Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...

මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්‍රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්‍රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්‍රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ.

ජීවිතය අස්ථිරය. එහෙත් මිනිසා විසින් ඇති කරගනු ලබන ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය ස්ථිරය. “පේණුපමං කාය මිමං විදිත්වා” ජල දහරාවක හටගනු ලබන පෙණ පිඬක් බඳු සිරුර විනාශ වී ගියද මිනිසා තම ජීවිතයට ලංකරගනු ලබන යහපත් ගති පැවතුම් සත් ආචාර ධර්ම කිසිදා විනාශ වී නොයයි. කිසිදු දිනෙක තමා අත නොහැර එන සෙවණැල්ලක් සේ තමා පසු පස පැමිණෙන බව ධම්ම පදයේ යමක වග්ගයේ පළමු ගාථාවෙන් (ඡායාව අන පායිනි) අවධාරණය කරයි.

ආධ්‍යාත්මික සදාචාර ගුණධර්ම අනුව මිනිසත් බව පිරිපුන් හා දැහැමි ජීවිතයක් ලෙස ගොඩනගා ගනු වස්, බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතය පිළිබඳ යථාර්ථවාදී විග්‍රහයක් ඉදිරිපත් කළ සේක. පුද්ගලයා සිදු කරනු ලබන ක්‍රියාව බුද්ධිමත්ව, ධර්මානුකූලව සිදු කරන්නේ නම් ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි බව උන්වහන්සේ දේශනා කළ සේක. මිනිසා ලෞකික වශයෙන් බන්ධනයන්ගෙන් වෙලී සිටියි. බැඳීම් වලින් ඉවත් වී සීලයෙහි පිහිටා ප්‍රඥාව තුළින් සිත සමාධිගත කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බෞද්ධ දර්ශනයේ සඳහන්ය. දැහැමි ජීවිතයක ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පහත සඳහන් වේ. කාරුණික බව, අල්පේච්ච ගුණයෙන් යුක්ත වීම, අන්‍යමත ඉවසීම, ධාර්මිකත්වය අගය කිරීම, යහපත්ව කටයුතු කිරීම, කම්පා නොවීම ආදියයි. පුද්ගලයකුගේ ජීවිතය දැහැමි වීමට නම් අනුගමනය කරනු ලබන යම් ශීල ප්‍රතිපදාවක් තිබිය යුතුය. ගිහියාගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. වැරදි දැකීම්වලින් ඉවත් වී යහපත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් ය. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේ සීලවන්තව, දැහැමිව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දැක තුෂ්නිම්භූත විය.

සංසුන්ව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දුටු අජාසත් රජුට මාගේ උදය බද්ධ කුමරු ද මෙසේම වේවා යැයි උදානයක් පහළ විය. මෙයින් පැහැදිලි වන්නේ ධාර්මිකත්වය අගයන පුද්ගලයා සමාජයට වැඩදායි වන බවත් ඔහුගෙන් කිසිවකුටත් හානියක් නොවන බවත් ය. මිනිස් සිත සිල්වත් වන තරමට ඔහුගේ ආධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත්වේ. පිරිසුදු සිතින් කරන, කියන දේ යහපත් වන අතර නිරන්තර පුද්ගල සිත දැහැමිවනු ඇත. සීලය සම්පන්න වූ පුද්ගලයෝ තම ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර ගනු ලබති. එවැනි පුද්ගලයා තමාටම ගෞරව කරයි. යහපත් වූ පුද්ගලයා ක්‍රියාව සංවර කර ගනී. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්යචාර ආදියෙන් ඉවත්ව කටයුතු කරයි.

සීලය යනු අයහපත් දෙයින් ඉවත් වීමයි. කළ යුතු නොකළ යුතු දේ මනාව වටහා ගෙන කටයුතු කිරීමයි. දැහැමි ජීවිතය අගයන්නා අල්පේච්චතාව ගරු කරයි. අල්පේච්ඡතාව දැහැමි ජීවිතය ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේදී දේශනා කළහ.

“යම් සේ පියාපත් ඇති ලිහිණියා යම් දෙසක පියාඹයිද පියාපත් බර පමණක් ඇතිව පියාඹයි. මෙපරිද්දෙන් භික්ෂු තෙම පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද යුක්තව සතුටු වී යම් තැනකට යයි නම් පා සිවුරු බර පමණක් ගෙන යන්නේ ය.”

ල්පේච්ඡතාව ගිහියාට ද බෙහෙවින් අදාළ වූවකි. මහේච්ඡතාව ඇතිවන තරමට සමාජ ප්‍රශ්න සංකීර්ණ වනු ඇත. ඉන් මිනිසාගේ ධාර්මිකත්වයට හානිවනු ඇත. වරක් උපනන්ද භික්ෂූන් වහන්සේ සිවුරු ආදී පරිස්කාර ගොඩගසා පරිහරණය කරන බව දැනගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැඳවා ඒ සියල්ලම සිවුරු නැති භික්ෂූන් වහන්සේ හට බෙදා දීමට කටයුතු කළහ. සරල චාම් දිවිපෙවෙතක් අගයන්නා බාහිර අලංකාරකම් වලට එතරම් රුචිකත්වයක් නොදක්වන අතර ආශාවන් පසුපස ලුහු නොබඳී. ලද දෙයින් සතුටු වීමට වග බලා ගනී. සුවඳ ගැල්වීම, අලංකාරය පිණිස නොයෙක් දේ ගෑම වැනි මෙලොව පරලොව දෙලොවම අවැඩදායක දේ නොසොයයි. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ අම්බට්ඨ සූත්‍රයේ එය මනාව දක්වා ඇත.

අසීමිත ආශාවන් මුහුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා ඇතැම් ක්‍රමය තුළින් ඉතිරිවන ආවසාන ප්‍රතිඵලය අසහනයයි. ගැටීමයි. විනාශයයි. චාම් බව, දැහැමි බව ඇති කරගත යුත්තේ පුද්ගලයා මෙවන් විනාශකාරී මාර්ගයකට අවතීර්ණ වීම වැළැක්වීම පිණිස ය. දැහැමි ජීවිතය අගයන්නා තමාට අනවශ්‍ය දේ නොකරන අතර අයහපතක් වන දේ ද නොකරයි. දැහැමි වූ පුද්ගලයා කෙරෙන් කිසිදු පීඩාවක් කිසිවකුටත් නොවන බව අම්බට්ඨ බමුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අම්බට්ඨ සූත්‍රයේ තොරතුරු වල සඳහන් වේ.

මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්‍රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්‍රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්‍රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ.

බුදු දහමෙන් ගොඩ නැඟුණු දැහැමි සිතක් නිරන්තර පරාර්ථකාමීය තමා පමණක් සුවසේ විසීමට කල්පනා නොකරයි. ලොව සත්ව ප්‍රජාවගේම සතුට, සැපය ප්‍රාර්ථනා කරයි. ආත්මාර්ථකාමීත්වයෙන් වැනසීමද පරාර්ථකාමීත්වයෙන් සැනසීමද ලැබිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී පෙන්වා වදාළහ. ධාර්මිකත්වය අගයන්නා ධනය සෙවීමේ දී ද දැහැමිව කටයුතු කළ යුතුය යන්න දහමේ දක්වයි. ඒ අනුව අංගුත්තර නිකායේ පත්ත කම්ම සුත්‍රයට අනුව දැහැමිව ධනය උපයාගත යුත්තේ දෑතේ දෙපයේ වීර්යයෙනි. ධනය සෙවීමේ දී සාහසික නොවිය යුතු ය. අධාර්මික නොවිය යුතු ය. පරමාදර්ශී ජීවිතයක් ගොඩ නඟා ගත හැකි වනුයේ ශික්ෂණය ඇති වූ විට ය. සංයුක්ත නිකායට අනුව ධනයට ගිජු වූවන් තුළ ධාර්මිකත්වය මිරිඟුවකි. තමාගේම විමුක්තියට අන්ධයෝ ය. සංයුක්ත නිකායේ මෙසේ දක්වයි.

“භොගෙසු ගථිතො මුචජිතො අජ්ඣාපන්නො

අනාදීන වස්සාවී අතිස්සර පංඤ්ඤො පරිභුඤ්ජති”

තමාගේ විමුක්තිය පතන්නා කිසිවක් තනිව ගොඩගසා නොගනී. ධනයට ගිජු නොවේ. අනුනට දීමට පිනට දීමට අකමැති නොවේ. පරමාදර්ශි ක්‍රියාව මත පිහිටා ධාර්මිකව සැහැසිකම් නොකොට ධනය, උපයයිද, අනුභව කරත් ද එය දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමේ යහපත් මාවතකි.

යහපත් ධාර්මික වූ පුද්ගලයා තම ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයට ද ගරු සරු දක්වයි. ‘සංබ්බසං ජීවිතං පියං’ සියල්ලෝ තම ජීවිතයට පි‍්‍රයය .එවන් තැනැත්තා සමාජයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගනී.

සංසුන් දිවි ගමන අගයන දැහැමි පුද්ගලයා තමාට, තම දරුවන්ට, ඤාතීන්ට පමණක් නොව මුළු මහත් ලෝක සත්වයාටම මෛත්‍රී කිරීමට පෙළඹේ. ධාර්මිකත්වයේ සංකේතය බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මිතුරන්ට මෙන්ම සතුරන්ටද මෙත් වැඩූහ. කරණීය මෙත්ත සූත්‍රයේ දී අවධාරණය කරනුයේ,

“මෙතතං ච සබ්බ ලොකස්මිං මාණසං භාවයේ අපරිමාණං” මිනිසුන් අතුරින් ධාර්මිකත්වය අගයන්නා සියලු ලෝක සත්වායටම මෙත් වඩන බව හෙළි වේ. බෝසත් අවධියේ සඳහන් ක්ෂාන්තිවාදී ජාතක කතාවෙන් දැහැමි මිනිසත්කම ලොවට කියා පායි. ධාර්මිකත්වය මත ගොඩනැඟුණු යහපත් අල්පේච්ඡ ජීවිතයක ඇති සැහැල්ලු බව, චාම් බව, සැනසිලිදායක බව වටිනාකම බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ලොවට කියා පෑහ.

කීර්තිය, ප්‍රශංසා ලාභ, මිල, මුදල් ආදිය පසු පස ලුහුබඳිමින් දුවන ලෝභ සහගත මිනිසා ලෞකික දියුණුව පමණක් නොව ලෝකෝත්තර දියුණුව ගැන ද සිතිය යුතු ය. නිහතමානී වීම ලද දෙයින් සතුටුවීම, කළගුණ සැලකීම, සුදුසු කාලයේ දී ධර්මයට සවන් දීම, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රීය ආදී ගුණාංගයන්ගෙන් ජීවිතය පෝෂණය කර යහපත් ප්රගතිමත් දැහැමි ජීවිතයක පැවැත්ම සඳහා බෞද්ධ දර්ශනයෙන් ලද හැකි ආභාෂය ජීවිතයක් ලබා ගැනීමට අප සැවොම වග බලා ගත යුතු ය.

[QUOTE="wp19, post: 11185935, member: 373060"] [b]දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...[/b] [SIZE="3"]මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්‍රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්‍රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්‍රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ. ජීවිතය අස්ථිරය. එහෙත් මිනිසා විසින් ඇති කරගනු ලබන ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය ස්ථිරය. “පේණුපමං කාය මිමං විදිත්වා” ජල දහරාවක හටගනු ලබන පෙණ පිඬක් බඳු සිරුර විනාශ වී ගියද මිනිසා තම ජීවිතයට ලංකරගනු ලබන යහපත් ගති පැවතුම් සත් ආචාර ධර්ම කිසිදා විනාශ වී නොයයි. කිසිදු දිනෙක තමා අත නොහැර එන සෙවණැල්ලක් සේ තමා පසු පස පැමිණෙන බව ධම්ම පදයේ යමක වග්ගයේ පළමු ගාථාවෙන් (ඡායාව අන පායිනි) අවධාරණය කරයි. ආධ්‍යාත්මික සදාචාර ගුණධර්ම අනුව මිනිසත් බව පිරිපුන් හා දැහැමි ජීවිතයක් ලෙස ගොඩනගා ගනු වස්, බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතය පිළිබඳ යථාර්ථවාදී විග්‍රහයක් ඉදිරිපත් කළ සේක. පුද්ගලයා සිදු කරනු ලබන ක්‍රියාව බුද්ධිමත්ව, ධර්මානුකූලව සිදු කරන්නේ නම් ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි බව උන්වහන්සේ දේශනා කළ සේක. මිනිසා ලෞකික වශයෙන් බන්ධනයන්ගෙන් වෙලී සිටියි. බැඳීම් වලින් ඉවත් වී සීලයෙහි පිහිටා ප්‍රඥාව තුළින් සිත සමාධිගත කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බෞද්ධ දර්ශනයේ සඳහන්ය. දැහැමි ජීවිතයක ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පහත සඳහන් වේ. කාරුණික බව, අල්පේච්ච ගුණයෙන් යුක්ත වීම, අන්‍යමත ඉවසීම, ධාර්මිකත්වය අගය කිරීම, යහපත්ව කටයුතු කිරීම, කම්පා නොවීම ආදියයි. පුද්ගලයකුගේ ජීවිතය දැහැමි වීමට නම් අනුගමනය කරනු ලබන යම් ශීල ප්‍රතිපදාවක් තිබිය යුතුය. ගිහියාගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. වැරදි දැකීම්වලින් ඉවත් වී යහපත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් ය. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේ සීලවන්තව, දැහැමිව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දැක තුෂ්නිම්භූත විය. සංසුන්ව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දුටු අජාසත් රජුට මාගේ උදය බද්ධ කුමරු ද මෙසේම වේවා යැයි උදානයක් පහළ විය. මෙයින් පැහැදිලි වන්නේ ධාර්මිකත්වය අගයන පුද්ගලයා සමාජයට වැඩදායි වන බවත් ඔහුගෙන් කිසිවකුටත් හානියක් නොවන බවත් ය. මිනිස් සිත සිල්වත් වන තරමට ඔහුගේ ආධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත්වේ. පිරිසුදු සිතින් කරන, කියන දේ යහපත් වන අතර නිරන්තර පුද්ගල සිත දැහැමිවනු ඇත. සීලය සම්පන්න වූ පුද්ගලයෝ තම ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර ගනු ලබති. එවැනි පුද්ගලයා තමාටම ගෞරව කරයි. යහපත් වූ පුද්ගලයා ක්‍රියාව සංවර කර ගනී. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්යචාර ආදියෙන් ඉවත්ව කටයුතු කරයි. සීලය යනු අයහපත් දෙයින් ඉවත් වීමයි. කළ යුතු නොකළ යුතු දේ මනාව වටහා ගෙන කටයුතු කිරීමයි. දැහැමි ජීවිතය අගයන්නා අල්පේච්චතාව ගරු කරයි. අල්පේච්ඡතාව දැහැමි ජීවිතය ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේදී දේශනා කළහ. “යම් සේ පියාපත් ඇති ලිහිණියා යම් දෙසක පියාඹයිද පියාපත් බර පමණක් ඇතිව පියාඹයි. මෙපරිද්දෙන් භික්ෂු තෙම පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද යුක්තව සතුටු වී යම් තැනකට යයි නම් පා සිවුරු බර පමණක් ගෙන යන්නේ ය.” ල්පේච්ඡතාව ගිහියාට ද බෙහෙවින් අදාළ වූවකි. මහේච්ඡතාව ඇතිවන තරමට සමාජ ප්‍රශ්න සංකීර්ණ වනු ඇත. ඉන් මිනිසාගේ ධාර්මිකත්වයට හානිවනු ඇත. වරක් උපනන්ද භික්ෂූන් වහන්සේ සිවුරු ආදී පරිස්කාර ගොඩගසා පරිහරණය කරන බව දැනගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැඳවා ඒ සියල්ලම සිවුරු නැති භික්ෂූන් වහන්සේ හට බෙදා දීමට කටයුතු කළහ. සරල චාම් දිවිපෙවෙතක් අගයන්නා බාහිර අලංකාරකම් වලට එතරම් රුචිකත්වයක් නොදක්වන අතර ආශාවන් පසුපස ලුහු නොබඳී. ලද දෙයින් සතුටු වීමට වග බලා ගනී. සුවඳ ගැල්වීම, අලංකාරය පිණිස නොයෙක් දේ ගෑම වැනි මෙලොව පරලොව දෙලොවම අවැඩදායක දේ නොසොයයි. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ අම්බට්ඨ සූත්‍රයේ එය මනාව දක්වා ඇත. අසීමිත ආශාවන් මුහුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා ඇතැම් ක්‍රමය තුළින් ඉතිරිවන ආවසාන ප්‍රතිඵලය අසහනයයි. ගැටීමයි. විනාශයයි. චාම් බව, දැහැමි බව ඇති කරගත යුත්තේ පුද්ගලයා මෙවන් විනාශකාරී මාර්ගයකට අවතීර්ණ වීම වැළැක්වීම පිණිස ය. දැහැමි ජීවිතය අගයන්නා තමාට අනවශ්‍ය දේ නොකරන අතර අයහපතක් වන දේ ද නොකරයි. දැහැමි වූ පුද්ගලයා කෙරෙන් කිසිදු පීඩාවක් කිසිවකුටත් නොවන බව අම්බට්ඨ බමුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අම්බට්ඨ සූත්‍රයේ තොරතුරු වල සඳහන් වේ. මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්‍රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්‍රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්‍රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ. බුදු දහමෙන් ගොඩ නැඟුණු දැහැමි සිතක් නිරන්තර පරාර්ථකාමීය තමා පමණක් සුවසේ විසීමට කල්පනා නොකරයි. ලොව සත්ව ප්‍රජාවගේම සතුට, සැපය ප්‍රාර්ථනා කරයි. ආත්මාර්ථකාමීත්වයෙන් වැනසීමද පරාර්ථකාමීත්වයෙන් සැනසීමද ලැබිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී පෙන්වා වදාළහ. ධාර්මිකත්වය අගයන්නා ධනය සෙවීමේ දී ද දැහැමිව කටයුතු කළ යුතුය යන්න දහමේ දක්වයි. ඒ අනුව අංගුත්තර නිකායේ පත්ත කම්ම සුත්‍රයට අනුව දැහැමිව ධනය උපයාගත යුත්තේ දෑතේ දෙපයේ වීර්යයෙනි. ධනය සෙවීමේ දී සාහසික නොවිය යුතු ය. අධාර්මික නොවිය යුතු ය. පරමාදර්ශී ජීවිතයක් ගොඩ නඟා ගත හැකි වනුයේ ශික්ෂණය ඇති වූ විට ය. සංයුක්ත නිකායට අනුව ධනයට ගිජු වූවන් තුළ ධාර්මිකත්වය මිරිඟුවකි. තමාගේම විමුක්තියට අන්ධයෝ ය. සංයුක්ත නිකායේ මෙසේ දක්වයි. “භොගෙසු ගථිතො මුචජිතො අජ්ඣාපන්නො අනාදීන වස්සාවී අතිස්සර පංඤ්ඤො පරිභුඤ්ජති” තමාගේ විමුක්තිය පතන්නා කිසිවක් තනිව ගොඩගසා නොගනී. ධනයට ගිජු නොවේ. අනුනට දීමට පිනට දීමට අකමැති නොවේ. පරමාදර්ශි ක්‍රියාව මත පිහිටා ධාර්මිකව සැහැසිකම් නොකොට ධනය, උපයයිද, අනුභව කරත් ද එය දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමේ යහපත් මාවතකි. යහපත් ධාර්මික වූ පුද්ගලයා තම ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයට ද ගරු සරු දක්වයි. ‘සංබ්බසං ජීවිතං පියං’ සියල්ලෝ තම ජීවිතයට පි‍්‍රයය .එවන් තැනැත්තා සමාජයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගනී. සංසුන් දිවි ගමන අගයන දැහැමි පුද්ගලයා තමාට, තම දරුවන්ට, ඤාතීන්ට පමණක් නොව මුළු මහත් ලෝක සත්වයාටම මෛත්‍රී කිරීමට පෙළඹේ. ධාර්මිකත්වයේ සංකේතය බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මිතුරන්ට මෙන්ම සතුරන්ටද මෙත් වැඩූහ. කරණීය මෙත්ත සූත්‍රයේ දී අවධාරණය කරනුයේ, “මෙතතං ච සබ්බ ලොකස්මිං මාණසං භාවයේ අපරිමාණං” මිනිසුන් අතුරින් ධාර්මිකත්වය අගයන්නා සියලු ලෝක සත්වායටම මෙත් වඩන බව හෙළි වේ. බෝසත් අවධියේ සඳහන් ක්ෂාන්තිවාදී ජාතක කතාවෙන් දැහැමි මිනිසත්කම ලොවට කියා පායි. ධාර්මිකත්වය මත ගොඩනැඟුණු යහපත් අල්පේච්ඡ ජීවිතයක ඇති සැහැල්ලු බව, චාම් බව, සැනසිලිදායක බව වටිනාකම බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ලොවට කියා පෑහ. කීර්තිය, ප්‍රශංසා ලාභ, මිල, මුදල් ආදිය පසු පස ලුහුබඳිමින් දුවන ලෝභ සහගත මිනිසා ලෞකික දියුණුව පමණක් නොව ලෝකෝත්තර දියුණුව ගැන ද සිතිය යුතු ය. නිහතමානී වීම ලද දෙයින් සතුටුවීම, කළගුණ සැලකීම, සුදුසු කාලයේ දී ධර්මයට සවන් දීම, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රීය ආදී ගුණාංගයන්ගෙන් ජීවිතය පෝෂණය කර යහපත් ප්රගතිමත් දැහැමි ජීවිතයක පැවැත්ම සඳහා බෞද්ධ දර්ශනයෙන් ලද හැකි ආභාෂය ජීවිතයක් ලබා ගැනීමට අප සැවොම වග බලා ගත යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom