Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැවන්ත ග්රහකයක් පෘතුවිය අසල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැවන්ත ග්රහකයක් පෘතුවිය අසල

නාසා ආයතනයට අනුව දැවන්ත විනාශකාරි ග්රහකයක් පෘතුවිය අසල පවතින අතර

එය 911 of the 981 ලෙස දක්වා තිබෙනවා. මෙය අඩි 3,300 හෙවත් කිලෝමීටරයට වඩා විශාල වනතර මෙය පෘතුවිය අසල පතිත වීමෙන් 100,000 - 1,000,000 මෙගා ටොන් ශක්තියක් ජනනය විය හැකි බවත් එය ආසන්න වශයෙන් ප්‍රංශය හෝ කැලිෆෝනියා ජනපදය තරම් ප්‍රදේශයක් විනාශ කර හැකිබවත් පැවසෙනවා. කෙසේ නමුත් ඉදිරි ශතක කිහිපය ඇතුලතදි එමගින් තර්ජනයක් පෘතුවියට නොමැති බව ඔවුන් විසින් සදහන් කරනවා. ඔවුනට අනුව පෘතුවියට තර්ජනයක් කළහැකි ග්රාහක 19,500 පවතිනතර ඒවා ආසන්න වශයෙන් මීටර් 100 සිට කිලෝමීටර් 1 දක්වා පරාසයකට විහිදෙන අතර ඒවායෙන් දැනට සොයාගෙන තිබෙන්නේ 52,00 කට ආසන්න සංඛ්‍යාවක් බවත් වැඩිදුර ලෙස සදහන්. කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලිමේදි දැනට පෘතුවියේ ජිවින් ප්‍රධාන වශයෙන් නෂ්ඨ වීම 5කට මුහුණ පා ඇතතර එය ග්‍රාහය ගැටුම්, පරිසරයේ සිදුවන අසංතුලිත බාවය, යන්න හේතු ලෙස සදහන් කර හැක මේවා මිලයන 450කට පෙර ඇතිවු ඔඩේවිසියන්-සිලෝරියන් විනාශය, පසු ඩිවෝනියන් විනාශය ,පර්මියන් ට්‍රියාසික් විනාශය, ට්‍රියාසික් ජුරාසික් විනාශය, ක්‍රිටේසියස් ට්රචරි විනාශය ලෙස දක්වන්න පුලුවන්. වර්තමානයේ අප පසුකරන්නේ මීට වසර මිලියන 65කට පෙර ආරම්භවු සෙන්සොයික් යුගයේ වනතර මේ දක්වා කිසිදු ප්‍රධාන විනාශයක් සිදුවි නොමැතිබව සදහන් කළ හැක. දැනට වසන සියලුම සත්වයන් පර්මියන් විනාශයෙන් ගැලවුනු 4% පමණ ජිවීන් ගෙන් පැවතෙන අතර 96% දෙනෙක් එම විනාශයෙන් මිය යන ලදි.

මිලියන 65කට ඉහත ඇතිවු ක්‍රිටේසියස් ට්රචරි විනාශය

මෙමගින් මිහිමත දැවන්තයන් වූ ඩයිනෝසෝරයන් විනාශ වී

ක්ෂිරපායින්ගේ යුගය ආරම්භවෙන ලදි.

- Snowl -

[QUOTE="Snowl, post: 11046061, member: 374230"] [b]දැවන්ත ග්රහකයක් පෘතුවිය අසල[/b] [SIZE=3]නාසා ආයතනයට අනුව දැවන්ත විනාශකාරි ග්රහකයක් පෘතුවිය අසල පවතින අතර එය 911 of the 981 ලෙස දක්වා තිබෙනවා. මෙය අඩි 3,300 හෙවත් කිලෝමීටරයට වඩා විශාල වනතර මෙය පෘතුවිය අසල පතිත වීමෙන් 100,000 - 1,000,000 මෙගා ටොන් ශක්තියක් ජනනය විය හැකි බවත් එය ආසන්න වශයෙන් ප්‍රංශය හෝ කැලිෆෝනියා ජනපදය තරම් ප්‍රදේශයක් විනාශ කර හැකිබවත් පැවසෙනවා. කෙසේ නමුත් ඉදිරි ශතක කිහිපය ඇතුලතදි එමගින් තර්ජනයක් පෘතුවියට නොමැති බව ඔවුන් විසින් සදහන් කරනවා. ඔවුනට අනුව පෘතුවියට තර්ජනයක් කළහැකි ග්රාහක 19,500 පවතිනතර ඒවා ආසන්න වශයෙන් මීටර් 100 සිට කිලෝමීටර් 1 දක්වා පරාසයකට විහිදෙන අතර ඒවායෙන් දැනට සොයාගෙන තිබෙන්නේ 52,00 කට ආසන්න සංඛ්‍යාවක් බවත් වැඩිදුර ලෙස සදහන්. කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලිමේදි දැනට පෘතුවියේ ජිවින් ප්‍රධාන වශයෙන් නෂ්ඨ වීම 5කට මුහුණ පා ඇතතර එය ග්‍රාහය ගැටුම්, පරිසරයේ සිදුවන අසංතුලිත බාවය, යන්න හේතු ලෙස සදහන් කර හැක මේවා මිලයන 450කට පෙර ඇතිවු ඔඩේවිසියන්-සිලෝරියන් විනාශය, පසු ඩිවෝනියන් විනාශය ,පර්මියන් ට්‍රියාසික් විනාශය, ට්‍රියාසික් ජුරාසික් විනාශය, ක්‍රිටේසියස් ට්රචරි විනාශය ලෙස දක්වන්න පුලුවන්. වර්තමානයේ අප පසුකරන්නේ මීට වසර මිලියන 65කට පෙර ආරම්භවු සෙන්සොයික් යුගයේ වනතර මේ දක්වා කිසිදු ප්‍රධාන විනාශයක් සිදුවි නොමැතිබව සදහන් කළ හැක. දැනට වසන සියලුම සත්වයන් පර්මියන් විනාශයෙන් ගැලවුනු 4% පමණ ජිවීන් ගෙන් පැවතෙන අතර 96% දෙනෙක් එම විනාශයෙන් මිය යන ලදි. [/SIZE] [IMG]http://www.bbc.co.uk/nature/images/ic/credit/640x395/c/cr/cretaceous-tertiary_extinction_event/cretaceous-tertiary_extinction_event_1.jpg[/IMG] [SIZE=3]මිලියන 65කට ඉහත ඇතිවු ක්‍රිටේසියස් ට්රචරි විනාශය මෙමගින් මිහිමත දැවන්තයන් වූ ඩයිනෝසෝරයන් විනාශ වී ක්ෂිරපායින්ගේ යුගය ආරම්භවෙන ලදි.[/SIZE] [B]- Snowl -[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom