(::dull::dull: