Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දැලිපිහි ඩ්‍රෝන යානාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැලිපිහි ඩ්‍රෝන යානාව

මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව - "Switchblade" Kamikaze Drone

ඇෆ්ඝනිස්ථානයේ සටන්වදින අමෙරිකානු හමුදා ඇෆ්ඝන් භූමිය විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් ඒවායේ හැකියාවන් හා ක්රියාකාරිත්වයන් තහවුරු කිරීමේ භූමියක් (proving ground) ලෙස භාවිතාකරයි. අමෙරිකානු විශේෂ බළඇණිවලට ලබාදී ඇති අලුත්ම ආයුධය වන්නේ ස්විච්-බ්ලේඩ් හෙවත් දැළිපිහිය ලෙස නම් තබා ඇති ස්වයං-නාශක (සියදිවිනසා ගන්නා - kamikaze) වර්ගයේ කුඩා ඩ්‍රෝන යානයකි. මෙයට ස්විච්-බ්ලේඩ් ලෙස නම් තබා ඇත්තේ දැළිපිහියක පිහිතලය දිගහැරෙන්නාසේ යානය ගුවන්ගත කිරීමේදී එහි පියාපත් දිගහැරෙන බැවිනි.

කැලිෆෝනියාවේ ඒරෝවිරොන්මන්ට් (AeroVironment Corporation ) නම් සමාගමක් මගින් නිර්මාණය කොට ඇති මෙය කිලෝ 2.7ක් පමණ බරකින් යුතු පහසුවෙන් උරහිසෙහි එල්ලාගෙන යා හැකි යානයකි. දිගින් අඩි දෙකක් පමණ වන මෙය ඉතා කඩිනමින් ගුවන්ගත කල හැකි අතර බැටරියකින් බලගැන්වෙන ඉතා නිහඬ මෝටරයකින් ක්‍රියාත්මක වෙයි. ගුවන්ගත වුනු පසු විනාඩි 10-15ක් පමණ කාළයක් ගුවන්ගේ රැඳී සිටිමින් මෙහෙයවන්නාට වර්ණ හා අධෝරක්ත වීඩියෝ දර්ශණ සජීවීව ලබාදිය හැකි මෙය නිර්මාණය කොට ඇත්තේ කුඩා භට කණ්ඩායම් වලට තමන් හට සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු සෙබළුන් අහසේ සිට නිරීක්ශණය කොට ඉතා ඉක්මණින් විනාශකාරී ප්‍රහාරයක් එල්ල ක්රීමේ පහසුකම ලබාදීම සඳහාය.

මෝටාර් විදිනයක් හා සමාන විදිනයක් මගින් ගුවන්ගත කලහැකි ලෙස නිර්මාණය කොට ඇති මෙය තනි සෙබළෙකුට ඉතා පහසුවෙන් ගුවන්ගත කොට ක්‍රියාත්මක කල හැකිය. සතුරු හමුදා සමග කෙරෙන මුහුණට මුහුණ සටන් (close combat) වලදී ඉතාමත් සාර්ථක ප්‍රථිපල ලබාදුන් බව මෙය මුලින්ම භාවිතා කල ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු විශේෂ බළකා ඒකක ප්‍රධානීන් (unit commanders) පවසති

යම් තැනක සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු හමුදා භටයින් ඉතා ඉක්මණින් සොයාගෙන විනාශ කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානය විනාඩි කිහිපයක් තුල ගුවන්ගත කොට ප්‍රහාරය එල්ල වන දිශාවට යැවිය හැකි අතර ඉතා නිහඬව පියාසර කරන නිසාත්, පහතින් ගමන් කරන නිසා සතුරාට නිරීක්ශණය කිරීම ඉතා අපහසුය. අහසේ සිට සතුරු සෙබළුන් සිටින ප්‍රදේශයේ වීඩියෝ දර්ශණ ක්රියාකරුවාට එවන යානය අවශ්‍ය මොහොතකදී සතුරු සෙබළුන් සිටින ස්ථානය වෙත යවා පුපුරවා හැරීමට එය මෙහෙයවන්නාට පුලුවන.

උපුටා ගැනීමකි: විද්‍යා ගවේෂණ

[QUOTE="djjaya, post: 16124181, member: 461202"] [b]දැලිපිහි ඩ්‍රෝන යානාව[/b] [B]මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව - "Switchblade" Kamikaze Drone[/B] [IMG]http://images.smh.com.au/2012/06/12/3368177/729switchblade-drone-420x0.jpg[/IMG] [SIZE=3]ඇෆ්ඝනිස්ථානයේ සටන්වදින අමෙරිකානු හමුදා ඇෆ්ඝන් භූමිය විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් ඒවායේ හැකියාවන් හා ක්රියාකාරිත්වයන් තහවුරු කිරීමේ භූමියක් (proving ground) ලෙස භාවිතාකරයි. අමෙරිකානු විශේෂ බළඇණිවලට ලබාදී ඇති අලුත්ම ආයුධය වන්නේ ස්විච්-බ්ලේඩ් හෙවත් දැළිපිහිය ලෙස නම් තබා ඇති ස්වයං-නාශක (සියදිවිනසා ගන්නා - kamikaze) වර්ගයේ කුඩා ඩ්‍රෝන යානයකි. මෙයට ස්විච්-බ්ලේඩ් ලෙස නම් තබා ඇත්තේ දැළිපිහියක පිහිතලය දිගහැරෙන්නාසේ යානය ගුවන්ගත කිරීමේදී එහි පියාපත් දිගහැරෙන බැවිනි. කැලිෆෝනියාවේ ඒරෝවිරොන්මන්ට් (AeroVironment Corporation ) නම් සමාගමක් මගින් නිර්මාණය කොට ඇති මෙය කිලෝ 2.7ක් පමණ බරකින් යුතු පහසුවෙන් උරහිසෙහි එල්ලාගෙන යා හැකි යානයකි. දිගින් අඩි දෙකක් පමණ වන මෙය ඉතා කඩිනමින් ගුවන්ගත කල හැකි අතර බැටරියකින් බලගැන්වෙන ඉතා නිහඬ මෝටරයකින් ක්‍රියාත්මක වෙයි. ගුවන්ගත වුනු පසු විනාඩි 10-15ක් පමණ කාළයක් ගුවන්ගේ රැඳී සිටිමින් මෙහෙයවන්නාට වර්ණ හා අධෝරක්ත වීඩියෝ දර්ශණ සජීවීව ලබාදිය හැකි මෙය නිර්මාණය කොට ඇත්තේ කුඩා භට කණ්ඩායම් වලට තමන් හට සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු සෙබළුන් අහසේ සිට නිරීක්ශණය කොට ඉතා ඉක්මණින් විනාශකාරී ප්‍රහාරයක් එල්ල ක්රීමේ පහසුකම ලබාදීම සඳහාය.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-1tcODs45bbE/USJG2Be-brI/AAAAAAAAD3M/0pUqk1QBYfU/s1600/Untitled.png[/IMG] [SIZE=3]මෝටාර් විදිනයක් හා සමාන විදිනයක් මගින් ගුවන්ගත කලහැකි ලෙස නිර්මාණය කොට ඇති මෙය තනි සෙබළෙකුට ඉතා පහසුවෙන් ගුවන්ගත කොට ක්‍රියාත්මක කල හැකිය. සතුරු හමුදා සමග කෙරෙන මුහුණට මුහුණ සටන් (close combat) වලදී ඉතාමත් සාර්ථක ප්‍රථිපල ලබාදුන් බව මෙය මුලින්ම භාවිතා කල ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු විශේෂ බළකා ඒකක ප්‍රධානීන් (unit commanders) පවසති[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-Vg65kjeuKr8/USJJhXwyxgI/AAAAAAAAD3U/sNCuPKJBZi8/s1600/Untitled.png[/IMG] [SIZE=3]යම් තැනක සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු හමුදා භටයින් ඉතා ඉක්මණින් සොයාගෙන විනාශ කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානය විනාඩි කිහිපයක් තුල ගුවන්ගත කොට ප්‍රහාරය එල්ල වන දිශාවට යැවිය හැකි අතර ඉතා නිහඬව පියාසර කරන නිසාත්, පහතින් ගමන් කරන නිසා සතුරාට නිරීක්ශණය කිරීම ඉතා අපහසුය. අහසේ සිට සතුරු සෙබළුන් සිටින ප්‍රදේශයේ වීඩියෝ දර්ශණ ක්රියාකරුවාට එවන යානය අවශ්‍ය මොහොතකදී සතුරු සෙබළුන් සිටින ස්ථානය වෙත යවා පුපුරවා හැරීමට එය මෙහෙයවන්නාට පුලුවන.[/SIZE] [SIZE=2]උපුටා ගැනීමකි: විද්‍යා ගවේෂණ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom