Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෑස් හැර බලනු උමා ඔය විනාශය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරක් ලොකු කරන එකයි, වැවක් හදන එකයි මේකයි අතර පැහැදිලි වෙනසක් තියනවා බං. මෙතනදි වෙන හානිය ඉතා වැඩී. සමස්ථයක් විදිගකට ගමකට නගරයකට වෙන හානියක් නම් ඒක විකල්ප දීලා සාධාරණීය කරණය කරන්න පුලුවන්. නමුත් මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ පහල ඡේදේ කියවලා බලපං.

පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම ය.

මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ ප්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප්‍රධාන ජල ප්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන ප්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැවූ අති විශාල ප්රාග්ධනයේ ප්රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත.

මේ ව්‍යාපෘතියේ වැඩි කොටසක් කි‍්‍රයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප්‍රධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්‍යාපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන ප්‍රදේශ උග්‍ර නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උග්රවීම, පාංශු ඛාදනය උග්රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය.

[QUOTE="Uma oya, post: 21123739, member: 561129"] [SIZE="5"]පාරක් ලොකු කරන එකයි, වැවක් හදන එකයි මේකයි අතර පැහැදිලි වෙනසක් තියනවා බං. මෙතනදි වෙන හානිය ඉතා වැඩී. සමස්ථයක් විදිගකට ගමකට නගරයකට වෙන හානියක් නම් ඒක විකල්ප දීලා සාධාරණීය කරණය කරන්න පුලුවන්. නමුත් මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ පහල ඡේදේ කියවලා බලපං. පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම ය. මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ ප්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප්‍රධාන ජල ප්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන ප්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැවූ අති විශාල ප්රාග්ධනයේ ප්රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත. මේ ව්‍යාපෘතියේ වැඩි කොටසක් කි‍්‍රයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප්‍රධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්‍යාපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන ප්‍රදේශ උග්‍ර නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උග්රවීම, පාංශු ඛාදනය උග්රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom