Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑවැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන මචන් කට්ටියම නැට්ට පාගගෙන ඉන්නේ.මේක ගෑණු පිරිමි බෙදයක් නැතුව දෙමාපිය උරුමය කියල හිතාගෙන කතාකෙරුවානම් හරි නේ.ඇයි පිරිමිලමයිට දෙමව්පියො මුකුත් දෙන්නෙ නැද්ද? මහා භාරකාර මන්ඩලෙට ලියනවද පිරිමි ලමයි පවුලෙ හිටියොත්  මුලින්ම තම තමුන් තමුන්ගේ සමාජ්ය තලය් තෙරුම් ගන්න ඕනා. විවාහයක් වෙන්න ගොඩක් වෙලාවට ඔය දේවල් වලටත් යම් කිසි තැනක් දීලනේ. මොකද සැබැජීවිතේ සිනමාව වත් ටෙලි නාට්‍යක් වත් නෙමෙයි.

1. අපි හිතමුකො ගමක ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක් කියලා.ඒ ගමේම කුබුරු තියෙනවා , බහුතරයක් සාමන්‍ය පවුලක් නම් අක්කර කාලක්, බාගක් , හෝ අක්කර කීපයක් තිබීම ගම් වල ජීවත් වෙන අයට සාමන්‍ය දෙයක් .ඉතින් ගැනු දරුවෙක් දීග දෙනවානම් ඔය තියෙන දේපල ඉන්න දරුවා හරි ඩරුවො හරි අතර බෙදෙන විදිහට ඕනම දෙමාපියෙක් වැඩකරනවා. හැබැයි ඉතින් මෙහෙම තැනක උනත් පිංගුත්තරයන්ට ළමයි කර කාර දෙන්නේ නැහැ.තමුන්ගේතලේට හෝ ඊට ටිකක් උසස් පවුලකට තමා හැමෝම පෑහෙන්න බලන්නේ.

2. මධයම ප්‍රාන්තික පවුලක් කියලා හිතමු - නගරයට ආසන්නව ජීවත් වෙන ,රජයේ සාමන්‍ය රැකියා කරන .ඉතින් මෙගොල්ලොත් පුලුවන් විදිහට ළමයින්ට උගන්නලා ,පොඩි ඉඩම් කෑල්ලක් හරි දැනට ඉන්න ගේ හරි දරුවන්ට ලැබෙන්න සලසනවා

3. ඉහල ආදායම් ලබන පවුලක් - මෙගොල්ලො ඉතින් ඉඩකඩම් ගෙවල් අරන් දරුවන්ට උගන්නලා. ඌ ඉගන ගත්තෙ නැත්තම් රට පරවලා හරි උගන්නලා තැනකට ගෙනවා. පස්සේ ඉතින් කෙල්ලව දෙනකොට ඒ හාසමාන වුර්තිකයෙක්ට සහ ගැලපෙන පවුලකට දරුවව දෙනවා. එතකොට ඉතින් දෙමව්පියො රැස් කරපුවගේන් කොටසක් හෝ සම්පූර්න දායදය එ අදාල දරුවට දෙනවා.

4. ඉහල ව්‍යාපාරික පවුල්. මෙගොල්ලො නම් ගොඩක් වෙලාවට රටේ ඇසූපිරූ තැන් එක්ක තමා පෑහෙන්නේ. ඒක ඉතින් ඕනම කෙනෙක් දන්නවා නේ. කෙල්ලෙක් දෙනකොට ඉතින් ව්‍යාපරේ කොටස් / ලාබ එන විදිහ එ දෙමව්පියො හදලා දීලා තියෙනවා.

** ස්පෙශල් කැටගරි - ගමේ කසිප්පු පෙරන / බීලා ගෝරි කරන / හොර පොල් කඩන වගේ දෙමව්පියන්ටත් ඉන්නවන්හේ. එකනේ යථාර්ථය. ඉතින් ඒගොල්ලො දරුවන්ට ඉතිරියක් කෙරන්නේ නැහැ. ඔහේ ගෙවන්නන් වාලේ ජීවත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට දරුවෙකුට දෙන්න දෑවැද්දක් නැහැ. එත් දරුවො හොඩට ඉගන ගත්තොත් හරි.

ගෞරවයෙන් සදහන් කරන්න ඕනා, කාටවත් අත නොපා කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන පුලුවන් හොදට දරුවන්ට කන්න බොන්න දෙන ,හොරකම් නොකරන එත් ඉතිරිකරන්න තරම් ආදායමක් නොලබන පිරිසකුත් ඉන්නවා  එතන ඉතින් දරුවො දනගන්න ඕනා දෙමව්පියන්වත් ඉහලට ගන්න තමුන් ස්ථාවර වීම තුලින්

දැන් ඔය දල වශයෙන් දීලා තියෙන උදාරන වල 1 සහ 4 පෑහෙන්නේ නාට්‍යවල සහ චිත්‍රපටවල .

1 කන්ඩායමට 2 හො 3 (කලාතුරකින් 4 ) ගලපගන්න පුලුවන් ඉගනීමෙන් දරුවා ඉහලටම ගිය කෙනෙක් නම්.ඔන්න එනවා ඉගන ගත්තු එකේ ප්‍රතිපලේ

2 හා 3ටත් 4 පැහෙන්න තියෙන ලේසිම ක්‍රමේ හොදින් ඉගන ගෙන ස්ථාවර වීම.

තමුන් අයිති වෙන්නේ මොන කැටගරි එකටද කියලා දැන් බලාගන්න පුලුවන්.

ඉතින් ඔය දෑවැද්ද කියන දේ පිනට කකා බිබී බුක්තිවිදින්න නෙමෙයි තමුන්ගේ උරුමය ඊලග පරම්පරාවට දීමක්. ඒයත් ඒක පරිස්සම් කරලා හෝ වැඩිදියුනු කරලා ඒගොල්ලන්ගේ දරුවන්ට දෙනවා. ගෑණුද පිරිමිද කියලා අදාල නැහැ. ඉතින් උබලා දෑවැද්ද / උරුමය ගත්තත් නැතැත් උබලගෙන ජාතක වෙන පරම්පරාවට දෙයක් ඉතුරුකරලා දීපන් .ඒකේ නිර්වචනය දෑවැද්ද ද / උරුමයද වෙන තෝත්තරයක් හරි.

දැන් ඉතින් කට්ටිය මගේ රෙප් කපලා තමුන්ගේ සමාජ තලේ තවත් තහවුරු කරගන්න එපා. මෙක තමයි සැබෑ යථාර්තය. ජීවත් වෙනවා කියන්නේ සල්ලි පැලෙන්න හම්බකරන එක නෙමෙයි. හිතේ නිදහස සහ මානසික සුවය. තට්ටු 5හේ බංගලාවෙ නැති ඕක ලස්සන චූටි ගෙදරක තියෙන්නත් , පොඩි කටු මැටි ගෙදර නැති ඒක කෝටි කාගන අපර්ට්මන්ට් එකක තියෙන්නත් පුලුවන්.

දරුවො හදපන් ,සින්හල ජාතිය වැඩිකරපන් උන්ට ජීවත් වෙන්න සින්හල ඉඩමක් කඩමක් අරන් දාපන් වෙනත් ජාතීන්ට උරුම වෙන්න නොදී

[QUOTE="niresh1989, post: 25360084, member: 499920"] [LEFT][SIZE="4"] [CENTER][SIZE="5"][COLOR="RoyalBlue"]මෙතන මචන් කට්ටියම නැට්ට පාගගෙන ඉන්නේ:sorry::sorry::rolleyes:.මේක ගෑණු පිරිමි බෙදයක් නැතුව දෙමාපිය උරුමය කියල හිතාගෙන කතාකෙරුවානම් හරි නේ.ඇයි පිරිමිලමයිට දෙමව්පියො මුකුත් දෙන්නෙ නැද්ද? මහා භාරකාර මන්ඩලෙට ලියනවද පිරිමි ලමයි පවුලෙ හිටියොත් :confused::confused::confused: මුලින්ම තම තමුන් තමුන්ගේ සමාජ්ය තලය් තෙරුම් ගන්න ඕනා:rolleyes:. විවාහයක් වෙන්න ගොඩක් වෙලාවට ඔය දේවල් වලටත් යම් කිසි තැනක් දීලනේ. මොකද සැබැජීවිතේ සිනමාව වත් ටෙලි නාට්‍යක් වත් නෙමෙයි.:) 1. අපි හිතමුකො ගමක ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක් කියලා.ඒ ගමේම කුබුරු තියෙනවා , බහුතරයක් සාමන්‍ය පවුලක් නම් අක්කර කාලක්, බාගක් , හෝ අක්කර කීපයක් තිබීම ගම් වල ජීවත් වෙන අයට සාමන්‍ය දෙයක් :).ඉතින් ගැනු දරුවෙක් දීග දෙනවානම් ඔය තියෙන දේපල ඉන්න දරුවා හරි ඩරුවො හරි අතර බෙදෙන විදිහට ඕනම දෙමාපියෙක් වැඩකරනවා:yes:. හැබැයි ඉතින් මෙහෙම තැනක උනත් පිංගුත්තරයන්ට ළමයි කර කාර දෙන්නේ නැහැ.තමුන්ගේතලේට හෝ ඊට ටිකක් උසස් පවුලකට තමා හැමෝම පෑහෙන්න බලන්නේ. ;) 2. මධයම ප්‍රාන්තික පවුලක් කියලා හිතමු - නගරයට ආසන්නව ජීවත් වෙන ,රජයේ සාමන්‍ය රැකියා කරන .ඉතින් මෙගොල්ලොත් පුලුවන් විදිහට ළමයින්ට උගන්නලා ,පොඩි ඉඩම් කෑල්ලක් හරි දැනට ඉන්න ගේ හරි දරුවන්ට ලැබෙන්න සලසනවා:yes: 3. ඉහල ආදායම් ලබන පවුලක් - මෙගොල්ලො ඉතින් ඉඩකඩම් ගෙවල් අරන් දරුවන්ට උගන්නලා. ඌ ඉගන ගත්තෙ නැත්තම් රට පරවලා හරි උගන්නලා තැනකට ගෙනවා. පස්සේ ඉතින් කෙල්ලව දෙනකොට ඒ හාසමාන වුර්තිකයෙක්ට සහ ගැලපෙන පවුලකට දරුවව දෙනවා. එතකොට ඉතින් දෙමව්පියො රැස් කරපුවගේන් කොටසක් හෝ සම්පූර්න දායදය එ අදාල දරුවට දෙනවා:yes::yes:. 4. ඉහල ව්‍යාපාරික පවුල්. මෙගොල්ලො නම් ගොඩක් වෙලාවට රටේ ඇසූපිරූ තැන් එක්ක තමා පෑහෙන්නේ;). ඒක ඉතින් ඕනම කෙනෙක් දන්නවා නේ. කෙල්ලෙක් දෙනකොට ඉතින් ව්‍යාපරේ කොටස් / ලාබ එන විදිහ එ දෙමව්පියො හදලා දීලා තියෙනවා.:yes: ** ස්පෙශල් කැටගරි:baffled::baffled: - ගමේ කසිප්පු පෙරන / බීලා ගෝරි කරන / හොර පොල් කඩන වගේ දෙමව්පියන්ටත් ඉන්නවන්හේ. එකනේ යථාර්ථය. ඉතින් ඒගොල්ලො දරුවන්ට ඉතිරියක් කෙරන්නේ නැහැ. ඔහේ ගෙවන්නන් වාලේ ජීවත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට දරුවෙකුට දෙන්න දෑවැද්දක් නැහැ. එත් දරුවො හොඩට ඉගන ගත්තොත් හරි. :love::love: ගෞරවයෙන් සදහන් කරන්න ඕනා, කාටවත් අත නොපා කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන පුලුවන් හොදට දරුවන්ට කන්න බොන්න දෙන ,හොරකම් නොකරන එත් ඉතිරිකරන්න තරම් ආදායමක් නොලබන පිරිසකුත් ඉන්නවා :yes::) එතන ඉතින් දරුවො දනගන්න ඕනා දෙමව්පියන්වත් ඉහලට ගන්න තමුන් ස්ථාවර වීම තුලින් :yes::yes: දැන් ඔය දල වශයෙන් දීලා තියෙන උදාරන වල 1 සහ 4 පෑහෙන්නේ නාට්‍යවල සහ චිත්‍රපටවල .:baffled::baffled::baffled::P 1 කන්ඩායමට 2 හො 3 (කලාතුරකින් 4 ) ගලපගන්න පුලුවන් ඉගනීමෙන් දරුවා ඉහලටම ගිය කෙනෙක් නම්.ඔන්න එනවා ඉගන ගත්තු එකේ ප්‍රතිපලේ:love: 2 හා 3ටත් 4 පැහෙන්න තියෙන ලේසිම ක්‍රමේ හොදින් ඉගන ගෙන ස්ථාවර වීම.:love::love: තමුන් අයිති වෙන්නේ මොන කැටගරි එකටද කියලා දැන් බලාගන්න පුලුවන්. :rolleyes::rolleyes::rolleyes::D ඉතින් ඔය දෑවැද්ද කියන දේ පිනට කකා බිබී බුක්තිවිදින්න නෙමෙයි තමුන්ගේ උරුමය ඊලග පරම්පරාවට දීමක්. ඒයත් ඒක පරිස්සම් කරලා හෝ වැඩිදියුනු කරලා ඒගොල්ලන්ගේ දරුවන්ට දෙනවා. ගෑණුද පිරිමිද කියලා අදාල නැහැ. ඉතින් උබලා දෑවැද්ද / උරුමය ගත්තත් නැතැත් උබලගෙන ජාතක වෙන පරම්පරාවට දෙයක් ඉතුරුකරලා දීපන් .ඒකේ නිර්වචනය දෑවැද්ද ද / උරුමයද වෙන තෝත්තරයක් හරි. :):):) දැන් ඉතින් කට්ටිය මගේ රෙප් කපලා තමුන්ගේ සමාජ තලේ තවත් තහවුරු කරගන්න එපා.:eek: මෙක තමයි සැබෑ යථාර්තය. ජීවත් වෙනවා කියන්නේ සල්ලි පැලෙන්න හම්බකරන එක නෙමෙයි. හිතේ නිදහස සහ මානසික සුවය. තට්ටු 5හේ බංගලාවෙ නැති ඕක ලස්සන චූටි ගෙදරක තියෙන්නත් , පොඩි කටු මැටි ගෙදර නැති ඒක කෝටි කාගන අපර්ට්මන්ට් එකක තියෙන්නත් පුලුවන්. :cool::cool::cool::cool: [/COLOR][/SIZE][/CENTER] [/SIZE][/LEFT] දරුවො හදපන් ,සින්හල ජාතිය වැඩිකරපන් උන්ට ජීවත් වෙන්න සින්හල ඉඩමක් කඩමක් අරන් දාපන් වෙනත් ජාතීන්ට උරුම වෙන්න නොදී [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom