Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැවැන්ත තෙල් වැඩිකිරිමක් අතලගද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://iesl.lk/SLEN/57/crude_oil.php

ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් ගම්මන්පිල සොයා ගනී!

්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ 15දා දින සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් – 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක් . එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා. ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක්.

ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා” ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් , ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්රයේ සමාගම් වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

“මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .

එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා. මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එඑක්සත් රාජධානියේ ” බෙල් ජියෝස්පේස් ” ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා .

මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ . එම සමාගම සොයා ගන්නා දත්ත ආයෝජකයන් වෙත විකුණා ඔවුන් ලබන ලාභයෙන් කොටසක් ශ්‍රී ලංකාවටත් ලබා දෙනවා.

මෙම ඛනිජ තෙල් ගවේෂණය අපිට රුපියලක් වත් වැය නොවී , ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා.”

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් නොමැති නිසා එම අයෝජකයන් සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉරානය , ඉන්දියාව , අබුඩාබි , ඇමෙරිකාව ආදී රටවල ඉදිරි මාස කීපය තුළ විදේශ සංචාර කීපයක නිරත වීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය කළේය.

------ Post added on [DATETIME="UT"]1655450210[/DATETIME]

[QUOTE="Honda.putha, post: 27841355, member: 565644"] [URL]https://iesl.lk/SLEN/57/crude_oil.php[/URL] [HR][/HR] [HEADING=2][URL='https://www.lankahotnews.net/2021/09/udaya-gammanpila_16.html']ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් ගම්මන්පිල සොයා ගනී![/URL][/HEADING] ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ 15දා දින සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. “ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් – 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක් . එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා. ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක්. ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා” ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් , ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්රයේ සමාගම් වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. “මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා . එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා. මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එඑක්සත් රාජධානියේ ” බෙල් ජියෝස්පේස් ” ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා . මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ . එම සමාගම සොයා ගන්නා දත්ත ආයෝජකයන් වෙත විකුණා ඔවුන් ලබන ලාභයෙන් කොටසක් ශ්‍රී ලංකාවටත් ලබා දෙනවා. මෙම ඛනිජ තෙල් ගවේෂණය අපිට රුපියලක් වත් වැය නොවී , ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා.” ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් නොමැති නිසා එම අයෝජකයන් සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉරානය , ඉන්දියාව , අබුඩාබි , ඇමෙරිකාව ආදී රටවල ඉදිරි මාස කීපය තුළ විදේශ සංචාර කීපයක නිරත වීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය කළේය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1655450210[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom