Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑවැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.

කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.

තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු.

ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී

මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක් හෝ මේ දෙකේ සන්කලනයක් (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක් ,සල්ලි විත්රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා . (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ )

සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය.

මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා

) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී

[QUOTE="niresh1989, post: 25358983, member: 499920"] [SIZE="4"][CENTER]පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.:cool::cool::cool: කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.:sorry::nerd: තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු. :yes::yes: ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව:cool::love:.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී:sorry::sorry: මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක්:love: හෝ මේ දෙකේ සන්කලනයක්:love::love: (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක්:cool: ,සල්ලි විත්රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා :rolleyes::rolleyes:. (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ ) :lol::lol::lol::lol: සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය. :yes::yes: මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා :lol::lol: ) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී:(:lol::lol:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom