Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑස් හැර බලනු උමා ඔය විනාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෑස් හැර බලනු උමා ඔය විනාශය

අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරපු නිසා මහින්දට මම හැමදාම ගරු කරනවා. ඒත් ඒ මහින්දම කරපු සහ ගහන අපරාධයක් තමයි උමා ඔය ව්‍යාපෘතිය. (බදුර්දින්ට කැලෑ කපන්න අවසර දීපු එක තවත් එකක් තමයි). බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ සාපය මේකට සම්බන්ධ හැමෝටම නොඅඩුව ලැබෙනවා.(ඔව් ඔව් මහින්දටත් එක්ක තමයි ) කැලෑ එලි කරන එක ගැන කෑ ගහන එකෙක් බදුල්ල දිස්ත්‍රික්කෙ කාන්තාරයක් කරන එකට විරුද්ධව කෑ ගහන්නෙ නෑ. අද මේ බදුල්ලට වෙන හානිය අනාගතේ මුලු රටටම බලපාන සංසිද්ධියක් වෙයි. මහින්ද පටන්ගත්තු විනාසය මෛත්‍රී + රනිල් කාළකන්නි නතර කරන්නෙ නෑ. ලංකාව් ජරාජීරණ දේශපාළන කාළ කන්නි හැමෝම එකයි.

බලයට එන්න කලින් ජාතිවාදය අව්ස්න, කලින් ආන්ඩුවේ වැරදි කිය කිය පාරේ ලගින හැම එකාම බලයට ආවම කරන්නේ තම්බියාටයි දෙමලටයි පුක දීගන රටත් කන එක විතරයි. මහින්ද හෝ රනිල් ලේබල් එක ඇහේ ගහගන බලන එකෙකුටවත් මේවා පේන්නෙ නෑ. කාලකන්නි ජෙප්පොත් එච්චරම තමයි.

පාට පක්ෂ කන්නාඩියෙන් නෙවෙයි

මනුශ්ෂ්යත්වයෙන් පරිසරයට මිනිසාට සංවේදී අයෙකු ලෙසින් සිතා බලන්න.

මේ විනාශයට මහින්දගේ ආන්ඩුව වගේම මෛත්‍රී + රනිල්ගේ ආන්ඩුවත් වග කියන්න ඕනේ

කරුණාකරලා මේක වැවක්, පාරක් හදද්දි ගම්වල මිනිස්සු ඉවත් කරලා වෙනත් තැන් දෙන සාමාන්‍ය සිදුවීමත් එක්ක සසදන්න එපා. මේකෙන් සමස්ථ බදුලු දිස්ත්‍රික්කයටම බලපෑම් ඇති වෙනවා. ඒ බලබෑම් දිය උල්පත් හිදීයෑමේ ඉදලා විශාල නායයෑම් අවධානම් දක්වා විවිධ වෙනවා. බදුලු දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ තවත් පලාත් වලට මේකෙන් අහිතකර වක්‍ර බලපෑම් ඇති වෙනවා. කරුමේ කියන්නේ පොළව යටින් හාරන නිසාදෝ විල්පත්තු විනාශය වගේ මේක බාහිර ලෝකයේ මිනිස්සුන්ට පේන්නෙ නෑ.

[QUOTE="Uma oya, post: 21123463, member: 561129"] [b]දෑස් හැර බලනු උමා ඔය විනාශය[/b] [CENTER][SIZE="5"]අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරපු නිසා මහින්දට මම හැමදාම ගරු කරනවා. ඒත් ඒ මහින්දම කරපු සහ ගහන අපරාධයක් තමයි උමා ඔය ව්‍යාපෘතිය. (බදුර්දින්ට කැලෑ කපන්න අවසර දීපු එක තවත් එකක් තමයි). බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ සාපය මේකට සම්බන්ධ හැමෝටම නොඅඩුව ලැබෙනවා.(ඔව් ඔව් මහින්දටත් එක්ක තමයි :angry:) කැලෑ එලි කරන එක ගැන කෑ ගහන එකෙක් බදුල්ල දිස්ත්‍රික්කෙ කාන්තාරයක් කරන එකට විරුද්ධව කෑ ගහන්නෙ නෑ. අද මේ බදුල්ලට වෙන හානිය අනාගතේ මුලු රටටම බලපාන සංසිද්ධියක් වෙයි. මහින්ද පටන්ගත්තු විනාසය මෛත්‍රී + රනිල් කාළකන්නි නතර කරන්නෙ නෑ. ලංකාව් ජරාජීරණ දේශපාළන කාළ කන්නි හැමෝම එකයි. :angry::angry: බලයට එන්න කලින් ජාතිවාදය අව්ස්න, කලින් ආන්ඩුවේ වැරදි කිය කිය පාරේ ලගින හැම එකාම බලයට ආවම කරන්නේ තම්බියාටයි දෙමලටයි පුක දීගන රටත් කන එක විතරයි. මහින්ද හෝ රනිල් ලේබල් එක ඇහේ ගහගන බලන එකෙකුටවත් මේවා පේන්නෙ නෑ. කාලකන්නි ජෙප්පොත් එච්චරම තමයි. [IMG]http://monlar.lk/images/umaoya/4.jpg[/IMG] පාට පක්ෂ කන්නාඩියෙන් නෙවෙයි මනුශ්ෂ්යත්වයෙන් පරිසරයට මිනිසාට සංවේදී අයෙකු ලෙසින් සිතා බලන්න. මේ විනාශයට මහින්දගේ ආන්ඩුව වගේම මෛත්‍රී + රනිල්ගේ ආන්ඩුවත් වග කියන්න ඕනේ [IMG]http://monlar.lk/images/umaoya/12.jpg[/IMG] [COLOR="Red"]කරුණාකරලා මේක වැවක්, පාරක් හදද්දි ගම්වල මිනිස්සු ඉවත් කරලා වෙනත් තැන් දෙන සාමාන්‍ය සිදුවීමත් එක්ක සසදන්න එපා. මේකෙන් සමස්ථ බදුලු දිස්ත්‍රික්කයටම බලපෑම් ඇති වෙනවා. ඒ බලබෑම් දිය උල්පත් හිදීයෑමේ ඉදලා විශාල නායයෑම් අවධානම් දක්වා විවිධ වෙනවා. බදුලු දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ තවත් පලාත් වලට මේකෙන් අහිතකර වක්‍ර බලපෑම් ඇති වෙනවා. කරුමේ කියන්නේ පොළව යටින් හාරන නිසාදෝ විල්පත්තු විනාශය වගේ මේක බාහිර ලෝකයේ මිනිස්සුන්ට පේන්නෙ නෑ.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom